Koteqmuu Social

Koteqmuu Social Koteqmuu Social is the social media marketing agency with the marketing answers. As a team, our #1 goal is to help you find your voice in the noise. See less
(3)

Our creative team is constantly on the lookout for the ways we can provide the best service and results to businesses around the globe We’re a team dedicated to creating solutions that businesses need to grow their brand online through organic social media marketing, social paid advertising, influencer marketing, community management, social listening, and more. We’re the experienced answer when i

t comes to the art of analyzing and creating deep and lasting relationships between a brand and its audience online.

Are the 3 ads below iterations? Or net new angles? 9/10 Marketers get this wrong. If you're iterating on the headline an...
25/04/2024

Are the 3 ads below iterations? Or net new angles?

9/10 Marketers get this wrong.

If you're iterating on the headline and the fundamental concept or ad angle changes... (aka the message)

It is a net NEW ad.

Why?

Because the message you are sending to the consumer is VERY different.

See the ad examples below

Ad 1. ➡️"Indulge your cravings WITHOUT the sugar"

Ad 2.➡️ "Gourmet Iced Coffee just got a whole lot CHEAPER"

Ad 3. ➡️"Reclaim your MORNING. Take back time for yourself."

Ad 1 is focused on health-conscious consumers who want to indulge without the guilt associated with sugar.

Ad 2's message is price focused. It appeals to budget-conscious consumers who enjoy high-end products but are concerned with cost. It emphasizes affordability, positioning the product as a cost-effective alternative to pricier options available on the market.

Ad 3's message is completely different. It's targeting consumers who value time + convenience. Saving yourself time in the morning (potentially as opposed to waiting in line at a fast food chain) by making your gourmet coffee at home. Likely appealing to busy professionals or parents.

So why is this SO important to distinguish?

1. Clear Strategic Focus - Helps you clarify WHY an ad is working. If you do not understand the message you're sending to your customers you will not be able to scale that angle out.

2. Accurate Performance Measurement - Iterations should be measured against previous versions to assess incremental improvements. However, new angles should be evaluated independently as they target different aspects of consumer behavior or different segments of the market.

3. Effective Audience Segmentation: Each ad targets a specific consumer profile with unique preferences and pain points. If you do not recognize this than you likely do not understand your customer avatars & how to speak to each.

Hope this was helpful 🥳

Source: Nicole Crowell ( LinkedinPost )

Meta Ads Manager Gets Smarter: New "Actions" Column in Performance Preset!Think Google Ads optimization score? Meta's fo...
10/04/2024

Meta Ads Manager Gets Smarter: New "Actions" Column in Performance Preset!

Think Google Ads optimization score? Meta's following suit!

The new "Actions" column in the Performance preset helps you optimize your campaigns even further.

You'll see points reflecting how well your campaigns are currently optimized.

The "Actions" column suggests additional opportunities with points value to increase overall optimization points.

Mohamed Mujahid - Linkedin Post

🎉 Unleash the Power of Facebook Ad Creatives for Explosive Results! 🚀In the dynamic realm of digital marketing, one trut...
05/04/2024

🎉 Unleash the Power of Facebook Ad Creatives for Explosive Results! 🚀

In the dynamic realm of digital marketing, one truth stands tall: Creatives are the heartbeat of successful Facebook ad campaigns. 🎨✨

🎯 Targeting Precision: Your creatives are your first impression. Capture attention with visuals that resonate with your audience's desires and pain points. Show them you understand their needs.

🔥 Ignite Interest: Engage instantly! Bold imagery, vibrant colors, and clever design elements can't be ignored. The scroll-stopping power of a striking visual is your secret weapon.

📢 Concise Messaging: Time is precious. Craft concise, compelling copy that delivers your message within seconds. Whether it's a value proposition or a limited-time offer, make it pop!

📈 Track and Optimize: Facebook's robust analytics allow you to track ad performance like a pro. Keep a watchful eye on metrics such as click-through rates, conversions, and engagement. Adapt and conquer!
💡 Innovation Inspired: Don't be afraid to draw inspiration from standout campaigns. Analyze what works, but add your unique flair. Innovation is the key to capturing a jaded audience.

