ParadiZ Advertising

ParadiZ Advertising ආයුබෝවන් 🇱🇰 🍁
(12)

මේ Chance එක Miss කරගන්න එපා....ඔයාගේ බිස්නස් එකේ Products and Servicers වෙනුවෙන්පෝස්ට් 10ක් හදාගන්නමේ පෝස්ට් 10එක්ක පෝය...
28/06/2024

මේ Chance එක Miss කරගන්න එපා....
ඔයාගේ බිස්නස් එකේ Products and Servicers වෙනුවෙන්
පෝස්ට් 10ක් හදාගන්න

මේ පෝස්ට් 10එක්ක පෝය දින පොස්ට් එක සහ සති අන්ත පෝස්ට් 4ක් එක්ක පෝස්ට් 5ක් නොමිලේ ලැබෙනවා.

-ඇයි 10ක්?

මේක අපි Recommend කරන අඩුම පැකේජ් එක. මීට වඩා වැඩි ප්‍රමාණ වලටත් යන්න පුලුවන්.

-10ක් පාවිච්ච කරන්නෙ කොහොමද?

මේ හදාගන්න 10 ඔයාට පුලුවන් ඔයාගෙ පේජ් එකේ Schedule කරලා මාසය පුරාම අප්ලෝඩ් වෙන්න හදන්න.

ඒ හැම දෙයක්ම අපි ඔයාට කියලා දෙන්නම්.
මේ පැකේජ් එක පොඩිම තැනකින් බිස්නස් එකක කරගෙන යන අපේම ඔබට...

ලියාපදිංචි විය හැකි අවසන් දිනය ජුනි 30

වට්ස්ඇප් - 075 764 4683

ඔබත් ව්‍යාපාරිකයෙක්ද?මාසයක්ම ඔබේ සේබුක් ගිණුමට අවහ්‍ය පොස්ට්ඔබේ භාණ්ඩ හා සේවා විස්තර අනුවඑකවර සකසා ගන්න වගේමහරියටම දෛනික...
24/06/2024

ඔබත් ව්‍යාපාරිකයෙක්ද?
මාසයක්ම ඔබේ සේබුක් ගිණුමට අවහ්‍ය පොස්ට්
ඔබේ භාණ්ඩ හා සේවා විස්තර අනුව
එකවර සකසා ගන්න වගේම

හරියටම දෛනිකව Schedule කරන්න.

මේ වාසිය ජුනි 30ට පෙර ලියාපදිංචි වන ඔබටයි
දැන්ම ඔබගේ වට්ස්ඇප් අංකය ඇතුලත් කර Sign Up වෙන්න

හැකි ඉක්මනින් ඔබව අපගේ නියෝජිතයන් හරහා සම්බන්ධකරගන්නවා ඇති.

වීඩියෝ දැන්වීම් 1000 සීමාව පසුකිරීම වෙනුවෙන්සීමිත කාලයක් සදහා ලබාදෙන වාසිය✅සිංහල හඩකැවීම් සමග✅සිංහල අකුරු සහ ඇනිමේෂන් ඇත...
20/06/2024

වීඩියෝ දැන්වීම් 1000 සීමාව පසුකිරීම වෙනුවෙන්
සීමිත කාලයක් සදහා ලබාදෙන වාසිය

✅සිංහල හඩකැවීම් සමග
✅සිංහල අකුරු සහ ඇනිමේෂන් ඇතුලත්
✅කොලිටි වීඩියෝවක්

ලංකාවේ අඩුම මිලටත් සීමිත කාලයකට ලබාදෙන 50% සුවිශේෂී මිල අඩු කිරිම.

ඔබේ ව්‍යාපාරයට, පන්තියට, ආයතනයට තාමත් ඇඩ් එකක් හදලා බැලුවෙ නැත්නම්....

මෙන්න හොදම අවස්තාව

තප්පර 10 - 20 දක්වා දැන්වීමක් වෙනුවෙන් අයකිරීම රු 1000ක් පමණයි.

සාම්පල් සදහා අපගේ වෙබ් ලිනික් එක වෙත පිවිසෙන්න.
https://paradiz.my.canva.site/paradiz

🥰 1000 ඇඩ් සම්පුර්ණ කරමින් අප ආ ගමනේ තවත් යෝධ පියවරකට ඔබගේ ශකිතිය අගයමු🌸තප්පර 20ක දැන්වීමක් රු 1000කට නිර්මාණය කරගන්න ඔබ...
19/06/2024

🥰 1000 ඇඩ් සම්පුර්ණ කරමින් අප ආ ගමනේ තවත් යෝධ පියවරකට ඔබගේ ශකිතිය අගයමු

🌸තප්පර 20ක දැන්වීමක් රු 1000කට නිර්මාණය කරගන්න ඔබට හැක.

