Industry TV

Industry TV A flawless effort to inculcate an entrepreneurship culture in the country

27/06/2024

Power Mind පස්වෙනි විශේශාංගය..

26/06/2024

' ජාතික රූපවාහිනිය ' , කර්මාන්ත සංස්කෘතියක් රටතුළ ඇති කරමින් ව්‍යවසායකත්ව ප්‍රවර්ධනය වෙනුවෙන් දැක්වූ විද්‍යුත් මාධ්‍ය දායකත්වය උදෙසා ඇගයුම් සම්මානයට පාත්‍ර කිරීම අති සාර්ථකව නිමාවට පත්වූ Industry EXPO 2024 ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ පැවැත්වූ ප්‍රථම Green Industry Awards 2024 සම්මාන උළෙලේදී සිදුකෙරිණි.
----------------
ශ්‍රී ලංකාව ආර්ථිකව සමෘද්ධිමත්
රටක් ලෙස ඔසවා තැබීමට ,
අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකය
ශක්තිමත් කිරීම වෙනුවෙන්
කර්මාන්ත අමාත්‍යංශයේ ,
ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය විසින්
සිදුකරන අපරිමිත , අනවරත ක්‍රියාදාමයට,

මෙරට සිව්වෙනි ආණ්ඩුව ලෙසින් සමාජගත
ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ විද්‍යුත් මාධ්‍ය දායකත්වය
උත්කෘෂ්ඨ ලෙස ලබාදෙමින් ,

දශක හතරකට අධික කාලයක පටන්
ජාතික වගකීම් මෙහෙවර
මුල්තැනෙහි ලා තබමින් , ඊට උරදෙන
ජාතික නාලිකාව වූ ජාතික රූපවාහිනිය
Industry Srilanka , Connect Srilanka ඇතුළු වැඩසටහන් රැසක් සදහා
හැකි සෑම විද්‍යුත් අවකාශයකම
උපරිම අවස්ථාව ලබාදෙමින්
නව්‍ය ඇසිදිසි නිමැවුම් නිර්මාණය කරමින්
ජනමනස් යාවත්කාලීන නූතන ලෝකය හා මුසුවූ
' ව්‍යවසායකත්ව දිශානතියට '
ජවයෙන් යුතුව යොමු කිරීම වෙනුවෙන්
සිදු කළාවූ අභිමානනීය මෙහෙය
මෙලෙස ,
කෘතවේදී පූර්වක
ගෞරවණීය ඇගයුමට ලක් කරන වගයි !

Industry EXPO 2024 ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වූ විලාසිතා දැක්මේ පළමු දිනය
26/06/2024

Industry EXPO 2024 ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වූ විලාසිතා දැක්මේ පළමු දිනය

Industry EXPO 2024 ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වූ විලාසිතා දැක්මේ පළමු දිනය

24/06/2024
ලංකා  කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ ප්‍රථම Green Industry Awards 2024 සම්මාන උළෙල , අභිමානවත්ව පැවැත්වේ...-------------------...
24/06/2024

ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ ප්‍රථම Green Industry Awards 2024 සම්මාන උළෙල , අභිමානවත්ව පැවැත්වේ...
------------------------------------
Industry EXPO 2024 ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ ප්‍රථම Green Industry Awards 2024 සම්මාන උළෙල , අභිමානවත්ව ඊයේ ( 23 ) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

තිරසාර කාර්මික සංවර්ධනය සඳහා වූ හරිත කර්මාන්තයන් මුලපිරීම වෙනුවෙන් කර්මාන්තකරුවන්, ව්‍යවසායකයන්, කර්මාන්ත වෘත්තිකයන් හා ශාස්ත්‍රීය ක්ෂේත්‍රය අතර හරිත කර්මාන්තකරණය පිළිබඳව දැනුම හුවමාරු කර ගැනීම හා සහයෝගීතාව වර්ධනය කර ගැනීමට කර්මාන්ත අංශ 10 ක් ආවරණය කරමින් "තිරසාර කාර්මික සංවර්ධනය සඳහා හරිත කර්මාන්තකරණය" පිළිබඳ පළමු ජාත්‍යන්තර සමුළුව Industry EXPO 2024 කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව පසුගිය ජුනි 20 , 21 දෙදින පුරා පැවැත්වුණු අතර එහි දිගුවක් ලෙසින්
කර්මාන්ත සංවර්ධන මණ්ඩලය ලංකාව පුරා හරිත කර්මාන්තකරණයට උරදෙන කර්මාන්තයන් ඇගයීම උදෙසා විද්වත් , විධිමත් ක්‍රියාවලියක් තුළින් ලංකාවේ ක්‍රියාත්මක විශාල කර්මාන්තයන් රැසක් අතුරින් ජයග්‍රාහී හරිත කර්මාන්තයන් තෝරා ගෙන මෙම පළමු Green Industry Awards 2024 සම්මාන උළෙල පැවැත්වීම සිදුකෙරිණි .

මෙහිදී හරිත කර්මාන්තකරණය වෙනුවෙන් ක්ෂේත්‍ර 10 ක් මුල්කොට ගෙන සම්මාන 29 ක් ප්‍රදානය කෙරිණි.

මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයෙකු ලෙස කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා එක්වූ අතර කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ශාන්ත වීරසිංහ , ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති සාරංග අලහප්පෙරුම ඇතුළු සම්භාවනීයන් රැසක් එක්වූහ.

23/06/2024
23/06/2024
23/06/2024
23/06/2024
23/06/2024
23/06/2024
23/06/2024
23/06/2024
23/06/2024
23/06/2024

Industry EXPO 2024 ප්‍රදර්ශනයේ
අවසාන දවස අදයි..
ප්‍රදර්ශනය බලන්න
ඉක්මණින්ම ප්‍රදර්ශන භූමියට එන්න

Industry EXPI 2024 ප්‍රදර්ශනයේ අවසාන දවසයි...මෙතෙක් ප්‍රදර්ශනය බැලුවෙ නැත්නම්නොපමාව ඔබ ප්‍රදර්ශනය බලන්න එන්න
23/06/2024

Industry EXPI 2024 ප්‍රදර්ශනයේ අවසාන දවසයි...
මෙතෙක් ප්‍රදර්ශනය බැලුවෙ නැත්නම්
නොපමාව ඔබ ප්‍රදර්ශනය බලන්න එන්න

අද , Industry EXPI 2024 ප්‍රදර්ශනයේ අවසාන දවසයි...නොපමාව ඔබ ප්‍රදර්ශනය බලන්න එන්න
23/06/2024

අද ,
Industry EXPI 2024 ප්‍රදර්ශනයේ අවසාන දවසයි...
නොපමාව ඔබ ප්‍රදර්ශනය බලන්න එන්න

Address

615, Galle Road, Katubadda
Moratuwa
10400

Alerts

Be the first to know and let us send you an email when Industry TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Industry TV:

Videos

Share


Other Media/News Companies in Moratuwa

Show All