🚀 Ready to Soar? Your brand deserves to shine in the crowded digital space. Let's collaborate to create Facebook ad creatives that won't just deliver results – they'll make waves! Reach out today.

hashtag hashtag hashtag

Facebook Ads Results ඇත්තටම අඩු වෙලාද?ටික කාලෙක ඉංදන් Facebook ads campaign run කෙනෙක්ට මේ වෙද්දි වෙනදට වඩා Ads වල Resul...
19/03/2024

Facebook Ads Results ඇත්තටම අඩු වෙලාද?

ටික කාලෙක ඉංදන් Facebook ads campaign run කෙනෙක්ට මේ වෙද්දි වෙනදට වඩා Ads වල Results වල අඩුවකුයි Costs වැඩි වීමකුයි අසාමන්‍යය විදියට පෙන්නන්න පුලුවන්. ඒකට ප්‍රදාන විදියටම බලපාන කාරණා 5කුයි. මේ Challenge එකට විසදුමක් විදියට අපිට කරන්න පුලුවන් දේවල් කිහිපයක් ගැනයි පොඩියට කියලා යන්නම්.

ඇත්තටම මං මේ කියන්නේ 2020 ඉංදලා මේ වෙද්දි Run කරපු ඇඩ්ස් වල වෙච්ච Changes and Challenges වලින් මං Learn කරපු දේවල් වලින්. මට කලින් කරපු campaign වලට වඩා දැන් campaign වල අඩු වෙන්න ප්‍රදාන හේතු විදියට මං දකින්නේ මෙන්න මේ කාරණා 5.

1)Competitive: ඉස්සරට වඩා ගොඩක් බිස්නස් දැන් Online Advertising පාවිච්චි කරනවා. ඒක නිසා හැම වෙලේම ඔයාට ඔයාගේ Competitorට කලින් ඔයාගේ Ad එක Pop Up කරගන්නම වෙනවා. ඒක නිසා ඔයා මොකක් කරන්න පටන් ගන්නත් කලින් ඔයාගේ මේ Competitorsලා මොකද කරන්නේ කියන එක ගැන දැන ගන්න හොද competitor analysis එකක් කර ගැනීම යහපතකී!

2)Consumer Behaviors: මේක නම් ඔයාට ලංකාව ඇතුලේ බිස්නස් එකක් කරන කෙනෙක් නම් තමා උපමා කරලා ලේසියෙන්ම අදුරගන්න පුලුවන්….ඔයා ඉස්සර කොහොමද online shopping එක්ක Engage වුණ විදියයි දැන් කොහොමද ඔයාගේ purchasing power එක ගැන. එහෙම දෙයක් ගන්න කලින් ඉස්සරට වඩා කොච්චර දේවල් බලනවද කියලා හිතුවම ඒහ් touch points ටික cover වෙන්න campaign plan කරගන්න පුලුවන් ( තලගොයෙක් දැක්කත් ලාභයිනේ කියලා ඕර්ඩර් කරන ඔයාලට නම් මේක අදාල නෑ. ඔයාල අපේ සම්පත් ලමයෝ )

3)Targeting Issues: ඔයාගේ Audience Size එක Too Broad and Too narrow වෙද්දිත් ඔයාගේ campaign එක fail වෙන්න පුලුවන්. ඒක නිසා හරියටම ඔයාගේ campaign segmentations ටික කරගන්න එක සහ ඒවගේ cost එක ගැන හරි අවදානෙන් සිටීම යහපතකී!

4)Budget: ඔයාටත් පාඩුවක් නොවෙන්න FB එකටත් campaign learning එක ලේසි වෙන්න කොච්චරක්ද ඔයා දාන්න ඕනේ කියන එක ගැන ඔයාට හරිම clear idea එකක් තියෙන්න ඕන. ඔයා කොතනදිද budget වැඩි කරන්න ඕනේ අඩ කරන්න ඕනේ කියන එක ගැනත් හොදටම අවබෝදයෙන් ඉන්නම ඕනේ!

5)Platform Technical Changes: මේ හැම platform එකක්ම technically සැහෙන්න ඉක්මනට වෙනස් වෙනවා පහසු වෙනවා. ඒක නිසා ඒ update හැම එකක් ගැනම update වෙලා ඉන්න එක ඔයාගේ මුදලත් කාලයත් දෙකම ඉතුරු කරලා දෙන්න වග බලා ගන්නවා!

