CSK Creation POST

CSK Creation POST This post was created by me. It's my hobby. Thank you from the bottom of my heart for joining❤️❤️
(5)

22/10/2024

ආදරයට ආදරය කලදා ජීවයට ජීවය හමුවේ..🥰❤️🌹😘
22/10/2024

ආදරයට ආදරය කලදා ජීවයට ජීවය හමුවේ..🥰❤️🌹😘

Thanks for being a top engager and making it on to my weekly engagement list! 🎉 Hasi Hasi, Pali Jayasuriya
22/10/2024

Thanks for being a top engager and making it on to my weekly engagement list! 🎉 Hasi Hasi, Pali Jayasuriya

සුබ උදෑසනක් වාසනාවන්ත දවසක් 🌻❤
22/10/2024

සුබ උදෑසනක් වාසනාවන්ත දවසක් 🌻❤

20/10/2024

වෙහෙස මහන්සි වී වැඩ කරන මිනිසෙකු සමඟ සම්බන්ධතාවයක සිටීම සෑම කෙනෙකුටම පහසු නොවේ. මේ නිසා අද සමහර කාන්තාවන් ජීවිත දැක්මක් ...
20/10/2024

වෙහෙස මහන්සි වී වැඩ කරන මිනිසෙකු සමඟ සම්බන්ධතාවයක සිටීම සෑම කෙනෙකුටම පහසු නොවේ.

මේ නිසා අද සමහර කාන්තාවන් ජීවිත දැක්මක් නැති පිරිමින් ගැන උනන්දු වෙති.

වෙහෙස මහන්සි වී වැඩ කරන මිනිසෙකු සමඟ සම්බන්ධතාවයක් ඇති කර ගැනීම යනු ඔහු සැමවිටම ඔබට ලබා ගත නොහැකි බව තේරුම් ගැනීමයි.

ඔබ සිතනු ඇත, ඔහු සැමවිටම සම්බන්ධතාවය සඳහා ආයෝජනය කර ඇති බවක් නොපෙනෙන අවස්ථා තිබේ, නමුත් එය කිසිසේත්ම නොවේ, එය සම්පූර්ණයෙන්ම ප්රතිවිරුද්ධයයි, ඔහු සෑම උදෑසනකම අවදි වී ඔබට ස්ථාවර අනාගතයක් නිර්මාණය කිරීමට හැකි සෑම අවස්ථාවකදීම වෙහෙස මහන්සි වී වැඩ කරයි. .

ඔහු බොහෝ විට වෙහෙසට පත් වන දින පවතිනු ඇති බව ඔබ තේරුම් ගත යුතු අතර, ඔහුට ස්නානය කිරීමට හා ඔබට හාදුවක් ලබා දීමට සහ නින්දට යාමට කාලය නොමැති අතර එය නැවත ආරම්භ කිරීමට අවශ්‍ය නින්ද ටිකක් ලබා ගත යුතුය.

මේ වගේ මනුස්සයෙක්ව සුළුවට ගන්න එපා. ඔහුගේ අපිරිසිදු දෑත් සහ ආලේපිත පැල්ලම් සහිත කමිසය නිසා ඔහු ටිකක් රළු විය හැක, නමුත් මේ මිනිසා ඔබ මින් පෙර කිසිදා අත්විඳ නැති ආකාරයේ ආදරයකින් ඔබට ආදරය කරයි.

ඉතින් හැමදාම උදේ නැඟිටලා හැමදාම මහන්සි වෙලා තමන්ගෙ පවුල වෙනුවෙන් තමන් හැමදාම හීන මැවූ ජීවිතයක් ගත කරන්න තමන්ගෙ සිහින වල ගැහැනිය එක්ක විවාහ වෙලා ඉන්න මහන්සි වෙන පිරිමින්ට මෙන්න.👌

Copied
Ruwan Nishshanka

අසාමාන්‍ය අවමංගල්‍යය පෙරහැරක්..😭😭😭කෙනෙක් වැඩ ඇරී ගෙදර එන විට, අසාමාන්‍ය අවමංගල්‍ය පෙරහැරක් දුටුවේය.මිණී පෙට්ටි දෙකක් ඇති...
20/10/2024

