CRICK CAFE

CRICK CAFE 1.𝓢𝓟𝓞𝓡𝓣 𝓝𝓔𝓦𝓢
2.𝓛𝓞𝓒𝓐𝓛 𝓝𝓔𝓦𝓢
3.𝓦𝓞𝓡𝓛𝓓 𝓝𝓔𝓦𝓢
4.ENTERTAINMENT
5.TECHNOLOGY

ඊයේ දවස වන විට තත්වය.......☺️💕CRICK CAFE
09/06/2023

ඊයේ දවස වන විට තත්වය.......☺️💕

CRICK CAFE

🔴 නවසීලන්ත තරගය සදහා සියල්ල සූදානම් ශ්‍රි ලංකා නවසීලන්ත එක්දින තරගාවලිය සදහා නවසිලන්ත ජර්සිය..╰☆☆ CRICK CAFE ☆☆╮  CRICK ...
24/03/2023

🔴 නවසීලන්ත තරගය සදහා සියල්ල සූදානම් ශ්‍රි ලංකා නවසීලන්ත එක්දින තරගාවලිය සදහා නවසිලන්ත ජර්සිය..

╰☆☆ CRICK CAFE ☆☆╮



CRICK CAFE

  | වර්ශාව හේතුවෙන් කාසියේ වාසිය උරගා බැලීම තරමක් ප්‍රමාදයි..!! ☔CRICK CAFE
16/03/2023

| වර්ශාව හේතුවෙන් කාසියේ වාසිය උරගා බැලීම තරමක් ප්‍රමාදයි..!! ☔

CRICK CAFE

16/03/2023

🔴 ශ්‍රී ලංකා නවසීලන්ත දෙවන ටෙස්ට් තරගය සදහා සැකසෙන තණතිල්ල 😍

🔴 එම ටෙස්ට් තරගය සදහා පුහුණුවීම්වල නිරත වෙන කිවියන් 🙏

🔴 මෙම තරගය 17 වන දින මෙරට වේලාවෙන් පෙරවරු තුනහමාරට (3.30) ඇරබේ.

🔴 ඔර්ජිනල් පෝස්ටුවට රියැට් කරන්න

🍃 වැඩිදුර පුවත් අපගේ CRICK CAFE ෆේස්බුක් පිටුව තුලින්....

#𝕾𝕷𝖁𝕾𝕹𝖅
#𝕹𝖅𝖙𝖔𝖚𝖗
#𝖘𝖑𝖙𝖊𝖘𝖙

BLACKCAPS (Instagram)NEWS | Tomorrow (Day 5) will be FREE ENTRY at Hagley Oval 🏏      CRICK CAFE
12/03/2023

BLACKCAPS (Instagram)

NEWS | Tomorrow (Day 5) will be FREE ENTRY at Hagley Oval 🏏
CRICK CAFE

5 hundreds in Sri Lanka 2 hundreds in England 2 hundreds in New Zealand 2 hundreds in Bangladesh 1 hundred in India 1 hu...
12/03/2023

5 hundreds in Sri Lanka
2 hundreds in England
2 hundreds in New Zealand
2 hundreds in Bangladesh
1 hundred in India
1 hundred in UAE
1 hundred in Zimbabwe

Angelo Mathews is 35-year-old, still the backbone of Test batting, A modern day legend of Sri Lanka.

CRICK CAFE

ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ පලමු තරගයේ ලකුනු සියල්ලම පන්දුවෙන් පන්දුවට ඔබගේ වට්ස්ඇප්   එකටම  ඔබට කරන්න තියෙන්නේ...
08/03/2023

ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ පලමු තරගයේ ලකුනු සියල්ලම පන්දුවෙන් පන්දුවට ඔබගේ වට්ස්ඇප් එකටම ඔබට කරන්න තියෙන්නේ පහත ලින්කුව ඔබමින් සමූහය සමග එකතුවීමයි.

