P a l l e b e d d a

P a l l e b e d d a Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from P a l l e b e d d a, Social Media Agency, pallebedda, Pallebedda.

30/08/2024
නිවන් සුව ලැ⁣බේවා..!
21/08/2024

නිවන් සුව ලැ⁣බේවා..!

02/08/2024

සත්බුදු වන්දනාව හා සුමදුර ධර්මදේශනය 2024.08.03 සෙනසුරාදා පල්ලේබැද්ද නන්දාරාම විහාරස්ථානයේදි., ඔබ සැමට බැති සිතින් ආරාධනා..

Send a message to learn more

ඔබ සැමට ආරාදනා..
30/07/2024

ඔබ සැමට ආරාදනා..

15/01/2024
බදු හඳුනාගැනීමේ අංකයක් (TIN number) ලබා ගත් පමණින් යමෙකුට බදු ගෙවීම සඳහා බැඳියාවක් ඇති නොවන බවත්, වාර්ෂික බදු නිදහස් කිර...
15/01/2024

බදු හඳුනාගැනීමේ අංකයක් (TIN number) ලබා ගත් පමණින් යමෙකුට බදු ගෙවීම සඳහා බැඳියාවක් ඇති නොවන බවත්, වාර්ෂික බදු නිදහස් කිරීමේ සීමාව වන රුපියල් මිලියන 1.2ට වඩා වැඩි ආදායමක් ලබන වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින් පමණක් බදු ගෙවීම සඳහා වගකීමෙන් බැඳෙන බවත් මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

කෙසේ නමුත්, පෙබරවාරි මස 01 වැනිදා සිට,
• ජංගම ගිණුමක් විවෘත කිරීමේ දී,
• ගොඩනැගිලි සැලසුම් සඳහා අනුමැතිය ඉල්ලා සිටින විට දී,
• රථ වාහනයක් ලියාපදිංචි කිරීමේ දී,
• බලපත්‍රයක් අලුත් කිරීමේ දී සහ ඉඩමේ අයිතිය ලියාපදිංචි කිරීමේ දී බදු හඳුනාගැනීමේ අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

14/01/2024

පොළොන්නරැව

එයා ගොඩක් දක්ෂ ගැහැණු ළමයෙක්... ❤️😍 හැමෝම අගය කල යුතුයි... එයාගේ ලස්සන ච්ත්‍ර ඔයාලත් දැක්කද ? ..😍❤️
14/01/2024

එයා ගොඩක් දක්ෂ ගැහැණු ළමයෙක්... ❤️😍 හැමෝම අගය කල යුතුයි... එයාගේ ලස්සන ච්ත්‍ර ඔයාලත් දැක්කද ? ..😍❤️

අද දින සිට අඩු වෙන තෙල් මිල.නව මිල - Petrol Octane 92 Rs. 330.00 (Rs.120.00 අඩුවෙනව, කලින් තිබුනෙ Rs. 450.00) ; නව මිල -...
01/08/2022

අද දින සිට අඩු වෙන තෙල් මිල.

නව මිල - Petrol Octane 92 Rs. 330.00
(Rs.120.00 අඩුවෙනව, කලින් තිබුනෙ Rs. 450.00) ;

නව මිල - Octane 95 Rs. 430.00
(Rs. 110.00 අඩුවෙනව, කලින් තිබුනෙ Rs. 540.00),

නව මිල - Auto Diesel Rs. 230.00
(Rs. 210.00 අඩුවෙනව, කලින් තිබුනෙ 440.00)

නව මිල - Super Diesel Rs. 300.00
(Rs. 210.00 අඩුවෙනව, කලින් තිබුනෙ 510.00)

🛢තෙල් අදින අයට කියන්නේ. බට දාල තෙල් අදිනකොට ඔය Non Return Valve එක කැඩෙනවා. ඒත් වාහනය තියනකල් ඔයාලට අවුලක් නැතිව පදින්න ...
30/07/2022

🛢තෙල් අදින අයට කියන්නේ.

