Sri Lanka Sports

Sri Lanka Sports srilankasports.lk is a prominent Sri Lankan sports website covering a wide range of sports news, loca
(10)

🏏 ශ්‍රී ලංකා - නවසීලන්ත පළමු ටෙස්ට් තරගය නොමිලයේ නරඹන්නට ගාල්ලේදී අවස්ථාව ශ්‍රී ලංකා - නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරග...
13/09/2024

🏏 ශ්‍රී ලංකා - නවසීලන්ත පළමු ටෙස්ට් තරගය නොමිලයේ නරඹන්නට ගාල්ලේදී අවස්ථාව

ශ්‍රී ලංකා - නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දින පහම නොමිලයේ නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කෙරේ.

1st Test Match: Free Entrance for the Public

The public will be given the opportunity to witness the first test match between Sri Lanka and New Zealand free of charge.

The public can enter the ground via Gate Number 4 of the GICs, Galle.

The first test match between the two teams will commence on September 18.

🏏❤️ ගමෙන් 6ක් කියූ මාලි ❤️🏏රත්ගම දේවපතිරාජ විද්‍යාලයෙන් ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායමට හයක් දෙනෙකු කැඳවා තිබෙන බව ශ්‍...
12/09/2024

🏏❤️ ගමෙන් 6ක් කියූ මාලි ❤️🏏

රත්ගම දේවපතිරාජ විද්‍යාලයෙන් ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායමට හයක් දෙනෙකු කැඳවා තිබෙන බව ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග සටහනක් තබයි.

ඒ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරයට සහභාගි වන සංචිතය ප්‍රකාශ කිරීමත් සමඟය.

🏏 සිංහ පිතිකරුවෝ පෙරට එයි ❤️එංගලන්තය සමග ටෙස්ට් තරගාවලියේ දී දස්කම් දැක් වූ ධනංජය ද සිල්වා ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගතකිරීම...
12/09/2024

🏏 සිංහ පිතිකරුවෝ පෙරට එයි ❤️

එංගලන්තය සමග ටෙස්ට් තරගාවලියේ දී දස්කම් දැක් වූ ධනංජය ද සිල්වා ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගතකිරීම්වල 13 වන තැනට පත්ව තිබේ.

ස්ථාන 42ක් ඉදිරියට පැමිණි පැතුම් නිස්සංක 39 වන තැනට පත් වෙයි.

කමිඳු මෙන්ඩිස් ස්ථාන 6ක් ඉදිරියට පැමිණෙමින් 19 වන ස්ථානයට පත්ව තිබේ.

12/09/2024

2027 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ මීලඟ වටයට සුදුසුකම් ලබා ගත් ශ්‍රී ලංකා පාපන්දු ක....

12/09/2024

වයස අවුරුදු 20න් පහළ දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් කිහිපයක් දින....

🏏🥇 සිංහයින් ආසියානු ශුරයින් වී අදට වසර 2ක්   two years ago, Sri Lanka won their sixth men's Asia Cup title 🏆 Bhanuka Raj...
11/09/2024

🏏🥇 සිංහයින් ආසියානු ශුරයින් වී අදට වසර 2ක්

two years ago, Sri Lanka won their sixth men's Asia Cup title 🏆

Bhanuka Rajapaksa's counter-attacking innings, Wanindu Hasaranga's all-round performance and Pramod Madushan's four-for led them to victory over Pakistan in the final.

4️⃣4️⃣6️⃣6️⃣6️⃣4️⃣ට්‍රැව්ස් හෙඩ්ගෙන් පන්දු 19කින් 50ක් 🏏සෑම් කරන්ගේ පන්දුවාරයකදී ලකුණු 30ක් ලබා ගත් ට්‍රැවිඩ් හෙඩ් පන්දු...
11/09/2024

4️⃣4️⃣6️⃣6️⃣6️⃣4️⃣

ට්‍රැව්ස් හෙඩ්ගෙන් පන්දු 19කින් 50ක් 🏏

සෑම් කරන්ගේ පන්දුවාරයකදී ලකුණු 30ක් ලබා ගත් ට්‍රැවිඩ් හෙඩ් පන්දු 19කින් ලකුණු 50 රැස්කරයි

Travis Head smashes 30 runs off a Sam Curran over on his way to a 19-ball fifty 🤯

|

⚽ කාම්බෝජය පරාජය කළ අපේ පාපන්දු කණ්ඩායමට සුබ පැතුම් ❤️FT | 🇰🇭 Cambodia 2️⃣-2️⃣ Sri Lanka 🇱🇰 (2️⃣-2️⃣ on agg) (2️⃣-4️⃣ on...
10/09/2024

⚽ කාම්බෝජය පරාජය කළ අපේ පාපන්දු කණ්ඩායමට සුබ පැතුම් ❤️

FT | 🇰🇭 Cambodia 2️⃣-2️⃣ Sri Lanka 🇱🇰 (2️⃣-2️⃣ on agg) (2️⃣-4️⃣ on pens)

Sri Lanka check into the Third Round on penalties!

10/09/2024

2027 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටයේ කාම්බෝජය සමග පැවැති දෙවැනි තරගය ශ්‍රී ලංකාව දඩුවම....