ඒ විතරක් නෙවි මොහොතින් මොහොත අලුත් වන දෙස් විදෙස් ක්‍රිකට් පුවත් සියල්ලම මෙම සමූහයෙන් ලබාගත හැකිය 💝

https://chat.whatsapp.com/LoMXWPdcbtv58WvofkrPKO

එන්නකෝ ඇවිත් බලන්නකෝ 😍


නවසිලන්ත හා ශ්‍රී ලංකා ගැටුම නැරබිය හැකි නලිකාCRICK CAFE
04/03/2023

නවසිලන්ත හා ශ්‍රී ලංකා ගැටුම නැරබිය හැකි නලිකා

CRICK CAFE

What a Test match between New Zealand vs England. New Zealand just unbelievable in this Test match. At one point 226 run...
28/02/2023

What a Test match between New Zealand vs England. New Zealand just unbelievable in this Test match. At one point 226 runs trailing in first innings and they comeback scored runs and beat England by just 1 runs in second Test match & series now 1-1 draw. Incredible, Kiwis.

WHAT A VICTORY..!! 🥵🔥

එංගලන්තයෙ අවසන් කඩුල්ල බිඳ හෙලමින්
එක් ලකුනක ඉතාමත් තියුණු ජයක් අවසන් ටෙස්ට් තරගයේ නවසීලන්තය වාර්තා කරනවා..

ඒ අනුව තරගාවලියේ 1:1 ක් ලෙස නිමවුනා.

පිස්සුම මැච් එකක්..!!

CRICK CAFE


First look of Indore pitch for the 3rd Test between India vs Australia. #𝚒𝚗𝚍𝚅𝚂𝚊𝚞𝚜 තුන්වන ටෙස්ට් තරගාවලිය සදහා ලාබා දෙන්න...
27/02/2023

First look of Indore pitch for the 3rd Test between India vs Australia.

#𝚒𝚗𝚍𝚅𝚂𝚊𝚞𝚜 තුන්වන ටෙස්ට් තරගාවලිය සදහා ලාබා දෙන්න යන තනතිල්ල😌

CRICK CAFE
#𝙸𝙽𝙳𝚅𝚂𝙰𝚄𝚂
#𝚃𝙴𝚂𝚃

විලියම්සන් නවසීලන්ත ටෙස්ට් ඉතිහාසය වෙනස් කරයිනවසීලන්ත ටෙස්ට් ඉතිහාසයේ වැඩිම ලකුණුලාභියා බවට පත් වීමට කේන් විලියම්සන් අද(...
27/02/2023

විලියම්සන් නවසීලන්ත ටෙස්ට් ඉතිහාසය වෙනස් කරයි

නවසීලන්ත ටෙස්ට් ඉතිහාසයේ වැඩිම ලකුණුලාභියා බවට පත් වීමට කේන් විලියම්සන් අද(27) සමත් වුණා.

ඒ, සංචාරක එංගලන්ත කණ්ඩායම සමග වෙලින්ටන් හී දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේ දී යි.

නවසීලන්ත දෙවැනි ඉනිම වෙනුවෙන් ශතකයක් වාර්තා කළ විලියම්සන් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 132 ක්.

මේ වන විට කේන් විලියම්සන් ටෙස්ට් තරග පිටියේ දී ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 7,787 ක්.

මීට පෙර නවසීලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් වාර්තා කර තිබුණේ රෝස් ටේලර්. ඔහු ලකුණු 7,683 ක් වාර්තා කර තිබුණා.

විලියම්සන් ඉනිම 161 කින් මෙම කඩඉමට ළගා වී ඇති අතර, ටේලර්ට ඒ සදහා වැය වී තිබූ ඉනිම් ගණන 196 ක්.

