𝗨𝗣𝗗𝗔𝗧𝗘 𝕆𝔽𝔽𝕀ℂ𝕀𝔸𝕃

𝗨𝗣𝗗𝗔𝗧𝗘 𝕆𝔽𝔽𝕀ℂ𝕀𝔸𝕃 Carrying Out A Social Service, Just Like Smiling

29/01/2023
15/01/2023

# ඌව_වෙල්ලස්සේ_අභිමානය_ ❤️❤️

KUMA DISSANAYAKA With
😮😮😮SPEED BACK MONARAGALA ❤️❤️
සියලුම ප්‍රසංග සදහා අමතන්න

☎️:- 0771029101/0769488030

ශා FM සිංදු කාමරේ ඔස්සේ ලෝකෙට ගිය දක්ශයින් පිරිපුන් අද කාලයේ සංගීත කණ්ඩායම.KUMA DISSANAYAKA 💪😍

06/01/2023

බුදු බණ පදයක් සවන වැකේවා

බුදු ගුණ පමණක් සිතට නැගේවා
අවසන් වරට මගේ..
ඇස් පියවෙන මොහොතේ..
බුදු හිමි රුව මට මැවී පෙනේවා..
🌺🌺🌺 🌺🌺🌺
පව් සිදුවෙන්නැති නොදැනීම
එනිසයි සසරේ ඉපදීම
🌺 🌺

බුදු දම් මහිමෙන් පැහැදීම
පමණයි සදහට සැනසීම
බුදු බණ පදයක් සවන වැකේවා
බුදු ගුණ පමණක් සිතට නැගේවා
🌺🌺🌺 🌺🌺🌺

සැප සොයලා ගොස් දුක විඳම
සඵල වුණේ නෑ පැතු සෑම
🌺 🌺

අවසන් මොහොතේ ඉතිරි වුණා

කල හොඳ නොහොඳයි මට උරුම
බුදු බණ පදයක් සවන වැකේවා
බුදු ගුණ පමණක් සිතට නැගේවා
අවසන් වරට මගේ..
ඇස් පියවෙන මොහොතේ..
බුදු හිමි රුව මට මැවී පෙනේවා

22/12/2022

මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනි වූ යුවතී
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ

මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනි වූ යුවතී
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ

බාලේ ඉඳන් පෙම් සිතුවම් ඇඳි
අද වෙන් වී නුඹ හිම පියසේ
කාල වලා නැග එන්නා නබෝ ගැබ
කාල වලා නැග එන්නා නබෝ ගැබ
බොඳ වී යයි මුදු වදන් මෙදා
බොඳ වී යයි මුදු වදන් මෙදා

මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනි වූ යුවතී
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ

සීත රටේ තනි මලට ලොබින්
ඈත ඉඳන් ආ බමරින්දූ
දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද
දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද
මාලවිකා මා බාල ලියේ
මාලවිකා මා බාල ලියේ

මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනි වූ යුවතී
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ

08/12/2022

නිවන් සුව ලැබේවා 💔🙏

11/10/2022

🙏🙏🙏

10/10/2022

Sticker comment tikak dandooo

10/10/2022

Comments tikak dagena yando❤️

Address

Monaragala

Alerts

Be the first to know and let us send you an email when 𝗨𝗣𝗗𝗔𝗧𝗘 𝕆𝔽𝔽𝕀ℂ𝕀𝔸𝕃 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share