Journalists Forum of Dimbulagala

Journalists Forum of Dimbulagala Empowering and nurturing people to improve the quality of life of journalists and the people of the

24/09/2022

අවයව දන් දුන් අරලගංවිල තරුණයා.

හිරු ප්‍රවෘත්ති වෙත තොරතුරු වාර්තා කලේ - S.M මනෝජ්

ප්‍රවෘත්තිය සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම :- දීඹුලාගල ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ නිළ facebook ගිනුම.

27/06/2022

අරලගංවිල සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හලේ ඉන්ධන තොග පවතිද්දී ජනතාව වෙත ඉන්ධන නිකුත් නොකරන බව පවසමින් පාරිබෝගිකයින් පිරිසක් විරෝධතාවයක නිරත විය.

අද දෙරණ ප්‍රවෘත්ති වෙත තොරතුරු වාර්තා කලේ - චාමර අමුකොටුව

ප්‍රවෘත්තිය සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම :- දීඹුලාගල ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ නිළ facebook ගිනුම.

10/06/2022

දළඹු උවදුරක් නිසා පීඩා විදින දෙහිඅත්තකණ්ඩිය ගොවි ජනතාව.

News 1st ප්‍රවෘත්ති වෙත තොරතුරු වාර්තා කලේ - වසන්ත නල්ලගම⁣ගේ

ප්‍රවෘත්තිය සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම :- දීඹුලාගල ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ නිළ facebook ගිනුම.

26/05/2022

අරලගංවිල පැවති අර්බුදයට විසදුම කුමක්ද? විද්වත් ව්‍යාපාරික හමුවේදී සුනිල් හදුන්නෙත්ති මහතා ප්‍රකාශ කළ අදහස්.

හිරු ප්‍රවෘත්ති වෙත තොරතුරු වාර්තා කලේ - S.M මනෝජ්

ප්‍රවෘත්තිය සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම :- දීඹුලාගල ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ නිළ facebook ගිනුම.

24/05/2022
22/05/2022

පොලොන්නරුව, අරලගංවිල සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හලේ ඉන්ධන සඟවා තිබෙන බවට චෝදනා කරමින් ජනතාව විරෝධතාවයක.

තත්වය පාලනය කිරීමට පොලිස් විසේස කාර්ය බලකාය හා යුධ හමුදාව කැදවයි.

ප්‍රවෘත්තිය සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම :- දීඹුලාගල ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ නිළ facebook ගිනුම.

2022-05-21

21/05/2022

සිපෙට්කෝ සමාගමට අයිති අරලගංවිල ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන නිකුත් නොකිරීම හේතුවෙන් අ.පො.ස සාමන්‍ය පෙල විභාග රාජකාරී කටයුතු සඳහා අනියුක්ත කර තිබෙන ගුරුවරුන් හා විභාගය සඳහා පෙනී සිටින ළමුන් විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට පැමිණ සිටි මාපියන් දැඩි අපහසුතාවයක.

සිදුවූ අපහසුතාවයට හා පිරවුම් හලේ ඉන්ධන සගවාගෙන සිටින බවට චෝදනා කරමින් ප්‍රදේශයේ ජනතාව අරලගංවිල - පොලොන්නරුව ප්‍රධාන මාර්ගය ස්ථාන දෙකකින් අවහිර කරමින් පැය 7කට ආසන්න කාලයක් විරෝධතාවයක නිරත විය.

තත්වය පාලනය කිරීම සඳහා යුධ හමුදා හා පොලිස් විසේස කාර්ය බලකායද කැදවා තිබුණා.

News 1st ප්‍රවෘත්ති වෙත තොරතුරු වාර්තා කලේ - වසන්ත නල්ලගම⁣ගේ

ප්‍රවෘත්තිය සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම :- දීඹුලාගල ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ නිළ facebook ගිනුම.

17/05/2022

ආර්ථික අර්බුදයත්, කොරෝනාවත් නිසා කනකොකා හැඩලු අපේ රටේ තවත් එක් පවුලක්.

News 1st ප්‍රවෘත්ති වෙත තොරතුරු වාර්තා කලේ - වසන්ත නල්ලගම⁣ගේ

ප්‍රවෘත්තිය සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම :- දීඹුලාගල ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ නිළ facebook ගිනුම.

17/05/2022

බිම් සැකසීමට අවශ්‍ය ඉන්ධන නොමැතිව තව දුරටත් පීඩා විදින දෙහිඅත්තකණ්ඩිය ගොවි ජනතාව.

News 1st ප්‍රවෘත්ති වෙත තොරතුරු වාර්තා කලේ - වසන්ත නල්ලගම⁣ගේ

ප්‍රවෘත්තිය සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම :- දීඹුලාගල ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ නිළ facebook ගිනුම.

16/05/2022

වී ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය ඩීසල් නොමැති කමින් මහවැලි සී කලාපයේ ගොවින් අද දිනයේදීත් මහපාරේ.

News 1st ප්‍රවෘත්ති වෙත තොරතුරු වාර්තා කලේ - වසන්ත නල්ලගම⁣ගේ

ප්‍රවෘත්තිය සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම :- දීඹුලාගල ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ නිළ facebook ගිනුම.