අසාමාන්‍ය අවමංගල්‍යය පෙරහැරක්..😭😭😭
කෙනෙක් වැඩ ඇරී ගෙදර එන විට, අසාමාන්‍ය අවමංගල්‍ය පෙරහැරක් දුටුවේය.
මිණී පෙට්ටි දෙකක් ඇති අවමංගල්‍ය රථ දෙකක් පසු පස කළු බල්ලෙක් අල්ලා ගත් මිනිසෙකි. ඔහු පසුපස මිනිසුන් දෙසීයක පමණ, එකා පස එකා යන පෝළිමකි. මෙය ඉතා අසාමාන්‍ය දර්ශනයකි.
ඔහු ඒ බල්ලාගේ කරපටිය අල්ලා ගෙන යන මිනිසාගෙන් මෙසේ ඇසුවේය. “මේ දුක්මුසු අවස්ථාවේ, ඔබට කරදර කරන්න කැමති නැහැ. එහෙත් මේ වගේ අවමඟුල් පෙරහැරක් මම කවදාවත් දැකලා නැහැ” ...”කව්ද මේ මිය ගිය දෙන්නා ?...?.. ”ඒකට කමක් නැහැ”,..” පළවන මිණී පෙට්ටියේ ඉන්නේ මගේ බිරිඳ”, ...”දෙවන එකේ ඉන්නේ මගේ නැන්දම්මා”.....”මොකද ඒ අයට වුනේ? ...දෙවැන්නා ඇසීය...” මේ බල්ලා මගේ බිරිඳගේ බෙල්ලෙන්ම අල්ලාගෙන හිටියා”...”ඉතින් ඇය මියගියා”...”නැන්දම්මා බල්ලා නවත්වන්න හැදුවා”...”බල්ලා මගේ බිරිඳව මරලා, නැන්දම්මා ගේ බෙල්ල විකාගෙන හිටියා”...”අන්තිමට නැන්දම්මත් මළා”...”
මිනිසුන් දෙදෙනා අතර සෑහෙන වෙලාවක් යනතුරු නිශ්ශබ්දතාවයක් පැවතිණි. අවසානයේ දෙවැන්නා මෙසේ ඇසීය. ... “ මට බල්ලාව දවස් දෙකකට දෙන්න පුළුවන්ද ?..”අවුලක් නැහැ”...”හැබැයි පිටිපස්සෙ පෝළිමේ එන්න වෙනවා”...
🤗 🤪😜😉
( උපුටා ගැනීමකි)

"තමන්ගේ සැමියාට ගෑණු පෙරේතයෙක් කියන එක සාධාරණ හේතුවක් හොයන්න පුළුවන්ද බැලුවා ......."ඇයි කසාද  බැදල  දරුවෝ ඉන්න පිරිමි, ...
20/10/2024

"තමන්ගේ සැමියාට ගෑණු පෙරේතයෙක් කියන එක සාධාරණ හේතුවක් හොයන්න පුළුවන්ද බැලුවා ......."

ඇයි කසාද බැදල දරුවෝ ඉන්න පිරිමි, ලස්සන හොද බිරිඳක් ඉන්න පිරිමි, වෙනත් කාන්තවන් දිහා බලන්නේ..........

ගැහැණු සහ පිරිමි අතර ගැහැණු පිරිමි වීම නිසා ඇති ජීව විද්‍යාත්මක මනෝ විද්‍යාත්මක තත්වය තේරුම් නොගැනීම. මම හිතන්නේ මේක අනිවාර්යයෙන් පාසල් අධ්‍යාපනය තුළින් ලබා දෙන්න ඕන දෙයක්, එහෙම නොවීම නිසා ගැහැණු පිරිමි අතර ඇති වෙනස්කම් හදුනා නොගැනීම නිසා විවාහ ජීවිත සම්පූර්ණ අවුල් ජාලාවක් බවට පත් වෙලා තියනවා.

පිරිමියකුගේ දෘෂ්ඨි පරාසය එකම දෙයකට නාභිගත වෙනවා, සහ පිරිමියකු ඕනෑම දෙයක් දෙස එක එල්ලේ බලනවා, එය බොහෝ අවස්ථාවල හිතලා කරන දෙයක් නෙවෙයි, ඒ වගේම තමයි පිරිමියකු යම් දෙයක් දෙස හොදින් බලනවා, බලනවා විතරක් නෙවෙයි ඒ ⁣බලන දේ වෙතම පූර්ණ අවධානය ලබා දෙනවා.

හිතන්න බිරිදක් තමන්ගේ ස්වාමිපුරුෂයා සමඟ ගමනක් යන විට හොදින් හැද පැලදගත් කාන්තාවක් ඔවුන්ගේ ඉදිරියට එනවා, මෙහෙම අවස්ථාවක ස්වාමිපුරුෂයාගේ ඇස් කෙලින්ම යන්නේ අර ඉදිරියට එන කාන්තාව වෙතට, ඇස් වගේම මනසේ අවධානයත් එක එල්ලෙම යන්නේ අර කාන්තාව දෙසට, එතකොට ඔහුට තමන්ගේ බිරිද ළග සිටිනවා, ඇය එය දකින්න පුලුවන් කියන කාරණය අමතක වෙනවා, මොකද පිරිමියාගේ අවධානය එක වෙලාවකදී එක දේකට පමණයි යොමු වෙන්නෙ.

