Madusha Teran Wijedeera

Madusha Teran Wijedeera Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Madusha Teran Wijedeera, Video Creator, Pelmadulla.

09/05/2023
26/03/2023

ඉස්කොලෙක එක වසරෙ ඉදන් යන එවුන් හිතන් ඉන්නෙ ඒක උන්ට පරම්පරාවෙන් ආපු භූතලයක් කියලා...... 🤣🤣🤣

03/02/2023

May the New Year 2023 be a successful and happy New Year for you who overcome challenges and strive to make your life su...
31/12/2022

May the New Year 2023 be a successful and happy New Year for you who overcome challenges and strive to make your life successful!!!!

12/07/2022

ඩයස්පෝරාවේ. සතුටු වෙන්න අරගලකරුවෙනි මෙවැනි නිහතමානී ගුණගරුක ජනාධිපති කෙනෙක් ලක්දිව බලයේ සිටි බවත්, එවැන්නෙක් ඉතාමත් අසීරුවෙන් රට ගොඩ නගන වේලේ ඔබලා වැනි අධම මොළයක් නොමැති ජාතියක් ජන්මයක් නොමැති විකෘතියන් රැසක් ඔහු එළවා දැමීම මෙන්න රාජ්‍ය දේපළ අවභාවිතයට ගනිමින් හා එහි සැගවී ඇති රහස් ජාත්‍යන්තර ප්‍රජාවට පෙන්වීමෙන් ලබන ස්වයං සතුට ගැන. බොහොම කණගාටුයි.

එතුමා බයේ පැනල ගියේ නැහැ. තවත් ලේ වැගිරීමකට ඇති අකමැත්ත නිසයි එතුමා ජනාධිපති පුටුවට සමුදුන්නේ. මේවගේ තමුන්ගේ ජාතියට හා ආගමට ලැදි ජනධිපති කෙනෙකු මේ රටේ යලිත් බිහි වන්නේ නැහැ. අද ඉන්න නායකයෝ කියාගන්න එවුන් මුස්ලිම් , දෙමල ජන්දවලට රටත් පවා දෙන අපතයන් රැලක් පමණි . උතුරු නැගෙනහිර අන්‍ය ආගමිකයින් අල්ලා ගැනීමට උත්සාහ කල පුජා භුමි රැසක් එතුමා නිරවුල්කර දුන්නා. ඒවගේම කුරගල, දෙවනගල , පොතුවිල් මුහුදු මහා විහාරයන් බෙරදුන්නා. ත්‍රිවිද හමුධාවේ උපකාර ඇතුව ප්‍රතිසංස්කරණය කලා . මෙඑඅ ඉවසන්න බැරි දකුණේ සමහර හාමුදුරුවරු එතුමාට විරුද්ධ උනා. හොදම උදාහරණය ඕමල්පේ සෝභිත. එතුමාට නැතිවෙන්න දෙයක් නැහැ. අපේ රටටයි එතුමා නැති පාඩුව හෙට දිනයේ දැනෙන්නේ. මහින්ද , බැසිල් , චමල් හා ඔහුන්ගේ වටා සිටි ජාවාරම්කාරයෝ නිසා එතුමාගේ හොද නම කෙලෙසුනා. එතුමාට තෙරුවන් සරණයි !

අපිට කණ්ගාටුයි. කොටි කල්ලියේ යුද්ධය නවතා ලන්කාව බේරා ගත්ත උනත් ජේවීපී ත්‍රස්තවාදී රැලෙන් බේරෙන්න බැරි උනා. බැසිල් ලංකර ගැනීමේ විපාක දැන් ගෙවනවා. ඒ වගේම රතනයා සහ පාදෙනිය රිලවාගේ උපදෙස් වලට අනුව නොදන්නා කාබනික කෘෂිකර්මයක් කරන්න ගිහින් කෙලවාගත්තා. විමල් වීරවංශ ගම්මන්පිල ජෝඩුව තියාගත්තා නම් ගොඩ යන්න තිබුනා.

❣️✌️2022 jurassic world 🌎
12/07/2022

❣️✌️2022 jurassic world 🌎

08/07/2022

අපිට අහු උනේ හරි දේද.. ?
ජනප්‍රිය දේද?

හිරුණිකා විතරක් නෙවෙයි අරගල කරන පිටකොන්ද හයිය ගෑනි.. ඕනෑතරම් එහෙම ගෑනු ඉන්නවා මේ මහපොලවේ....

පොඩි වෙනසයි තියෙන්නේ.... හිරුනිකා කරන්නේ කැම්පේන් එකක්

අනිත් ගෑනු කරන්නේ අරගලයක්....

හිරුණිකා සරණං ගච්ඡාමී වන සමහර පක්ෂ

හිරුණිකා නිසා රීච් එකට කවි ගී ලියන පේජ් සහ මිනිස්සු මේ අනිත් ගැහැනුන්වත් දකිත්වා....!

21/05/2022

🙏🙏🙏🙏

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!🙏🙏🙏
14/05/2022

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!🙏🙏🙏

23/04/2022

🔥❤️

ලක්වාසී ලෝ වාසී සියලු දෙනාට සුබ නව වසරක් වේවා!!!!!
14/04/2022

ලක්වාසී ලෝ වාසී සියලු දෙනාට සුබ නව වසරක් වේවා!!!!!

07/04/2022
06/04/2022

Address

Pelmadulla

Telephone

+94772310219

Website

Alerts

Be the first to know and let us send you an email when Madusha Teran Wijedeera posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Madusha Teran Wijedeera:

Videos

Share

Category


Other Video Creators in Pelmadulla

Show All