𝐊𝐚𝐯𝐢 𝐨𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥𝐥

𝐊𝐚𝐯𝐢 𝐨𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥𝐥 ත(ව)නිවෙන්න🤍

"මේ ගෙවෙන්නෙ මම හොයපු ජීවිතේ නෙමෙයි..."🥺❤‍🩹⏰
28/04/2024

"මේ ගෙවෙන්නෙ මම හොයපු ජීවිතේ නෙමෙයි..."🥺❤‍🩹⏰

21/07/2023

ආසාවෙන් බලන් ඉන්න දේවල් ලැබෙන්න ඕනෙ හැමෝටම🙂🤍
💙

🕊️❤️‍🩹☘️ඔයාගෙ පුංචි පුංචි කෝලම් දිහා බලන් ඉන්න තමයි මම ආසම !ඒ හැම කෝලම් වැඩක් අස්සෙම ආදරේ මහගොඩක් පිරිලා තියෙනවා කියලා ම...
21/07/2023

🕊️❤️‍🩹☘️

ඔයාගෙ පුංචි පුංචි කෝලම් දිහා බලන් ඉන්න තමයි මම ආසම !

ඒ හැම කෝලම් වැඩක් අස්සෙම ආදරේ මහගොඩක් පිරිලා තියෙනවා කියලා මම දන්නවා

ළඟටම වෙලා ඉන්න බැරි වුණත් මට පුංචිම තනිකමක්, පාලුවක් දැනෙන්න නොදීම ඔයා මාව හරි ආදරෙන් බලාගන්නවා..

මගේ හිනාවට එකම හේතුව ඔයාගේ ආදරේ 💚

ඇත්තටම කීවොත් ආදරේ ඇතුළේ පොඩිම අඩුවක්වත් ඔයා මට දැනෙන්න දෙන්නෙ නෑ

ඔයා මහ පුදුම මනුස්සයෙක් !

මේ ගෙවෙන්නෙ මගෙ ජීවිතේ ලස්සනම දවස්.. ළඟ නැතත් ඔයාගේ මහමෙරක් ආදරේ මාව දවසින් දවස සර්වසම්පූර්ණ මනුස්සයෙක් කරනවා

ඉතිම් මහ ගොඩක් ස්තූතියි ළමයෝ මේ හැමදේකටම..

ආදරෙයි කියලා කියනවටත් වඩා මට අද ඔයාට කියන්න වෙන දෙයක්..
ඒ, " මට ඔයාව දකින්න ඕනි " 🥺🥀🌸

ඇවිත් යන්න එන්න ! බලන් ඉන්නවා

#𝐊𝐚𝐯𝐢𝐨𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥𝐥❤️‍🩹🥀

28/04/2023

නොසීතූ ලෙසින්,

බලාපොරොත්තු වූ අයවලුන්ව
මගහැරී ගොස් ඇති විටක,

අන්කිසිවකුත් දැනීමට තරම් වත්
ප්‍රේමයක් මා සතුව නොතිබුනි,

එබැවින් අවසානයෙ ලියමි👣❤️.....

"ලද සියල්ල ප්‍රේමය මෙන්ම
ගිලිහි යාමට මත්තෙන් රැකගන්න".....

23/04/2023

නුඹ දන්නවනම්,
නුඹ නොදැන මා නුඹව විදින තරම්...🌼

#𝐤𝐚𝐯𝐢𝐨𝐟𝐟𝐢𝐜𝐚𝐢𝐥𝐥🖤💯

Send a message to learn more

🖤
31/03/2023

🖤

🤍හිමි නොවුනට කමක් නැ ළමයො අපි හමු උනානෙ 💔
24/03/2023

🤍හිමි නොවුනට කමක් නැ ළමයො අපි හමු උනානෙ

💔

19/03/2023

💗දවසක පැලෙන්න හිනා වෙන්න ඕනේ
මැරෙන්න අඩපු හැම ඇස් දෙකක්ම...!🥺❤️‍🩹

🙂❤️‍🩹🥀

🤧❤️‍🩹🥀:::*_අපි හිතන දේවල්_*_අපි බලාපොරොත්තු වෙච්ච විදියටම_*_සිද්ද වුණා නම්...💔_*_ගොඩක් ඇස් කඳුළු නොදරන්න තිබ්බා.._*_නිදි...
19/03/2023

🤧❤️‍🩹🥀
:
:
:
*_අපි හිතන දේවල්_
*_අපි බලාපොරොත්තු වෙච්ච විදියටම_
*_සිද්ද වුණා නම්...💔_

