𝙺𝚒𝚗𝚐 & 𝚀𝚞𝚎𝚎𝚗

𝙺𝚒𝚗𝚐 & 𝚀𝚞𝚎𝚎𝚗 මම නිර්නාමිකයි set wenna
(1)

❤
12/01/2024

" සමහර වචන තියනව පොරොන්දු තියනව ක්‍රියාවන් තියනව ඒ දේවල් කොයිතරම් බොරු හිස් දේවල්ද කියල වෙලාවකදි මට හිතෙනව. මිනිස්සු ඒම ...
14/02/2023

" සමහර වචන තියනව
පොරොන්දු තියනව
ක්‍රියාවන් තියනව

ඒ දේවල් කොයිතරම් බොරු හිස් දේවල්ද කියල
වෙලාවකදි මට හිතෙනව.

මිනිස්සු ඒම කරන්නෙ කියන්නෙ ඇයි කියන්න
මං දන්නෙ නැහැ

ඒත් මං දන්නවා. මිනිස්සු ඒම කරනවා.

තේරෙන්න හරි නොතේරෙන්න හරි
ඔවුන් ඒ දේවල් කරනවා. " 🖤🥀

රූ සි

💙🌼
08/01/2023

💙🌼

08/01/2023
🌼💙
08/01/2023

🌼💙

" නොමේරූ ගස් මැරෙද්දි දරාගන්න බැරිම තැනක ඉරේ පෙම් ගිණියම අරටු හයිය ගස්නියං වැසි පහුකලා සමසිතින් තනියම _ " 🖤රූ සි
07/01/2023

" නොමේරූ ගස් මැරෙද්දි
දරාගන්න බැරිම තැනක

ඉරේ පෙම් ගිණියම

අරටු හයිය ගස්
නියං වැසි පහුකලා

සමසිතින් තනියම _ " 🖤

රූ සි

🙂
07/01/2023

🙂

ඔයාලගෙත් දිව දාන් ගහපුව එවන්න 🙂👍
07/01/2023

ඔයාලගෙත් දිව දාන් ගහපුව එවන්න 🙂👍

“ මේ මල්ටික ඔයාට දෙන්න කලින් මං සියපාරක් හිතුවා "" ඒ මොකටද..? "" මේ මල්ටික ඔයාට දෙනවද නැද්ද කියලා "" ඇයි එහෙම..? "" මං හ...
07/01/2023

“ මේ මල්ටික ඔයාට දෙන්න කලින් මං සියපාරක් හිතුවා "

" ඒ මොකටද..? "

" මේ මල්ටික ඔයාට දෙනවද නැද්ද කියලා "

" ඇයි එහෙම..? "

" මං හරි බයයි මිනිස්සුන්ට ගොඩක් ලංවෙන්න "

" හේතුව..? "

" මං ජීවිතේ සීමාවක් නැතුව ලංවුන හැම මනුස්සයෙක්ම පස්සෙ
කාලෙක මගෙ හිත රිද්දුවා "

" ඒ නිසා ඔයා කෙනෙක්ට ලංවෙන්න කලින් දෙපාරක් හිතනවා
එහෙමද..? "

" ඔව්, මං කැමති නෑ ආයෙ ආයෙම මගෙ හිත රිද්දගන්න "

" එහෙනම් ඇයි මේ මල්ටික මට දුන්නෙ..? "

" ඔයා වෙන මිනිස්සුන්ට වඩා වෙනස් කියලා හිතුන නිසා "

" ඒ කොහොමද..? "

" ඔයාට ඕනෙ නෑ කවුරුත් වගේ මාව එකපාර අයිතිකරගන්න. ඒ
වෙනුවට ඔයා කැමතියි මට ඇහුම්කන්දෙන්න. එහෙම මිනිස්සු හරි
වෙනස් "

" ඒ මොකද මං හිතනවා කෙනෙක්ව අඳුරගන්න පුලුවන් හොඳම
විදිය එයාට ඇහුම්කන්දෙන එක කියලා "

" ඇයි එහෙම හිතුනෙ..? "

" නෑ මානසික නිදහස තියෙන තැන්වල මිනිස්සු තමන්ගෙ හිත
ඇතුලෙම තියෙන හැඟීම් පවා එලියට ගන්නවා "

" ඔයා හරි ලස්සනට මිනිස්සු තේරුම්ගන්නවා. ඒක හොඳ
ආදරවන්තයෙක්ගෙ ගතියක් "

