Speed Arrow

Speed Arrow Providing hot News And Stories ,

සිහලුම ආකාරයේ පෝස්ටර් හෑන්ඩ්බිල් ටියුට්ස්ආරාධනා පත් වෙනත් අඩු මුදලකට කර ගැනීමට අවශය නම් පහත දුරකථන අංකයට           පනිවි...
16/05/2024

සිහලුම ආකාරයේ
පෝස්ටර්
හෑන්ඩ්බිල්
ටියුට්ස්
ආරාධනා පත්
වෙනත්

අඩු මුදලකට කර ගැනීමට අවශය නම් පහත දුරකථන අංකයට පනිවිඩයක් යොමු කරන්න

0775819199 / 0716075753

නැතහෙත් ඉහත අංක වලට හෝ පහත අංකයට අමතන්න

0332216166

12/02/2023

ඩෙංගු රෝගීන් ශීඝ්‍රයෙන් ඉහළට: වසරේ ගත වූ කාලය තුළ රෝගීන් 11,730 ක් - සෞඛ්‍ය අමාත්‍යාංශය

10/02/2023

පළාත් පාලන මැතිවරණය පැවත්වීමට මැතිවරණ කොමිෂන් සභාබට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

03/02/2023

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද (03)පැවැත්වෙයි.

பாராளுமன்றத்தில் கட்சித் தலைவர்கள் கூட்டம் இன்று (03) நடைபெறவுள்ளது.

The meeting of party leaders will be held today (03) in the Parliament.

03/02/2023

සුසන්තිකා ජයසිංහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක තනතුරකට

இலங்கை மகளிர் கிரிக்கெட் அணியின் ஆலோசகர் பதவிக்கு சுசந்திகா ஜெயசிங்க

Susanthika Jayasinghe for the position of Sri Lanka Women's Cricket Team Advisor

02/02/2023

13 වන ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත් බලාත්මක නොකළ යුතුයි.. - ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

13வது அரசியலமைப்பு திருத்தத்தை அமுல்படுத்தவே கூடாது.. - ஜனாதிபதிக்கு முப்படைகளின் தலைவர்கள் கடிதம்.

The 13th constitutional amendment should never be implemented.

02/02/2023

මානව හිමිකම් කොමිසමේ පෙත්සම සලකා බලා අවසන් වන තුරු විදුලි කප්පාදුවක් නැහැ... - මණ්ඩලෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක්

மனித உரிமைகள் ஆணையத்தின் மனு பரிசீலிக்கப்படும் வரை மின்வெட்டு இருக்காது... - உச்சநீதிமன்றத்தில் வாரியம் உறுதிமொழி

There will be no power cuts until the Human Rights Commission's petition is considered... - Board's assurance in the Supreme Court

02/02/2023

අද (02) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 4 ක මිල අඩු කර තිබේ.
இன்று (02) முதல் அமுலுக்கு வரும் வகையில் லங்கா சதொச 4 வகையான அத்தியாவசியப் பொருட்களின் விலைகளை குறைத்துள்ளது.

Effective today (02), Lanka Sathosa has reduced the prices of 4 types of essential goods.

02/02/2023

වසර සඳහා වෙන් කර ඇති පුනරා‍වර්ථන වියදම් 6% කින් කපා හැරීම හා රජයේ වියදම් කළමනාකරණය සම්බන්ධ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

வருடத்திற்கு ஒதுக்கப்பட்ட தொடர் செலவினங்களை 6% ஆல் குறைத்தல் மற்றும் அரசாங்க செலவினங்களை நிர்வகித்தல் தொடர்பான சுற்றறிக்கை வெளியிடப்பட்டுள்ளது.

A circular has been issued regarding the reduction of allocated recurrent expenditure by 6% per annum and management of government expenditure.