CRICK CAFE
#𝙽𝚉𝚅𝚂𝙴𝙽𝙶

Rashid Khan Played 5 Leagues in 3 Months👌
27/02/2023

Rashid Khan Played 5 Leagues in 3 Months👌

🔴 The Sri Lankan Test team departed tonight. It is a 2-match series against New Zealand.💝🔴 Either way, the team will be ...
27/02/2023

🔴 The Sri Lankan Test team departed tonight. It is a 2-match series against New Zealand.💝

🔴 Either way, the team will be able to win both games 💝

ශ්‍රී ලංකාව ටෙස්ට් කන්ඩායම අද රාත්‍රියේ දිව ඉනෙන් පිටත්ව ගියා. එ නවසීලන්තය සමග තරග 2 කින් යුත් දීර්ඝ සංචාරයකටයි.💝

ශ්‍රී ලංකා කන්ඩායමට කෙසේ හෝ මෙම තරගාවලි දෙකම ජය ගැනිමට හැකිවේවායි මගේ ප්‍රාර්තනව💝🥹




CRICK CAFE

  🚨🇳🇿🏏 එළඹෙන නවසිලන්ත තරග සංචාරයට අදාළ එක්දින සහ විස්සයි 20 තරගාවලියන් සදහා තොරාගෙන ඇති බවට   පිටුව වාර්ථා කර සිටින 🇱🇰🏏ශ...
26/02/2023

🚨
🇳🇿🏏 එළඹෙන නවසිලන්ත තරග සංචාරයට අදාළ එක්දින සහ විස්සයි 20 තරගාවලියන් සදහා තොරාගෙන ඇති බවට පිටුව වාර්ථා කර සිටින 🇱🇰🏏ශ්‍රී ලංකා සංචිතය. (Probable ODI & T20 Squad)👇💙

1.පැතුම් නිස්සංක (ODI, T20)
2.කුසල් මෙන්ඩිස් (ODI, T20)
3.ධනංජය ද සිල්වා (ODI, T20)
4.චරිත් අසලංක (ODI, T20)
5.දසුන් ශානක (ODI, T20)
6.ඇන්ජලෝ මැතිව්ස් (ODI)
7.කුසල් පෙරේරා (T20)
8.සහන් ආරච්චිගේ (ODI)
9.නුවනිදු ප්‍රනාන්දු (ODI, T20)
10. සධීර සමරවීක්‍රම (ODI, T20)
11. වනිඳු හසරංග (ODI, T20)
12. දුනිත් වෙල්ලාලගේ (ODI, T20)
13. මහීෂ් තීක්ෂණ (ODI, T20)
14. කසුන් රාජිත (ODI, T20)
15. ලහිරු කුමාර (ODI, T20)
16. ප්‍රමෝද් මදුෂාන් (ODI)
17. දිල්ෂාන් මදුසංක (ODI, T20)
18. චාමික කරුණාරත්න (ODI, T20)
19. දුෂ්මන්ත චමීර (ODI, T20)
20. ලසිත් කෘස්පුල්ලේ (T20)
21. මතිෂ පතිරණ (T20)

CRICK CAFE

Bangladesh's former captain super all-rounder Shakib Al Hasan is hoping to retire from the international one-day cricket...
26/02/2023

Bangladesh's former captain super all-rounder Shakib Al Hasan is hoping to retire from the international one-day cricket field after the ODI World Cup this year..!💚🇧🇩🏏 Shakib Al Hasan

🚨 බංගලාදේශ හිටපු නායක සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසන් මෙවර එක්දින ලෝක කුසලනයෙන් පසුව ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට බලාපොරොත්තුවෙ සිටී..!💚🇧🇩🏏

Shakib Al Hasan ❤


BREAKING NEWSPSL 8: LAHORE AND RAWALPINDI MATCHES SHIFTED TO KARACHIWatch the PSL Season 8 match between   and   Sultans...
26/02/2023

BREAKING NEWS

PSL 8: LAHORE AND RAWALPINDI MATCHES SHIFTED TO KARACHI

Watch the PSL Season 8 match between and Sultans on Sunday, 26th February at 2:00 PM! .


