Gajidano ගජිඳාණෝ

Gajidano ගජිඳාණෝ ශ්‍රී ලාංකිය හස්ති පරපුර වෙනුවෙන් සහා අලි ඇතුන්ට ආදරේ කරන ඔබ වෙනුවෙන්මයි.

පොඩ්ඩක් විතර ආඩම්බර කමින් ඉන්න යොවුන් හස්ති කුමරියක් ...🌿 හොරන දේව්මිණි 🌿Gajidano ගජිඳාණෝ  fans
28/12/2024

පොඩ්ඩක් විතර ආඩම්බර කමින් ඉන්න යොවුන් හස්ති කුමරියක් ...

🌿 හොරන දේව්මිණි 🌿

Gajidano ගජිඳාණෝ fans

දිනෙන් දින අහිමිවන වන සම්පත🥹කොයි ආණ්ඩුව ආවත් මේවට නම් උත්තර හොයන්නේ නෑ.Gajidano ගජිඳාණෝ
27/12/2024

දිනෙන් දින අහිමිවන වන සම්පත🥹

කොයි ආණ්ඩුව ආවත් මේවට නම් උත්තර හොයන්නේ නෑ.

Gajidano ගජිඳාණෝ

දන්න අය නම කියමු බලන්න....උත්සහා කරලා බලන්න හැමෝම..Gajidano ගජිඳාණෝ
27/12/2024

දන්න අය නම කියමු බලන්න....

උත්සහා කරලා බලන්න හැමෝම..

Gajidano ගජිඳාණෝ

ආදරණිය කළු මාමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබෙන සුබම සුබ උපන්දිනයක් වේවා🎂🙏Gajidano ගජිඳාණෝ 📷ස්තුතිය මුල් හිමිකරුවන්ට
26/12/2024

ආදරණිය කළු මාමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබෙන සුබම සුබ උපන්දිනයක් වේවා🎂🙏

Gajidano ගජිඳාණෝ

📷ස්තුතිය මුල් හිමිකරුවන්ට

අපේ සහෝදර කතෝලික බැතිමතුන්ට සුභම සුභ නත්තලක් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා !!!🌿 සිංහ රාජා 🌿Gajidano ගජිඳාණෝ  📷 ස්තුතිය මුල...
25/12/2024

අපේ සහෝදර කතෝලික බැතිමතුන්ට
සුභම සුභ නත්තලක් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා !!!

🌿 සිංහ රාජා 🌿

Gajidano ගජිඳාණෝ

📷 ස්තුතිය මුල් හිමිකරුවන්ට

හොරණ වාචීස්සර ධර්මායතනය මගින් 10 වන වරටත්  සංවිධානය කරන ශ්‍රී සංඝමිත්තා මහා පෙරහැර සදහා සහභාගි වූ අලි ඇතුන් කිහිපයක්..සධ...
22/12/2024

හොරණ වාචීස්සර ධර්මායතනය මගින් 10 වන වරටත් සංවිධානය කරන ශ්‍රී සංඝමිත්තා මහා පෙරහැර සදහා සහභාගි වූ අලි ඇතුන් කිහිපයක්..

සධාතුක කරඩුව වැඩමකිරිම කෑළණියේ..

🌿 කණ්ඩුල 🌿

📷 Gihan Kottegoda

Gajidano ගජිඳාණෝ

දිනෙන් දින අහිමිවන වන අලි සම්පත🥹පොතුවිල් සිරිය හෙවත් රොට්ටෙයි ප්‍රදේශයේදී තවත් වන අලියකු අද උදෑසන කාලයේදී මිය ගොස් ඇත මර...
22/12/2024

දිනෙන් දින අහිමිවන වන අලි සම්පත🥹

පොතුවිල් සිරිය හෙවත් රොට්ටෙයි ප්‍රදේශයේදී තවත් වන අලියකු අද උදෑසන කාලයේදී මිය ගොස් ඇත

මරණයට හේතුව අප තවම නොදනී 🥹

Gajidano ගජිඳාණෝ

Copied හස්ති රාජ පරපුර - elephant dynasty sri lanka

අද ඔහුගේ දවසයි.🙏පුලුවන් හැමෝම අද දිනයේපින්නවල අලි අනාථාගාරයට එන්න...පින්නවල අලි අනාථාගාරයේ ටිකට් පතක් මිලදී ගෙන අලිත් බල...
21/12/2024

අද ඔහුගේ දවසයි.🙏

පුලුවන් හැමෝම අද දිනයේ
පින්නවල අලි අනාථාගාරයට එන්න...පින්නවල අලි අනාථාගාරයේ ටිකට් පතක් මිලදී ගෙන අලිත් බලලා, මදූ වෙනුවෙන් ලේ බිඳකුත් දන් දීලා අවුරුද්දේ අන්තිමට ලස්සන මතකයක් එකතු කරගන්න...

Gajidano ගජිඳාණෝ

අගනුවර කුමාරවරු දෙන්නා..74 වන අභිමානවත් ඉදිබැද්දේ ශ්‍රී සංඝමිත්තා මහා පෙරහැර සදහා සහාබාගි වූ..🌿 කෝට්ටේ රාජා 🌿 🌿 සුරතල් ර...
20/12/2024

අගනුවර කුමාරවරු දෙන්නා..
74 වන අභිමානවත් ඉදිබැද්දේ ශ්‍රී සංඝමිත්තා මහා පෙරහැර සදහා සහාබාගි වූ..

