Aanya

Aanya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Aanya, Publisher, Monaragala.

පෙර පාසල් හා 1 ශ්‍රේණියේ දරුවන් සදහා විශේෂයෙන් සැකසුනු පූර්ව භාෂා කුසලතා වැඩපොත 🔶 සමාන රූප යා කරමු🔶 අඩු දෙයක් ඇති රූපය ත...
22/01/2024

පෙර පාසල් හා 1 ශ්‍රේණියේ දරුවන් සදහා විශේෂයෙන් සැකසුනු පූර්ව භාෂා කුසලතා වැඩපොත

🔶 සමාන රූප යා කරමු
🔶 අඩු දෙයක් ඇති රූපය තෝරමු
🔶 වැඩි දෙයක් ඇති රූපය තෝරමු
🔶 පිහිටීම අනුව වෙනස් රූපය තෝරමු
🔶 දිශාව අනුව වෙනස් රූපය තෝරමු
🔶 පළමු චිත්‍රය දෙස බලා දෙවන චිත්‍රයේ අඩු තැන් පාට පැන්සලකින් අදිමු
🔶 වැහි බිංදු ගගට වැටෙන හැටි අදිමු
🔶 ගෙම්බාට විලට පැන යාමට පාර අදිමු
🔶 රූප බලා කතන්දරය කියමු
🔶 සමාන අකුරු සොයා යා කරමු
🔶 රූප පාට කරමු
🔶 සීමාව තුල පමණක් රූප පාට කරමු
🔶 පූසාට නිවසට යාමට, සමනලයාට මලට යාමට පාර අදිමු
🔶 කඩ ඉරි යා කර සරුංගල් සොයා දෙමු
🔶 අම්මාට පැටියා ලගට යාමට පාර සොයා දෙමු
🔶 කඩ ඉරි යාකරමු.පාට කරමු
🔶 අත්ල තබා රටා අදිමු.පාට කරමු
🔶 පාට කඩදාසි කැබලි ඉරා ලස්සනට අලවමු
ඇතුලුව
🔶 පෙර ලිවීමේ අභ්‍යාස රැසක් සමගින්

සත්වී ප්‍රකාශන පූර්ව භාෂා කුසලතා වැඩපොත ඔබේ නිවසට ගෙන්වා ගැනීමට අදම whatsapp කරන්න 0779605155

පෙර පාසල් සහ 1 ශ්‍රේණියේ දරුවන්ගේ පෙර ලිවීමේ හැකියාව වැඩිදියුණු කිරීම සදහා විශේෂ අභ්‍යාස රැසක් සමගින්පූර්ව භාෂා කුසලතා ව...
28/10/2023

පෙර පාසල් සහ 1 ශ්‍රේණියේ දරුවන්ගේ පෙර ලිවීමේ හැකියාව වැඩිදියුණු කිරීම සදහා විශේෂ අභ්‍යාස රැසක් සමගින්

පූර්ව භාෂා කුසලතා වැඩ පොත

සත්වී ප්‍රකාශන වෙතින්

ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට අදම ඇණවුම් කරන්න.
ඇතුලු පිටු 44

Whatsapp 0779605155
(විශේෂ වට්ටම් සහිතයි)

සත්වී ප්‍රකාශන වෙතින් ඉදිරිපත් කෙරෙන පෙර පාසල් සහ 1 ශ්‍රේණියේ දරුවන්ගේ පෙර ලිවීමේ හැකියාව වැඩිදියුණු කිරීම සදහා වන පූර්ව...
12/10/2023

සත්වී ප්‍රකාශන වෙතින් ඉදිරිපත් කෙරෙන

පෙර පාසල් සහ 1 ශ්‍රේණියේ දරුවන්ගේ පෙර ලිවීමේ හැකියාව වැඩිදියුණු කිරීම සදහා වන පූර්ව භාෂා කුසලතා වැඩ පොත ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට අදම ඇණවුම් කරන්න.
ඇතුලු පිටු 44

Whatsapp 0779605155

Address

Monaragala

Telephone

+94779605155

Website

Alerts

Be the first to know and let us send you an email when Aanya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category