Freesat TV Monaragala

Freesat TV Monaragala The latest art of watching TV. Join us too

සිරස M Entertainment නවතම සංගීත රූපවාහිනී නාලිකාව ළගදීම 😍🎶📺Freesat තුළිනුත්....
15/10/2023

සිරස M Entertainment නවතම සංගීත රූපවාහිනී නාලිකාව ළගදීම 😍🎶📺
Freesat තුළිනුත්....

04/10/2023
භාෂාව තෝරා පෙරහැර නරඹන්නfreesat පාරිභෝගිකයන්ට අවස්ථාව•••••••••••••••••••••••••••••••••••••••••••••••මෙවර දළදා පෙරහැර තමන...
21/08/2023

භාෂාව තෝරා පෙරහැර නරඹන්න
freesat පාරිභෝගිකයන්ට අවස්ථාව
•••••••••••••••••••••••••••••••••••••••••••••••

මෙවර දළදා පෙරහැර තමන් කැමති භාෂාවකින් ශ්‍රවණය කර නැරඹිම සඳහා ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබා දීමය freesat සැටලයිට් ජාලය පියවර ගෙන තිබේ.

මෙරට රූපවාහිනී ඉතිහාසය තුළ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව නයිකෑම් තාක්ෂණය භාවිත කිරිමෙන් වසර ගණනාවකට පසූව මෙවැනි අවස්ථාවක් හිමිවේ.

කැමති භාෂාව තේරීම සඳහා පහත පියවර අනුගමනය කළ යුතුය

freesat remote control එකේ "Audio" button එකට යන්න.එය touch කළ පසුව

01.A1 ඔස්සේ සිංහල භාෂාව ද
02.A2 ඔස්සේ ඉංග්‍රීසි භාෂාව ද
03.A 3 ඔස්සේ දමිළ භාෂාව ද

තෝරාගත හැක.

පරීක්ෂණ විකාශනය අවසන්, දැන් Freesat නාලිකා අංක 23න් ChannelEye නාලිකාව.. 📺🔥
11/08/2023

පරීක්ෂණ විකාශනය අවසන්, දැන් Freesat නාලිකා අංක 23න් ChannelEye නාලිකාව.. 📺🔥

09/08/2023

FREESAT Television

මාසික ගාස්තු නෑ...
දෛනික ගාස්තු නෑ...
බිල් නෑ...
කාඩ් දාන්න ඕන නෑ...
තිරය මත ඩොට් නෑ...
ඔයාට කරන්න තියෙන්නේ රු9,990/=ක් ගෙවලා Freesat HD ඩිකෝඩරය මිලදී ගන්න විතරයි...

Freesat HD Decorder Box Rs. 9990/=

ඔබ සතුව දැනටමත් Dish ඇන්ටනාව,Wire,LNB තිබේනම්,
Decorder box එක සමග සවිකිරීමේ ගාස්තුව පමණයි.
කවදාවත් මාසිකව බිල් ගෙවීමක් හෝ Relaod කිරීමට නැත.
One year warranty for Decorder box
(වසරක වගකීමක්)

මොනරාගල අවට ඔබ අමතන්න.

Contact 071 88 33 572 ( whatsapp )

හැමදාම නොමිලේ දේශීය සහ විදේශීය නාලිකා නරඹමු... freesat වලට මාරු වෙමු .....TV බලන ඔයාලට📡දාපු කාඩ් එක ඉක්මනින් ඉවර වෙනවද?📡...
11/04/2023

හැමදාම නොමිලේ දේශීය සහ විදේශීය නාලිකා නරඹමු... freesat වලට මාරු වෙමු .....

TV බලන ඔයාලට

📡දාපු කාඩ් එක ඉක්මනින් ඉවර වෙනවද?
📡බිල් ගෙවලම ඉවරයක් නැද්ද?
📡බිල වැඩිද
📡කාඩ් එක ඉවර උන ගමන්ම ලයින් එක කපනවද?