ඔන්න ඔය ටික නිසා ගොඩක් වෙලාවට ඔයාගේ campaign එහෙ වෙන්න පුලුවන්. ඉතින් ඔය ටිකට විසදුම් ගන්න වෙන්නෙත් ඔය ටිකෙන්ම තමා.. මේ ඔක්කොටම පොදු විදියට අපිට පාවිච්චි කරන්න පුලුවන් හොදම විසදුම තමා අපි පාවිච්චි කරන Creatives. මමයි තව advertisersla ටික දෙනෙක් ඇරෙන්න Ads බලන්නම Facebook use කරන අය සැහෙන්න අඩුයි! මොකද අපි ස්වභාවිකවම කාගෙවත් ඇඩ් පාරකදිවත් බලන්න කැමති නෑ. හැබැයි අපිට වැඩක් තියෙන ඇඩ් එකක් නම් බැලුවත් අවුලක් නෑ. ඉතින් මේ ඇඩ් එකේ Creativity එක හරියටම Plan කරලා Design කර ගන්න එක හරිම වැදගත්. සමහර වෙලාවට මට හම්බෙලා තියෙනවා Ad Budget එක විදියට ලක්ෂ ගණන් දාන්න පුලුවන් ඒත් පෝස්ට් එක හදාගන්න LKR 2500+ වෙයි කිව්වම එච්චර යනවද අහන අය. ඇත්තටම අපි වැඩිපුරම Invest කරන්න ඕනි මේ Creatives වලට. එතකොට හැබැයි මම කියන්නේ නෑ TV Commerical එකකට වගේ වියදම් කරගෙන Creatives හදා ගන්න ඕනේ කියලා. හැබැයි අපි website එකක් නැතිව Msg Objective කරලා කරන් යන campaign වල ඔයාගේ Audience එකේ Attention to Action Engage කර ගන්න ඕනි නම් ඔයාට ඔයාගේ Creatives හොද Core එකකට හදා ගන්නම වෙනවා.

මෙතනින් පස්සේ ඔයාට ආයේ පුරුදු විදියටම් මං කලින් පාරක් දාපු “$10 ඇතිද “ පෝස්ට් එකේ ක්‍රියා පිලිවෙල සමග අතිශය ප්‍රතම වතාවට වුවද වෙනසක් කර ගන්න පුලුවන්! උදාරයි උදාරයි නේද? ඒ පෝස්ට් එක පලවෙනි Comment එකේ…! මීට වඩා දැම්මට කියවන්නේ නැති නිසා මේ ඇති මීට වඩා දැන ගන්න මොනවා හරි තියෙනවා නම් personally මට reach වෙන්න. පොඩි පොඩි දේවල් නම් අවුලක් නෑ ටිකක් ලොකු දේවල් ටිකක් නම් කතා කරන්න තියෙන්නේ ඔයාටත් පාඩුවක් නැති මටත් පාඩුවක් නැති ක්‍රියා පිලිවෙතක් අනුගමනය කරන්නම වෙයි!! එහෙම නම් ජය!!

මොනවා හරි insight එකක් හම්බුනා නම් උදාරයි උදාර්‍යි කියලා Share කරන්න යාලුවේ ❤

Meta is rolling out a NEW optimization option under the Traffic objective where you can send your traffic to increase en...
06/09/2023

Meta is rolling out a NEW optimization option under the Traffic objective where you can send your traffic to increase engagement on your Instagram profile.

Select "Instagram Profile" as your conversion location in the ad set level to use this. "Visit Instagram Profile" will be your default CTA and it won't be allowed to change.

This was previously only available through the Instagram app's "Boost" option or by boosting a post through the Business Suite.

I think this new feature is great since I work with a lot of SMEs and it might help to grow their Instagram pages exponentially given that it broadens how it can be used with other targeting options and audiences. (Hoping that this option works better than the previous options 🤞)

However, it does seem like the option is not available for all regions and ad accounts. So, keep an eye out!