10/09/2024

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන සනත් ජයසූරිය මහතාට නවසීලන්ත ටෙස්ට් තරගා...

😍⚽ ශ්‍රී ලංකා - කාම්බෝජය අතර ආසියානු කුසලානයේ සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගය පළමු අර්ධය නිමාවන විට ශ්‍රී ලංකාව ගෝල 1-0ක් ල...
10/09/2024

😍⚽ ශ්‍රී ලංකා - කාම්බෝජය අතර ආසියානු කුසලානයේ සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගය

පළමු අර්ධය නිමාවන විට ශ්‍රී ලංකාව ගෝල 1-0ක් ලෙස පෙරමුණ ගනී.

🏏 වැඩිම කඩුලු ලාභියා අසියා ❤️😍එංගලන්ත ටෙස්ට් තරග 3දී වැඩිම කඩුලු ලාභියා බවට අසිත ප්‍රනාන්දු පත් වෙයි තරග 3 යි කඩුලු 17යි...
10/09/2024

🏏 වැඩිම කඩුලු ලාභියා අසියා ❤️😍

එංගලන්ත ටෙස්ට් තරග 3දී වැඩිම කඩුලු ලාභියා බවට අසිත ප්‍රනාන්දු පත් වෙයි

තරග 3 යි කඩුලු 17යි 😍

ජයග්‍රහණයේ පසුපස සිටි එක් වීරයෙක් 😍

🏏 සංගා - ඇන්ජි ටෙස්ට් ජයග්‍රහණයෙන් පසු කුමාර් සංගක්කාර සහ ඇන්ජලෝ මැතිස්ව් සතුටු සාමිච්චියේ 🤓❤️
10/09/2024

🏏 සංගා - ඇන්ජි

ටෙස්ට් ජයග්‍රහණයෙන් පසු කුමාර් සංගක්කාර සහ ඇන්ජලෝ මැතිස්ව් සතුටු සාමිච්චියේ 🤓❤️

🏏 ICC ටෙස්ට් ලෝක ශූරතාවයේ ශ්‍රී ලංකාව 5ට එයි.එංගලන්තය සමග තුන්වැනි ටෙස්ට් තරගය ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර ටෙස්...
10/09/2024

🏏 ICC ටෙස්ට් ලෝක ශූරතාවයේ ශ්‍රී ලංකාව 5ට එයි.

එංගලන්තය සමග තුන්වැනි ටෙස්ට් තරගය ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර ටෙස්ට් ලෝක ශූරතාවයේ 5වන තැනට පත් වෙයි ❤️🏏

❤️විරාත් කෝලි එක්ක සම වූ අපේ පැතුමා 🏏එංගලන්තයේදී ටෙස්ට් තරගයක් ජය ගැනීමේ ඉනිම් දෙකේදී අර්ධ ශතකයක් සහ ශතකයක් රැස්කළ අංක 1...
10/09/2024

❤️විරාත් කෝලි එක්ක සම වූ අපේ පැතුමා 🏏

එංගලන්තයේදී ටෙස්ට් තරගයක් ජය ගැනීමේ ඉනිම් දෙකේදී අර්ධ ශතකයක් සහ ශතකයක් රැස්කළ අංක 18 ජර්සියේ විදෙස් ක්‍රීඩකයින් ලෙස පැතුම් නිස්සංක විරාත් කෝලි සමග සම තැන් ගනී

සුබ 💐 පැතුම් 🏏❤️

Pathum Nissanka 🤝 Virat Kohli

Two visiting No.18s with match-winning Test displays in England 💪

09/09/2024

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු තෙවැනි ටෙස්ට් තරගයේදී කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්...

❤️අපිට වාසනාව ගෙන එන ඕවල් පිටිය 1998 🤝 2024Two Tests at The Oval, two unforgettable wins for Sri Lanka 🙌
09/09/2024

❤️අපිට වාසනාව ගෙන එන ඕවල් පිටිය

1998 🤝 2024

Two Tests at The Oval, two unforgettable wins for Sri Lanka 🙌

🏏❤️ පැතුම් දෙවැනි ටෙස්ට් ශතක වාර්තා කරයි ශ්‍රී ලංකාව සුපිරි ජයක් අහියස Pathum Nissanka’s second Test century has put Sri...
09/09/2024

🏏❤️ පැතුම් දෙවැනි ටෙස්ට් ශතක වාර්තා කරයි

ශ්‍රී ලංකාව සුපිරි ජයක් අහියස

Pathum Nissanka’s second Test century has put Sri Lanka on course for a stunning win! 💯

🏏❤️ කොහොමද වනියාගේ අලුත් Look එක A new look for Wanindu Hasaranga 🔥
09/09/2024

🏏❤️ කොහොමද වනියාගේ අලුත් Look එක

A new look for Wanindu Hasaranga 🔥

🏏❤️ කිව්වා වගේම දුන්නා බට්ටේ කැ.... # # #ට 😂ලකුණු 21යි කඩුලු 4යි
09/09/2024

🏏❤️ කිව්වා වගේම දුන්නා බට්ටේ කැ.... # # #ට 😂

ලකුණු 21යි කඩුලු 4යි

09/09/2024

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන 3 වන ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 219ක ඉලක්කයක් හිම.....