📲පිටපත සැකසීමෙන් පසු මුදල් ගෙවා ඇණවුම් අංකය ලබාගන්න.

වැඩකරන දින 03ක් තුල ඔබට විඩියෝව ලැබෙන අතර,

කෙටිම කාලයක් තුල මෙම දැවැන්ත ක්‍රියාදාමය අවසන් කිරීමට ඔබේ ශක්තිය මා බලාපොරොත්තු වෙමි.

⭐තව අයට මේ අවස්තාව Share කරන්න.

🎙ආයත⁣නයේ සැමට මේ අවස්තාව රැගෙන දෙන්න.

🎙දීපව්‍යාප්ත ව්‍යාපාර වෙත මේ අවස්තාව ලබාදෙන්න.

🎙මේ අපේ දෙරණ පුරාවට සිටින සැමට 1000ක් දැන්වීම් හඩ මුසුවන්ට එක්වන ලෙස ඔබේ සහයෝගය ලබාදෙන්න.

0757644683

තාත්තා.......ඉදින් මේ හැම පාරකමමූලාරම්භය නුඹයි
16/06/2024

තාත්තා.......
ඉදින් මේ හැම පාරකම
මූලාරම්භය නුඹයි

ඔබේ නිවසේත් පොඩ්ඩන් පෝන් එකටම ඇබ්බැහි වෙලාද? 🙄ඔන්න එහෙනම් අවුරුද්දෙම වැඩ කරන්නවැඩ කට්ටල 07ක් 😲අවුරුදු 03ට වැඩි දරුවන්ට  ...
12/06/2024

ඔබේ නිවසේත් පොඩ්ඩන් පෝන් එකටම ඇබ්බැහි වෙලාද? 🙄

ඔන්න එහෙනම් අවුරුද්දෙම වැඩ කරන්න
වැඩ කට්ටල 07ක් 😲

අවුරුදු 03ට වැඩි දරුවන්ට

ක්‍රමාණුකූලව වැඩ කරන්න වැඩ කට්ටල 07ක්

💡ඇඳීම සහ පාට කිරීම
💡 හැඩ හුරුව
💡 පාට කිරීමට
💡 කඩ ඉරිමතින් ඇදීම
💡 ඉංග්‍රීසි අකුරු හදුනාගැනී
💡ඉංග්‍රීසි අකුරු ලිවීම
💡 අත්වැඩ නිර්මාණ

නිවසේ සිට ක්‍රමාණුකූලව කරන්න

ඉංග්‍රීසි සහ දෙමළ භාෂා ගුරුවරුන් සහ මනෝවිද්‍යා උපදේශකවරයකුගේ මගපෙන්වීමෙන් නිර්මාණය වූ
වසර ගණනක් දෙමාපියන්ගේත් පෙරපාසල් ගුරුවරුන්ගේත් විශ්වසනීය තේරීම

භාවිතා කරන දමාපියන්ට නිසි උපදෙස් සමග වැඩ කට්ටලය ඔබේ නිවසටම ගෙන්වා ගත හැක.

පෙරපාසල් සදහා (කට්ටල 10ට වැඩි) තොග මිල ගණන් යටතේ ඇණවුම් කළ හැක.

වැඩි විස්තර සදහා අමතන්න
0757644683
ParadiZ Network

ඔබේ කාරුණික ඉවසීම අපේක්ෂා කරන්නෙමු.ParadiZ Advertising
05/06/2024

ඔබේ කාරුණික ඉවසීම අපේක්ෂා කරන්නෙමු.
ParadiZ Advertising

05/06/2024
ඇඩ් එකක් හදමුද.? 😃හැමෝම පෝස්ට් දානවා හැබැයි විඩියො ඇඩ්එකක් දාන්න ඔයාට පුලුවන්.විඩියෝ ඇඩ් එකක් හදන්නත් ලොකු ලොකු ගණන් ගෙව...
05/06/2024

ඇඩ් එකක් හදමුද.? 😃
හැමෝම පෝස්ට් දානවා හැබැයි විඩියො ඇඩ්එකක් දාන්න ඔයාට පුලුවන්.
විඩියෝ ඇඩ් එකක් හදන්නත් ලොකු ලොකු ගණන් ගෙවන්න වෙනවා කියලා හිතුවනම්.. 😁
ඒක දැන් එහෙම නෙමෙයි...
කොයි මට්ටමක කෙනෙක් වුනත් අපෙ මිල අඩුයි. 🥰
ටියුෂන් පන්තියකට වුනත් පොඩි බිස්නස් එකකට වුනත් දැන් ඇඩ් එකක් හදන්න පුලුවන්.
075 764 4683

