Naula- නාඋල

Naula- නාඋල නාඋල අපේ පිටුව

24/04/2024

නාඋල බොබැල්ලේ තත්වය.. 🙂

15/04/2024

අපේ ගමෙන් හදට යන්න අඩි පාරක් තියෙනවා... 😁🙂

06/04/2024

බොබැල්ලෙන් බස් එකට නගින්න අත දැම්මාම... 😔😁

06/04/2024

එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි 😵‍💫😵‍💫

මොලේ පරීක්ෂාවක් කරන්න ඕනේ සෙට් එකම
28/03/2024

මොලේ පරීක්ෂාවක් කරන්න ඕනේ සෙට් එකම

අසා හිතෙයි තව එකක් බදින්න.සුවර්
26/03/2024

අසා හිතෙයි තව එකක් බදින්න.සුවර්

කන්න තරම් තරහයි...,🤨
21/03/2024

කන්න තරම් තරහයි...,🤨

අමතක උනා.. 🥴😁
21/03/2024

අමතක උනා.. 🥴😁

පොඩියට Cool ගතියකුත් එනවා ... 🙂
21/03/2024

පොඩියට Cool ගතියකුත් එනවා ... 🙂

මොකද්ද වෙනස ක් වෙලා තියෙනවා...
17/03/2024

මොකද්ද වෙනස ක් වෙලා තියෙනවා...

16/03/2024

අපිට ඕවා පුරුදුයි සුද්දෝ

බස් එකට නගින තැන එක්ක ආදරේ වෙනස් වෙනවා
16/03/2024

බස් එකට නගින තැන එක්ක ආදරේ වෙනස් වෙනවා

සමහර අය තමයි ඉතින්.. 🙂
14/03/2024

සමහර අය තමයි ඉතින්.. 🙂

හරි සිරියව යි ඉතින් මූණ 😁
13/03/2024

හරි සිරියව යි ඉතින් මූණ 😁

වියළි කලාපය නිවන ක්ෂේම භූමිය  #නාඋල වෑමැඩිල්ල ජලාශයවියළි කලාපය නිවන ක්ෂේම භූමිය වෑමැඩිල්ල ජලාශයඅද අපගේ සංචාරක නවාතැන වෑම...
11/03/2024

වියළි කලාපය නිවන ක්ෂේම භූමිය #නාඋල වෑමැඩිල්ල ජලාශය

වියළි කලාපය නිවන ක්ෂේම භූමිය වෑමැඩිල්ල ජලාශය
අද අපගේ සංචාරක නවාතැන වෑමැඩිල්ල ජලාශයයි. මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල හා නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළට අයත්ව පිහිටා ඇති මෙම ජලාශය නව ජලාශයක් වන අතර, මේ සඳහා ප්‍රවේශයන් ඇත්තේ මාතලේ-දඹුල්ල ඒ 9 මාර්ගයේ නාඋල නගරය -බිබිල-නිකුල-ඔස්සේ හා ගලේවෙල-දඹුල්ල පාරේ මඳක් ඉදිරියට යනවිට හමුවන පුවක්පිටිය මං සන්ධියෙන් දකුණට හැරී යන නාඋල මාර්ගය ඔස්සේය.

නාලන්දා ජලාශයට දියවර සපයන දෙමදඔය හා තවත් ජලධාරා කිහිපයක ජලපෝෂණයෙන් පළමුව නිර්මාණය වන මෙම ජලාශය, පෙර අප සංචාරය කරන ලද මොරගහකන්ද ජලාශයෙන් දියවර රැගෙන එන ඇළ මාර්ගයෙන් ද පෝෂණය සැපයීමට නියමිත අතර අවසානයේ වෑමැඩිල්ල ජලාශය මගින් ඉවතට ඇදී යන වයඹ ඇළ මගින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවකට දියවර සැපයීමට අදාළ කටයුතු මේ වන විටත් යුහුසුළුව සිදුවෙමින් පවතී.

