Amal 21

Amal 21 connect with Amal21*
(1)

31/03/2024
මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්නSSC පිටියට ඔබ ඇවිල්ලා යන්න......         #මේකතමයිබිග්මැච්එක
17/03/2024

මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න
SSC පිටියට ඔබ ඇවිල්ලා යන්න......

#මේකතමයිබිග්මැච්එක

The 145th Battle of the Blues ends in a draw between Royal College and S. Thomas' College. A captivating display of cric...
09/03/2024

The 145th Battle of the Blues ends in a draw between Royal College and S. Thomas' College. A captivating display of cricketing talent and sportsmanship. Kudos to all players for their exceptional performance!.


😢😢🥺(E-1 Southern Expressway , 178km)📸 Rajeev Amaratunga
02/03/2024

😢😢🥺

(E-1 Southern Expressway , 178km)

📸 Rajeev Amaratunga

20/11/2023
Deepest condolences   uncle 🥲😢🇱🇰❤️🙏
31/10/2023

Deepest condolences uncle 🥲😢🇱🇰❤️🙏

  in style 🏆Sachin Tendulkar took the honours of delivering the trophy to the Cricket World Cup opener.
06/10/2023

in style 🏆

Sachin Tendulkar took the honours of delivering the trophy to the Cricket World Cup opener.

CONGRATULATIONS!Bronze for Sri Lanka! A brilliant night on the athletics track capped off with bronze in the Men's 4x400...
04/10/2023

CONGRATULATIONS!

Bronze for Sri Lanka! A brilliant night on the athletics track capped off with bronze in the Men's 4x400m with a time of 3:02.55 (NR).

🇱🇰🇱🇰🇱🇰🇱🇰

CONGRATULATIONS!Bronze for Sri Lanka! Sri Lanka win their first ever Asian Games medal in the Women's 4x400m with a time...
04/10/2023

CONGRATULATIONS!

Bronze for Sri Lanka! Sri Lanka win their first ever Asian Games medal in the Women's 4x400m with a time of 3:30.88 (NR)

🇱🇰🇱🇰🇱🇰🇱🇰

CONGRATULATIONS!Tharushi Karunarathna creates history for Sri Lanka with the first athletics gold since 2002 for Sri Lan...
04/10/2023

CONGRATULATIONS!
Tharushi Karunarathna creates history for Sri Lanka with the first athletics gold since 2002 for Sri Lanka with a time of 2:03.20 in the Women's 800m

🇱🇰🇱🇰

වස්සාන සෘතුවේ යෙදෙන මේ බිනර පුර පසළොස්වක පොහෝ දා ශාසනික වශයෙන් වැදගත් වන්නේ කාන්තාවන් සඳහා ශාසනික දොරගුළු විවර වී කාන්ත...
28/09/2023

වස්සාන සෘතුවේ යෙදෙන මේ බිනර පුර පසළොස්වක පොහෝ දා ශාසනික වශයෙන් වැදගත් වන්නේ කාන්තාවන් සඳහා ශාසනික දොරගුළු විවර වී කාන්තාවන්ට විමුක්තිය සැලසුණු දිනයක් වශයෙනුයි. එනම් භික්‍ෂුණී ශාසනයෙහි ආරම්භක දිනය පමණක් නොව සිව්වනක් පිරිස සම්පූර්ණත්වයට පත් දිනය වන්නේ ද බිනරපුර පොහෝ දිනයයි.

ලෝක සංචාරක ගමනාන්ත අතුරෙන් සුවිශේෂී මංසළකුණක් වන ශ්‍රී දළදා මාලිගාව අද (27) දිනට යෙදී ඇති ලෝක සංචාරක දිනය වෙනුවෙන් සැමරු...
28/09/2023

ලෝක සංචාරක ගමනාන්ත අතුරෙන් සුවිශේෂී මංසළකුණක් වන ශ්‍රී දළදා මාලිගාව අද (27) දිනට යෙදී ඇති ලෝක සංචාරක දිනය වෙනුවෙන් සැමරුම් උත්සවයක් සංවිධානය කරනු ලැබුවා. විදෙස් සංචාරකයින්ගේ විශේෂ අවධානයකට හා ගෞරවයකට ලක්වන මහනුවර ශ්‍රී දළදා මාලිගාවට දෛනිකව විශාල විදෙස් සංචාරකයින් පිරිසක් පැමිණෙන ප්‍රමුඛ සංචාරක ගමනාන්තයකී. අදියර දෙකක් යටතේ පැවැත් වූ සැමරුම් උත්සවය සඳහා ශ්‍රී දළදා මාලිගාව පිළිබඳ හා මහනුවර පිළිබඳ වන පූර්ණ තොරතුරු ඇතුලත් විශේෂ මාර්ගෝපදේශණ, සංස්කෘතිකාංග, උඩරට සංස්කෘතිය හා ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක ප්‍රජාව දැනුවත් වන ආකාරයේ වැඩසටහන් හා විවිධ ක්‍රියාකාරකම් රැසකින් එය සමන්විත විය.