CRICK CAFE

🚨 Replacement NewsWill Jacks has been replaced in the England squad for the 3-match one-day cricket series to be held ag...
25/02/2023

🚨 Replacement News

Will Jacks has been replaced in the England squad for the 3-match one-day cricket series to be held against Bangladesh. This substitution has been made in place of Tom Abel who was injured. Will Jacks has been staying in New Zealand with the England Test squad so far, so he is scheduled to visit Bangladesh today (25). The rest of the England squad reached Dhaka yesterday (24). Tom Abel, representing the English Lions team, participated in the recently concluded tour of Sri Lanka, and he got injured in the middle of the tour. The Bangladesh-England one-day series is scheduled to begin on the first day in Dhaka, and the second one-day match is scheduled to be held on March 3rd and the third one-day match is scheduled to be held on March 6th. Then the 2020 tournament between the two countries will be held on March 9, 12 and 14.

ඇබෙල් වෙනුවට ජැක්ස් කැදවයි

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්තය සංචිතයට විල් ජැක්ස් ආදේශ කර තිබෙනවා.

ආබාධයකට ලක් වූ ටොම් ඇබෙල් වෙනුවටයි මෙම ආදේශ කිරීම සිදු කර ඇත්තේ.

විල් ජැක්ස් මෙතෙක් එංගලන්ත ටෙස්ට් සංචිතය සමග නවසීලන්තයේ රැදී සිටි අතර, ඒ අනුව ඔහු අද (25) දිනයේ දී බංග්ලාදේශය වෙත පැමිණීමට නියමිතයි.

එංගලන්ත සංචිතයේ සෙසු ක්‍රීඩකයින් ඊයේ (24) දිනයේ දී ඩකා නුවර වෙත ළගා වුණා.

එංගලන්ත ලයන්ස් කණ්ඩායම නියෝජනය කරමින් ටොම් ඇබෙල් පසුගියදා නිමා වූ ශ්‍රී ලංකා සංචාරයට එක්ව සිටි අතර, එම තරග සංචාරය අතුරතුර දී යි ඔහු ආබාධයකට ලක් වුණේ.

බංග්ලාදේශ – එංගලන්ත එක්දින තරගාවලිය ලබන පළමු වැනිදා ඩකා හී දී ආරම්භ වීමට නියමිත අතර, දෙවැනි එක්දින තරගය මාර්තු 3 වැනිදාත්, තෙවැනි එක්දින තරගය මාර්තු 6 වැනිදාත් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අනතුරුව දෙරට අතර 20යි 20 තරගාවලිය පැවැත්වෙන්නේ මාර්තු 9, 12 හා 14 යන දිනවලදීයි.



CRICK CAFE

ENGLAND TOUR OF BANGLADESHEngland cricket team left for Bangladesh today to participate in 3 T20 matches and 3 ODI match...
25/02/2023

ENGLAND TOUR OF BANGLADESH

England cricket team left for Bangladesh today to participate in 3 T20 matches and 3 ODI matches. Match schedule is below

💢 Mar 01, Wed
Bangladesh vs England
1st ODI at Shere Bangla National Stadium, Dhaka
14:00 IST / 08:30 GMT

💢 Mar 03, Fri
Bangladesh vs England
2nd ODI at Shere Bangla National Stadium, Dhaka
14:00 IST / 08:30 GMT

💢 Mar 06, Mon
Bangladesh vs England
3rd ODI at Zahur Ahmed Chowdhury Stadium, Chattogram
14:00 IST / 08:30 GMT

💢 Mar 09, Thu
Bangladesh vs England
1st T20I at Zahur Ahmed Chowdhury Stadium, Chattogram
17:30 IST / 12:00 GMT

💢 Mar 12, Sun
Bangladesh vs England
2nd T20I at Shere Bangla National Stadium, Dhaka
17:30 IST / 12:00 GMT

💢 Mar 14, Tue
Bangladesh vs England
3rd T20I at Shere Bangla National Stadium, Dhaka
17:30 IST / 12:00 GMT

💢 තරග තුනකින් යුත් 2020 තරගාවලියකට හා තරග තුනකින් යුත් පන්දුවාර පනහේ අරගත් තුනකට සහභාගි වීම සඳහා එංගලන්ත කණ්ඩායම අද බංග්ලාදේශය කර පැමිණියා.කාල සටහනේ ඉහතින් දක්වා ඇත.

