Next Gift

Next Gift Find the perfect gift for any occasion ! 😍💘💐

✨ අලුත් අවුරුද්දේ අලුත් තෑගි දුන්න තවත් ආදරයක් ! 🙈💗✨ ඔයාගෙ ආදරවන්තයන්ගෙ දිනයත් මේ වගේ ලස්සන කරගන්න      අපිට කතා කරන්න !...
03/01/2025

✨ අලුත් අවුරුද්දේ අලුත් තෑගි දුන්න තවත් ආදරයක් ! 🙈💗

✨ ඔයාගෙ ආදරවන්තයන්ගෙ දිනයත් මේ වගේ ලස්සන කරගන්න
අපිට කතා කරන්න ! 😌💘

076 904 4009

🤩
28/12/2024

🤩

Celebrating 3rd Anniversary !! 😎🔥🎉
Thank You All Helping ! 🇱🇰🙏🏻✨

28/12/2024
ලී වලින් මේ වගේ එකක් හදල ඔයාගේ ආදනීයන්ගේ එකතුවක් බිත්ති සැරසිල්ලක් විදියට  ලබා ගන්න. අපිට කතා කරන්න .🙂🧸💐  0769044009
20/12/2024

ලී වලින් මේ වගේ එකක් හදල ඔයාගේ ආදනීයන්ගේ එකතුවක් බිත්ති සැරසිල්ලක් විදියට ලබා ගන්න. අපිට කතා කරන්න .🙂🧸💐 0769044009

17/12/2024

දවස මොන විදියට අවසන් වුණත්,
කෙතරම් අවුල් සහගත හවසක් වුණත්,
බර ගමන් මලු සහිතව, වෙහෙසකරව පැමිණෙන උරහිස
උණුසුම්ව වැළඳගැමට දෑත් දෙකක් මඟ බලා සිටින බව දැනීම තරම් සැනසීමක් තවත් නැත.

" ඔබ හොඳින් කළා" යැයි පවසමින් පිටට දෙන මෘදු තට්ටුවක්,
මහන්සිය අමතක වෙන සිහින් සිපගැනීමක්
ඔළුව ඇතුළෙ තෙරෙපෙන සිතුවිලි එකලස් කරන නළලට දෙන එක හාදුවක තරම් සැනසීමක් තවත් නැත.

ජීවිතය දුෂ්කර යැයි දැනෙන ඕනැම අවස්තාවක
තමා එනතුරු බලාසිටින නිවසක් ඇති බව මතක් වීම තරම්
ආරක්ෂිත, සැනසිලි සහගත හැඟීමක් මිනිහෙකුට තවත් නැත. 🌻💫🖤

- cpd -

Crazy Couples like page 🩷✨

゚ ゚

🔸 ඔයාගෙ Boyfriend ට Girlfriend ට දෙන්න Gift එකක්ද හොයන්නෙ !😌💐🔸 ඔන්න ඉතින් Next Gift's වෙතින් ඔයාලගේ ආදරණීයන්‍ට තෑගි කරන්...
16/12/2024

🔸 ඔයාගෙ Boyfriend ට Girlfriend ට දෙන්න Gift එකක්ද හොයන්නෙ !😌💐

🔸 ඔන්න ඉතින් Next Gift's වෙතින් ඔයාලගේ ආදරණීයන්‍ට තෑගි කරන්න
Cute Gift Boxes අරගෙන ආවා ! 🫣💝🎁

✨ Birthday Gift Boxes

✨ Anniversary Gift Boxes

ඇතුලු ඕනම වර්ගෙක Gift Box අපෙන් ගන්න පුළුවන් ! 😌💐

🔸 රු.2500 සිට ඔයාලට කැමති ගානකට items
එකතු කරගන්න පුළුවන් ! 🙉💐

🔸 076 904 4009අපෙ Whatsapp number එකට Call එකක් හො Msg
එකක් මගින් ඔයාලට වැඩි විස්තර
දැනගැනීමට හැකියාව තියෙනවා ! 🥹💘

🔸 ඔබේ ඇණවුම අදම අපිට භාර දෙන්න ! 😍🫶🏻

🔸 ඔයාලා කැමති පාටකින් කැමති කැමති items add කරලා Gift box
හදාගන්න පුලුවන් ! 😌🎁🙊

Address

Matale
50/93

Telephone

+94712552908

Website

Alerts

Be the first to know and let us send you an email when Next Gift posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share