20/04/2022
නිල ඇදුමක් අන්දවා අවියක් අතට දෙන්නේ මනා විනයක් ඇතිව.ඔනෑම පීඩාකාරී වෙහෙසකර අවස්ථවක වුවද විනයක් ඇතිව කටයුතු කිරිමටයි.කිසිම අවස්ථාවක තමාට වෙහෙසකර පිඩාකාරී මනසක් ඇත්නම් රාජකාරි කිරිමට අපහසු නම් ලෙඩ නිවාඩුවක් හෝ දමා හෙදර නතර වන්න,අවියක් අතට නොගන්න🙏.
නිලධාරීන් වරුනේ, මුලුමහත් ලොකයාගේම ආදරයට පාත්ර වු හමුදාවක් පොලිසියක් ලංකවේ තියෙන්නේ.ඉතිං ඒ අදරය මැකියන්න දෙන්න එපා.කන බත් පත් වෙනුවෙන් අරගල කරනවා විනා රටෙන් කොටසක් ඉල්ලන කොටි නොවෙයි ඔබ ඉදිරියේ සිටින්නේ...ඔහුන්ගේ හඩට ඇහුම්කම් දෙමු.දෙශපලන පක්ශ පාට අමතක කරමු...කුමන ලොක්කා අණ දුන්නත් දෙපාරක් හිතමු.මේ නැතිවෙන අසරන වටිනා ජිවිත ආය ගන්න බෑ මහත්තයෝ...අපි නිල ඇදුමක් අදින මිනිස්සු විදිහට කොන්දක් තියන් සමාජෙට යන්න ඔනේ.එක නිසා විනයක් ඇතිව නිල ඇදුමේ ගරුත්වය ආරක්ශා කරගෙන අපේ ලක් මැණිගේ දරුවන්වත් රැකගෙන රාජකාරි කරමු .🙏
දයාබර අරගල බිමේ සහොදරවරුනේ ප්රශ්නය ඇත්තේ පලකයන් සමග මිස එක පන්තියේ උන් සමග නොවේ.මහාමර්ග ,දුම්රි මාර්ග අවහිර කිරිමෙන් බඩේ පාර වදින්නේ අපේ එකාටමයි.අපි අරගල කරමු සමකාමීව.නිතී දන්නා දහසකුත් දෙනා ඇත අරගල බිමේ ඔහුන්ගේ සහය ඇතිව සමකාමී ජය කරා යන අරගලයක් ගොඩනගමු.වටිනා ජිවිත අකාලයේ මියැදිමට ඉඩ නොදෙමු...🙏