15/05/2022

මහවැලි සී කලාපයේ වී ගොවින් දුස්කරතා රැසක.

News 1st ප්‍රවෘත්ති වෙත තොරතුරු වාර්තා කලේ - වසන්ත නල්ලගම⁣ගේ

ප්‍රවෘත්තිය සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම :- දීඹුලාගල ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ නිළ facebook ගිනුම.

පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ විදුලි පහන් 100 ක් මකර කටේ.පුවත් පත් වාර්තාව :- දිඹුලාගල - කුමාර බක්මිදෙණිය.ප්‍රවෘත්තිය ස...
13/05/2022

පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ විදුලි පහන් 100 ක් මකර කටේ.

පුවත් පත් වාර්තාව :- දිඹුලාගල - කුමාර බක්මිදෙණිය.

ප්‍රවෘත්තිය සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම :- දීඹුලාගල ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ නිළ facebook ගිනුම.

තෙල් - පෝර නෑ: මහවැලි බී කලාපයේ අක්කර හැටදාහක වී වගා පුරන්.පුවත් පත් වාර්තාව :- මනම්පිටිය - නිමල් ජයරත්නප්‍රවෘත්තිය සමාජ...
13/05/2022

තෙල් - පෝර නෑ: මහවැලි බී කලාපයේ අක්කර හැටදාහක වී වගා පුරන්.

පුවත් පත් වාර්තාව :- මනම්පිටිය - නිමල් ජයරත්න

ප්‍රවෘත්තිය සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම :- දීඹුලාගල ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ නිළ facebook ගිනුම.

අලි කානු කපන අස්සේ වැලි ජාවාරම හරි හරියටපුවත් පත් වාර්තාව :- මනම්පිටිය - නිමල් ජයරත්නප්‍රවෘත්තිය සමාජ මාධ්‍ය වෙත මුදාහැර...
13/05/2022

අලි කානු කපන අස්සේ වැලි ජාවාරම හරි හරියට

පුවත් පත් වාර්තාව :- මනම්පිටිය - නිමල් ජයරත්න

ප්‍රවෘත්තිය සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම :- දීඹුලාගල ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ නිළ facebook ගිනුම.

කිසිම ආණ්ඩුවක් අපට මෙහෙම සාප කළේ නෑ. පිහිටිවැව දෙවාලයේදී ගොවියෝ බලධාරීන්ට එරෙහිව පොල් ගසති.පුවත් පත් වාර්තාව :- දිඹුලාගල...
13/05/2022

කිසිම ආණ්ඩුවක් අපට මෙහෙම සාප කළේ නෑ. පිහිටිවැව දෙවාලයේදී ගොවියෝ බලධාරීන්ට එරෙහිව පොල් ගසති.

පුවත් පත් වාර්තාව :- දිඹුලාගල - කුමාර බක්මිදෙණිය.

ප්‍රවෘත්තිය සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම :- දීඹුලාගල ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ නිළ facebook ගිනුම.

රසායනික පොහොර හා වල්නාශක නොදී යල කන්නයට වතුර එපා ගොවින් මහපාරේ.ලංකාදීපයට වාර්තා කලේ :- දිඹුලාගල - කුමාර බක්මිදෙණිය.ප්‍රව...
13/05/2022

රසායනික පොහොර හා වල්නාශක නොදී යල කන්නයට වතුර එපා ගොවින් මහපාරේ.

ලංකාදීපයට වාර්තා කලේ :- දිඹුලාගල - කුමාර බක්මිදෙණිය.

ප්‍රවෘත්තිය සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම :- දීඹුලාගල ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ නිළ facebook ගිනුම.

11/05/2022

ඇදිරි නීති තත්වයන් පාව නොතකමින් දෙහිඅත්තකණ්ඩිය ජනතාව විසින් ආණ්ඩුවට හා ගෝඨාභය ජනාධිපතිවරයාට විරෝධය පළකරමින් විරෝධතාවක නිරත විය.

News 1st ප්‍රවෘත්ති වෙත තොරතුරු වාර්තා කලේ - වසන්ත නල්ලගම⁣ගේ

ප්‍රවෘත්තිය සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම :- දීඹුලාගල ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ නිළ facebook ගිනුම.

09/05/2022

අක්‍රමවත් ඉන්ධන බෙදා හැරිමට විරෝධය පළකරමි දෙහිඅත්තකණ්ඩිය ගොවි ජනතාව විරෝධතාවක.

News 1st ප්‍රවෘත්ති වෙත තොරතුරු වාර්තා කලේ - වසන්ත නල්ලගම⁣ගේ

ප්‍රවෘත්තිය සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම :- දීඹුලාගල ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ නිළ facebook ගිනුම.

08/05/2022

ඉන්ධන වැඩි මිලට විකිණීමට එරෙහිව ජනතා විරෝධතාව

හිරු ප්‍රවෘත්ති වෙත තොරතුරු වාර්තා කලේ - S.M මනෝජ්

ප්‍රවෘත්තිය සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම :- දීඹුලාගල ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ නිළ facebook ගිනුම.

08/05/2022
08/05/2022

Address

Ayurveda Junction, Aralaganwila
Polonnaruwa

Telephone

+94713056389

Website

Alerts

Be the first to know and let us send you an email when Journalists Forum of Dimbulagala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share