Gaming Alfha 50k

Gaming Alfha 50k Welcome To My Page 🙏

07/09/2023

Mention Your Free Fire Friends 🥺❤️👇



හදවත් 100000 ක ආදරය ❤️🙏 Youtube කරන කෙනෙක්ගේ ලොකුම හීනයක් තමා 100K Subscribes ගන්න එක 🎯 මගේ ඒ හීනයත් අද ඇත්තක් උනා . මේක...
09/06/2023

හදවත් 100000 ක ආදරය ❤️🙏

Youtube කරන කෙනෙක්ගේ ලොකුම හීනයක් තමා 100K Subscribes ගන්න එක 🎯 මගේ ඒ හීනයත් අද ඇත්තක් උනා . මේක මගේ විතරක් දෙයක් නෙවෙයි. මගේ Channel එකත් එක්ක ඒ සෙට් උන හදවත් 100000 ටම අයිති දෙයක් 😍 මුල ඉදන්ම Channel එක පටන් ගත්ත දවසේ ඉදන්ම මගෙත් එක්ක මගේ Channel එකේ සෙට් එකම ඉදියා . ඒ වගේම 100K යද්දී සබ් ගාන වැඩි වෙන ගාන දිහා බලලා මට වඩා සතුටු උන සෙට් එකක්ම Channel එකේ ඉදියා . මාත් එක්ක ඉදපු හැමෝටම ගොඩක් ස්තූතිය 🙏 මේ Channel එක මගේ නෙවේ ඔයාලගේ . ඔයාලයි මේ Channel එක හැදුවේ . ඔයාල නැත්නම් Alfha කියලා කෙනෙක් නෑ . ඉතිං හැමෝටම Thanks මං එක්ක මේ වෙනකම් එකට ඉදියට . ඒ වගේම ඉස්සරහටත් ඔයාලගේ උදව් මට ඕනී 🥺 හැමදාම Channel එකත් එක්ක සෙට් වෙලා ඉන්න . Alfha Gang එකට Respect 🙏 ආදරෙයි හැමෝටම ❤️ හැමදාම Alfha එක්ක ඉන්න 😘 ඉස්සරහට අලුත්ම දේවල් සෙට් එකක් එක්ක සෙට් වෙමු කොල්ලො , කෙල්ලෝ සෙට් එකම 😍

Gaming Alfha YT Channel Link - https://youtube.com/

15/01/2023

Impossible 🎯

11/01/2023

අද Game එකට මොකද වෙන්නේ ? | Free Fire OB38 Update Full Review 2023 | Free Fire Today Update 2023


25/12/2022

Which The Best ? 😮 | Elite Pass Vs Booyah Pass

25/12/2022

Old Is Gold ❤️ | Free Fire Golden Old Elite Pass Bundle 😮

22/12/2022

Remake කරපු පරනම Elite Bundle සෙට් එක 😍

10/12/2022

Free Fire Noob To Pro Journey 😍 |

FFWS Event එක හරියටම කරමු | Emote එකයි , Wall එකයි නොමිලේ ගන්නේ මෙහෙමයි 👇
17/11/2022

FFWS Event එක හරියටම කරමු | Emote එකයි , Wall එකයි නොමිලේ ගන්නේ මෙහෙමයි 👇

...

ඔයාගේ Squad එකත් මෙහෙම ද ? ඔයාගේ Squad එකේ යාලුවත්   කරන්න
12/11/2022

ඔයාගේ Squad එකත් මෙහෙම ද ? ඔයාගේ Squad එකේ යාලුවත් කරන්න

ඊලගට එන සුපිරිම Gold Royale එක | එන්න කලින් බලමු 👇
12/11/2022

ඊලගට එන සුපිරිම Gold Royale එක | එන්න කලින් බලමු 👇

...

ඊලගට එන සුපිරිම FFWS Event Calendar එක | එන්න කලින් බලමු 👇
12/11/2022

ඊලගට එන සුපිරිම FFWS Event Calendar එක | එන්න කලින් බලමු 👇

...

ඉතාමත් පහසු මිලකට Sponsorship අපෙන් 😍ඔබගේ ,👉 Youtube Channel එක 👉 Buisness එක 👉 Product එක ඉතාම අඩුම මුදලකට Sponser කර ග...
15/10/2022

ඉතාමත් පහසු මිලකට Sponsorship අපෙන් 😍

ඔබගේ ,

👉 Youtube Channel එක
👉 Buisness එක
👉 Product එක

ඉතාම අඩුම මුදලකට Sponser කර ගැනීමට කැමති නම් Whatsapp මගින් විමසන්න

Conctact Number - 0766910132 ( Whatsapp )

Top Up කරගන්න බැරි අයට 👇⭕ Gaming Alfha Top Up Center ⭕ 👉 Diamond 100   - Rs.500👉 Diamond 310   - Rs.1300👉 Diamond 520   ...
15/10/2022

Top Up කරගන්න බැරි අයට 👇

⭕ Gaming Alfha Top Up Center ⭕

👉 Diamond 100 - Rs.500
👉 Diamond 310 - Rs.1300
👉 Diamond 520 - Rs.2000
👉 Diamond 1060 - Rs.3800
👉 Diamond 2180 - Rs.7400
👉 Diamond 5600 - Rs.18000

👉 Weekly Membership - Rs.800
👉 Monthly Membership - Rs.3800
👉 Level Up Pass - Rs.800

Top Up කර ගැනීමට - 0766910132 ( Whatsapp )

🔰 Trusted 100%
🔰 Login Top Up
🔰 FB & Google Only
🔰 Bank Deposit Or Ez Cash

07/08/2022

50K Subscribes ❤️ | Gaming Alfha | Thank You All 🙏

හැමෝම අද Live එකට සෙට් වෙලා Free Gloo Wall එක Claim කර ගන්න 💥
30/07/2022

හැමෝම අද Live එකට සෙට් වෙලා Free Gloo Wall එක Claim කර ගන්න 💥

28/07/2022

Address

Sampath Niwasa/Alakoladeniya, Gammedagama, Deiyandara
Matara

Alerts

Be the first to know and let us send you an email when Gaming Alfha 50k posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Gaming Alfha 50k:

Videos

Share


Other Gaming Video Creators in Matara

Show All