Linkedin: Sasanka Meegamaarachchi

ඇත්තටම $10ක් ඇතිද? කෙටියෙන්ම කිව්වොත් ඒක depend! සමහර බිස්නස් වලට $10න් ඕන තරම් sales කරන්න පුලුවන්. හැබැයි සමහර බිස්නස්...
08/06/2023

ඇත්තටම $10ක් ඇතිද? කෙටියෙන්ම කිව්වොත් ඒක depend! සමහර බිස්නස් වලට $10න් ඕන තරම් sales කරන්න පුලුවන්. හැබැයි සමහර බිස්නස් වලට එහෙම බෑ. අනෙක අපිට Budget එක වැඩිපුර දාන තරම algorithm එකට අපිට ඕන Audience එක Learn කරන්න ලේසියි. $10කින් උපරිමම දෙයක් කරගන්න අපිට කරලා බලන්න පුලුවන් පොඩි Strategy එකක් මේ කියන්න යන්නේ. මේක හැම බිස්නස් එකටම තක්කෙටම හරි කියන්න බෑ. හැබැයි මට ගොඩක් වෙලාවට මේ ක්‍රමය රිසාල්ට් එකක් පෙන්නුවා.

Facebook Ad( Boost ) එකක් ඕන කෙනෙක්ට දැන් ගහන්න පුලුවන්. පොඩි technical knowledge එකක් තියෙන කෙනෙක්ට වුනත් ඇඩ් එකක් ගහන්න පුලුවන් විදියට meta advertising methods හැදිලා තියෙන්නේ. ඒ වගෙම එහෙම ගහන පලවෙනිම ඇඩ් එකට උනත් results තියෙනවා. එහෙම තමා අපි දැන් Use කරන Dynamics Ads හැදිලා තියෙන්නේ. FB විතරක් නෙවෙටි දැන් Google Ads වුනත් ඕන කෙනෙක්ට ගහන්න පුලුවන් ( අර තරම් සැහැල්ලුවට අරන් ගහන්න නම් යන්න එපා යාලුවේ ). එහෙම ඇඩ්ස් ගහන් යද්දි මෙන්න මේ ප්‍රශ්න ටික ආවා නම් ඔයාටත් එන්න පුලුවන් කියලා හිතුනොත් දිගටම කියවන්න. පාඩුවක් නැතිවෙයි. $10 ඇතිද කියලත් කියනවා.

මං මේ පෝස්ට් එකේ website base conversion campaign ගැන කතා කරන්නේ නෑ. මං කතා කරන්නේ page එකක් base කරන් Msgs වලින් sales convert වෙන පොඩි බිස්නස් module ගැන.

මෙන්න මේ ටික ඔයාටත් උනාද බලන්න?

👉🏻ටික කාලයක් ගියාම කලින් තරම් රිසාල්ට්ස් නෑ
👉🏻කලින් තරම් එන leads ( msgs ) quality එක නෑ
👉🏻Cost Per Results එක වැඩිවෙලා

ගොඩක් groups වල මේකට හේතුව Facebook Ads වල මේ දවස් වල අවුලක්ද කියලා අහලා තියෙනවා දැකලා තියෙනවා. හැබැයි මේකට හේතුව ගොඩක් දුරට වෙන්නේ අපි එකම Audience එක තමා budget එකෙන් fuel කරන්නේ. එතකොට ගොඩක් වෙලාවට කලින් තරම් result එකකට යන්න අමාරුයි. මේකට හරි ලේසි විසදුමක්නේ තියෙන්නේ audience එක පොඩ්ඩක් වෙනස් කරලා ගහලා දාන එකනේ. ඔව් එහෙම තමා. හැබැයි ඒක පොඩ්ඩක් පිලිවෙලකට කර ගන්න එක ඔයාට ඉස්සරහට අනවශ්‍ය විදියට campaign ඇතුලේ පිච්චිලා යන එක අඩු කරලා හෝ නැතිම කරලා දෙයි.

අපි Campaign එකකට දාන්නේ $10 ද $100 කීයද කියන එකට අපි කොහොමද මේක පිලිවෙලකට වියදම් කරන්නේ අපි කොහොමද වියදම් කරපු එකේ ROI ( return on investment ) measure කරගන්නේ වැඩි කරගන්නේ කියන හිතලා paid media strategy plan එකක් හදාගන්නම වෙනවා.

මේ strategy plan එක හදන්න කලින් ඔයා දැන ගන්න ඕන දේවල් ටිකක් තියෙනවා.

