Ace Tv

Ace Tv ACE TV is an Entertainment Channel currently broadcasting in PEO TV, channel no 115. ACE TV is owned
(1)

14/06/2022
Victory Day ❤️
18/05/2022

Victory Day ❤️

Happy Vesak Day ☸️❤️
15/05/2022

Happy Vesak Day ☸️❤️

15/05/2022

මෙහෙයවීම - මාස්පොත ශ්‍රී ගංගාරම විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද හතරලියද්දේ රතනසාර ස්වාමීන් වහන්සේ

පාරමිතා - දැහැමි සමාජයක් - අරුත්බර හෙටක් උදෙසා | ධර්ම සාකච්ඡා වැඩසටහනවෙසක් පුන් පොහෝදා දහවල් 03.00 සිට ACE TV තුලින් බලා...
14/05/2022

පාරමිතා - දැහැමි සමාජයක් - අරුත්බර හෙටක් උදෙසා | ධර්ම සාකච්ඡා වැඩසටහන

වෙසක් පුන් පොහෝදා දහවල් 03.00 සිට ACE TV තුලින් බලාපොරොත්තු වන්න

https://youtu.be/zTgJnjqjd0s

පාරමිතා - දැහැමි සමාජයක් - අරුත්බර හෙටක් උදෙසා | ධර්ම දේශනාමය වැඩසටහනවෙසක් පුන් පොහෝදා දහවල් 12.00 සිට ACE TV තුලින් බලා...
14/05/2022

පාරමිතා - දැහැමි සමාජයක් - අරුත්බර හෙටක් උදෙසා | ධර්ම දේශනාමය වැඩසටහන

වෙසක් පුන් පොහෝදා දහවල් 12.00 සිට ACE TV තුලින් බලාපොරොත්තු වන්න

https://youtu.be/E1Jy-_onKm4

Happy Mother’s Day
08/05/2022

Happy Mother’s Day

15/04/2022

දෑසින් නොදුටු වසන්තය මනසින් දුටු හදවත්...

14/04/2022

12/04/2022

4වන දිනටත් ක්‍රියාත්මක ජන අරගලය

අලුත් අවුරුද්දේ අලුතින් හිතමු | රෝහණ බැද්දගේ මහතා     https://youtu.be/lr5tV5cQMEw
11/04/2022

අලුත් අවුරුද්දේ අලුතින් හිතමු | රෝහණ බැද්දගේ මහතා

https://youtu.be/lr5tV5cQMEw

08/04/2022

ACE TV - සූර්ය මංගල්‍යය 2022
අලුත් අවුරුද්දේ අලුතින් හිතමු

29/03/2022

ACE TV - සූර්ය මංගල්‍යය 2022
අලුත් අවුරුද්දේ අලුතින් හිතමු

සිංහල සිනමාවේ කිවිඳිය ලෙස විරුදාවලිය ලත් කලාකීර්ති සුමිත්‍රා පීරීස් මහත්මියගේ අසූ අට (88) වන උපන් දිනය අදයි. ගැහැනු ළමයි...
24/03/2022

සිංහල සිනමාවේ කිවිඳිය ලෙස විරුදාවලිය ලත් කලාකීර්ති සුමිත්‍රා පීරීස් මහත්මියගේ අසූ අට (88) වන උපන් දිනය අදයි. ගැහැනු ළමයි, ගඟ අද්දර සහ යහලුවෝ චිත්‍රපට ඇය විසින් අධ්‍යක්ෂණය කල චිත්‍රපට අතර ප්‍රමුඛ වේ. ජාතික මෙන්ම අන්තර්ජාතික සම්මාන් රැසකට හිමිකම් කියන ඇයට අපි නිදුක් නීරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා යැයි ප්‍රාර්ථනා කරමු. ❤️

22/03/2022

ACE TV සූර්ය මංගල්‍යය 2022
-මෙවර ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ජනතා සම්මේලනයේ කුරුණෑගල සහ පුත්තලම ශාඛාවන්ගේ සහයෝගය ඇතිව ඇතුගල්පුරවයේදී

මෙත් සිසිල | මැදින් පොහෝදා විශේෂ වැඩසටහනhttps://youtu.be/fEUceBQ1-cU
22/03/2022

මෙත් සිසිල | මැදින් පොහෝදා විශේෂ වැඩසටහන
https://youtu.be/fEUceBQ1-cU

#115 #මෙත් සිසිල

16/03/2022

Ace Tv | ACING IT
ACE TV is an Entertainment Channel currently broadcasting in PEO TV, channel no 115. ACE TV is owned by Venasa Media Entertainment (PVT) LTD & it was incorporated in 2019. The channel airs entertaining programmes including travel,musical,educational etc.

අද ලෝකය ලස්සන කරන කාන්තාවන් වෙනුවෙන් වෙන්වූ දවසයි.💐
08/03/2022

අද ලෝකය ලස්සන කරන කාන්තාවන් වෙනුවෙන් වෙන්වූ දවසයි.💐

ඔබට නිවන්සුව ලැබේවා!
06/03/2022

ඔබට නිවන්සුව ලැබේවා!

03/03/2022

“The most beautiful things in the world cannot be seen or even touched, they must be felt with the heart.” - Helen Kellar ❤️🍃

ශ්‍රී ලාංකේය සිනමාවේ පුරාවෘත්තයක් වූ ඔහු චිත්‍රපට නලුවෙක් ලෙසත්, පසුබිම් ගායකයෙක් ලෙසත්, ක්‍රියාකාරී දේශපාලකයෙක් ලෙසත් ශ...
16/02/2022

ශ්‍රී ලාංකේය සිනමාවේ පුරාවෘත්තයක් වූ ඔහු චිත්‍රපට නලුවෙක් ලෙසත්, පසුබිම් ගායකයෙක් ලෙසත්, ක්‍රියාකාරී දේශපාලකයෙක් ලෙසත් ශ්‍රී ලාංකේය රසික හදවත් තුල නොමියෙන මතක ඉතිරිකල යුග පුරුෂයෙක් විය.

"දඟගෙයි දඬුවම්.....
සියුමැලි වැඩිනම්......
අලුගෝසුවනේ එල්ලාපන්...."

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ අඳුරුතම අඟහරුවාදාව ලෙස 1988 පෙබරවාරි 16 දින සාහසික වෙඩික්කරුවෙකුගේ වෙඩි උණ්ඩයකට ඔබ නිහඬ වුවද ඔබගේ ප්‍රතාපවත් චරිතය අදටත් අපේ සිත් තුල ජීවමානයි.

ඒ ප්‍රතාපවත් නොමියෙන විජේ අපෙන් වෙන්වී අදට වසර 34 කි.

විජය කුමාරතුංග මහත්මයාණෙනි,

අපි ඔබට සදා ණයගැති වෙමු.🖤

11/02/2022

සදා අමරණීය ජෝති... හෙට බලාපොරොත්තු වන්න. #ජෝතිඋපහාර

Address

Piliyandala

Alerts

Be the first to know and let us send you an email when Ace Tv posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other Piliyandala media companies

Show All