😍😍😍😍😍මෙන්න විසදුම 😍😍😍😍😍😍😍😍



මාසික දෛනික ගාස්තු නැති බිල් රීලෝඩ් දාන්න ඕන නැති සැටලයිට් ටීවී📡📡📡📡📡 සම්බන්ධතාවයට ඔබත් අදම මාරු වෙන්න...

සම්පූර්ණයෙන්ම නොමිලේ .......

📡ඔයාලට වියදම් වෙන්නේ මේක හයි කර ගන්න යන වියදමක් විතරයි ...

📡ඊට පස්සේ කීයක් වත් ඔයාලා ගෙවන්න ඕන නෑ..

📡රු 12990/= ක් ගෙවලා Freesat ඩිකෝඩරය අරගෙන ගෙදර තියෙන ඕනෑම සැටලයිට් ඩිශ් එකකට සවි කර ගන්න පුලුවන් ...

📡ඩිශ් එකක් නැත්නම් FULL SET එකම අපෙන් ගන්නත් පුලුවන් ....

📡Freesat HD කොලිටියෙන් සුපැහැදිලිව සැටලයිට් ටීවී📡📡📡📡📡 නරබන්න

මොනරාගල දිස්ත්‍රික්කය තුල නොමිලේ සැටලයිට් ටීවී📡📡📡📡📡 බලන්න freesat සම්බන්ධතාවයක් ලබා ගැනීමට අපව අමතන්න ...

☎️☎️☎️ 071 91 64 468
Whatsapp 071 88 33 572

මොනරාගල දිස්ත්‍රික්කයේ ඔයාලට
මාසික හා දෛනික ගාස්තු නොමැතිව සැටලයිට් ටීවී📡📡📡📡📡 නරබන්න අවශ්‍ය නම් අපට කතා කරන්න ...

Freesat ...
📡 මාසික ගාස්තු නෑ
📡දෛනික ගාස්තු නෑ
📡බිල් නෑ
📡කාඩ් දාන්න ඕන නෑ..
📡ඇන්ටනා කරකවන්න ඕන නෑ

Freesat මිලදී ගැනීමට හා නිවසටම ගෙනවිත් සවි කරවා ගැනීමට අපව අමතන්න

Freesat මොනරාගල දිස්ත්‍රික් බලයලත් අලෙවි නියෝජිත

☎️☎️☎️ 071 91 64 468

Whatsapp 071 88 33 572

හැමදාම නොමිලේ දේශීය සහ විදේශීය නාලිකා නරඹමු... freesat වලට මාරු වෙමු .....TV බලන ඔයාලට📡දාපු කාඩ් එක ඉක්මනින් ඉවර වෙනවද?📡...
04/04/2023

හැමදාම නොමිලේ දේශීය සහ විදේශීය නාලිකා නරඹමු... freesat වලට මාරු වෙමු .....

TV බලන ඔයාලට

📡දාපු කාඩ් එක ඉක්මනින් ඉවර වෙනවද?
📡බිල් ගෙවලම ඉවරයක් නැද්ද?
📡බිල වැඩිද
📡කාඩ් එක ඉවර උන ගමන්ම ලයින් එක කපනවද?

😍😍😍😍😍මෙන්න විසදුම 😍😍😍😍😍😍😍😍



මාසික දෛනික ගාස්තු නැති බිල් රීලෝඩ් දාන්න ඕන නැති සැටලයිට් ටීවී📡📡📡📡📡 සම්බන්ධතාවයට ඔබත් අදම මාරු වෙන්න...

සම්පූර්ණයෙන්ම නොමිලේ .......

📡ඔයාලට වියදම් වෙන්නේ මේක හයි කර ගන්න යන වියදමක් විතරයි ...

📡ඊට පස්සේ කීයක් වත් ඔයාලා ගෙවන්න ඕන නෑ..

📡රු 12990/= ක් ගෙවලා Freesat ඩිකෝඩරය අරගෙන ගෙදර තියෙන ඕනෑම සැටලයිට් ඩිශ් එකකට සවි කර ගන්න පුලුවන් ...