CRICK CAFE

What an innings by Harry Brook - 186 in 176 balls with 24 fours and 5 sixes. On a green surface after England down 21/3,...
25/02/2023

What an innings by Harry Brook - 186 in 176 balls with 24 fours and 5 sixes. On a green surface after England down 21/3, he played this stupendous knock.

The Brook show in world cricket!

හැරී බෲක්ගේ ඉනිම මොන වගේද - පන්දු 176කදී හතරේ පහර 24ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 186ක්. එංගලන්තය 21/3 කින් පසු කොළ පැහැති මතුපිටක් මත ඔහු මෙම අපූරු ඉනිම ක්‍රීඩා කළේය. ලෝක ක්‍රිකට් වල බෲක් සංදර්ශනය ඔහු මවා පායි.

CRICK CAFE

  Change 💢 Home World Cup, lost the first match against Sri Lanka by 3 runs and they did the impossible by qualifying in...
24/02/2023

Change

💢 Home World Cup, lost the first match against Sri Lanka by 3 runs and they did the impossible by qualifying into the final.

What a comeback, one for the history.

එංගලන්තය පරදා දකුණු අප්‍රිකාව පළමු වරට T20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට

මෙවර කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අද(24) සමත් වුණා.

ඒ, දෙවැනි අවසන් පූර්ව තරගයේ දී ප්‍රබල එංගලන්තය පරදා ලකුණු 6ක තියුණු ජයක් වාර්තා කරමින්.

දකුණු අප්‍රිකාව කාන්තා 20යි 20 ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙයයි.

කේප් ටවුන් හි Newlands ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 4 ක් දැවී ලකුණු 164 ක් රැස් කළා.

Tazmin Brits ලකුණු 68 ක් ලබා ගත් අතර, Laura Wolvaardt ලකුණු 53 ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ ද Sophie Ecclestone ලකුණු 22 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ 158 ක් පමණයි.

Nat Sciver-Brunt ලකුණු 40 ක් ලබා ගත්තා. Danni Wyatt ලකුණු 34 කට දැවී ගිය අතර, Heather Knight ලකුණු 31 යි.

Ayabonga Khaka ලකුණු 29 කට කඩුලු 4 ක් දවා ගැනීම කැපී පෙනුණා. ඇය 18 වැනි පන්දුවාරයේ දී කඩුලු 3 ක් දවා ගැනීම තරගයේ තීරණයට බෙහෙවින් බලපානු ලැබුවා. Shabnim Ismail ලකුණු 27 කට බිද හෙලූ කඩුලු ගණන 3ක්.

ඒ අනුව එළඹෙන 26 වැනිදා කේප් ටවුන් හී දී පැවැත්වෙන අවසන් මහා තරගයේ දී දකුණු අප්‍රිකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව තරග වැදීමට නියමිතයි.


The Proteas won the toss and will bat first in the Women's T20 World Cup semi-final at Newlands.
24/02/2023

The Proteas won the toss and will bat first in the Women's T20 World Cup semi-final at Newlands.



