19/01/2025
ගොඩක් Msg Campaign Run කරන Business වලට එන ලොකු ප්‍රශ්නයක් තමයි කලින් වගේ Msg ආවට Sales වලට Convert වෙන්නෙ නැති එක. මේකට බලපාන හේතු ගොඩක් වගේම කරන්න පුලුවන් දේවල් ටිකකුත් තියෙනවා. Platform එක පැත්තෙන් ගන්න පුලුවන් Solutions වගේම marketing side එකෙන් කරගන්න පුලුවන් Implementations. හැබැයි ඔයා ඔයාගේ Ads වල Perform measure කරන Main Metric එක CPR (Cost per result) නම් ඒකෙන් එහාට ගිහින් ඔයාට එන Leads quality එක Measure කරගන්න පුලුවන් විදියේ Analytical Data ටිකකට Move වෙන්න වෙනවා. මොකද Cost Per Msg කියන එක හැම business එකකටම එකම විදියට හැම Stage එකකම Measure වෙන්නෙ නැති නිසා. හරි මේ ටික බලන්න කලින් කොහොමද මේ Msg Campaign වැඩ කරන්නේ කියලා දැනගෙන ඉන්න එක වටිනවා.
How Algorithm Works For MSG Campaigns:
Ads Setup කරද්දි ඔයාලා Campaign Obejctive විදියට Msg Select කරාම අපිට මෙයාලා Promise වෙන්නේ Msg මිසක් Sales නෙවෙයි. එතකොට මෙයාලා වැඩිපුර එහෙම Business එක්ක Messaging Platform Engage වෙන Audience වලට Ad එක Optimize කරලා results අරන් දෙනවා. එතකොට ඔයාලට හිතන්න පුලුවන් Sales Objective එක විදියට දාලා Conversion Location එක විදියට Msg Apps දැම්මම sales වැඩිපුර එන්න පුලුවන් කියලා එකක්. ඔව් වෙන්න පුලුවන් හැබැයි Sales Objective එකේ Mechanism එක එහෙම නෙවෙයි. Sales Objective එකෙන් Optimize වෙන්නේ වැඩිපුර website එක්ක interaction එක තියෙන audience වලට එතකොට ඔයා target කරන Market එක ඒ ඇතුලේ behave වෙනවද කියන එක ගැන ඔයාට understand එකක් තියෙන්න ඕනේ. හැබැයි Campaign Insights වල results revenue based metric වලින් පෙන්නන නිසා ඒකෙන් msg ගැන direct measurerable decision එකක් ගන්න එක නම් වැරදියි. අනෙක මේ Sales Ads වල Msg Option එකක් විදියට දීලා තියෙන්නේ Ad level එකේ creative වල CTA එකක් විදියට Use කරලා Web Interaction එකකට කලින් msg app එකකට interact වෙන audience වලට reach කරන්න. ගොඩක් වෙලාවට මේක Effective වෙන්නේ Catalog Ads Type එකේ Ads වලට.
How do we identify that ads are misleading?
-Ads වල මේ Issue එකට Solution හොයන්න කලින් අපේ Campaign එකේ results miss lead වෙන එක වැඩි වෙන අවස්තාව අදුර ගන්න ඕනේ. මේකේ වැඩිපුරම වෙන අවුල තමා Mistake actions on ads ඒ කියන්නේ User දන්නෙත් නෑ එහෙම Ads එකකට Msg එකක් දැම්මද කියලා. ඒක වැඩිපුරම වෙන්නේ අපේ Ads view කරන්න User try කරද්දි Msg එකක් generate වෙන එක. Example එකක් විදියට ලොකු social media experience එකක් නැති ages වලින් එන මේ වගේ ads enagement එතකොට campaign එකත් එහෙම audience වලටම reach වෙන්න බලනවා. අනෙක් දේ තමා target audience එකෙන් පිට ඉන්න effordable නැති Audience වලට campaign reach වෙන එක. මේක ගොඩක් වෙලාවට වෙන්නේ අපි campaign එක ඇතුලේ audience එකට Purchase එකක් කරන්න ගන්න ඕන action වලට influence වෙන Information දෙන්නෙ නැති එක. උදාහරණයක් විදියට ඔයා sell කරන Product එකේ Price එක Bear කරන්න බැරි Audience වලින් price එක අහන්න inqure කරද්දි වැඩිපුර එහෙම අයට Campaign එක reach වෙන එක. ඊට අමතරව ඔයාගේ targeting issues නිසාත් creatives වල කලින් වගේ Misleading angles pitch වෙන නිසාත් ඕක වෙන්න පුලුවන්.
Solutions:
-Narrow Audiences and Narrow Actions: ඔයාලට miss lead වෙන audience එකේ age,geo and targeting segments change කරලා campaign එක control කරන්න පුලුවන්. ඒ වගේම ඔයාට campaign එකේ learning එකේ තියෙනවා නම් Fb Messenger Leads වලට වඩා whatsapp inqury වල results හොදයි කියලා CTA Whatsapp විතරක් තියන්න පුලුවන්.
-Address With Right Msg: මේක නම් තනිකරම creatives planning ඔයාට ඕන කරන audience එකේ action එක influence වෙන creatives වලින් campaign එක run කරන්න
-Stay with your data: ඔයා ඔයාගෙ Market data වගේම sales funnel data එක්ක ඉන්න තරමටම ඔයාට ඔයාගේ campaign වල issue එකට අදාලව curator කරගන්න පුලුවන්.
ඔය සරලම වගේම වැඩිපුර වෙන දේවල් ටික. මේක හැම Business එකකටම applicable වෙන්නෙ නැති වෙන්න පුලුවන්. හොදම දේ ඔයාගේ Ideal Problem එක හොයා ගන්න එකයි ඒකට ගන්න පුලුවන් Solutions Test කරන එකයි තමා!!!!!
For More Info: WhatsApp +94777831489