" තමන්ගෙ ජීවිතේ වටිනම කෙනාට ඇහුම්කන්නොදී එයාව තේරුම්
නොගෙන බාරගන්න එක මං එයාට කරන අසාධාරණයක්. ඉතින්
ඔයා කියන්න මං අහන් ඉන්නම් "

" කියන්න තියෙන දේවල් ගොඩයි. ඒකට ගොඩක් වෙලා යයි "

" කමක් නෑ අපට තව ඕනතරම් කල්තියෙනවා " 🖇️🕊️

___________________________🍃🤍

“ නුඹට හැකිනම් ජීවිතකාලයක් මට ඇහුම්කන්දෙන්න
මට හැකිවෙයි ඒ ජීවිත කාලයම නුඹ ලඟින් නවතින්න "

#සදෙව්

කල් ඉකුත් වන්නා වූ බැදීම් නොමැතවටිනාකම පහව ගොස් ඇත ." එපමණකි " ...copy
19/12/2022

කල් ඉකුත් වන්නා වූ බැදීම් නොමැත
වටිනාකම පහව ගොස් ඇත .

" එපමණකි " ...copy

18/12/2022

නෙත්මිලාට උපහාරයක්ම වේවා 😂

මගේ මල වෙත ලියමි..ඉතින් ප්‍රේමයට තිත තබන්නට කාලය පැමිණ ඇත, ඔබ කරන සෑම දෙයක්ම මා ඉවසා සිටින තරමට මගේ හදවත නිසල විය..එනමුත...
18/12/2022

මගේ මල වෙත ලියමි..

ඉතින් ප්‍රේමයට තිත තබන්නට කාලය පැමිණ ඇත,
ඔබ කරන සෑම දෙයක්ම මා ඉවසා සිටින තරමට මගේ හදවත නිසල විය..එනමුත් ඔබ කරන සෑම දෙයකටම නිරුත්තරව මා නිහඬව බලා සිටියෙ නුබට තිබෙන්නා වු උත්තරීතර ආදරය නිසාමය..

ඉතින්, ඔබ නොදන්නවා වුනාට මා දන්නා එක දෙයක් ඇත.නුබට මා ගැන අල්ප මාත්‍රයකවත් ප්‍රේමණීය හැගීමක් නොමැති බවය..

ඉතින් නුබට ප්‍රේම කිරිම තුලින් මා දැන් වෙහෙසට පත්ව ඇත.තිබුන අදරණීය හිත රළු කරගෙන මා නික්ම යන්නට සුදානම්ව ඇත..නුබ දුන් දුක් ගින්දරවලට මා ඔබට දුක් නොදෙනු ඇත.කොහේ හෝ තැනක නුබ සතුටින් හිදින්නට මා ප්‍රාර්ථනා කරමි..

නුබට මා තරම් ආදරය ⁣කල කෙනෙක්
යළි හමු නොවන බව නම් දනිමි..
මා තරම් ඉවසන කෙනෙක් ද
හමු නොවන බවනම් දනිමි..

ඉතින් ආදරණීය යළි නොඑන්නට
මා නුබේ ළඟින් නික්මෙති..! 💝🌻

Dakkot kiyanwda 🙂
09/11/2022

Dakkot kiyanwda 🙂

19/10/2022
😒
19/10/2022

😒

Good morning 💚
08/10/2022

Good morning 💚

" දවසක කාටවත් කියන්න බැරිවෙයි ඔබ එතනදි වැරදියි කියල මොකද  මං මගෙ ලග ඉතුරු නොකරම ප්‍රේමය දුන්න කෙනෙක් මට පසුතැවීමක් නෑ " ...
04/10/2022

" දවසක කාටවත් කියන්න බැරිවෙයි
ඔබ එතනදි වැරදියි කියල

මොකද

මං මගෙ ලග ඉතුරු නොකරම
ප්‍රේමය දුන්න කෙනෙක්

මට පසුතැවීමක් නෑ " 🖤

😍
27/09/2022

😍

දෙයක් අමතක කරන්නනම් තවත් දේකට ඇබ්බැහි වෙන්නම වෙනවා💔
01/08/2022

දෙයක් අමතක කරන්නනම්

තවත් දේකට

ඇබ්බැහි වෙන්නම වෙනවා

💔

Good morning අරගලේට ජය ❤
09/07/2022

Good morning

අරගලේට ජය ❤

😏💔
08/07/2022

😏💔

Address

Monaragala

Alerts

Be the first to know and let us send you an email when 𝙺𝚒𝚗𝚐 & 𝚀𝚞𝚎𝚎𝚗 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category


Other Video Creators in Monaragala

Show All