බට දාල තෙල් අදිනකොට ඔය Non Return Valve එක කැඩෙනවා.
ඒත් වාහනය තියනකල් ඔයාලට අවුලක් නැතිව පදින්න පුළුවන්.
වාහනය මොකක් හරි වෙලා හැප්පුනොත් පෙරලුනොත් පෙට්රල් සීසීකඩ ඉහිරිලා ගණිගන්නවා. එන්ජින් එක on එකේ තියෙන හින්ද හරි ළග අනික් වාහනයක් හරි ගින්නට ආරම්භය වෙයි.
ඒ නිසා බට දාල තෙල් අදින්න එපා.
දැනටමත් ඇද්ද අය ඕක කාර්මිකයෙක් ලවා check කරගන්න.මෙතනින් patrol වාෂ්ප out වෙලා මුඩියේ තියෙන vapour balance port වලින් තෙල් වාෂ්ප වෙලා තෙල් අඩු වෙන්නත් පුලුවන්.
ඕක තියෙන්නෙ hose එක ටැංකියට සම්බන්ධ වෙන තැන.
විශේෂයෙන් බට දාන කොට හිරවෙලා කොටල දාපු අයයි ආපහු අදිනකොට හිර වෙලා ඇදපු අයයි මේක බලාගන්න. බොහෝවිට ආපසු අදිද්දි හිරවෙලා කැඩෙන්නෙ.
නිකන් වාහන ඇතුලෙ අමුවට පිච්චිලා මැරෙන්න වෙන්නේ.

සටහන - සුනිල් රණසිංහ
✔️

පෙට්‍රල් කෑන් වල ස්ටෝ කරල මාස ගනං තියාගෙන ගැහුවට කමක් නැද්ද 🤔🔊 .. මිතුරෙක් අහපු ප්‍රශ්ණෙට උත්තරයක් දෙන්ඩ ටිකක් කියවද්දි ...
26/07/2022

පෙට්‍රල් කෑන් වල ස්ටෝ කරල මාස ගනං තියාගෙන ගැහුවට කමක් නැද්ද 🤔🔊 ..

මිතුරෙක් අහපු ප්‍රශ්ණෙට උත්තරයක් දෙන්ඩ ටිකක් කියවද්දි දැනගත්ත දේවල්. සමහරවිට කෙමිකල් කරන උන් මේක ගැන මීට වඩා දන්නව ඇති. වැරදි තියෙනවනම් කියන්ඩ.

1. පෙට්‍රල් බූලියක දාල කොච්චර කල් තියාගන්ඩ පුලුවන්ද?

මාසෙකට දෙක්කට වඩා තියාගන්ඩ එපා. පෙට්‍රල් වලට එක්ස්ෆයරි ඩේට් එකක් තියෙනව. කඩ්ඩෙන් කියන්නෙ ෂෙල්ෆ් ලයිෆ්. නෝමල් පෙට්‍රල් වල මේක සෙල්සියස් 20 තිබ්බොත් මාස හයක්ලු. සෙල්සියස් තිහ වෙච්ච ගමන් මාස තුනට බහිනවලු. අපේ ඉතින් දවල්ට 40ටත් ළඟ වෙන හින්ද මාසයක්වත් තියෙන එකක් නෑ. ඔය කාලෙ ඇතුලෙ පෙට්‍රල් ඩිග්‍රේඩ් වෙලා කාබොල්සොලික් ඇසිඩ්ස් ඇන්ඩ් ගම්ස් හැදෙන්ඩ ගන්නවලු.
ඒක හින්ද බූලිවල තියන් මාස ගනං පල්කරපු පෙට්‍රල් වාහනේට දාන්ඩ එපා.

2. පරණ පෙට්‍රල් ටැංකියෙ තිබ්බට කමන්නෑද?

එපා. ඒත් ඒ සෙතේමයි. ටැංකිය කොරෝඩ් වෙන්ඩ පුලුවන්. ඉන්ජෙක්ටර් සිස්ටම් එකේ ගම් බැඳෙන්ඩ පුලුවන්.මාසයක් දෙකක් යද්දි දුවල ඉවර කරන්ඩ.

3. බූලියෙ දාන් වාහනේ අරංගියාට කමන්නැද්ද. සීල් කරලා?

