Unlock cam

Unlock cam The Independent Camera of People with no Barriers

16/07/2022

❤❤💪

02/06/2022

😂😂

විමල්ගෙ ගෑනි වගේ ගොඩක් දවස් ඉදීද දන් නෑ 🤔
31/05/2022

විමල්ගෙ ගෑනි වගේ ගොඩක් දවස් ඉදීද දන් නෑ 🤔

27/05/2022

ඔක්කොම අස්සේ මුන් තාම නාට්‍ය පෙන්නනවා 😐
තොපි එකෙක්ටවත් මේක හදන්න බෑ හදන්න ඕන කමකුත් නෑ 😣

😣
27/05/2022

😣

26/05/2022
❤💪
25/05/2022

❤💪

😐
24/05/2022

😐

නිකන් ද අපි උන්ට බයියො කියන්නෙ 🤣🤣🤣
22/05/2022

නිකන් ද අපි උන්ට බයියො කියන්නෙ 🤣🤣🤣

21/05/2022

👉මුල් Post එකට ගොස් Comments සමගම කියවිය යුතුම Post එකක් ☝️

👉අධි උද්ධමනය ලෙස අර්ථ දැක්වෙන මාසික උද්ධමන වේගය 50% පසු කිරීම සිදු වූ ලෙබනනයේ වසරක් තුල එළවලු තෙල් බෝතලයක සහා සහල් මල්ලක...
21/05/2022

👉අධි උද්ධමනය ලෙස අර්ථ දැක්වෙන මාසික උද්ධමන වේගය 50% පසු කිරීම සිදු වූ ලෙබනනයේ වසරක් තුල එළවලු තෙල් බෝතලයක සහා සහල් මල්ලක මිලේ සිදු වූ විචලනය 😣
☝️ ලංකාව අධි උද්ධමනයක සහා උග්‍ර සාගතයක ආරම්භයේ සිටී 😣

👉Note- ප්‍රචන්ඩත්වයක් දකින එක නෙමේ හීනේ ,ඔය හැම බලයක්ම ජනතා එකමුතුවට යටයි කියලා පෙන්වන එක ☝️☝️
20/05/2022

👉Note- ප්‍රචන්ඩත්වයක් දකින එක නෙමේ හීනේ ,ඔය හැම බලයක්ම ජනතා එකමුතුවට යටයි කියලා පෙන්වන එක ☝️☝️

20/05/2022
20/05/2022

රනිලා බලය ගත්තු හැටි 😐

අම්මෝ 😂
20/05/2022

අම්මෝ 😂

20/05/2022

බයියො රවට්ටපු විදිහ 😂

බෑ බෑ ඔයාලව දාලා බෑ, ආණ්ඩුවට කඩේ යන එකෙක් දාන්න ඕනෙ 🙂
20/05/2022

බෑ බෑ ඔයාලව දාලා බෑ, ආණ්ඩුවට කඩේ යන එකෙක් දාන්න ඕනෙ 🙂

හරි හරි අපි දන්නවා ඔය කා ගාව හිටියත් එක වගේමයි, තොපි ඔක්කොම යාලුවො කියලා 🤣
20/05/2022

හරි හරි අපි දන්නවා ඔය කා ගාව හිටියත් එක වගේමයි, තොපි ඔක්කොම යාලුවො කියලා 🤣

System Change කියන්නෙ පාලකයො හදන එක නෙමේ ☝️
20/05/2022

System Change කියන්නෙ පාලකයො හදන එක නෙමේ ☝️

20/05/2022

රනිල්ගේ කැබිනට් මණ්ඩලය දිවුරුමට සියල්ල සූදානම්..
හරීන් සහ මනූෂත් යති...

ජනපති සහ අගමැති හැරුණුකොට, විසි දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට රජය සූදානමින් සිටින අතර, අද දිනයේ දී නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනු ඇතැයි වාර්තා වේ.

කැබිනට් අමාත්‍යවරු ලෙස සමගි ජන බලවේගයේ හරීන් ප‍්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මන්ත‍්‍රීවරුන් දෙදෙනාද අද දිනයේ දී දිවුරුම් දීමට නියමිතය.

හරීන්, සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ලෙසත්, මනූෂ විදේශ රැකියා අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දෙනු ඇති.
Like Us President Uncle -ජනාධිපති බාප්පා

19/05/2022
19/05/2022

හැම ඉස්කෝලේකම ඉන්න මේ වගේ පඩත්තර සක්කිලින්ට නියම ආදර්ශය ❤💪

😢
19/05/2022

😢

19/05/2022
19/05/2022
18/05/2022

👉අපි දන්නවා පොලිසිය තියෙන්නේ තොපේ යටතේ කියලා එහෙත් අපිත් ආසයි බොරුවට හරි මයිනා හිරේ ඉන්නවා දකින්න 😐

අපි දන්නවා පොලිසිය තියෙන්නේ තොපේ යටතේ කියලා එහෙත් අපිත් ආසයි බොරුවට හරි මයිනා හිරේ ඉන්නවා දකින්න 😐
18/05/2022

අපි දන්නවා පොලිසිය තියෙන්නේ තොපේ යටතේ කියලා එහෙත් අපිත් ආසයි බොරුවට හරි මයිනා හිරේ ඉන්නවා දකින්න 😐

ගෲෂා 🙂
18/05/2022

ගෲෂා 🙂

18/05/2022

රට ඉවරයි කියලා තාම තේරෙන් නැද්ද 😐

18/05/2022
නැත්නම් මූ ඇහැ වහගෙන එයි ගැහැව්වා කියන්න 🙂
18/05/2022

නැත්නම් මූ ඇහැ වහගෙන එයි ගැහැව්වා කියන්න 🙂

👉දැන් ජොනියා අහයි මහින්ද මාතියාව එලෝපු උන්ද දැන් මේ රටේ ජාතික ආරක්ෂාවට වග කියන්නෙ කියම්ලා 🙂🤣
17/05/2022

👉දැන් ජොනියා අහයි මහින්ද
මාතියාව එලෝපු උන්ද දැන් මේ රටේ ජාතික ආරක්ෂාවට වග කියන්නෙ කියම්ලා 🙂🤣

මහින්ද ඉද්දි තියෙන පවර්ස්මතමයි රනියා ඉද්දිත්🖕
17/05/2022

මහින්ද ඉද්දි තියෙන පවර්ස්ම
තමයි රනියා ඉද්දිත්🖕

ඔන්න රනිල් අප්පා
17/05/2022

ඔන්න රනිල් අප්පා

17/05/2022

🤣

17/05/2022

🤣

🙂
17/05/2022

🙂

17/05/2022

,බෙහෙත් අරන් ඇදේ ඉන්න ඕන වයස බං 😑

Address

Negombo
11500

Telephone

+94753228444

Website

Alerts

Be the first to know and let us send you an email when Unlock cam posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share


Other News & Media Websites in Negombo

Show All