එවන් වටපිටාවක් පවතින මෙවන් මොහොතක “සංචාරේ” අපි මොරගහකන්ද ජලාශයේ සංචාරයෙන් පසු මෙසේ වෑමැඩිල්ල ජලාශය වෙත අපගේ සංචාරය දිගුකරන්නේ ඉතා සුන්දර සන්ධ්‍යාවකදීය. දාහය රටම වෙලාගෙන ඇති මෙවන් සමයක අප වෑමැඩිල්ල වෙත යනවිටත් තද හිරු රැස් පතිත වෙමින් පැවති අතර, වෑමැඩිල්ල ජලාශයේ වැව් බැමි මත පමණක් නොව, මෙම ජලාශයටම ආවේණික ඉතා පුළුල් හා ආනත බෑවුමක පිහිටි වාන් බේසම මත බොහෝ දෙනා දාහය නිවාගැනීමට හා දිය කෙළීමට පැමිණ තිබෙනු දක්නට ලැබිණි. ළමෝ-ළපටි තරුණ-තරුණියන්, දෙමව්පියන් පමණක් නොව, සීයා – ආච්චිද දිය පොදකින් සැනසීමට වෑමැඩිල්ලට පැමිණ තිබෙනු දක්නට ලැබිණි.

වියළි කලාපය නිවන ක්ෂේම භූමිය වෑමැඩිල්ල ජලාශය
ඉතා සුන්දර මාතලේ කඳු වළල්ලක් මැද පිහිටි වෑමැඩිල්ල ජලාශයේ තෙරක් නොපෙනෙන දිය තලය මතට බැස යන හිරු රැස් වැටී රන්වන් පාටින් දිලිසෙමින් තිබුණු නමුත්, අප ජලාශයට ප්‍රවිෂ්ට වුණු නාඋල මාර්ගයේ අද්දරට පළමුව අප නෙත ගැටුණේ රිදී පාටින් දිලිසෙන දිය කඳකි. ඒ අතර තැනින් තැන මසුන් අල්ලන්නට බිලී කොකු දමාගත් තරුණයින්ය.

නාඋලින් ජලාශ මායිමට ප්‍රවිෂ්ඨ වූ අප අනතුරුව පෙරකී වෑමැඩිල්ල ජලාශයේ වාන් බේසම වෙත ළඟාවී එහි මඳක් නැවතී සුන්දරත්වය අත් විඳි අතර, මෙම ස්ථානයේ පිරිස් වාන් බේසමේම දිය නාන නමුත් එහි දිය නෑම අනතුරුදායක බැවින් එසේ නොකරන ලෙසටද පුවරු මගින් දැනුම්දී ඇත. නමුත් එම අනතුරු හැඟවීම් නොසලකා බොහෝ දෙනා දිය කෙළියේ නිරත නමුත්, වාන් බේසම අවසන් වන්නේ එහි ජලය විසල් අගාධයකට ඇද වැටීමෙන් වන නිසා, ඇතැමුන් දිය සෙවෙල ඔස්සේ ලිස්සා මෙම ආගාධයට ඇද වැටී ජීවිතය කෙළවර කරගත් අවස්ථාද ඇත. එනිසා වෑමැඩිල්ල ජලාශ වාන් ප්‍රදේශයේ දිය නෑම අතිශය භයංකාරය. ඒ බවද සිහිපත් කරමින් අප මීළඟට පැමිණියේ ජලාශ වේල්ල මතටය. ඒ සඳහා මඳ දුරක් ගලේවෙල පැත්තට ගමන් කළ යුතු වේ. ඒ යනවිට හමුවන ජලාශ වේල්ල මැදින් වේල්ල මතට නගින පියගැට පෙළ හමුවේ. එම පියගැට පෙළ නැග යන විට ජලාශය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ඵලකය මුණගැසේ. එහි සඳහන්ව ඇත්තේ වයඹ පළාත් ඇළ ව්‍යාපෘතිය යටතේ පෝෂණය ලබන වෑමැඩිල්ල ජලාශය 2017 වසරේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනතා අයිතියට පවරන ලද බවයි.