ඇඩ් එකක් හදමුද.?හැමෝම පෝස්ට් දානවා හැබැයි විඩියො ඇඩ්එකක් දාන්න ඔයාට පුලුවන්.විඩියෝ ඇඩ් එකක් හදන්නත් ලොකු ලොකු ගණන් ගෙවන්...
27/05/2024

ඇඩ් එකක් හදමුද.?
හැමෝම පෝස්ට් දානවා හැබැයි විඩියො ඇඩ්එකක් දාන්න ඔයාට පුලුවන්.

විඩියෝ ඇඩ් එකක් හදන්නත් ලොකු ලොකු ගණන් ගෙවන්න වෙනවා කියලා හිතුවනම්..
ඒක දැන් එහෙම නෙමෙයි...

කොයි මට්ටමක කෙනෙක් වුනත් අපෙ මිල අඩුයි.

ටියුෂන් පන්තියකට වුනත් පොඩි බිස්නස් එකකට වුනත් දැන් ඇඩ් එකක් හදන්න පුලුවන්.

075 764 4683

දස දහස්වාරයක් ස්තූතියි
27/05/2024

දස දහස්වාරයක් ස්තූතියි

22/05/2024

14/05/2024

සාමාන්‍ය පෙළින් පසු
උසස්පෙළ පන්ති ආරම්භ කරයි
------
2026 උසස් පෙළ
විද්‍යා ගණිත

විශිෂ්ට ගමන්ගමක මීළඟ පරිච්ඡේදය
සියත්වින් උසස් අධ්‍යාපන ආයතනය

මැයි 18 සෙනසුරාදා උදෑසන 8.30

☎️ 070 166 3114
☎️ 076 798 60 36

අපේ ජීවිත පාට කලේ  #අම්මා
12/05/2024

අපේ ජීවිත පාට කලේ #අම්මා

Monthly Special Packages ⏰
30/04/2024

Monthly Special Packages ⏰

ඇඩ් එකක් හදමුද.?හැමෝම පෝස්ට් දානවා හැබැයි විඩියො ඇඩ්එකක් දාන්න ඔයාට පුලුවන්.විඩියෝ ඇඩ් එකක් හදන්නත් ලොකු ලොකු ගණන් ගෙවන්...
23/04/2024

ඇඩ් එකක් හදමුද.?

හැමෝම පෝස්ට් දානවා හැබැයි විඩියො ඇඩ්එකක් දාන්න ඔයාට පුලුවන්.

විඩියෝ ඇඩ් එකක් හදන්නත් ලොකු ලොකු ගණන් ගෙවන්න වෙනවා කියලා හිතුවනම්.. ඒක දැන් එහෙම නෙමෙයි...

කොයි මට්ටමක කෙනෙක් වුනත් අපෙ මිල අඩුයි.

ටියුෂන් පන්තියකට වුනත් පොඩි බිස්නස් එකකට වුනත් දැන් ඇඩ් එකක් හදන්න පුලුවන්.

සාම්පල් පහල කමෙන්ට්ස් වලින් බලන්න...

075 764 4683

වසරක් පුරා විශ්වාසයෙන් මා සමග ගනුදෙනු කරන ඔබට ස්තුතියි...ParadiZ Advertising ඔබගේ අලෙවිකරණයට හොදම තැන වේවි...❤️💙❤️
23/04/2024

වසරක් පුරා විශ්වාසයෙන් මා සමග ගනුදෙනු කරන ඔබට ස්තුතියි...
ParadiZ Advertising ඔබගේ අලෙවිකරණයට හොදම තැන වේවි...
❤️💙❤️

21/04/2024

ParadiZ Advertising
A fully reliable and prompt service for your ad at the lowest prices in Sri Lanka....

21/04/2024

ParadiZ Advertising
A fully reliable and prompt service for your ad at the lowest prices in Sri Lanka....

20/04/2024


ParadiZ අපි එක්ක ඔයාගෙ පේජ් එක මාසිකව සැලසුමකට නඩත්තු කරගන්න. ඔබගේ ව්‍යාපාර නව අදහස් සහ ඕනෑම උපදේශන කටයුත්තක් නොමිලේම සි...
19/04/2024

ParadiZ අපි එක්ක ඔයාගෙ පේජ් එක මාසිකව සැලසුමකට නඩත්තු කරගන්න.

