Vimukthi Bandara

Vimukthi Bandara Sinhalese��

හැමෝටම ඕන වෙයි😲 SureStuff Storesවසර 5 කට වැඩි කාලයක් පුරා පාදුක්ක නගරය කේන්ද්‍ර කරගෙන ට්‍රැවල් පිස්සන්ට camping gears සේ...
07/02/2023

හැමෝටම ඕන වෙයි😲 SureStuff Stores
වසර 5 කට වැඩි කාලයක් පුරා පාදුක්ක නගරය කේන්ද්‍ර කරගෙන ට්‍රැවල් පිස්සන්ට camping gears සේවා සැපයූ අපි දැන් හැමෝටම මේ අත්දැකීම ලබාදෙන්න තීරණය කරා😎
සීතාවකටම තියෙන එකම, හොදම camping gear rental showroom එක⛺️
ට්‍රිප් එකක්, හයික් එකක්, කෑම්පින් එකක්, පික්නික් එකක්, පාර්ටි එකක් කරන්න මාස ගනන් ලක්ෂ ගනන් වල බඩු එකතු කරල නැත්නම් යාලුවන්ගෙන් නිකන් ඉල්ලලා නෝන්ඩි වෙලා ඇති වෙලා ඇති ඔයාලට😓
මේ රටේ කොච්චර ලස්සන තැන් තිබුනත් යන්නෙ කොහොමද, රැයක් ඉන්නෙ කොහොමද කියල හිතන්න ඕන නෑ, ලොකු ගනන් වල හොටෙල් හොයල ගමන cancel කරන්න ඕනෙත් නෑ🫢
අපි නිතර පාවිච්චි නොකරන කලාතුරකින් යන්න සෙට් වෙන ගමනකට ඇයි ලක්ෂ ගනන් වල බඩු මිලට අරන් නාස්ති කරන්නෙ? නිවාඩුවක් සෙට් උන පරක්කුවට පුන්චි මුදලකට ගමනට ඕන සියලුම දේ අලුතෙන්ම ඔයාට අපි දෙනවා❤️ ඔයාට කරන්න තියෙන්නේ ඔයාගෙම බඩු වගේ සුපිරියට enjoy කරලා පරිස්සමට ආපහු බාරදෙන්න විතරයි😇
හැමදේම මිල වැඩි වුනත් අපේ මිල නම් වැඩි කරලා නෑ😁 මේක සීතාවකටම චාන්ස් එකක්
හැමෝටම හුරු නැති උනත් එක පාරක් හරි තමන්ගෙම බඩු අරන් කෑම්පින් එකක් කරල බලන්න අනිවා ඔයාල ඒකට ඇබ්බැහි වෙයි. 🥹
කෑම්පින් ටෙන්ට් එකේ ඉදන් හැම professional අයිටම් එකක්ම දැන් පාදුක්ක නගරයේ අපේ ප්‍රදර්ශනාගාරයෙන් බලල අරන් යන්න පුළුවන්😍
වසර ගනනාවක අත්දැකීම් එක්ක ඔයාට ඕන මගපෙන්වීමත් අපි නොමිලේම සපයනවා👌
ඉතින් අදම කතා කරල බලන්න අපිට📞
ඉල්ලුම වැඩි නිවාඩුවකට නම් කලින් වෙන් කරවාගන්න අමතක කරන්නෙපා🙂
0772430036 (WHATSAPP ONLY)
0757905775 (HOTLINE)
Location - PADUKKA, ARUKWATTA
Sure Stuff Store
077 243 0036
https://maps.app.goo.gl/erbGyaBBqkAAjwYc7?g_st=ic

★★★★★ · Camping store

නැසේ!
26/10/2019

නැසේ!

අපි කඩේ යන්නෙ රට වෙනුවෙන් 😂🖕ඩෝං 🤭උන් කාල බීලා ඉන්නෙ ඡන්දෙට වැඩ කරල කියල අපි දන්නෙ නෑ ඔන්න 🤣🤩
25/10/2019

අපි කඩේ යන්නෙ රට වෙනුවෙන් 😂🖕
ඩෝං 🤭
උන් කාල බීලා ඉන්නෙ ඡන්දෙට වැඩ කරල කියල අපි දන්නෙ නෑ ඔන්න 🤣🤩

23/10/2019

ජෛව විවිධත්වය මොකක්ද කියල තේරුනේ එකටම හිටපු උන් ඡන්දෙ කාලෙ හැසිරෙන හැටි දැකල බං 😂

අනේ මුන්ගේ ජාතිආලය 🤮
23/10/2019

අනේ මුන්ගේ ජාතිආලය 🤮

පෙරේදා සවස (24) ඔබ පුවත් අසා දේශපාලකයන්ට හුරේ දමමින් සිටි බව දුටුවෙමි. එයත් හරියට ඔක්කොම උන් මැරුණ ම NTJ එක තහනම් කල විට...
26/09/2019