මොරගහකන්ද ජලාශයේ පෝෂණ ජලාශයක් ලෙස ඉදිවූ මෙම වෑමැඩිල්ල ජලාශය වර්තමානයේ ගලේවෙල පුවක්පිටිය ප්‍රදේශයට හා නාඋල නිකුල ප්‍රදේශයේ ජනයාට මහත් අස්වැසිල්ලක් වී ඇත්තේ එක පැත්තකින් ජලාශය ආශ්‍රිතව කුඹුරු හා ගොඩ ඉඩම්වල වගා කටයුතුවල නිරත ගොවි ජනතාවට දෙකන්නය වගාකිරීමට මහත් අස්වැසිල්ලක් වී තිබීම හේතුවෙන් හා අනෙක් පසෙන් වතුර නැතිව බොහෝ පීඩා විඳි ජනයා විසූ ප්‍රදේශයකට මෙම ජලාශය මහා සම්පතක් බවට පත්වීම නිසාය.

වියළි කලාපය නිවන ක්ෂේම භූමිය වෑමැඩිල්ල ජලාශය
ඝන මීටර් මිලියන 5.6 ක ධාරිතාවකින් සමන්විත වෑමැඩිල්ල ජලාශය, හෙක්ටයාර් 92 ක ප්‍රමාණයක භූමිය වසාගෙන පැතිර පවතී. මහවැලි සංකීර්ණයට අයත් ජලාශයක් වන මේ මගින් අස්වද්දන වගා අක්කර ප්‍රමාණය හෙක්ටයාර් 728 කි. මෙම ජලාශය තැනීමේදී දිගින් මීටර් 576 ක වේල්ලක් තනා ඇති අතර එහි උස මීටර් 22.7 කි. මෙම ජලාශ වේල්ලේ මුදුනත මුහුදු මට්ටමේ සිට මීටර් 222 ක ඉහළින් පිහිටා ඇත.

මෙවන් වටිනාකමක් සහිත වෑමැඩිල්ල ජලාශය සවස් යාමයේ උත්සව ශ්‍රීයක් ගනු ලබන්නේ විවේකයට හා ජල කෙළියට මෙහි පැමිණෙන ජනයා නිසාය. ජාති භේදයක් නැතිව මෙහි එක්වන ජනයා ප්‍රදේශයේ පවතින දාහය සංසිඳුවාගන්නට පැමිණ හිරු බැස යන තුරාම මෙහි අල්ලාප සල්ලාපයේ යෙදෙන අයුරු දැකගන්නට ලැබේ. ඔවුන්ට මැදිවූ අප “සංචාරේ” කණ්ඩායමද වෑමැඩිල්ල ජලාශයේ පහස විඳිමින් හෝරා දෙකක පමණ කාලයක් ගතකළ අතර, එම කාලයේදී මෙහි සුන්දරත්වයද විඳිමින් මාතලේ කඳු වළල්ල අතරින් හිරු බැස යන අපූරුව අපගේ තෙනෙති තුළ සනිටුහන් කරගත්තේ තවත් “සංචාරේ” අත්දැකීමක මිහිර ඔබ වෙතද ගෙන ඒමේ බලාපොරොත්තුවෙනි.

වියළි කලාපය නිවන ක්ෂේම භූමිය වෑමැඩිල්ල ජලාශය
සැරිසර – ජගත් කණහැරආරච්චි
ඡායාරූප – නිමල් කණහැරආරච්චි

08/03/2024

හරි සතුටුයි නේ

04/03/2024

මිනි මිනි පොද වැටෙනවා දැන් #නාඋල ට...

28/02/2024
වචන...!
16/02/2024

වචන...!

උදේ රැස්වීමේදී
15/02/2024

උදේ රැස්වීමේදී

Shout out to my newest followers! Excited to have you onboard!Amila Madushan, Sudeera Kosgolla, Lahiru Witharana, මල්කි ...
14/02/2024

Shout out to my newest followers! Excited to have you onboard!

Amila Madushan, Sudeera Kosgolla, Lahiru Witharana, මල්කි අප්සරා, Kusal Abhishek, Madushika Karunarathna, Sayuri Dissanayake, Piyu Lakshani, Viduwanthi Nanayakkara, Poojani Amandakoon

03/02/2024

ඔයාටත් මෙහෙම මතකයක් තියෙනවද?

මේක ඇත්තක්..
03/02/2024

මේක ඇත්තක්..

01/02/2024

2048 වෙනකොට #නාඋල බස් නැවතුම අවට තත්වය..

Address

Naula

Telephone

+94771608894

Website

Alerts

Be the first to know and let us send you an email when Naula- නාඋල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other Digital creator in Naula

Show All

You may also like