නමුත් බිරිද මෙවැනි අවස්ථාවල ⁣අර කාන්තාව දෙසත් බලලා, තමන්ගේ ස්වාමිපුරුෂයා දෙසත් බලනවා, ඒ විතරක් නෙවෙයි, තම ස්වාමිපුරුෂයාගේ මුහුණේ ඉරියම් පවා හොදින් නිරීක්ෂණය කරනවා, ඒ වගේම එම ගැහැණියගේ මුහුණේ ඉරියව් වෙනස් වීම් පවා නිරීක්ෂණය කරනවා.

හරි එතනින් එහාට අර කාන්තාව හෝ ඇය මුණ ගැහීම ඇය දෙස බැලීම මේ සියල්ලම ස්වාමිපුරුෂයාට අමතක වෙලා යනවා, ඔහුට එම කාන්තාව තමන්ට හමු වෙච්ච තවත් එක් කාන්තාවක් පමණයි.

නමුත් බිරිදට එය අදාළ නැහැ, ඇය ඔය දේවල් සිදු උන දේවල් හොදින් නිරීක්ෂණය කරා, දැන් ඇය ඒවා විශ්ලේෂණය කරනවා, අර්ථ නිරූපණ කරනවා, පෙර සිද්ධි හා සසදනවා, පෙර වැරදි තිබෙනම් එවැනි අවස්ථා තිබේනම් තත්වය වඩාත්ම දරුණු වෙනවා,

(තව දෙයක් සාමාන්‍යයෙන් මනෝ විද්‍යාවට අනුව අපේ මතකයේ ඉහළින්ම තියෙන්නේ මතකයට එන්නේ, අපි මුහුණ ⁣දෙන්න අකමැති නමුත් මුහුණ දෙන්න සිදු උන දේවල්, සහ ඒ පිළිබඳව ද්වේශය, එය අල්ලා ගැනීම, එය සමඟ ගැටීම අන්න ඒක ලොකු හේතුවක් තමයි අපි තුළ දුක කණගාටුව ඇති වෙන. ද්වේශය නිසා දුක, තරහා, වෛරය, සැකය ඇති වෙනවා.)

එ⁣හෙම කරලා ඇය තීරණය කරනවා, හරි මගේ මනුස්සයා හරිම වල් හැරී හැරී ගැහැණු දිහා කන්න වගේ බලනවා. ගැහැණු අයට බැල්ම දානවා. අපෝ මේ මනුස්සය එක්ක ගමනක් බිමනක් යන්නත් ලැජ්ජයි නේ.

නමුත් ඇත්තටම සිදු වන්නේ පිරිමියා එහෙම වල් කමට බැලීම හෝ වනචර කමට බැලීමක් නොවන්න පුලුවන්, එය පිරිමි අයගේ හැටි වෙන්න පුලුවන්. (එහෙම බලන අවස්ථාද නැතුවා නොවේ)

මෙවැනි අවස්ථාවල ගැහැණු අයට තියන මතකයත් හරිම ප්‍රභලයි, වසර ගණන් දේවල් මතකයට අරන් සසදන්න පුලුවන්, අමතක වෙලා තියන දේවල් පවා මතකයට ගන්න පුලුවන්.

හැබැයි පිරිමි අයට ඔය බොහෝ දේවල් ඉක්මනින් අමතක වෙලා යනවා. මොකද ගැහැණු දිහා පිරිමි බලන තරමට ඒවා මතක තියා ගන්න ගියොත් පිරිමින්ගෙ මතකයේ සහ මොළය තුළ වෙන මතක තියා ගන්න ⁣දේවල් නැති වෙනවා.

(පිරිමි කැමැති ඇහැ පිනවන්න)

ඉතින් අපි කියන්නේ පිරිමි අයගේ විදිය ස්වාභාවය තේරුම් ගන්න. සොබා දහම විසින් විවිධ කාර්යන් සදහා සහ ඉතිහාසගතව ඔවුන්ට ඉටු කරන්න පැවැරුණු කාර්යන් සමඟ විවිධ ⁣වෙනස්කම් වලට අනුවර්තන වලට ඔවුන් ලක් වෙල⁣ තියනවා, අන්න ඒ තත්වය විවාහ ජීවිතය තුළදී ලොකු ප්‍රශ්න බවට පත් වෙන්න හේතුවක්........................

Copied

20/10/2024

20/10/2024

පපුව කඩාගෙන ඇතුලට ගිහින් ආදරෙයි කිව්වත්.. 💔මිනිස්සු විශ්වාස කරන්න එපා.. 🥹මෙච්චරක් ආදරෙයි කිව්වත්, කොච්චරද? කියලවත් අහන්න...
19/10/2024

පපුව කඩාගෙන ඇතුලට ගිහින් ආදරෙයි කිව්වත්.. 💔
මිනිස්සු විශ්වාස කරන්න එපා.. 🥹

මෙච්චරක් ආදරෙයි කිව්වත්,
කොච්චරද? කියලවත් අහන්න එපා..