⭕ SriLanka Cricket Annouced TEST Squad Against Newzealand - 2023 🇱🇰✅ Angelo Mathews - ComeBack ✅ Nishan Madushka - Maide...
24/02/2023

⭕ SriLanka Cricket Annouced TEST Squad Against Newzealand - 2023 🇱🇰

✅ Angelo Mathews - ComeBack
✅ Nishan Madushka - Maiden Call

🔸️Dimuth Karunarathna (C)
🔸️Oshada Fernando
🔸️Kusal mendis
🔸️Dhanajaya De Silva
🔸️Angelo Mathews
🔸️Dinesh Chandimal
🔸️Kamindu Mendis
🔸️Niroshan Dickwella
🔸️Nishan Madushka
🔸️Ramesh mendis
🔸️Chamika Karunarathna
🔸️Lahiru Kumara
🔸️Kasun Rajitha
🔸️Vishwa Fernando
🔸️Asitha Fernando
🔸️Milan Rathnayaka

තරග සංචාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම මාර්තු 4 හා 5 වැනිදා දෙදින පුහුණු තරගයකට ක්‍රයිස්චර්ච් හී දී එක් වීමට නියමිත බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මාර්තු 9 වැනිදා තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ක්‍රයිස්චර්ච් හී දී ම ආරම්භ වීමට නියමිත අතර, මාර්තු 17 වැනිදා ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වෙන්නේ වෙලින්ටන් හී දී යි.

මාර්තු 25 වැනිදා එක්දින තරගාවලිය ආරම්භ වනවා. එම තරගාවලියේ තරග පිළිවෙලින් ඔක්ලන්ඩ්, ක්‍රයිස්චර්ච් හා හැමිල්ටන් හී දී පැවැත්වීමට නියමිතයි. දෙවැනි එක්දින තරගය මාර්තු 28 වැනිදා පැවැත්වෙන අතර, තෙවැනි එක්දින තරගය පැවැත්වෙන්නේ මාර්තු 31 වැනිදායි.

පසුව 20යි 20 තරගාවලිය අප්‍රේල් දෙවැනිදා ඔක්ලන්ඩ් හී දී ආරම්භ වනවා. දෙවැනි හා තෙවැනි 20යි 20 තරග පිළිවෙලින් ඩුනේඩින් හී දී හා ක්වීන්ස්ටවුන් හී දී පැවැත්වීමට නියමිතව ඇත්තේ අප්‍රේල් 5 වැනිදා හා 8 වැනිදායි.

ටෙස්ට් සංචිතය –

01. Dimuth Karunaratne – (C)
02. Oshada Fernando
03. Kusal Mendis
04. Angelo Mathews
05. Dhananjaya De Silva
06. Dinesh Chandimal
07. Kamindu Mendis
08. Niroshan Dickwella
09. Nishan Madushka
10. Ramesh Mendis
11. Prabath Jayasuriya
12. Chamika Karunaratne
13. Kasun Rajitha
14. Lahiru Kumara
15. Asitha Fernando
16. Vishwa Fernando
17. Milan Rathnayake




CRICK CAFE

On a green pitch, England was 21 for 3, then came Harry Brook & smashed hundred from just 107 balls. He is just 24, taki...
24/02/2023

On a green pitch, England was 21 for 3, then came Harry Brook & smashed hundred from just 107 balls.

He is just 24, taking England cricket by storm.

කොළ පැහැති තණතීරුවක එංගලන්තය කඩුලු 3කට ලකුණු 21ක් ලබා සිටියදී හැරී බෘක් පන්දු 107කදී ශතකයක් රැස් කළේය.
එහිදී කන්ඩායමට යම් ස්තාවරයකට යැමට හැකිවිය .

CRICK CAFE


Tim Southee is the first player to take 700 wickets across all formats for New Zealand 👏 නවසීලන්තය වෙනුවෙන් කඩුලු 700 සී...
24/02/2023

Tim Southee is the first player to take 700 wickets across all formats for New Zealand 👏

නවසීලන්තය වෙනුවෙන් කඩුලු 700 සීමාව ඉක්මවූ පලමු ක්‍රීඩකයා ලෙස දකුනත් මද වේග පන්දු යවන ක්‍රීඩක Tim Southee සමත් උනා . ඒ එංගලන්තය සමග පැවති ටෙස්ට් තරගයේය.