ඔබගේ ව්‍යාපාර නව අදහස් සහ ඕනෑම උපදේශන කටයුත්තක් නොමිලේම සිදුකරගන්න අමතන්න 0757644683

දන්නවද Frame ගැන.අද පාඩම එක ඒ ටික දැනගෙනම ඔයාගෙ විඩියො එක හදන්න එන්න.අපි සාමාන්‍යයෙන් Social Media වල Upload කරන Frame ව...
19/04/2024

දන්නවද Frame ගැන.

අද පාඩම එක ඒ ටික දැනගෙනම ඔයාගෙ විඩියො එක හදන්න එන්න.

අපි සාමාන්‍යයෙන් Social Media වල Upload කරන Frame වර්ග 03ක් තියෙනවා.

1. Story Frame
2. Square Frame
3. Stranded Frame

1. Story Frame
වර්තමානයේ ඉහල Reach එකක් වෙනුවෙන් භාවිත කරන්නෙ මේක. තප්පර 30 යනවනම් තමයි හොද ඊට වැඩි කරන එක නම් වැඩක් නැහැ.

Facebook Real | Instergram Real | Facebook Story| Whatsapp Status | TikTok | Youtube Shorts විදියට Upload කරන්න පුලුවන්

2. Square Frame
මේක භාවිත කරන්නෙ Facebook සහ Instergram විතරයි. හුගක් වෙලාවට Boost එකක් කරන්න බලාපොරොත්තුවෙන් තමයි මේ Frame එක භාවිත කරන්නෙත්..

3. Stranded Frame
සම්මත ප්‍රමාණයක් වන මේක Youtube Videos විදියට හදන එක. මේක ඕනම social Media එකක දාන්න පුලුවන්. වැඩිවශයෙන් ඇඩ් හදන්නෙ මේ Frame එකේ.

Right දැන් ගැලපෙන විදියට ගැලපෙනම විදියට ඇඩ් එක හදන්න.

0757644683

ඇඩ් එකක් හදමුද.?හැමෝම පෝස්ට් දානවා හැබැයි විඩියො ඇඩ්එකක් දාන්න ඔයාට පුලුවන්.විඩියෝ ඇඩ් එකක් හදන්නත් ලොකු ලොකු ගණන් ගෙවන්...
19/04/2024

ඇඩ් එකක් හදමුද.?

හැමෝම පෝස්ට් දානවා හැබැයි විඩියො ඇඩ්එකක් දාන්න ඔයාට පුලුවන්.

විඩියෝ ඇඩ් එකක් හදන්නත් ලොකු ලොකු ගණන් ගෙවන්න වෙනවා කියලා හිතුවනම්.. ඒක දැන් එහෙම නෙමෙයි...

කොයි මට්ටමක කෙනෙක් වුනත් අපෙ මිල අඩුයි.

ටියුෂන් පන්තියකට වුනත් පොඩි බිස්නස් එකකට වුනත් දැන් ඇඩ් එකක් හදන්න පුලුවන්.

075 764 4683

18/04/2024

ParadiZ Advertising
A fully reliable and prompt service for your ad at the lowest prices in Sri Lanka....

18/04/2024

ParadiZ Advertising
A fully reliable and prompt service for your ad at the lowest prices in Sri Lanka....

25/01/2024

අනාගතයට අභියෝග කරන යුගයේ පෙරළිකාර කාබනික රසායනය පංතිය 2024 සිසුන් සඳහා ඇරඹුණා පමණි...
නවක සිසුන් බඳවා ගනු ලැබේ....
විශිෂ්ටයන්ගේ තේරීම.
නලින්ද රුවන්
☎Contact 070 1663114
📲 Watsapp 070 1663114

අතේ තීන ගනෙට විඩියො එකක් හදමු
20/01/2024

අතේ තීන ගනෙට විඩියො එකක් හදමු

Address

ParadiZ , No 63/1 Mulana Narawala Poddala
Poddala
80170

Opening Hours

Monday 05:00 - 22:00
Tuesday 05:00 - 22:00
Wednesday 05:00 - 22:00
Thursday 05:00 - 22:00
Friday 05:00 - 22:00
Saturday 05:00 - 22:00
Sunday 06:00 - 23:00

Telephone

+94757644683

Alerts

Be the first to know and let us send you an email when ParadiZ Advertising posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ParadiZ Advertising:

Videos

Share