📡ඩිශ් එකක් නැත්නම් FULL SET එකම අපෙන් ගන්නත් පුලුවන් ....

📡Freesat HD කොලිටියෙන් සුපැහැදිලිව සැටලයිට් ටීවී📡📡📡📡📡 නරබන්න

මොනරාගල දිස්ත්‍රික්කය තුල නොමිලේ සැටලයිට් ටීවී📡📡📡📡📡 බලන්න freesat සම්බන්ධතාවයක් ලබා ගැනීමට අපව අමතන්න ...

☎️☎️☎️ 071 91 64 468
Whatsapp 071 88 33 572

මොනරාගල දිස්ත්‍රික්කයේ ඔයාලට
මාසික හා දෛනික ගාස්තු නොමැතිව සැටලයිට් ටීවී📡📡📡📡📡 නරබන්න අවශ්‍ය නම් අපට කතා කරන්න ...

Freesat ...
📡 මාසික ගාස්තු නෑ
📡දෛනික ගාස්තු නෑ
📡බිල් නෑ
📡කාඩ් දාන්න ඕන නෑ..
📡ඇන්ටනා කරකවන්න ඕන නෑ

Freesat මිලදී ගැනීමට හා නිවසටම ගෙනවිත් සවි කරවා ගැනීමට අපව අමතන්න

Freesat මොනරාගල දිස්ත්‍රික් බලයලත් අලෙවි නියෝජිත

☎️☎️☎️ 071 91 64 468

Whatsapp 071 88 33 572

Athavan TV" නාලිකාව   ඔස්සේ විකාශනය ආරම්භ කරයිස්වර්ණවාහිනිය අයත් Ben Holdings සමාගමේ හිමිකාරිත්වය දරණ Lyca Group සතු "At...
28/03/2023

Athavan TV" නාලිකාව ඔස්සේ විකාශනය ආරම්භ කරයි

ස්වර්ණවාහිනිය අයත් Ben Holdings සමාගමේ හිමිකාරිත්වය දරණ Lyca Group සතු "Athavan TV" (ஆதவன் TV) දමිළ රූපවාහිනී නාලිකාව,
'Freesat' නාලිකා අංක 27 ඔස්සේ එක් කර ඇත...

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ඨාවට අයත් Channel Eye නාලිකාව දැන් freesat නාලීකා අංක 23 ඔස්සේ  බලන්න.ඒ අනුව ශ්‍රී ලංකා රූපවාහි...
28/03/2023

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ඨාවට අයත් Channel Eye නාලිකාව දැන් freesat නාලීකා අංක 23 ඔස්සේ බලන්න.

ඒ අනුව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සියලුම නාලිකා දැන් freesat ඔස්සේ නැරඹිය හැක.

නාලීකා අංක 03 - ජාතික රූපවාහිනිය
නාලීකා අංක 04 - නේත්‍රා දමිළ නාලිකාව
නාලීකා අංක 23 - Channel Eye

බෙන් හෝල්ඩින් නව නාලිකාවේ පරික්ෂණ විකාශය  freesat නාලීකා අංක 26 වෙත එක්කර ඇත.
26/03/2023

බෙන් හෝල්ඩින් නව නාලිකාවේ පරික්ෂණ විකාශය freesat නාලීකා අංක 26 වෙත එක්කර ඇත.

හැමදාම නොමිලේ දේශීය සහ විදේශීය නාලිකා නරඹමු... freesat වලට මාරු වෙමු .....පුබ්බාර සහ ගලබැද්ද ප්‍රදේශයේ සවිකිරීම් 4ක්.......
20/03/2023

හැමදාම නොමිලේ දේශීය සහ විදේශීය නාලිකා නරඹමු... freesat වලට මාරු වෙමු .....

පුබ්බාර සහ ගලබැද්ද ප්‍රදේශයේ සවිකිරීම් 4ක්.....

