Aaash

Aaash ❤️ ආදරණීය හදවත් එකතුවෙන්න... ❤️

💔  🌷
29/11/2023

💔 🌷

💔 🌷
29/11/2023

💔 🌷

ඒකාකාරී බවින් මිදිලා  මනසට සහනයක් දැනෙන්න නම්.. කොහෙහරි ඇවිදින්න යන්නම ඕනි
29/11/2023

ඒකාකාරී බවින් මිදිලා මනසට සහනයක් දැනෙන්න නම්.. කොහෙහරි ඇවිදින්න යන්නම ඕනි

29/11/2023

මම කැමති ඔයාලත් දියුණු වෙලා මාත් දියුණු වෙනවට❤️

29/11/2023

රැවුල තියන කොල්ලො තමයි ලස්සනම 😉😁

🌷 🙏🙏🙏
29/11/2023

🌷 🙏🙏🙏

29/11/2023

අමාරුම තැන් වල ඔබව තනි නොකරන මිනිස්සු කිසිදා අමතක නොකරන්න 🤝

29/11/2023

ආදරනීය පිරිමි හිතක් සෑම ගැහැනියකටම ලැබේවා..

ඇත්ත නේද... 🙊 🌹   🌺   🌷
29/11/2023

ඇත්ත නේද... 🙊 🌹 🌺 🌷

29/11/2023

පවුලේ ලොකු එකා පට්ට කපටි නෙද 🙊

29/11/2023

සොයා බැලිම නවතාදැමු පසු
ආදරයද අවසන්වනු ඇත 💔

29/11/2023

මිනිස්සු ඇයි ඔයාට වැඩිය කැමති නැත්තේ 😋 🤔

29/11/2023

මිනිස්සුන්ට මිනිස්සුන්ගේ පාඩුවේ ඉන්න දෙන්න...

29/11/2023

සුදු කොල්ලොද කලු කොල්ලොද ලස්සන ළමායි 😁😁😁

29/11/2023

කාගෙවත් හිත් දිනාගන්න වෙහෙස වෙන්න එපා...
තමන්ගේ හිත හදාගන්න.. 😐

29/11/2023

වැරදි හමුවීම් වලින් හෙම්බත් උන මිනිස්සුන්ට සැනිසීමෙන් ඉන්න ලැබෙන්න ඕනි... ❤️

29/11/2023

කදුලු උරුම ජීවිත වලට දවසක හැමදේම ලැබෙන්න ඕනි 💔

29/11/2023

ජීවිතයේ තනි මංසල අතරමන් වෙලා...

Address

Pelmadulla
Pelmadulla
70070

Website

Alerts

Be the first to know and let us send you an email when Aaash posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share