ඔයාගේ Product එක ගැන Customer Base එක : ඔයා ඔයාගේ Product එකෙන් Service එකෙන් දෙන Solution එක ගැන වගේම ඒක ගන්න ඉන්න Customer Base එක මොන වගේ ද කියලා ඔයාට හොද පැහැදිලි Idea එකක් තියෙන්නම ඕන.
ඔයාගේ Customer Base එකේ Customer Journey එක. සරලව කිව්වොත් එහෙම ඔයාගේ Product එක buy කරන්න කෙනෙක් convert වෙන විදිය.
Audience Size: ඔයා මුලු ලංකාවම base කරන් ad එකක් run කරද්දියි ටිකක් වෙනස්.

Ex: ඔයා iphone එකක් buy කරන්න Decision ගන්න විදියයි ඇදුමක් ගන්න Decision ගන්න විදියයි දෙකක්. මොකද ticket price එක එක්ක Purchase Decision එකකට එකපාරම එනවා අඩුයි. එක Customer Journey එකක් නෙවෙයි දෙක තුනක්ම එකම Product එකට තියෙන්න පුලුවන්.

ඔය ටික ගැන Idea එකක් තියෙනවා නම් strategy plan එක හදාගන්න හරි ලේසියි. මේ Plan එක හදාගද්දි වැඩි පුරම Focus කරන්න ඕනේ අපේ වැඩේට මොනවද වැඩ කරන්නෙ මොනවද වැඩ කරන්නේ නැත්තේ කියලා දැන ගන්න. Split Testing වලින් අපිට මේ දේවල් බලාගන්න පුලුවන්.

අද $10 ( පොඩි budget ) වලින් වැඩක් ගන්න විදිය focus කරලා මේක කිව්වම ලේසියි. එතකොට ඔයාලටම තෙරෙයි $10 ඇතිද මදිද කියලා! මෙන්න මේවා තමා අපි test කරන්න ඕනේ.

ඔක්කොටම කලින් කියන්න ඕනේ ඔයා තාම page එක ඇතුලෙන් නම් boost කරන්නේ ඔයාට මේ වැඩේ කරන්න පොඩ්ඩක් අමාරුයි! ඔයාට Ads Manager එකට shift වෙන්නම වෙනවා.අනෙක ඔයා දිගටම කරන් යන බිස්නස් එකක් නම් ඔයාට එහෙම shift වුනා කියලා කිසිම පාඩුවක් නෑ. මොකද මේකෙන් ගන්න පුලුවන් වැඩ ගන්න පුලුවන්. ආයේ ඔයාගේ page එකේ setup එක හොදට පිලිවෙලකට හදලා තියා ගන්න. මොකද ඔයාගේ product එක ගැන service එක ගැන details හොයන්න ගොඩක් වෙලාවට එයාලා page එකට ඇවිත් බලලා තමා msg එකකට engage වෙන්නේ.

අනෙක තමා ඔයා campaign එකට select කරන campaign objective එක. මේක select කරද්දි මේ objective එක්ක Algorithm එක කොහොමද වැඩ කරන්නේ කියලා දැන ගන්න ඕන. අපි Awareness select කරොත් ඇඩ් එක ගොඩක් අයට පෙන්නන්න තමා බලන්නේ. ඉතින් ඒක හොදයිනේ? ඔව් හොදයි ඒත් අපිට ගොඩක් අයට පෙන්නවට වඩා ඇඩ් එක දැක්කම Action එකක් ගන්න audience එකකට Reach වෙන එක Sale එකකට Convert කරවගන්න ලේසියි! ඒක නිසා වාසිම Engagement obejctive එකකට යන එක. ඒකෙත් අර වගේම තමා engagement on post select කරනවට වඩා engagement on msg apps යන එක වාසියි..

$10 වගේ budget එකක් එක්ක අපිට Angles ගොඩක් වෙන වෙනම try කරන්න බෑ. අපිට හොදම කරන්න පුලුවන් හොදම දේ. මේ ඔක්කොම එකම bucket එකට දාගෙන test කරන එක. ඒ කිව්වේ අපිට buyer journey දෙක තුනක් තියෙන වෙලාවක ඒ තුනම වෙන වෙනම test කරන්න දාන්න තරම් budget එකක් නැත්තම්. අපි එක journey එකක් එක පාරක test කරනවා අනෙක් ඒවා ඊලග එකෙන්. ඒ අතර අනිවාරෙන්ම මෙන්න මේවා අනිවාරෙන්ම test කරන්න.