හැමදාම නොමිලේ දේශීය සහ විදේශීය නාලිකා නරඹමු... freesat වලට මාරු වෙමු .....මොනරාගල ,මාරාව ප්‍රදේශයේ  Ashen Sanjaya Bandar...
16/03/2023

හැමදාම නොමිලේ දේශීය සහ විදේශීය නාලිකා නරඹමු... freesat වලට මාරු වෙමු .....

මොනරාගල ,මාරාව ප්‍රදේශයේ Ashen Sanjaya Bandara මහතාගේ නිවසේ සවිකිරිම...

TV බලන ඔයාලට📡දාපු කාඩ් එක ඉක්මනින් ඉවර වෙනවද?📡බිල් ගෙවලම ඉවරයක් නැද්ද?📡බිල වැඩිද📡කාඩ් එක ඉවර උන ගමන්ම ලයින් එක කපනවද?😍😍😍...
03/03/2023

TV බලන ඔයාලට

📡දාපු කාඩ් එක ඉක්මනින් ඉවර වෙනවද?
📡බිල් ගෙවලම ඉවරයක් නැද්ද?
📡බිල වැඩිද
📡කාඩ් එක ඉවර උන ගමන්ම ලයින් එක කපනවද?

😍😍😍😍😍මෙන්න විසදුම 😍😍😍😍😍😍😍😍



මාසික දෛනික ගාස්තු නැති බිල් රීලෝඩ් දාන්න ඕන නැති සැටලයිට් ටීවී📡📡📡📡📡 සම්බන්ධතාවයට ඔබත් අදම මාරු වෙන්න...

සම්පූර්ණයෙන්ම නොමිලේ .......

📡ඔයාලට වියදම් වෙන්නේ මේක හයි කර ගන්න යන වියදමක් විතරයි ...

📡ඊට පස්සේ කීයක් වත් ඔයාලා ගෙවන්න ඕන නෑ..

📡රු 12990/= ක් ගෙවලා Freesat ඩිකෝඩරය අරගෙන ගෙදර තියෙන ඕනෑම සැටලයිට් ඩිශ් එකකට සවි කර ගන්න පුලුවන් ...

📡ඩිශ් එකක් නැත්නම් FULL SET එකම අපෙන් ගන්නත් පුලුවන් ....

📡Freesat HD කොලිටියෙන් සුපැහැදිලිව සැටලයිට් ටීවී📡📡📡📡📡 නරබන්න

මොනරාගල දිස්ත්‍රික්කය තුල නොමිලේ සැටලයිට් ටීවී📡📡📡📡📡 බලන්න freesat සම්බන්ධතාවයක් ලබා ගැනීමට අපව අමතන්න ...

☎️☎️☎️ 071 91 64 468
Whatsapp 071 88 33 572

මොනරාගල දිස්ත්‍රික්කයේ ඔයාලට
මාසික හා දෛනික ගාස්තු නොමැතිව සැටලයිට් ටීවී📡📡📡📡📡 නරබන්න අවශ්‍ය නම් අපට කතා කරන්න ...

Freesat ...
📡 මාසික ගාස්තු නෑ
📡දෛනික ගාස්තු නෑ
📡බිල් නෑ
📡කාඩ් දාන්න ඕන නෑ..
📡ඇන්ටනා කරකවන්න ඕන නෑ

Freesat මිලදී ගැනීමට හා නිවසටම ගෙනවිත් සවි කරවා ගැනීමට අපව අමතන්න

Freesat මොනරාගල දිස්ත්‍රික් බලයලත් අලෙවි නියෝජිත

☎️☎️☎️ 071 91 64 468

Whatsapp 071 88 33 572

මෙ ඉරිදා මව්බිම පුවත්පත
25/02/2023

මෙ ඉරිදා මව්බිම පුවත්පත

24/02/2023
⬇️🆓🆓🆓🆓🆓🆓🆓🆓🆓🆓🆓⬇️📡 නොමිලේ සැටලයිට් TV බලන්න 📡🛑 කාඩ්,රීලොඩ්,බිල් මේ කිසිම දෙයක් නෑ... 'Freesat' ඔස්සේ දැන් දෙස් විදෙස් රූපව...
19/02/2023

