Suga සුගා

Suga  සුගා 🇱🇰 ජය බන්දා ලොවේ.. ධජ ලෙළවා අපේ..
අපි එනවා මගේ අම්මේ.😍❤️🔥🇱🇰

08/01/2025

ඒකාලේ අපේ ක්‍රිකට්❤️💪



Video credit goes to the respective ❤️

08/01/2025

මහියගේ හැට්‍රික් එක ❤️💪

Video credit goes to the respective ❤️

බ්‍රසීලයේ හිටපු වෘත්තීය පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ ශ්‍රීලංකන් ගුවන් යානයක.... ! 🔥බ්‍රසීලයේ හිටපු සුපිරි පාපන්දු තරුවක් වන ...
07/01/2025

බ්‍රසීලයේ හිටපු වෘත්තීය පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ ශ්‍රීලංකන් ගුවන් යානයක.... ! 🔥

බ්‍රසීලයේ හිටපු සුපිරි පාපන්දු තරුවක් වන රොනාල්ඩෝ නසාරියෝ (Ronaldo Nazário) ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් සිය සංචාරයක් සඳහා යොදා ගෙන තිබෙනවා.

රොනල්ඩෝ සිය ගමන අතරතුර එහි ගමන් ගත් අනෙකුත් මගීන් සහ කාර්යය මණ්ඩලය ද සමග සුගද කතා බහක නිරත වූ බවයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කරමින් පවසා තිබුනේ.

📸: SriLankan Airlines

́rio

07/01/2025
07/01/2025

යම්කූ ඒවනේ හීන 💪❤️🏃

Video credit goes to the respective ❤️

🎉 Facebook recognised me as a top rising creator this week!
06/01/2025

🎉 Facebook recognised me as a top rising creator this week!

05/01/2025

1998 දී මුරලි හා,කළුවිතාරණ 10වැනි කඩුල්ල සදහා එක්කල ලකුණු 78 ක ජයග්‍රාහී සම්බන්ධ තාවය ❤️💪

Video credit goes to the respective ❤️

05/01/2025

Facebook එකෙන් හමු වුන සමහර අය ඉන්නව ජීවිතයේ එක වතාවක් හරි හමු වෙලා වැලඳගත යුතු.. ❤️

05/01/2025

මුරලි නිසා කඩුල්ල සැමරීමක්වත් ඉල්ලීමක්වත් නොකල කඩුල්ල මතක අය දන්න අය කියන් යමුද විස්තරේ......? මොකක්ද මේ වෙන්නේ ? 🤔🤔🤔❤️💪

Video credit goes to the respective ❤️

05/01/2025

මොකක්ද බම් මේ මූට වෙලා තියෙන්නේ 💪🙃

Video credit goes to the respective ❤️

05/01/2025

අපිට හිටපු මැච් ගොඩක් අපිව ගොඩදාපු සුපිරි ක්‍රීඩකයෙක් මේ ඉන්නේ ❤️💪🏏

මතක කෙනෙක් කියමු බලන්න කව්ද ඒ අපේ කස කාරයා කියලා ❤️💪

Video credit goes to the respective ❤️

05/01/2025

කොහොමද පොඩ්ඩගේ ශොට් ටික,💪🏏❤️

Video credit goes to the respective ❤️

05/01/2025

භාරත පුතුන් හඩවමින් ලෝක ශූරතා ටෙස්ට් අවසාන මහා තරගයට සුදුසුකම් ලැබූ ජවසම්පන්න කැන්ගරුවන් ❤️💪

05/01/2025

මොකෝ බම් ඒ කොටාට වෙලා තියෙන්නේ 🙃🙃

බවුමා❤️🏏💪

Video credit goes to the respective ❤️

05/01/2025

අපේ කාලේ අපේ වීරයෝ සනා ❤️මුරලි 💪❤️🏏

Video credit goes to the respective ❤️

Address

Polgahawela

Website

Alerts

Be the first to know and let us send you an email when Suga සුගා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Suga සුගා:

Videos

Share