Sinha TV

Sinha TV 'සිංහ දේශයේ අපේම නාලිකාව' - Sinha TV | PEO TV 131

පෙම්වතුන්ගේ දිනයේ ආදරණීය රාත්‍රි ය....👩‍❤️‍💋‍👨චක්‍ර සංගීත කණ්ඩායම සමගින් , ජනප්‍රිය ගී තරු පිරිවරා...👩‍🎤සිංහ මාධ්‍ය ජාලය...
11/01/2025

පෙම්වතුන්ගේ දිනයේ ආදරණීය රාත්‍රි ය....👩‍❤️‍💋‍👨
චක්‍ර සංගීත කණ්ඩායම සමගින් , ජනප්‍රිය ගී තරු පිරිවරා...👩‍🎤

සිංහ මාධ්‍ය ජාලයේ ප්‍රධාන මාධ්‍ය අනුග්‍රහයෙන්.

එන්න අප හා එක්වන්න ....
අමතක නොවන ප්‍රේමණීය රාත්‍රියක අත්දැකීම විදගන්න ❤️

02/01/2025

"වසරේ ප්‍රථම විවාහ මංගල ප්‍රදර්ශනය
දුරුතුමහේ මහා මංගල්‍යය
විවාහා 2025"
ජනවාරි 03 | 04 | 05
BMICH පරිශ්‍රයේදී.......
Event Media fans Beauty TV Sinha TV

02/01/2025

සිංහාභිවන්දනා දේශයේ අපේම නාලිකාව තුලින්
සිකුරාදා රාත්‍රී 8.30ට බලාපොරොත්තු වන්න

31/12/2024

ලැබුවා වූ 2025 නව වසර සාමය සතුට සපිරි සුබම සුභ නව වසරක් වේවා...!
Sinha TV Beauty TV අපේ පැතුමයි.... 🎇🎆🎇🎇🎇🎆🎆

26/12/2024

'180' දේශපාලන වැඩසටහන
මේ සිකුරාදා රාත්‍රී 8:30 ට
බලාපොරොත්තු වන්න.

24/12/2024

උදා වූ සුභ නත්තල සාමය සපිරි සුභ නත්තලක් වේවා......!
Sinha TV Beauty TV අපේ පැතුමයී......!

සද තාරකා හඩාවි කදු මිදුමේන් එහා...ඔබ හා ගෙවු අතිතේ මතකයේ ලියා තියා.....නුඹ යලිත් හමු නොවනු ඇත..නිවන් සුව ලැබේවා.....! ප්...
24/12/2024

සද තාරකා හඩාවි කදු මිදුමේන් එහා...
ඔබ හා ගෙවු අතිතේ මතකයේ ලියා තියා.....

නුඹ යලිත් හමු නොවනු ඇත..

නිවන් සුව ලැබේවා.....!
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන සොදුරු කළාකරුවානනී.......
fans Sinha TV Beauty TV

19/12/2024

'සැලෝලයිට් සිනමා'
දෙසැම්බර් මස 21 වන
සෙනසුරාදා උදෑසන 10.30 ට.

'180' දේශපාලන වැඩසටහන මේ සිකුරාදා රාත්‍රී 8:30 ට බලාපොරොත්තු වන්න.
18/12/2024

'180' දේශපාලන වැඩසටහන
මේ සිකුරාදා රාත්‍රී 8:30 ට
බලාපොරොත්තු වන්න.

17/12/2024

සිංහ මාධ්‍ය ජාලය මගින් ගෙන එනු
ලබන විශේෂ නත්තල් වැඩසටහන වෙනුවෙනි

16/12/2024

සීතල උදුවප් මසේ සිංහ
අපේ නත්තල් විශේෂ වැඩසටහන.

09/12/2024

Sinha මාධ්‍ය ජාලයේ නත්තල් අසිරිය

09/12/2024

උදුවප් පෝදා රාත්‍රී 7.00 සිට පින්කම්
මාලාව සිංහ දේශයේ අපේම නාලිකාව තුලින්

පල්ලම සේරු කැලේ මහින්දාරාම  විහාරය ඇතුළු විහාර ගණයේ විහාරාධිපති මහා විහාරවංශික රාමඤ්ඤ මහා නිකායේ හලාවත පුත්තලම දෙදිසාවේ ...
30/11/2024

පල්ලම සේරු කැලේ මහින්දාරාම විහාරය ඇතුළු විහාර ගණයේ විහාරාධිපති මහා විහාරවංශික රාමඤ්ඤ මහා නිකායේ හලාවත පුත්තලම දෙදිසාවේ අධිකරණ සංඝනායක පාලක සංඝ සභික අනුවිජ්ජක ධුරන්දර රූපවාහිනී සහ ගුවන් විදුලි ධර්ම දේශක කාව්‍ය ශ්‍රී කාව්‍ය විශාරද.පූජ්‍ය සියඹලාවේ සිරිසුමන නායක ස්වාමීන් වහන්සේගේ දයාබර මෑණියන් ශීලා ගුණදාස මහත්මිය අභාවප්‍රාප්ත වී තුන්මස් සිහිගැන්වීම වස් 2024 නොවැම්බර් මස 29වැනි දින රාත්‍රී ධර්ම දේශනාව සහ 30 දින සියක් නමක් උදෙසා දානමය පින්කම පුත්තලම තුනේ කණුව මදුරගම සිරි සුමනාරාම විහාරස්ථානයේදී පැවැත් වූ අවස්ථාවේදී සිංහ රූපවාහිනියේ අප එය පටිගත කළ අතර ලඟදීම ඔබගේ ආලින්දයට PEO Tv නාලිකා අංක 131 ඔස්සේ.