⬇️🆓🆓🆓🆓🆓🆓🆓🆓🆓🆓🆓⬇️
📡 නොමිලේ සැටලයිට් TV බලන්න 📡

🛑 කාඩ්,රීලොඩ්,බිල් මේ කිසිම දෙයක් නෑ... 'Freesat' ඔස්සේ දැන් දෙස් විදෙස් රූපවාහිනී නාලිකා නොමිලේ නරඹන්න..🌎 📡
🛰️🛰
➡️. ශ්‍රී දළදා මාළිගාව HD
➡️. ජාතික රූපවාහිනිය
➡️. Channel EYE/ නේත්‍රා TV
➡️. ITN
➡️. වසන්තම් TV
➡️. TNL
➡️. සිරස TV
➡️. ශක්ති TV
➡️. TV1
➡️. ස්වර්ණවාහිනී
➡️. TV දෙරණ
➡️. අද දෙරණ 24
➡️. සියත TV
➡️. Star Tamil Television
➡️. හිරු TV
➡️. Supreme TV HD
➡️. බෞද්ධයා රූපවාහිනිය
➡️. රංගිරි ශ්‍රී ලංකා
➡️. ශ්‍රද්ධා TV
➡️. Verbum TV
➡️. මෙත් TV සදහම් විකාශය
➡️. Free Tube
➡️. Freesat Movies HD
➡️. Hitz99 HD
➡️. NHK World HD
➡️. Aljazeera HD
➡️. DW
➡️. ABC Australia HD
➡️. Arirang World
➡️. Zing
➡️. 9XM
➡️. B4U Movies
➡️. Kalignar TV
➡️. Srippoli TV
➡️. DD Sports
➡️. France 24
➡️. TV5 Monde
➡️. Euronews
➡️. TRT World
➡️. CGTN
➡️. KBS Korea
➡️. KBS World

➡️ මොනරාගල අවට
➡️ වැලියාය අවට
➡️ ඔබ්බේගොඩ අවට
➡️ දඹගල්ල අවට
➡️ දොඹගහවෙල අවට
➡️ සියඹලාණ්ඩුව අවට
➡ බුද්දම අවට
➡️ මාරිඅරාව අවට
➡️ බදුලුවෙල අවට

➡️ සවිකිරීමේ ගාස්තු ඇතුලත් වේ

දිස්ත්‍රික්කය පුරා බෙදාහැරීම අලෙවිය සහ සවිකිරීම........................

071 - 916 44 68
074 - 322 44 68
071 - 88 33 572 ( whatsapp )

ලංකාදිප පත්තරය අරන් බලන්න...
18/02/2023

ලංකාදිප පත්තරය අරන් බලන්න...

16/02/2023

මේ වන විට Freesat channel කිහිපයක් අක්‍රිය වී ඇත.. එයට හේතුවී ඇත්තේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ෆයිබර් සම්බන්ධතාව බිඳවැටීමක්...එම තාක්ෂණයක ගැටලුව දැනට නිරාකරණය කරමින් පවතින අතර ඉතා ඉක්මනින් ඔබට සේවාව යථා තත්ත්වයට පත්වනු ඇත.....

FREESAT 👉මාසික, දෛනික ගාස්තු නැති 'Freesat' ඔස්සේ දැන් දෙස් විදෙස් රූපවාහිනී නාලිකා නරඹන්න..🌎😁1. ශ්‍රී දළදා මාළිගාව HD2....
16/02/2023

FREESAT
👉මාසික, දෛනික ගාස්තු නැති 'Freesat' ඔස්සේ දැන් දෙස් විදෙස් රූපවාහිනී නාලිකා නරඹන්න..🌎😁