02/02/2023

මේ වසර අවසන් වන විට ආර්ථිකය යහපත් වේවි - ජනපති

இந்த வருட இறுதிக்குள் பொருளாதாரம் மேம்படும் - ஜனாதிபதி

The economy will improve by the end of this year - President

01/02/2023

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30 කින් ඉහළට
නව මිළ රුපියල් 400 යි

ஒக்டேன் 92 பெட்ரோல் விலை லிட்டருக்கு 30 ரூபாயில் இருந்து 400 ரூபாயாக அதிகரித்துள்ளது

The price of Octane 92 petrol has increased from Rs 30 to Rs 400 per litre

31/01/2023

ප්‍රාදේශීය මාධ්‍යවේදී නිට්සිංහම් නිබෝජන් දුම්රිය අනතුරකින් ජීවිතක්ෂයට

உள்ளூர் ஊடகவியலாளர் நிட்சிங்கம் நிபோஜன் ரயில் விபத்தில் உயிரிழந்தார்

Local journalist Nitsingham Niphojan died in a train accident

31/01/2023

අක්මිමන ප්‍රදේශයේ නිවසක වල දමා තිබූ උණ්ඩ තොගයක් හමුවේ

அக்மிமன பிரதேசத்தில் உள்ள வீடொன்றில் இருந்து வெடிபொருட்கள் கையிருப்பு

A stock of ammunition found in a house in Akmimana area

31/01/2023

2022 වර්ෂයේ වෙළඳ භාණ්ඩ අපනයනයෙන් ඩොලර් බිලියන13 ක අපනයන ආදායමක්

2022 இல் சரக்கு ஏற்றுமதி மூலம் $13 பில்லியன் ஏற்றுமதி வருவாய்

$13 billion export revenue from merchandise exports in 2022

31/01/2023

ශ්‍රි ලංකා අභිමානී සම්මානය කරු ජයසූරියට

Pride of Sri Lanka Award to Karu Jayasuriya

பிரைட் ஆஃப் ஸ்ரீலங்கா விருது கரு ஜெயசூர்யாவுக்கு

31/01/2023

සමාජ ආරක්ෂණ බද්ද සංශෝධනට කැබිනට් අනු මැතිය

31/01/2023

පාර්ලිමේන්තුව ජායාරූප ගතකල දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට

26/01/2023

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් අද (26) පැවැත්වේ.

26/01/2023

5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ (25) රාත්‍රියේ නිකුත් කෙරුණි.

https://youtu.be/63_s5uJKKko
26/01/2023

https://youtu.be/63_s5uJKKko

අක්කර 20 ප්‍රදේශයේ ගල්වලක බෝර දැමීම හේතුවෙන් සිදුවූ පිපිරීමකදී විසිවූ ගල් ගැබල්ලක් මීරිගම බෝතලේ පහළගම ප්‍රදේශයේ ...

25/01/2023

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීමට අදාළ මුදල් බැංකු වෙත මුදා හැරි බව මුදල් අමාත්‍යාංශය පවසයි.

25/01/2023

අයුද සන්නද්ධ පිරිසක් ගම්පොළ නගරයේ පෞද්ගලික බැංකුවක ස්වයංක්‍රීය ගනුදෙනු ඒකකයේ මුදල් තැන්පත් යන්ත්‍රය කොල්ල කා පළා ගොස් තිබේ.

25/01/2023

මුජිබර් රහුමාන් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ඒ. එච්. එම් ෆවුසි මහතාගේ නම ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

24/01/2023

විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වසර 4 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් ලක්ෂ 3ක දඩයක් නියම වී තිබේ.

24/01/2023

2009 විදුලිබල පනතට අනුව ඉල්ලා ඇති විදුලි ගාස්තු සංශෝධනයට මහජන උපයෝගිතා කොමිසමේ ඒකමතික එකඟතාව පළ කර තිබේ.

24/01/2023

රාජ්‍ය සේවකයින්ට හෙට (25) දිනය තුළ වැටුප් ගෙවීමට හැකි සෑම පියවරක් ම ගන්නා බව මුදල් අමාත්‍යාංශය පවසයි.

24/01/2023

පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් දිය හැකිද නැද්ද යන්න දන්වන්නැයි, මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යාංශයට ලිපියක් යොමු කර තිබේ.

Address

Makkanigoda
Pasyala
11890

Telephone

+94775819199

Website

Alerts

Be the first to know and let us send you an email when Speed Arrow posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Speed Arrow:

Videos

Share


Other Pasyala media companies

Show All