ලොවෙත් එපා. බූලියෙ දාල වහල තිබ්බාම පෙට්‍ර්ල් හීට් වෙලා ඉවැපරේට් වෙලා බූලිය පුපුරන්ඩ උනත් බැරි නෑ. අනික අව්වෙ නැවැත්තුවාම ඕක අම්බානට රත් වෙනවා. එතකොට පෙට්‍රල් කිව්වට තියෙන්නෙ පෙට්‍රල් නෙවේ. ඩීග්‍රේඩ් වෙලා.
අනික පෙට්‍රල් වල ඔය ඔක්ටේන් හෙප්ටේන් ඉවැපොරේෂන් රේට් වෙනස්. එතකොට සමහර විට කොම්පොසිෂන් එක පවා වෙනස් වෙන්ඩ පුලුවන්.

4. ෆුවල් ඇඩිටිව්ස් දාන එක ඕකේද? ඒකෙන් ෆුවල් සේව් වෙනවද?

මං දන්නෑ. සමහර බුවාල කියනව දැන් 92තෙල් කියල එන්නෙ 85 වගේ හින්ද දාන්ඩ කියල. මං නං ඒක පිලිගන්නෑ. ඔය ඔක්ටේන් 92 කියන්නෙ ඕකෙ 92%ක් විතර තියෙන්නෙ ඔක්ටේන්. ඉතිරි 8% හෙප්ටේන්. ඔය ඇඩිටිව් ජුන්ඩක් දාල ඕකෙ තියෙන හෙප්‍ටේන් ඔක්ටේන් කරන්ඩ පුලුවන්ද? අයි ඩෝන්ට් තින්ක් සෝ.
ඔන් දි අදර් හෑන්ඩ් ඔය ඇඩිටිව්ස් වල ඩිටර්ජන්ට් කෙර්පබිලිටීස් තියේ. ඒක හින්ද ෆුවල් සිස්ටම් එක,ඉන්ජෙක්ටර්, සිලින්ඩර් හෙඩ් එක එහෙම කාබන් ඩිපොසිට් ක්ලීන් වෙන්ඩ නම් පුලුවන්ලු. ඔබ නලයෙ වීඩියෝ තියෙනව ඕව දාල දුවල පස්සෙ සිලින්ඩර් හෙඩ් එක අස්සට බෝර්ස්කෝප් එකක් යවල බලපු. ලොකුවට කාබන් කැඩිල නැතිවුනාට චුට්ට චුට්ට අඩු වෙලා තියෙනව සමහර ඒවගෙ.

මගෙ රථ වාහනේ නම් මැනුවල් එකේ ජපන් සිංහලෙන් ලොකුවටම දාල තියෙනව ෆුවල් ඇඩිට්ව්ස් දාන්ඩ එපා කියල. ඒක හින්ද මම නම් දාන්නෙ නෑ. කිලෝමීටර් හතලිස්දාහක් විතර දුවල ඉන්ටේක් මැනිෆෝල්ඩ් එක ගලවල ත්‍රොට්ල් වෑල් එකයි ඉන්ජෙක්ටර් ටිකයි අනිත් අයිටම්ස් ටිකයි සුද්ද කරනව. එපමණයි මම කරන්නෙ.

හෝප් දිස් හෙල්ප්ස්. සීයූ ටුමෝරෝ........

පසුව එකතු කරමි.(ඔක්ටේන් අංකය පිලිබදව ගැටළු ඇති බව පෙනුණු නිසා)

පෙට්‍රල් වල ඔක්ටේන් අංකය RON සහ MON කියන ටෙස්ට් රිසල්ට් වල ඇවරේජ් එක. මේ RON MON කියන්නෙ ඉන්ඩස්ට්‍රියල් ස්ටෑන්ඩඩ්. වෙනස් කන්ඩිෂන්ස් වල කරන ටෙස්ට් දෙකක්.
ඒත් ප්‍රැක්ටිකලි ගත්තාම ඔක්ටේන් හෙප්ටේන් මිශ්‍ර්ණයක දි මේ octane number එක ඔක්ටේන් වල volumetric % එකට ආසන්නව සමානයි. ඒකයි අර කලින් එහෙම ලිව්වෙ. පටල ගන්ඩ එපා හරිද.

Copped

Address

Pallebedda
Pallebedda
70170

Telephone

+94764114549

Website

Alerts

Be the first to know and let us send you an email when P a l l e b e d d a posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share