1. ශ්‍රී දළදා මාළිගාව HD
2. ජාතික රූපවාහිනිය
3. Channel EYE/ නේත්‍රා TV
4. ITN
5. වසන්තම් TV
6. TNL
7. සිරස TV
8. ශක්ති TV
9. TV1
10. ස්වර්ණවාහිනී
11. TV දෙරණ
12. අද දෙරණ 24
13. සියත TV
14. Star Tamil Television
15. හිරු TV
16. Supreme TV HD
17. බෞද්ධයා රූපවාහිනිය
18. රංගිරි ශ්‍රී ලංකා
19. ශ්‍රද්ධා TV
20. Verbum TV
21. Free Tube
22. Freesat Movies HD
23. Hitz99 HD
24. NHK World HD
25. Aljazeera HD
26. DW
27. ABC Australia HD
28. Arirang World
29. Zing
30. 9XM
31. B4U Movies
32. Kalignar TV
33. Srippoli TV
34. DD Sports
35. France 24
36. TV5 Monde
37. Euronews
38. TRT World
39. CGTN
40. KBS Korea
41. KBS World

ඇතුලුව සියලුම නාලිකා 100+

දැන් වැල්ලවාය ,බුත්තල ,ඔක්කම්පිටිය,මාලිගාවිල,මොනරාගල ,වැලියාය ,ඔබ්බේගොඩ ,ගලබැද්ද ,දොඹගහවෙල ,සියඹලාණ්ඩුව ,ඇතිමලේ ,මාරිඅරාව ,බුද්දම ,බදුලුවෙල ,මිගහපිටිය ,මාගන්දන ,බිබිල ,මැදගම ,දඹගල්ල අවට සිටින ඔබටත් freesat සවි කරවා ගැනීමට අවස්ථාව
ජීවිත කාලෙම නොමිලේ සැටලයිට් ටීවී නැරඹීමට අපට කතා කරන්න...

☎ 071 88 33 572 (whatsapp)
☎ 071 91 64 468
☎ 074 32 24 468

Gaja Tv 😍 ෆීසට් වලට ලබන මාසෙ දෙනවලු
07/10/2022

Gaja Tv 😍 ෆීසට් වලට ලබන මාසෙ දෙනවලු

අපගේ නවතම ශාඛාව 2022.10.10 දින අංක 9/2, මකුල්ල නගරය, දඹගල්ල, ( සති පොල ඉදිරිපිට . RDB බැංකුවට යාබදව ) යන  ලිපිනයේදී විවෘ...
05/10/2022

අපගේ නවතම ශාඛාව 2022.10.10 දින අංක 9/2, මකුල්ල නගරය, දඹගල්ල, ( සති පොල ඉදිරිපිට . RDB බැංකුවට යාබදව ) යන ලිපිනයේදී විවෘත කිරිම වෙනුවෙන් සුවිශේෂී වට්ට්මක් සහිතව නොම්ලේ TV බලන්න freesat සබඳතාවයක් මිලදි ගන්න ඔබත් එන්න.......

දිස්ත්‍රික්කය පුරා බෙදාහැරීම අලෙවිය සහ සවිකිරීම........................

071 - 916 44 68
074 - 322 44 68
071 - 88 33 572

"බෞද්ධයා" රූපවාහිනී නාලිකාවේ නවීකරණය කරන ලද සංස්කරණ මැදිරිය විවෘත වේ.The Buddhist Tv 😍 🙏 ☸️
05/10/2022

"බෞද්ධයා" රූපවාහිනී නාලිකාවේ නවීකරණය කරන ලද සංස්කරණ මැදිරිය විවෘත වේ.

The Buddhist Tv 😍 🙏 ☸️

මාසික ගාස්තු ගෙවලා tv බලන්නේ ඇයි. HD Digital Television තාක්ෂයේ නවතම අත්දැකීම් සමගින් ජිවිත කාලෙම නොමිලේ tv බලන්න freesa...
05/10/2022

මාසික ගාස්තු ගෙවලා tv බලන්නේ ඇයි. HD Digital Television තාක්ෂයේ නවතම අත්දැකීම් සමගින් ජිවිත කාලෙම නොමිලේ tv බලන්න freesat එකක් සව්කරගමු.

