1. Forbidding to use harsh or obscene language to offend or intimidate others.
2. Anything posted in the community
Or that the Administrators of this Group are "relieved of responsibility" for any prejudice or incident arising out of or in connection with or through personal messaging.
3. It is forbidden to publish heretical, extremist, misleading things that are practically impossible for any person.
4. We block the CGL "accessibility" of a member from the moment he or she realizes that someone is going beyond the core objectives and is trying to do something that may cause unnecessary problems for the members.
5. We do not, under any circumstances, attempt to collect money for any reason whatsoever, and that the Group Administrators of the Group will not be permitted to do so and will not initiate such activities.
6. At all times, consider goodwill and cooperation in the group. It is their job to maintain their own verbal reflection, self-discipline, and discipline in the course of conversation. Please note that you can remove them without notice.
7. Anything quoted from the internet will be posted "in accordance with the purpose of the group" and it should be stated and requested not to make unrestricted postings.
The copyrighted purpose for WE NEED a source of information.
8. We will not hesitate to make any decisions/decisions for the sake of maintaining and maintaining the quality of the community.
9. When new members are common, new terms may be added
-------------------------------------------------------------------------------------------------------------
1.අන්‍යන්ට හිරිහැරයක් වන පරිදි හෝ බියගැන්වීමේ අරමුණින් පරුෂ/අසභ්‍ය වචන භාවිතය තහනම්.
2.සමූහය තුල පලවන ඕනෑම දෙයක් නිසා
හෝ සමූහය හරහා දැන හඳුනා ගෙන පෞද්ගලික පණිවිඩ හුවමාරුවෙන් පසු හෝ ඇතිවන ඕනෑම අගති ආකාරයේ සිදුවීමක් හෝ සිදුවීම් සම්බන්ධයෙන් මෙම සමූහයේ පරිපාලකයන් " වගකීමෙන් නිදහස් වන බව " මෙසේ දන්වා හිඳින්නෙමු.
3. ඕනෑම පුද්ගලයකුට ප්‍රායෝගිකව කල නොහැකි, මිත්‍යා අදහස් වලින් යුතු, අන්තවාදී, නොමග යවනා සුලු දෑ මෙහි පල කිරීම තහනම්ය.
4.සමූහයේ මූලික පරමාර්ථයන්ට එපිටින් යමෙක් යන්නේද , සාමාජික සාමාජිකාවන් වෙතට අනවශ්‍යය ගැටළු ඇති කල හැකි යම් දෙයක් කරන්නට උත්සාහ කරන්නේ ද දැනගත් මොහොතේ පටන් ඔහුට හෝ ඇයට CGL " ප්‍රවේශ හැකියාව " අප විසින් අවහිර කරනු ලැබේ.
5.මෙම සමූහය තුල කවර ආකාරයක හේතුවක් නිසාවෙන් හෝ කිසිදු අවස්ථාවක මොනයම් ආකාරයකින්වත් මුදල් එකතු කිරීමේ කටයුත්තක් සිදු නොකරන බවත් එවන් කටයුතුවලට කිසිසේත්ම සමූහයේ සමූහ පරිපාලකයන්ගේ අවසරයක් නොලැබෙන බවත්, එවන් කටයුතු වලට මුල නොපුරන ලෙසත් කරුණාවෙන් දන්වා සිටින්නෙමු.
6.සෑම අවස්ථාවකදීම සමූහය තුල සුහඳත්වය සහෝරත්වය රඳවා ගතයුතු බව සලකන්න.... සංවාද තුල අදහස් පලකිරීමේදී තම තමන්ගේ වාචික සංවරය , ස්වයං විනය සහ සංයමය පවත්වා ගැනීම තම තමා සතු කටයුත්තක් බවද සලකන්න... සමූහයේ අරමුණට නොගැලැපෙන ආකාරයේ ඕනෑම හැසිරීම් රටාවක් ඇති අයකු පූර්ව දැනුම් දීමකින් තොරව ඉවත් කිරීමේ හැකියාව ඇති බවද සලකන්න.
6.සෑම අවස්ථාවකදීම සමූහය තුල සුහඳත්වය සහෝරත්වය රඳවා ගතයුතු බව සලකන්න.... සංවාද තුල අදහස් පලකිරීමේදී තම තමන්ගේ වාචික සංවරය , ස්වයං විනය සහ සංයමය පවත්වා ගැනීම තම තමා සතු කටයුත්තක් බවද සලකන්න... සමූහයේ අරමුණට නොගැලැපෙන ආකාරයේ ඕනෑම හැසිරීම් රටාවක් ඇති අයකු පූර්ව දැනුම් දීමකින් තොරව ඉවත් කිරීමේ හැකියාව ඇති බවද සලකන්න.
7.අන්තර්ජාලයෙන් උපුටා යම් දෙයක් " සමූහයේ අරමුණට අදාලව " පලකරන්නේද , ඒ බව සඳහන් කල යුතු අතර එසේ කරන පලකිරීම්ද අසීමිත ලෙසින් නොකරන මෙන් ඉල්ලා සිටින්නෙමු.
-------------------------------------------------------------------------------------------------------------