මගේ අම්මා මම දන්න තරමින් මහා ලොකුවට ඉගෙන ගත්තේ නැහැ
මොකද එයා තමයි සහෝදර සහෝදරියන් 8 දෙනෙක් අතරින් ලොකුම කෙනා
හැබැයි
ලස්සනට බෝල අකුරු ලියන්න මට ඉගැන්වූ
ගුරු මැණියන්ද ඇයයි.
මම මහණ වෙන්න හිතපු වෙලාවේ
මුලින්ම අවසර ඉල්ලුවෙත් එයාගෙන්
මා පැවිදි කළ ගුරුවරුන් හිටියත්
අදටත් මට ගුරුවරයෙක් වගේම
පැවිදිකම රැක ගන්න මාර්ගය පෙන්වන්නේ එයා.
කොහේ හිටියත් කොහේ ගියත් අදටත්
මම ගැන හොයන්නේ එයා.
මගේ දියුණුවෙදි සතුටු වෙන
මගේ දුකදි මාව අහන් ඉන්න එකම කෙනත් එයා.
ඉතින්
අදටත් එයාගෙන් එන call එක මොන වැඩේ තිබ්බත් මම
අන්සර් කරන්නම ඕන.
ඔව් මොන තරම් වැඩ තිබ්බත් එයාගේ කොල් එක
මම මග ඇරියේ නැහැ.
අම්මා
මෙයා වගේ රංඩු කෙක්කක් මීට කලින් දැකලා තියේද?..🥰
මෙයා වගේ රංඩු කෙක්කක් මීට කලින් දැකලා තියේද?..🥰
දලුග්ගල ග්‍රාමය තුළ ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කරමින්
දායක දායිකාවන්ගේ ආර්ථික දියුණුව වෙනුවෙන්
දේශීය ව්‍යාපාර හදුන්වා දීම
ඒ සදහා විහාරස්ථානය හරහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීම
ව්‍යවසායක පිරිස් ඇති කිරිම අපගේ සංකල්පයයි.
ඒ අනුව අපගේ දැක්මට මග කියමින් දැනට ආරම්භ කර ඇති
පහන් තිර නිෂ්පාදනය ඔබටද මිලදී ගැනිමට හැකියාව ඇත.
බන්ඩල් 300 තියෙනවා
බන්ඩලයක Box 12 යි
එක Box එකක විකුණුම් මිල රුපියල් 50/=
අපෙන් එක Box එකක් රුපියල් 25/= ගානේ බන්ඩලයක් ගන්න පුලුවන් රුපියල් 300/= ට
මිලදී ගත හැකි අය
අමතන්න.
0765382991
උත්තම මෛත්‍රී බෝධි සම්බුද්ධාලෝක
ශ්‍රී සර්වඥ ධාතු සහ මහරහත් ධාතු වන්දනා 2024
ධාතූන් වහන්සේලා සියැසින් දැක
පිං සිත් ඇතිව වන්දනාකර ගැනීමට
සුදු වතින් සැරසී සුදු මල් දෝතක් රැගෙන ඔබත් පැමිණෙන්න.
විමසීම 0765382991
#Matuwagala_hamuduruwo
#maithri_bodi_viharaya_daluggala_kahawaththa
#vesak
කහවත්ත දලුග්ගල,නාවලවත්ත ශ්‍රි මෛත්‍රී බෝධි විහාරස්ථානය උත්තම සර්වඥ ධාතු හා අග්‍ර ශාවක ධාතුන් වහන්සේලා සමගින්
සීවලි මහරහතන් වහන්සේ
බක්කුල මහරහතන් වහන්සේ
ආනන්ද මහරහතන් වහන්සේ
හා
අසුමහා ශ්‍රාවක වහන්සේ නමක්
ලංකා දීපයේ වැඩ සිටිය රහතන් වහන්සේ නමකගේ ධාතු වහන්සේලා ප්‍රදර්ශනය සදහා සූදානම් වන අප විහාරය
කාලයක් අභාවයට ගොස් තිබුන කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උඩුපිටිය ශ්‍රී සුමනාරාම විහාරයේ දෙවෙනි අදියරේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර සම්බුද්ධ සාසනයට පුජා කිරිම නිමිත්තෙන් එහි විහාරාංග තින්ත ආලේපන කර දෙන ලෙසට උඩුපිටිය ශ්‍රී සුමනාරාම විහාරාධිකාරි මා කල්‍යාණ මිත්‍ර අහංගම ධම්මසිරි ස්වාමීන් වහන්සේ මාහට කර ආරාධනාව පිළිගෙන විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සිදුකිරීමට මා වැඩියෙමි . එම සංවර්ධන කටයුතු වල පලවෙනි අදියර විදියට විහාරස්ථ චෛත්‍ය රජාණන් වහන්සේ තින්ත ආලේපන කිරිම සදහා අප විහාරවාසි මහා සංඝරත්නය තීරණය කරන ලදි . ඒ අනුව චෛත්‍ය රජාණන් වහන්සේගේ තින්ත ආලේපන කිරිම සදහා සුදු තින්ත ලීටර් 30 අවශ්‍ය වී තිබුන නිසා මාගේ මුහුණුපොත හරහා ඒ පිළිබඳ පිංවත් පිරිසට දැනුවත් කළ අතර ඒ සදහා අවශ්‍ය මුදල පහත සදහන් පිංවත් පිරිස ලබාදෙන ලදි .
01. රුක්ෂ
රන්වන් රැස් සිරුරෙන් විහිදවමින් සාදූ සාදු මගේ බුදු සමිදු වඩින්නේ.
ඔබට මහා සෑයේ ආශිර්වාදය ලැබේවා.
ද්‍රෝණයක් ධාතු නිදන් රන්වැලි මහා සෑරදුන්ට මාගේ නමස්කාරය වේවා..!!