👉🏻Creatives:

Organic or Paid Social Media Campaign එකක මේක තමා main. මොකද මේක තමා Userට ඉස්සෙල්ලම හම්බෙන්නේ. ඉතින් හරියටම වැඩ කරන Creatives මොනාද , Ad types ද කියලා අරන් යන Campaign ඇතුලෙන් test කරගත්තම Effectiveම එක හම්බෙනවා.

👉🏻Audiences:

Core Audiences ඇතුලේ Interest-based Audience එකක් test කරන එක පොඩ්ඩක් අමාරුයි. මොකද ප්‍රොෆයිල් එකට ගිහින් බැලුවත් අපිට Interest track කරගන්න අමාරුයි! හැබැයි ඔයාට age based location based audiences test කර ගන්න පුලුවන්.

👉🏻Ad Schedule:

සමහර බිස්නස් වල ඇත්තටම effective වෙන specific days තියෙනවා. ඔයාට පුලුවන් ඇඩ් එක run වෙන දවස් පොඩ්ඩක් එහාට මෙහාට කරලා ටෙස්ට් කරලා බලන්න.

දැන් තමා මම ආසම කෑල්ල!

මේකත් එක එක්තරා විදියක campaign type එකකින් එන testing method එකක්.

👉🏻Remarketing Campaign!

ඔයා ගන්න ආසම හිතිලා msg කරලා ගත්තෙ නැති products ඕන තරම් තියෙනවානේ. ඒ Product එකක් ආයේ ආයේ දැක්කොත් ගන්න තියෙන සම්භාවිතාව වැඩියිනේ. අන්න එහෙම අර buyer journey එකේ මගක් ආව අයව අපිට target කරන්න පුලුවන්. Website based නම් ගොඩක් remarketing audiences හදා ගන්න පුලුවන්. අපි මේ කතා කරපු type එකේ campaign වල අපිට පාවිච්චි කරන්න වෙන්නේ page එකේ data තමා. මුලින්ම කරන්න තියෙන්නේ page, post, and ads interact වුන custom audience එකක් හදලා ඒකට run කරලා බලන එක. මං මේක කරන්නෙම core audience run කරලා results මදි හරි results වල quality මදි වෙද්දි. කරලා බලන්න.

මෙහෙම campaigns කරද්දි ඔයාට ගොඩාක් effective results දෙන paid media Strategy එකකට යන්න පුලුවන්.

දැන් තේරෙනවා නේද $10ක් මදි නෑ හැබැයි $10 ඒවා ගොඩක් සැරෙන් සැරෙන් ඕනේ 😀

Ads Experiments කරන්න බය වෙන්න එපා! ( වැඩිය ) ඔය ටික පොඩ්ඩක් test කරලා බලන්න.

Note: Everything Depend On Your Product and the target Market! මට හරියන දේ ඔයාගේ එකට එහෙම්පිටින්ම හරි යන්නේ නැති වෙන්න පුලුවන්. හැබැයි වැදගත්ම දේ TEST IT!

Just me?
04/06/2023

Just me?

“ Digital transformation has even a different meaning now than it was pre-covid. Because we are really transforming the ...
09/01/2023

“ Digital transformation has even a different meaning now than it was pre-covid. Because we are really transforming the organization to work in a digital capacity”

Make sure you are running your digital campaigns with enough datasets.

Create Engaging Stories Using These Ideas Will Help You To Reach Your Target Audience.
07/01/2023

Create Engaging Stories Using These Ideas Will Help You To Reach Your Target Audience.

Wish you all have a growth year ahead❤️   #2023
01/01/2023

Wish you all have a growth year ahead❤️

#2023

The power of word mouth is unbeatable! But you now seeing it here😅
01/12/2022

The power of word mouth is unbeatable! But you now seeing it here😅

Did you know that these images were designed using artificial intelligence?AI marketing is a new and emerging field. It'...
29/11/2022

Did you know that these images were designed using artificial intelligence?