🧿 රදැල්ලේ සුන්දරත්වයට ලෝකයත් වසග වෙයි 😍🏟️🛑 ශ්‍රී ලංකා කන්ඩායම හා නවසීලන්ත කන්ඩායම අතර පැවැත්වීමට නියමිත දීර්ඝ තරගාවලය සද...
23/02/2023

🧿 රදැල්ලේ සුන්දරත්වයට ලෝකයත් වසග වෙයි 😍🏟️

🛑 ශ්‍රී ලංකා කන්ඩායම හා නවසීලන්ත කන්ඩායම අතර පැවැත්වීමට නියමිත දීර්ඝ තරගාවලය සදහා සූදනම් වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායම සුන්දර නුවර එලියේ ක්‍රිකට් ක්‍රීඩාංගනය සදහා පිටත්ව ගියේය.

🛑 එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායම අදික සීතලේ හා නවසිලන්ත තනතිලිවලට හුරුවෙමින් පුහුනු වීම් වල යෙදුනු අතර කන්ඩායමේ නවකයන් හා ජේශ්ඨයන් ප්‍රයෝජනත්වයට ගනිමින් සුපිරි සංචිත කිහිපයක්ම ඉදිරිපත් කලේය .

🛑 මෙම සුන්දර රැදැල්ල ක්‍රීඩාංගනයේ පුහුනුවීම්වල නිරත වෙනු දැකි අනෙක් රටවල් වල ප්‍රෙක්ශකයන්ගේ ඇස පිනවන දසුනක් හා බොහෝ අය මෙරටේ සංචාරයට මනාසේ උනන්දුවක් දක්වන බවයි අපට පෙනුනේ

🛑 ඡායාරූප පහතින් 😍


CRICK CAFE

🧿 Most Wickets in Wins for each Team 🇱🇰 - Muralitharan (815) 🇦🇺 - Warne (722) 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 - Anderson (562) 🇵🇰 - Akram (537) ...
23/02/2023

🧿 Most Wickets in Wins for each Team

🇱🇰 - Muralitharan (815)
🇦🇺 - Warne (722)
🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 - Anderson (562)
🇵🇰 - Akram (537)
🇿🇦 - Po***ck (521)
🇮🇳 - Ashwin (495)
🇳🇿 - Southee (403)
🏝 - C Walsh (379)
🇧🇩 - Shakib (309)
🇦🇫 - Rashid (238)



  🧿 කාලයක් තිස්සේ උරහිසේ ආබාධයක් නිසා ක්‍රිකට් පිටියෙන් ඉවත් වී සිට සාර්ථක සැත්කමකින් පසුව සුවය ලබා පැමිණ සිටින කුසල් පෙ...
23/02/2023


🧿 කාලයක් තිස්සේ උරහිසේ ආබාධයක් නිසා ක්‍රිකට් පිටියෙන් ඉවත් වී සිට සාර්ථක සැත්කමකින් පසුව සුවය ලබා පැමිණ සිටින කුසල් පෙරේරා ව එළඹෙන නවසිලන්ත තරඟ සංචාරයේ දී විස්සයි විස්ස තරඟ වල තේරීම් සඳහා සලකා බලනු ඇති බවට වාර්තා වෙයි.
ඔහු නැවත අපට මුනගැහෙන්නේ 2021 ලෝක කුසලානයෙන් පසුවයි♥️

Good Luck KJP 🇱🇰❤️

🧿 Kusal Janith Perera who is available for selection after recovering from a shoulder injury, will be considered only for the T20 series. Kusal who was last seen in action during the
2021 LPL, was out in action for almost 2 years due to the shoulder injury for which he underwent surgery in the United Kingdom last year.





CRICK CAFE

SQUAD: Glenn Maxwell and Mitch Marsh are set to return to Australian colours for the three-match ODI series against Indi...
23/02/2023

SQUAD: Glenn Maxwell and Mitch Marsh are set to return to Australian colours for the three-match ODI series against India in March.

ප්‍රබලයින් කැදවමින් ඔස්ට්‍රේලියාව එක්දින සංචිතය නම් කරයි

ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කර තිබෙනවා.