Dish TV Lanka ඉන්දියාවෙන් මිලදී ගෙන
ලංකාවෙන් ඇරඹූ "Freesat" සේවාව 😍
================>>>>>>>>>>>>>>>>>>

ශ්‍රී ලංකාවේ මේ වන විට බොහෝදෙනා භාවිත කරන DTH සේවාවක් තමයි දෛනික හෝ මාසික ගාස්තු නොමැති "Freesat" සැටලයිට් රූපවාහිනී සේවාව කියන්නෙ.

මේ 'Freesat' සැටලයිට් සේවාව පටන් ගන්නෙ ලංකාවෙ දේශීය සමාගමකින් ඉන්දියාවෙන් Dish TV Lanka සමාගම සම්පූර්ණයෙන්ම මිලට අරන් බව ඔබ දැන සිටියාද? නෑ නේද? එහෙනම් ඔන්න ඉතින් දැනගන්න.

2015 වසරේදී ඉන්දීය Dish TV India Ltd සමාගම මඟින් ශ්‍රී ලංකාවේ දියත් කරන ලද "Dish TV Lanka" සැටලයිට් රූපවාහිනී සේවාව බංකොලොත් වීම මත 2020 වසරේදී ශ්‍රී ලංකාවේ විකාශන කටයුතු නවත්වා දමනු ලැබූ බව ඔබ කවුරුත් දන්නා දෙයක්.

එලෙස 2020 වසරේදී බංකොලොත් වී මෙහෙයුම් නවතා දැමුණු Dish TV Lanka Pvt Ltd සමාගම එය හිමි Dish TV India Ltd වෙතින් රුපියල් මිලියන 25 ක මුදලකට සම්පූර්ණයෙන්ම මිලදී ගැනීමට ශ්‍රී ලංකාවේ දේශීය සමාගමක් වන "Union Network International Pvt Ltd" සමාගම විසින් සමත් වුණා.

ඉන්පසු Union Network International Pvt Ltd සමාගම විසින් Dish TV Lanks Pvt Ltd සතුව තිබූ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) මඟින් නිකුත් කළ Direct To Home (DTH) Satellite Broadcasting බලපත්‍රය යොදා ගනිමින් මෙ වන විට ශ්‍රී ලංකාවේ කවුරුත් කතා වෙන මාසික හෝ දෛනික ගාස්තු නොමැති "Freesat" නම් Free To View වර්ගයේ සැටලයිට් රූපවාහිනී සේවාව ඇරඹීම සිදු කර ඇත.

ඒ අනුව Freesat යනු බංකොලොත් වී මෙහෙයුම් නතර කෙරුණු Dish TV Lanka සමාගම ඉන්දීය Dish TV මව් සමාගමෙන් සම්පූර්ණයෙන්ම මිලදී ගෙන Dish TV Lanka සතුව පැවැති DTH බලපත්‍රය ඔස්සේ විකාශය සිදු කරන කොළඹ Nelson Place හි පිහිටි Union Network International නම් ශ්‍රී ලංකාවේ අපේම 100% දේශීය සමාගමක සැටලයිට් රූපවාහිනී සේවාවකි.

© FM & TV Sri Lanka

Union Network International Pvt Ltd agreed to acquire Dish TV Lanka Pvt Ltd from Dish TV India Limited for approximately LKR 25 million on March 30, 2021. As on January 29, 2021, Dish TV India's... |

Hitz99Hop in to Hitz99 for sniff the latest contemporary hit music all day, all nightදිවයිනපුරා | HD තාක්ෂණයෙන් | නොමිලේ...
01/10/2022

Hitz99

Hop in to Hitz99 for sniff the latest contemporary hit music all day, all night

දිවයිනපුරා | HD තාක්ෂණයෙන් | නොමිලේ නරඹන්න
தீவு முழுவதும் HD தொழில்நுட்பத்தில் | இலவசமாக பார்க்கவும்
Islandwide | in HD | Free-to-View

First Training session & awareness program at Freesat Broadcast Centre on 1st October 2022.
01/10/2022

First Training session & awareness program at Freesat Broadcast Centre on 1st October 2022.

