CRICK News

CRICK News ක්‍රිකට් තොරතුරු එසැණින් දැනගන්න දිගටම මෙහි රැදි සිටින්න .........

15/07/2023

Waniboy_49

ප්‍රමෝද් මධුෂාන් යුගදිවියට... Happy wedded life Pramod ❤️
26/01/2023

ප්‍රමෝද් මධුෂාන් යුගදිවියට...

Happy wedded life Pramod ❤️

25/01/2023

𝙸𝙽𝙳 𝚟𝚜 𝙽𝚉 3𝚛𝚍 𝙾𝙳𝙸 𝙷𝚒𝚐𝚑𝚕𝚒𝚐𝚑𝚝𝚜

  🚨 නවසිලන්ත සංචාරයට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයන්,   යෝග්‍යතා පරීක්ෂණයකට,   දිවීමේ පරීක්ෂණයකට සහ සම මැනීමේ ඇතුළු පරීක්ෂණ පහ...
25/01/2023


🚨 නවසිලන්ත සංචාරයට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයන්, යෝග්‍යතා පරීක්ෂණයකට, දිවීමේ පරීක්ෂණයකට සහ සම මැනීමේ ඇතුළු පරීක්ෂණ පහකට‍ පමණ මුහුණ දීමට නියමිතව ඇත. 🏃‍♂️🇱🇰🏏🇳🇿

🚨 දුෂ්මන්ත චමීර එළඹෙන නවසිලන්ත සංචාරය සදහා සහභාගී වන නමුත් ඔහු   තරගාවලියට පමණක් ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බව මහාචාර්ය අර්ජු...
25/01/2023

🚨 දුෂ්මන්ත චමීර එළඹෙන නවසිලන්ත සංචාරය සදහා සහභාගී වන නමුත් ඔහු තරගාවලියට පමණක් ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බව මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටි. 🇱🇰🏏🇳🇿

Source - DailyFT

🚨 අබාධවලට ලක්ව සිටින අශේන් බණ්ඩාර හට සහ ජෙෆ්රී වැන්ඩර්සේ හට සති 6-8 පමණ කාලයක් විවේක ගැනීමට සිදුවනු ඇති බව මහාචාර්ය අර්ජ...
25/01/2023

🚨 අබාධවලට ලක්ව සිටින අශේන් බණ්ඩාර හට සහ ජෙෆ්රී වැන්ඩර්සේ හට සති 6-8 පමණ කාලයක් විවේක ගැනීමට සිදුවනු ඇති බව මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටි. 🏏🇱🇰

🚨 මිකී ආතර් නැවත වරක් ප්‍රධාන පුහුණුකරු ධුරය සදහා පත්කර ගැනීම වෙනුවෙන් තමා පෞද්ගලිකව සාකච්ජා සිදුකරමින් සිටින බවත් පැවති...
25/01/2023

🚨 මිකී ආතර් නැවත වරක් ප්‍රධාන පුහුණුකරු ධුරය සදහා පත්කර ගැනීම වෙනුවෙන් තමා පෞද්ගලිකව සාකච්ජා සිදුකරමින් සිටින බවත් පැවති ගැටළු වලින් 90% පමණ නිරාකරණය කරගෙන අවසන් බවත් සභාපති නජාම් සේති ප්‍රකාශ කර සිටි. 🏏🇵🇰👍

ඊයේ පැවති නවසීලන්ත ඉන්දු එක්දින තරගයේ ජයග්‍රහණයත් සමග නවතම එක්දින ශේණිගතකිරීම්වල පෙරමුණ ගැනීමට ඉන්දියා කණ්ඩායමට හැකිවෙයි
25/01/2023

ඊයේ පැවති නවසීලන්ත ඉන්දු එක්දින තරගයේ ජයග්‍රහණයත් සමග නවතම එක්දින ශේණිගතකිරීම්වල පෙරමුණ ගැනීමට ඉන්දියා කණ්ඩායමට හැකිවෙයි

තරගාවලියේ වේගවත්ම පන්දුව අපෙ කොල්ලෙක්ගෙන් 🤯💕
25/01/2023

තරගාවලියේ වේගවත්ම පන්දුව අපෙ කොල්ලෙක්ගෙන් 🤯💕

ඊයේ පැවති MI vs DV අතර පැවති තරගයෙන් Desert vipers කණ්ඩායම කඩුලු 7කින් ජයග්‍රහණය කෙරෙයි
25/01/2023

ඊයේ පැවති MI vs DV අතර පැවති තරගයෙන් Desert vipers කණ්ඩායම කඩුලු 7කින් ජයග්‍රහණය කෙරෙයි

ඉන්දියාව හා නවසීලන්තය අතර පැවති තුන්වැනි එක්දින තරගයෙන් ලකුණු 90 කින් ඉන්දියාව ජයග්‍රහණය කෙරෙයි
25/01/2023

ඉන්දියාව හා නවසීලන්තය අතර පැවති තුන්වැනි එක්දින තරගයෙන් ලකුණු 90 කින් ඉන්දියාව ජයග්‍රහණය කෙරෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සමාගම සමග වසර 10 පුරා පැවති හවුල්කාරිත්ව මාර්තු මස පැවත්වීමට නියමිත  ටෙස්ට් තරග 02 අනතුරුව හමාර කිරී...
24/01/2023

ශ්‍රී ලංකා ක්‍රිකට් සමාගම සමග වසර 10 පුරා පැවති හවුල්කාරිත්ව මාර්තු මස පැවත්වීමට නියමිත ටෙස්ට් තරග 02 අනතුරුව හමාර කිරීමට Dialog Axaita සමාගම තීරණය කෙරෙයි.

Address

Panadura
12500

Telephone

+94741156358

Website

Alerts

Be the first to know and let us send you an email when CRICK News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CRICK News:

Videos

Share