🏏 වනියාගෙන් CLP T20 පිටියේදී සුපිරි පන්දු යැවීමක් ❤️
09/09/2024

🏏 වනියාගෙන් CLP T20 පිටියේදී සුපිරි පන්දු යැවීමක් ❤️

🏏❤️ මෙක නම් දිනන්නම ඕන ටෙස්ට් match එකක් එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 156කට සීමා කළේ සිය මව්බිමේදී ශ්‍රී ලංකාව හමුවේ,එංගලන්...
08/09/2024

🏏❤️ මෙක නම් දිනන්නම ඕන ටෙස්ට් match එකක්

එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 156කට සීමා කළේ සිය මව්බිමේදී ශ්‍රී ලංකාව හමුවේ,එංගලන්තය ඉනිමකදී දැවී ගිය අඩුම ලකුණු ගණන ලෙසටය.

ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 219ක ඉලක්කයක්.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම - 34/0යි 😍❤️

England’s lowest total at home against Sri Lanka 😳

It’s game on at The Oval!

🏏❤️ ටෙස්ට් ලකුණු 7,000ක් ලබා ගත් 4 වන ශ්‍රී ලංකා පිතිකරු බවට දිමුත් කරුණාරත්න පත් වෙයි Dimuth Karunaratne becomes just t...
08/09/2024

🏏❤️ ටෙස්ට් ලකුණු 7,000ක් ලබා ගත් 4 වන ශ්‍රී ලංකා පිතිකරු බවට දිමුත් කරුණාරත්න පත් වෙයි

Dimuth Karunaratne becomes just the fourth Sri Lankan to score 7000 Test runs 🇱🇰

Congratulations Dimuth 💐❤️🏏

🏏❤️ සුබ ලකුණක් එංගලන්ත දෙවනි ඉනිම කඩුලු 5යි ලකුණු 69යි.Vishwa on fire, England in disarray!Brook is pinned lbw for 3, En...
08/09/2024

🏏❤️ සුබ ලකුණක්

එංගලන්ත දෙවනි ඉනිම කඩුලු 5යි ලකුණු 69යි.

Vishwa on fire, England in disarray!

Brook is pinned lbw for 3, England 69/5 😱

🏏 සංගා අභිබවා ගිය ජෝ රූට් ❤️ ලොව වැඩිම ටෙස්ට් ලකුණු ලාභින් අතර කුමාර් සංගක්කාර අභිබවා යමින් 6 වන තැනට ජෝ රූට් පත් වෙයි. ...
08/09/2024

🏏 සංගා අභිබවා ගිය ජෝ රූට් ❤️

ලොව වැඩිම ටෙස්ට් ලකුණු ලාභින් අතර කුමාර් සංගක්කාර අභිබවා යමින් 6 වන තැනට ජෝ රූට් පත් වෙයි.

08/09/2024

පැරාලිම්පික් උලෙළේ පිරිමි F 42-63 කාණ්ඩයේ යග්ගුලිය විසි කිරීමේ ඉසව්වට සහභාගි වු පාලිත බණ්ඩාර එම ඉසව්වේ 5 වන ස්ථානය දි....

08/09/2024

78 වන බ්‍රැඩ්බි කුසලාන රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාල සමත් විය. ඒ දෙවැනි අදිරයේ තරගය....

🏏 සිංහයින්ගෙන් සටනක් ❤️එංගලන්තය සමග පැවැත්වෙන 3 වන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 263ක් ලබා ගත්තේය.එංගලන්තය ප...
08/09/2024

🏏 සිංහයින්ගෙන් සටනක් ❤️

එංගලන්තය සමග පැවැත්වෙන 3 වන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 263ක් ලබා ගත්තේය.

එංගලන්තය පළමු ඉනිමට ලකුණු 325ක් ලබා ගත් අතර තුන්වැනි දිනයේ තේ පානයට තරගය නතර කරන විට එංගලන්තය දෙවැනි ඉනිමට කඩුලු 2කට ලකුණු 35ක් ලබා ගෙන සිටියි.

එංගලන්තය ලකුණු 97ක් ඉදිරියෙන්.

🎂 ධනාගේ උපන්දින සාදය ❤️Dhananjaya de Silva’s special day with the team! 🏏🎂 Happy Birthday, DDS 🎉
08/09/2024

🎂 ධනාගේ උපන්දින සාදය ❤️

Dhananjaya de Silva’s special day with the team! 🏏🎂 Happy Birthday, DDS 🎉

Address

321/15 Sri Nanada Jothikarama Road
Pannipitiya
10230

Opening Hours

Monday 09:00 - 17:30
Tuesday 09:00 - 17:30
Wednesday 09:00 - 17:30
Thursday 09:00 - 17:30
Friday 09:00 - 17:30
Saturday 09:00 - 17:30

Telephone

0112775443

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Sports posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Lanka Sports:

Videos

Share

Category


Other Media in Pannipitiya

Show All