📡📡📡📡📡මඩුගස්මුල්ල
30/09/2022

📡📡📡📡📡
මඩුගස්මුල්ල

27/09/2022

සුභ ආරංචියක් යාලුවනේ T20 ලෝක කුසලානය WATAN HD හරහා නැරබිය හැකිය!

24/09/2022

freesat එකෙ අපිට අවශ්‍ය චැනල් ටික එක තැනකට හදාගන්න පුළුවන්. .ඔයාට ඔන ටික favourite channel select කරල exit වෙලා.. ok button එක press කරල චැනල් ලිස්ට් එක අරං > බට්න් එක press කරහම sort එක වෙනස් වෙනව එම වෙනස් වෙනකොට බලන්න ඔයා තොරපු ටික එක පෙලට තියෙන sort එක බලල ok කරන්න

M**H TV නාලිකාව සැප්තැම්බර් 25 සිට Freesat නාලිකා අංක 25න්...😍📺
24/09/2022

M**H TV නාලිකාව සැප්තැම්බර් 25 සිට Freesat නාලිකා අංක 25න්...😍📺

ITN got the Authorized rights to telecast ICC Men's T20 World CUp 2022 Australia. සැටලයිට් අයිතීන් තියෙනවනම් Freesat එකෙ...
23/09/2022

ITN got the Authorized rights to telecast ICC Men's T20 World CUp 2022 Australia. සැටලයිට් අයිතීන් තියෙනවනම් Freesat එකෙත් දෙයි block නොකර. සැටලයිට් අයිතීන් අරන්ද නැද්ද කියලා තාම තොරතුරු නෑ. තොරතුරුලැබුණ ගමන් දැනුවත් කරන්නම්. .

22/09/2022

2022 T 20 ලෝක කුසලානය බලන්න පුලුවන්
මොන චැනල්වලින්ද?

මැද පෙරදිගට BeIN Sports
පකිස්ථානයට PTV Sports, Ten Sports
ලංකාවට Channel Eye
ඉන්දියාවට Star Sports 1, Star Sports Select 1, Star Sports 1 HD, Star Sports Select 1 HD
බංගලිදේශයට BTV

එතකොට අපට චැනල් eye විතරමද?

Ptv Sports වැනලය Paksat 38e වලින් C Band එකෙන් විකාශනය වෙන අකර ඊට ලංකාවට හොඳ footprint එකක් තිබෙනවා.
4004 V 15560
HD හා SD වලින් ලබා දෙන මේ චැනල් දෙක විවෘතයි.

Bein sports වලින් දෙන විකාශනය lock කර ඇති නිසා චැනලය ලබා ගත්තත් බලන්න නම් cline තිබිය යුතු වෙනවා.

BTV විකාශනය කරන Bangabandhu 1 තියෙන්නෙ 119e. C හා Ku චැනල් වලින් විකාශනය කරන මෙයින් C band විකාශනයත් අල්ලන්න පුලුවන් අපට. ලොක් කරලත් නෑ.

කොහොම වෙතත් watan hd ගැනත් බලාපොරොත්තු අත් ඇරගන්න එපා. ඒ චැනල් 2 ම සජීවි ක්‍රීඩා විකාශනයට කප් ගහපු අය නීති විරෝධී ව හරි.

ඒ විතරක්ම ද feed තියෙන්නත් පුලුවන්.

බලාපෙරොත්තු අත් අරින්න එපා.

අපි ඔබ දැනුවත් කරන්නම්.

Address

Monaragala
Monaragala
91050

Telephone

+94718833572

Website

Alerts

Be the first to know and let us send you an email when Freesat TV Monaragala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category


Other TV Channels in Monaragala

Show All