පසුගිය දිනවලදී විවිධ හේතූන් මත ඉන්දියාවේ සිට යළි ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය නායක පැට් කමින්ස්, ඩේවිඩ් වෝනර් හා ඇෂ්ටන් ඒගාර් ද ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් එක්දින සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ආබාධවලට ලක්ව සිටි තුන් ඉරියව් ක්‍රීඩකයින් වන මිචෙල් මාෂ් හා ග්ලේන් මැක්ස්වෙල් මෙම තරගාවලියේ දී යළි ජාත්‍යන්තර පිටියට පිවිසීමට නියමිතයි.

වේග පන්දු යවන ක්‍රීඩක ජායි රිචර්ඩ්සන් ද දීර්ඝ කාලයකට පසු යළි ජාතික කණ්ඩායමට කැදවා තිබෙනවා.

පැට් කමින්ස් පවුලේ අසනීප තත්ත්වයක් හේතුවෙන් යළි ඔස්ට්‍රේලියාවට පැමිණිය ද, ඔහු දෙරට අතර ආරම්භ වීමට නියමිත තෙවැනි ටෙස්ට් තරගයට පෙර යළි ඉන්දියාවේ දී සංචිතය සමග එක්වීමට නියමිතයි.

ආබාධයක් හේතුවෙන් ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි වූ ජොෂ් හේසල්වුඩ්ට එක්දින තරගාවලිය ද අහිමි වී තිබෙනවා.

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත පළමු එක්දින තරගය මාර්තු 17 වැනිදා මුම්බායි හී දී ද, දෙවැනි එක්දින තරගය මාර්තු 19 වැනිදා විසාකපට්නම් හී දී ද, තෙවැනි එක්දින තරගය මාර්තු 22 වැනිදා චෙන්නායි හී දී ද පැවැත්වීමට නියමිතයි.

Australia ODI squad:

Pat Cummins (c), Sean Abbott, Ashton Agar, Alex Carey, Cameron Green, Travis Head, Josh Inglis, Marnus Labuschagne, Mitchell Marsh, Glenn Maxwell, Jhye Richardson, Steve Smith, Mitchell Starc, Marcus Stoinis, David Warner, Adam Zampa

CRICK CAFE

ධනුෂ්කට සහනයක්....ඔස්ට්‍රේලියානු කාන්තාවක් දුෂණය කළ බවට චෝදනා එල්ලවී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ද...
23/02/2023

ධනුෂ්කට සහනයක්....

ඔස්ට්‍රේලියානු කාන්තාවක් දුෂණය කළ බවට චෝදනා එල්ලවී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට දී තිබූ ඇප කොන්දේසි ලිහිල් කිරීමට සිඩ්නි හි අධිකරණයක් නියෝග කර තිබේ.

ඒ අනුව ඔහුට නැවතත් වට්ස්ඇප් භාවිතයට සහ රාත්‍රියේ නිවෙසින් එළියට යෑමට අවස්ථාව දී තිබේ.

31 හැවිරිදි ගුණතිලක අද (23) සිය ඇප කොන්දේසි වෙනස් කරන ලෙස ඉල්ලමින් මෝසමක් ඉදිරිපත්කර තිබුණි.

ඔහුට ලිංගික අතවර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා 4ක් ගොනුකර ඇති අතර ඔහු මෙතෙක් වරද පිළිගෙන නැත.

A relief to Dhanushka....

A court in Sydney has ordered to relax the bail conditions given to Sri Lankan cricketer Dhanushka Gunathila who is accused of ra**ng an Australian woman.

Accordingly, he has been given the opportunity to use WhatsApp again and go out at night.

31-year-old Gunathilake had submitted a motion today (23) requesting to change his bail conditions.

He has been charged with four counts of sexual assault and has pleaded not guilty



Address

Matara

Alerts

Be the first to know and let us send you an email when CRICK CAFE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share