පෙරේදා සවස (24) ඔබ පුවත් අසා දේශපාලකයන්ට හුරේ දමමින් සිටි බව දුටුවෙමි. එයත් හරියට ඔක්කොම උන් මැරුණ ම NTJ එක තහනම් කල විට ඔබ සැම හැසිරුණු ආකාරය හා වෙනසක් නැත. Media, page මඟින් ගරු බුහුමන් දක්‌වමින් දේශපාලකයන් ඔසවා තබන විට උන්ගේ පඹයන් වන බුකී ඔස්තාර්ලා සට සට ගාලා පෝස්ට් share කර සැනසුනු අතර වෙනදා මෙන් ඉන්දීය ටෙලිනාට්‍ය බලා සුව සේ නින්දට ගියෝය.
ආබාධිත රණවිරුවන් ඉල්ලන්නේ ඔවුන්ට කන්නට, සැපෙන් සිටින්නට නොව, අසරණ වූ තමන්ව විශ්වාස කළ බිරිඳ හා දරුවන් නඩත්තු කිරීමට තම අයිතිවාසිකම් ය. තමාට සිටි එකම පුතුන් දෙදෙනා යුද්ධයට බාර දුන් වියපත් අම්මාට දැන් කන්නට තියා ජීවත් වීමට අවශ්‍ය වන්නේ වත් නැත. ඇය මෙවන් සක්කිලි රටකට තම පුතුනේ ව පුජා කල වරදට පසු තැවෙනවා විනා සෙත් නම් පතන බවක් අනුමාන කිරීමට වත් බැරිය. ගිහිං බලන්න. ඒ අයට ශක්තියක් වෙන්න. ඔබ ඔවුන්ට ණයය. නැත්නම් ඔබ අද දෙමළුන් ගෙ වහලුන් වී හමාරය. හදවතට එය නොදැනෙන ඔබට ලැජ්ජාවක් නම් නැතිවා විය යුතුය. ස්තූතියි
ජේසු පිහිටයි, තෙරුවන් සරණයි 🇱🇰

දෙමළුන්ට ලොකු උන්ගේ ජාතිය, එතෙනදී උන්ට උන් අතරේ ආගම් භේද නැ, කුල භේද නැමුසල්මානුවන් ට ලොකු උන්ගේ ජාතිය, උන්ට උන්ගේ නිකාය...
25/09/2019

දෙමළුන්ට ලොකු උන්ගේ ජාතිය, එතෙනදී උන්ට උන් අතරේ ආගම් භේද නැ, කුල භේද නැ
මුසල්මානුවන් ට ලොකු උන්ගේ ජාතිය, උන්ට උන්ගේ නිකායවාදය අතරේ භේද තියෙනව ඔක්කොටම වඩා... ඒත් උන් උනත් තමන්ගේ ජාතිය වෙනුවෙන් ඉන්නේ එකා වගේ.
සිංහල උන්ට මොනාද තියෙන භේද 🖕
ඇති වෙනසක් නෑ, තියෙන්නේ සක්කිලි කම තමයි. අරූ catholic, උන්ව විශ්වාස කරන්න එපා කියනව මුන් තව ටික දවසකින්.
ලංකාවේ බුද්ධාගමට මුල් තැන දෙන්න ඕන කියලා ලෝකෙටම කිව්වම කාදිනල් තුමා වතිකානුවේ අප්‍රසාදයට ලක් උනා කියල උබල දන්නව ද. ඒත් එතුම හැරුණේ නැ. තොපිට ඕන අපිවත් වෙන් කරන්න ද?
මේ රටේ සිංහල රෝමානු කතෝලික අපි අතරේ පන්සලකට නොගිය, බෞද්ධ දර්ශනය ගැන නොදන්න එකෙක් පුළුවන් නම් හොයල දීපන්.
එ්ත් බෞද්ධ උබලා කීයෙන් කී දෙනාද අපේ පල්ලියේ පුජාවක් නිකමට බලන්න වත් ඇවිත් තියෙන්නේ. එහෙම එක දවසක් හරි ආපු කෙනෙක් දන්නවා කතෝ‍‍‍ලික දේව මෙහෙය වෙන් වෙන්නේ ආදරේ, කරුණාව ගැන උගන්නන්න කියලා. බුදුන්වහන්සේ ගෙ මෛත්‍රිය කරුණාව තියෙන ධර්මය එක්ක ජේසුස් වහන්සේගේ ආදරය, දයාව, කරුණාව උගන්නන ධර්මයේ පරස්පරය කියපන්. අපි මේ කතා කරන්නේ ලංකාවේ සිංහල කතෝ‍‍‍ලිකය ගැන මිසක් වෙන උන් අපිට අදාල නැ, අපිටත් ඉන්නේ සිංහල බෞද්ධ මිනිස්සු විතරයි.
අපේ මිනිස්සුන්ට යුරෝපයෙන් ආධාර දෙන්නේ නැහැ, ආගම මුවාවෙන් අපි බාර ගන්නෙත් නෑ.
දැනගෙන කතා කරපන්. සිංහල උන් එකයි.
ආගම් දෙකයි, එ දෙකෙන්ම උගන්නන දේවලුත් එකයි.
රිදුනා නම් sorry. සියල්ලන් ට ම ජේසු පිහිටයි 🙏❤️

Address

Padukka

Website

Alerts

Be the first to know and let us send you an email when Vimukthi Bandara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share


Other Digital creators in Padukka

Show All