AI marketing is a new and emerging field. It's not just about using AI for automation and optimization purposes. It also includes using AI to generate insights, develop strategies, and create content. In the future, we will see more companies investing in this field because it can help them increase customer engagement, cut costs, and become more efficient.

AI is going to have a huge impact on the future of advertising. It is already being used in the marketing process and will continue to change how marketers think about their work and jobs. AI will continue to be a part of the marketing process as it evolves with new technologies and methods of communication.

Source: Mafas Munawfar ( LinkedIn )

All the feels🙂
10/11/2022

All the feels🙂

This meme always has me dying.😅
07/11/2022

This meme always has me dying.😅

YouTube Audio Ads are now available for advertisers in Sri Lanka.  You can tap into audiences who are listening to music...
07/11/2022

YouTube Audio Ads are now available for advertisers in Sri Lanka. You can tap into audiences who are listening to music, podcasts, or other audio content on YouTube.

You can reach users with an audio optimized ad when users are on audio surfaces and in listening-first states on both YouTube and YouTube Music.

Source: Udara Dharmasena ( Linkedin )

3P Media

At this year’s  Communities Summit, we announced new features to help people build community in Facebook Groups, includi...
22/10/2022

At this year’s Communities Summit, we announced new features to help people build community in Facebook Groups, including:

✅Reels in Groups
✅Updates to Admin Assist
✅Testing Community Contributions

If you block someone, you now have the option to block accounts they may create in the future, in addition to their exis...
20/10/2022

If you block someone, you now have the option to block accounts they may create in the future, in addition to their existing accounts.

A bold marketing move from Burger King 👀🍔👑
11/10/2022

A bold marketing move from Burger King 👀🍔👑

let your mind have a walk!!! Your creativity needs it 🙂
27/09/2022

let your mind have a walk!!! Your creativity needs it 🙂

Do you know that India is ranked 3rd globally by the amount of funding and the number of unicorns?A strong startup ecosy...
19/09/2022

Do you know that India is ranked 3rd globally by the amount of funding and the number of unicorns?

A strong startup ecosystem is the backbone of any country's economy that has extensive support and contributions to boost the country's economic condition.

Sri Lanka has a long way to go!

-Source - peiris LinkedIn

There are thousands of Digital marketers whole around the Island. But mention who most inspired you in your career😋?    ...
05/08/2022

There are thousands of Digital marketers whole around the Island. But mention who most inspired you in your career😋?

Dreams bucket for next years!
30/07/2022

Dreams bucket for next years!

Its all about people!
28/07/2022

Its all about people!

LinkedIn introduces their new Business Manager platform to streamline multi-account management in one dashboard. Now you...
27/07/2022

LinkedIn introduces their new Business Manager platform to streamline multi-account management in one dashboard.

Now you can manage people, ad accounts, Pages, and the businesses that you work with from one place using LBM.

Udara Dharmasena ( LinkedIn)

Truth!
26/07/2022

Truth!

Explain the science behind this!
14/07/2022

Explain the science behind this!

03/03/2022

Marketing is how your customers get to know you. So it is never a cost to invest in your marketing attempts. If you do it right, your marketing expenses will pay for themselves!

We hope to help your small business and startups to grow your business through social media marketing with some valuable content series soon!

31/12/2021

Wish You all an Inspiring New Year Ahead

The best way to understand your customer journey is to Think like your customer. You will be nothing without them!      ...
20/12/2021

The best way to understand your customer journey is to Think like your customer. You will be nothing without them!

After almost 25years in Digital Marketing still believe that " Content is the king" . But its really? Content in end of ...
15/12/2021

After almost 25years in Digital Marketing still believe that " Content is the king" . But its really? Content in end of 2021 is still most certainly king, and will continue well into 2022 AND BEYOND!

We should have a little research before creating content to you niche or business for confirming that you are gonna post relevant content to you audience.

Struggles on creating content? Don't worry Koteqmuu Social can help you to create relevant and engaging content to your business.

Why are you waiting for? Contact us!

Address

No 570/2
Polonnaruwa

Telephone

+94716320033

Website

Alerts

Be the first to know and let us send you an email when Koteqmuu Social posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Koteqmuu Social:

Videos

Share


Other Social Media Agencies in Polonnaruwa

Show All