2023 ලෝක සංචාරක දිනය නිමිත්තෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව විසින් සංවිධානය කළ මෙම විශේෂ සැමරුම් උත්සව සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය හරහා ලොව විවිධ රටවල් නියෝජනය කරමින් විදේශිකයින් රැසක් එක් විය. උත්සවයේ ආරාධිත දේශණ ලෝක මිහිකත දින ජාලයේ ශ්‍රී ලංකා තානාපති, රංගන ශිල්පිනී මිෂෙල් දිල්හාරා මහත්මිය හා ශාන්ත සුවය භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘ මයිකල් ෆ්රොන්සාක් මහතා විසින් සිදුකරන ලදී.

Sri Dalada Maligawa, a unique landmark among the world tourist destinations, organized a celebration event today (27) for World Tourism Day. The Sri Dalada Maligawa in Kandy, is a leading tourist destination where a large number of foreign tourists visit daily, which receives special attention and respect. The celebration which was held in two stages, consisted of various programs and activities to educate the tourist community about Sri Dalada Maligawa and Kandy City, including special guides, cultural elements, Kandyan culture and Sri Lanka.

Many foreigners representing different countries of the world joined the special celebrations organized by the Sri Dalada Maligawa, On the occasion of the World Tourism Day 2023 through the Sri Lanka Tourism Promotion Bureau. Guest lectures at the event were given by the Sri Lankan ambassador of the World Earth Day Network, actress Ms. Michelle Dilhara and the founder of Shanta Suvaya Meditation Center, Mr. Michael Fronczak.

මාධ්‍ය කාර්යාංශය | Media Bureau

30/08/2023
අවසන් මහ රන්දෝලි පෙරහරට ඇරඹුම සනිටුහන් කරමින්, කදිරපුර වාසනා මඟුලැතු සඳගල බැසගත් අයස්තාන්ත පින්බර දැක්ම...
30/08/2023

අවසන් මහ රන්දෝලි පෙරහරට ඇරඹුම සනිටුහන් කරමින්, කදිරපුර වාසනා මඟුලැතු සඳගල බැසගත් අයස්තාන්ත පින්බර දැක්ම...

ඇදහැලෙන මල්වැසි මැද සධාතුක පෙරහර කරඬු වහන්සේ දරාගත් කදිරපුරයේ වාසනා මඟුලැතු ධවල පාවඩ මතින් සඳගලට පා තබමින් සෙංකඩගලපුර සි...
29/08/2023

ඇදහැලෙන මල්වැසි මැද සධාතුක පෙරහර කරඬු වහන්සේ දරාගත් කදිරපුරයේ වාසනා මඟුලැතු ධවල පාවඩ මතින් සඳගලට පා තබමින් සෙංකඩගලපුර සිවිවෙනි රන්දෝලි පෙරහර මෙසේ සමාරම්භ කළ වගයි.

කන්දරට මහනුවර නිකිණි අහස්ගැබ හේවිසි, හොරනෑ නදින් ගිගුම් දෙමින් පෙරහර කරඬු වහන්සේ වැඩම වූ පින්සාර පළමු රන්දෝලි පෙරහර වීථි...
27/08/2023

කන්දරට මහනුවර නිකිණි අහස්ගැබ හේවිසි, හොරනෑ නදින් ගිගුම් දෙමින් පෙරහර කරඬු වහන්සේ වැඩම වූ පින්සාර පළමු රන්දෝලි පෙරහර වීථි සැරසූ අයුරු.

How the streets of Kandy was illuminated by the first Randoli procession and the sounds of the Hewisi and the percussion instruments.

මාධ්‍ය කාර්යාංශය | Media Bureau

Address

Nugegoda

Alerts

Be the first to know and let us send you an email when Amal 21 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Amal 21:

Videos

Share

Category


Other Magazines in Nugegoda

Show All