මොකද හැමෝම වෙලාව ආවම යන්න යනවා..😥

ජීවිතේ හම්බෙන හැම මනුස්සයෙක්ම
මොනවම හරි පාඩමක් උගන්වන්න
දෙවියන් අපි ලගට එවපු අය 😌

ඉතින් ඒ පාඩම ඉගෙන ගෙන
මිනිස්සු කවුද කියලා තේරුම් අරගෙන 😉

තමන්ට තමන් විතරයි කියලා හිතන් තනියම ජීවත් වෙන්න..😟

ආදරෙයි කියන කවුරුවත් යද්දි අහන්නෙ නෑ.. එයාලා ගියාම
තනියම ඉන්න පුලුවන්ද කියලා.. ❤️

Copied :
(Credit to real owner )

With Chandana Saman Kumara – I'm on a streak! I've been a top fan for 4 months in a row. 🎉
19/10/2024

With Chandana Saman Kumara – I'm on a streak! I've been a top fan for 4 months in a row. 🎉

19/10/2024

With Gift Haven – I just got recognized as one of their top fans! 🎉

With Sona Roy – I just got recognized as one of their top fans! 🎉
14/10/2024

With Sona Roy – I just got recognized as one of their top fans! 🎉

14/10/2024

වැදගත්වෙයි🤙🤙

25/09/2024

💪❤️✍️✍️✍️

25/09/2024

Congratulation❤️

✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️
23/09/2024

✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️

✍️✍️අනුන්ගේ ජීවිතවලට ඔබේ ආත්මය ඉත්තෙක් කරගන්න දෙන්නෙපා...✍️✍️එහෙම වෙන්නෙ කවුරුත් නොදැන වුනාට එහෙම නොවෙන්න වගබලාගන්න ඔබට ...
23/09/2024

✍️✍️අනුන්ගේ ජීවිතවලට ඔබේ ආත්මය ඉත්තෙක් කරගන්න දෙන්නෙපා...

✍️✍️එහෙම වෙන්නෙ කවුරුත් නොදැන වුනාට එහෙම නොවෙන්න වගබලාගන්න ඔබට මට බැරි නැහැ..

✍️✍️✍️එහෙම නොවන්නනම් මේ ටික ආගමක් විදිහට අදහපන්..

💪 අනුන්ගේ කේලම් අහන්න එපා...
💪 අනුන් ගැන කේලම් කියන්නෙපා...
💪 තමන්ගේ ජීවිත තව අයගේ ජීවිත වලට සංසන්දනය කරන්න එපා..
💪 හොඳම කෙනා මම කියන මානසිකත්වයකින් ජීවත් වෙන්නෙපා..
💪 ඔබ දන්නා දේ අඩු බවත් දැන ගතයුතු දේවල් බොහොමයි බවත් තේරුම් ගන්න..
💪 මතුපිටින් කිසිවක් මනින්න එපා..
💪 ඇසට පෙනෙන සියල්ල සත්‍ය නොවන විශ්වයේ කනට ඇසෙන සියල්ල සත්‍ය නොවන බව වටහා ගන්න...
💪 අනුන්ගෙ වැරදිම සොයමින් තමන් නිවැරදිම බව ඔප්පු කරන්න දඟලන්නෙපා..
💪 විදාබර බව හෝ මානසික දුර්වලතැන් කිසිවෙකුට දැනගන්න තියන්නෙපා..

☝️ මේ සියලු කාරණා ඔබ නිසි පරිදි ඉටු නොකරනතාක් ඔබ සමාජයේ ඉදිරියේ ඉත්තෙක් වන බවත් සමීපතමයන් ඉදිරියේ පිලිකුලක් වන බවත් ස්ථිරයි....

😍 සතුටින් ජීවත් වෙන්නනම් අනුන්ගෙ රැහැනෙන් ගැලවිය යුතුමයි💪

සටහන - චන්දන සමන් කුමාර
2024.09.23

With Sinhala Sindu – I'm on a streak! I've been a top fan for 3 months in a row. 🎉
21/09/2024

With Sinhala Sindu – I'm on a streak! I've been a top fan for 3 months in a row. 🎉

With Chandana Saman Kumara – I'm on a streak! I've been a top fan for 3 months in a row. 🎉
21/09/2024

With Chandana Saman Kumara – I'm on a streak! I've been a top fan for 3 months in a row. 🎉

යාලුවනේ අනිවාර්යයෙන්  react  කරනවා.
18/09/2024

යාලුවනේ අනිවාර්යයෙන් react කරනවා.

Address

Nildandahinna
22280

Alerts

Be the first to know and let us send you an email when CSK Creation POST posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other Digital creator in Nildandahinna

Show All