25/11/2024

පල්ලම සේරු කැලේ මහින්දාරාම විහාරය ඇතුළු විහාර ගණයේ විහාරාධිපති මහා විහාරවංශික රාමඤ්ඤ මහා නිකායේ හලාවත පුත්තලම දෙදිසාවේ අධිකරණ සංඝනායක පාලක සංඝ සභික අනුවිජ්ජක ධුරන්දර රූපවාහිනී සහ ගුවන් විදුලි ධර්ම දේශක කාව්‍ය ශ්‍රී කාව්‍ය විශාරද.පූජ්‍ය සියඹලාවේ සිරිසුමන නායක ස්වාමීන් වහන්සේගේ දයාබර මෑණියන් ශීලා ගුණදාස මහත්මිය අභාවප්‍රාප්ත වී තුන්මස් සිහිගැන්වීම වස් 2024 නොවැම්බර් මස 29වැනි දින රාත්‍රී ධර්ම දේශනාව සහ 30 දින සියක් නමක් උදෙසා දානමය පින්කම පුත්තලම තුනේ කණුව මදුරගම සිරි සුමනාරාම විහාරස්ථානයේදී පැවැත්වේ බැති සිතින් ඔබ සැමට ආරාධනා.... tv peo tv131 #

ගමයි පන්සලයි වැවයි දාගැබයි නූතන ගිහි බෞද්ධ සංකල්පය වත්මන් සමාජයට යථාර්ථයක් බවට පත් කිරීමේ අරමුණින් ,සිංහ දේශයේ අපේම නාලි...
24/11/2024

ගමයි පන්සලයි වැවයි දාගැබයි නූතන ගිහි බෞද්ධ සංකල්පය වත්මන් සමාජයට යථාර්ථයක් බවට පත් කිරීමේ අරමුණින් ,

සිංහ දේශයේ අපේම නාලිකාව සිංහ රූපවාහිනිය ගමත් නගරයත්
එකට යා කිරීම උදෙසා ඔබ ප්‍රදේශයේ කරන්නාවූ ජාතික ආගමික සමාජීය හා සංස්කෘතික වැඩසටහන් අප දේශයේ මෙන්ම ජාත්‍යන්තරයට ද රැගෙන යාම සඳහා ,

හලාවත පල්ලම කළු කැලේ ශ්‍රී පූර්වාරාමාධිකාරි නාමල්ගම සිරි සුධිර ස්වාමීන් වහන්සේ විසින් සංවිධානය කරන ලද කඨින පුණ්‍ය මහෝත්සවය.0766 089 977.

කඨින චීවර උතුම් පිංකමයි නිවනට පෙරමං තනනා.......කඨින චීවර උතුම් පිංකමයි | හලාවත කළු කැලේ පල්ලම පූර්වාරාමායේ කඨින පිංක.....

කෑගල්ල ගලිගමුව  මොණරගල ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ කඨින පුණ්‍ය මහෝත්සවය ,විහාරාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී පූජ්‍ය පොළ...
24/11/2024

කෑගල්ල ගලිගමුව මොණරගල ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ කඨින පුණ්‍ය මහෝත්සවය ,

විහාරාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී පූජ්‍ය පොළොන්නරුවේ ආනන්ද සිරි නායක ස්වාමීන් වහන්සේගේ සහ විහාරාධිකාරී සිංහ රූපවාහිනියේ කෑගල් දිස්ත්‍රික්කයේ සම්බන්ධීකාරක ශාස්ත්‍රවේදී පූජ්‍ය පිළියන්දල සාන්තරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ,

නොවැම්බර් මස 11 වෙනි දින සවස් කාලයේදී සහ දොළොස් වැනි දින දවස පුරා කෝට්ටේ පදිංචි හසිත පද්මසිරි මහතා ඇතුළු පිරිසගේත් මාලමේ පදිංචි පුමුදු පෙරේරා මහතා සහ සචිනි රණවක මහත්මිය ඇතුළු පවුලේ සැමගේත් මාස් මෙත්ලිය ආයතනයේ සාමාන්‍ය අධිකාරි තුමා මානව සම්පත් කළමනාකාරතුමා ඇතුළු සේවක පිරිසගේත් ප්‍රධාන දායකත්වයෙන් මෙම පින්කම් මාලාව සංවිධානය කර තිබුණි. 0766 089 977

කඨින චීවර උතුම් පිංකමයි නිවනට පෙරමං තනනා.......කඨින චීවර උතුම් පිංකමයි | මොණරගල ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ කඨි....

Address

71/2B, Jaya Mawatha
Piliyandala
10300

Website

Alerts

Be the first to know and let us send you an email when Sinha TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category