🌿 කෝට්ටේ රාජා 🌿
🌿 සුරතල් රාජා 🌿

📷 ස්තුතිය මුල් හිමිකරුවන්ට

Gajidano ගජිඳාණෝ fans

අදුරගත්ත නම් නම කමෙන්ට් කරන් යමු බලන්නGajidano ගජිඳාණෝ  fans
20/12/2024

අදුරගත්ත නම් නම කමෙන්ට් කරන් යමු බලන්න

Gajidano ගජිඳාණෝ
fans

කොල්ලෙක් උනාම ලස්සනට ඉන්න ඔනේ.. මල්මාල ටික ලස්සනට දැම්මානම් කොල්ලා ලස්සනයි💖💖Gajidano ගජිඳාණෝ
19/12/2024

කොල්ලෙක් උනාම ලස්සනට ඉන්න ඔනේ.. මල්මාල ටික ලස්සනට දැම්මානම් කොල්ලා ලස්සනයි💖💖

Gajidano ගජිඳාණෝ

2024/12/18නැගෙනහිර කලාපයේ පොතුවිල් , ඌරනි  ප්‍රදේශයේ  අනවසර විදුලිය වැදී වන අලියෙක් මියගොස් ඇත.📷 Shameera SandamalGajida...
18/12/2024

2024/12/18

නැගෙනහිර කලාපයේ පොතුවිල් , ඌරනි ප්‍රදේශයේ අනවසර විදුලිය වැදී වන අලියෙක් මියගොස් ඇත.

📷 Shameera Sandamal

Gajidano ගජිඳාණෝ

මදූ වෙනුවෙන් ඔබත් එන්න🙏 අපිත් එදාට එනවා💖මීට තෙමසකට ඉහතදී අප අතරින් සමුගත් මුතියංගනය මදූ හස්තියා වෙනුවෙන් සංවිධානය කරන ලේ...
17/12/2024

මදූ වෙනුවෙන් ඔබත් එන්න🙏
අපිත් එදාට එනවා💖

මීට තෙමසකට ඉහතදී අප අතරින් සමුගත් මුතියංගනය මදූ හස්තියා වෙනුවෙන් සංවිධානය කරන ලේ දන් දීමේ වැඩසටහන.

⭕ දිනය :- 2024.12.21
⭕ ස්ථානය :- පින්නවල අලි අනාථාගාරය
⭕ වේලාව :- පෙ.ව 09.00 - ප.ව.03.00

⭕සංවිධාන ශක්තිය:- Ceylon Elefriendz Clique

දශක දෙකකට වැඩි කාලයක් ශ්‍රී ලාංකීය සංස්කෘතිය වර්ණවත් කළ තේජවන්ත මධූ වෙනුවෙන් හැකි සියලුම දෙනා සහභාගී වී පිනක් රැස් කර ගන්න !😇

Gajidano ගජිඳාණෝ

#මදූ #මුතියංගනෙයේ_මදූ

10/12/2024

පොඩි විරාමයක් ගන්න කියලා බැලුවේ 🥹

එයා පාර ලගට ඇවිත් පාර දිහා බලන් ඉන්නවා...Gajidano ගජිඳාණෝ
10/12/2024

එයා පාර ලගට ඇවිත් පාර දිහා බලන් ඉන්නවා...

Gajidano ගජිඳාණෝ

මිනුවන්ගොඩ වෛජයන්ති පෙරහැර සදහා සහභාගි වි සිටින අලි ඇතුන් කිහිප දෙනෙක්...🌿 කතරගම වාසනා 🌿 🌿 මහරගම සකුරා 🌿🌿 සම්බොධියේ දෙව්...
07/12/2024

මිනුවන්ගොඩ වෛජයන්ති පෙරහැර සදහා සහභාගි වි සිටින අලි ඇතුන් කිහිප දෙනෙක්...

🌿 කතරගම වාසනා 🌿
🌿 මහරගම සකුරා 🌿
🌿 සම්බොධියේ දෙව්මිනි 🌿

Gajidano ගජිඳාණෝ

මිනුවන්ගොඩ වෛජයන්ති පෙරහැර සදහා දැනට සහභාගි වි සිටින අලි ඇතුන් කිහිප දෙනෙක්...🌿 කෝට්ටේ රාජා 🌿 🌿 බානු 🌿🌿 ළසදා 🌿Gajidano ග...
07/12/2024

මිනුවන්ගොඩ වෛජයන්ති පෙරහැර සදහා දැනට සහභාගි වි සිටින අලි ඇතුන් කිහිප දෙනෙක්...

🌿 කෝට්ටේ රාජා 🌿
🌿 බානු 🌿
🌿 ළසදා 🌿

Gajidano ගජිඳාණෝ

කවුඩුල්ල සහ මින්නේරිය ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව ජීවත් වූ කෝලිය/Koliya නම් තරුණ දළ ඇතා යැයි  බොහෝ දුරට සැක කරන සිරුර අද ද...
06/12/2024

කවුඩුල්ල සහ මින්නේරිය ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව ජීවත් වූ කෝලිය/Koliya නම් තරුණ දළ ඇතා යැයි බොහෝ දුරට සැක කරන සිරුර අද දින මින්නේරිය රොට වැව ආසන්නයෙන් සොයා ගෙන තිබේ. මරණයට හේතුව තවමත් තහවුරු වී නොමැත...🥹💔

📷 ස්තුතිය මුල් හිමිකරුවන්ට

Gajidano ගජිඳාණෝ

Address

Piliyandala

Website

Alerts

Be the first to know and let us send you an email when Gajidano ගජිඳාණෝ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category