*_ගොඩක් ඇස් කඳුළු නොදරන්න තිබ්බා.._
*_නිදි මරන ඇස් වලට සුව නින්දක්_
*_ලැබෙන්න තිබ්බා.._

*_කරුමෙට..._
*_අපි බලාපොරොත්තු නොවෙච්ච දේවල්_
*_විතරයි අපිට ලැබුණෙ.._
*_ඒකත් දුක වැඩියෙන්...
*_සතුට ගොඩාක් ම අඩුවෙන් 💔😢_

🌚💗👍

❤️🌿සංසාර දුර ගමන් යන්නඅල්ලගත් අත් කීයක් නම්හේතුවක් නැතුව මවෙන් වෙලා යන්න ඇති දහිතට කාවදින්නම ආදරේ කරලාඅද එහෙම ආදරයක් නොත...
15/03/2023

❤️🌿

සංසාර දුර ගමන් යන්න
අල්ලගත් අත් කීයක් නම්
හේතුවක් නැතුව ම
වෙන් වෙලා යන්න ඇති ද

හිතට කාවදින්නම ආදරේ කරලා
අද එහෙම ආදරයක් නොතිබුණ ගානට
හදවත් කීයක් නම්
චෙතැනක විඳවනවා ඇති ද
පණ තරම් ආදරේ කරලත්
අතරමං උන හිත්
කොච්චර මේ ලෝකේ ඇති ද
"එකම එක ප්‍රාර්ථනාවයි"

අහිමි වෙන්නටනම් ආදරේ
හතුරෙක්ටවත්
මුණ ගැහෙන්න එපා....❤️‍

🥺💔🥀

සමහරු මාව දාලා යනකොට මට ගොඩක් රිදුනා🥀මහ ගොඩක් ඇඬුවා😭අහන්න හිතුනා මාව දාලා යන්න දුක නැද්ද කියලා😪ඒත් අහන්නත් කලින්එයාලා මග...
15/03/2023

සමහරු මාව දාලා යනකොට
මට ගොඩක් රිදුනා🥀
මහ ගොඩක් ඇඬුවා😭
අහන්න හිතුනා මාව දාලා යන්න
දුක නැද්ද කියලා😪
ඒත් අහන්නත් කලින්
එයාලා මගේ වැරදි කිව්වා😔
මං ලඟ එයාලට සතුටක් නැහැ කිව්වා..🥺
ඇත්තටම එයාලා යන්නේ එයාලගේ සතුට හොයාගෙන🌹
අපි හැමෝම සතුටින් ඉන්න ආස අය
ඉතිම් වෙන කවුරුත් අපි නිසා දුක් විදින්න ඕනි නැහැ❣️
කවදාවත්ම සතුට හොයන් යන්න හදන අයව නවත්තන්න හදන්න එපා 😌❤️‍🩹

🕊️❤️‍🩹🌻

🤧❤️‍🩹🥀❝ දාහක් ප්‍රශ්න හිතේ තියාගෙන ඉන්න මිනිස්සු හැමවෙලේම ආදරේ හොයනවා.තමන්ට ඕන අය ලඟ නැති දවසටත් මනසින් උන්වම වැලඳගන්නවා...
15/03/2023

🤧❤️‍🩹🥀

❝ දාහක් ප්‍රශ්න හිතේ තියාගෙන ඉන්න මිනිස්සු හැමවෙලේම ආදරේ හොයනවා.

තමන්ට ඕන අය ලඟ නැති දවසටත් මනසින් උන්වම වැලඳගන්නවා.

දුර ගිය ප්‍රේමයක් ලඟ තියන් හිතේ සැනසීම හොයනවා ❞

😿💔

True💔..
15/03/2023

True💔..

16/02/2023

😻😽🖤

13/02/2023

මා කිසිදාකවත් නොහිතපු ලස්සන ආදරයක් ලැබුනා...🤍🌼

එයාට මං ගොඩක් ආදරෙයි...😌❤️🌸

다나🍃ـــ٨ᴰـہہـــــ🪄❤️

12/02/2023

මම හැමෝටම වඩා වෙනස් උනා.🍃

මට ඔනෙ හැම බැදීමකින්ම නිදහස් වෙන්න.🥀

දෙමවුපිය, සහෝදර, ආදර හැම බැදීමකින්ම සංසුන්ව නිදහස් වෙන්න 💔

මේ දකින හීනෙන් නැගිටින්න ඔනෙ මට 🎚️

බැදීම් වලින් තොර වීම තරම් සුන්දරක් තව මෙ ලොකෙ නෑ.❤️

10/02/2023

Welcome බොසාලා🌚❤️

Address

Matugama

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐊𝐚𝐯𝐢 𝐨𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥𝐥 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category