ඉතිං අද මෝමෝ යූටියුබ් චැනල් නාලිකාව මගින් ඔබට ගෙන එන්නේ බොහොමයක් දෙනා දන්නා නමුත් අති බහුතරයක් නොදන්නා අවුරෝරා(aurora) ගැන. ඇත්තටම මේ අවුරෝරා කියලා කියන්නේ මොකක්ද ?
පෘථිවියේ ඩ්රෑවාසන්න ප්‍රදේශවල සිදුවන මනස්කාන්ත සංසිද්ධියක් තමයි අවුරෝරා කියලා කියන්නේ .
අද අපි කතා කරන්න යන්නේ ඇමරිකාවෙ ඇරිසෝනා විලේ තියෙන ඒරියා 51 ගැන ඔයා තවමත් දන්නේ නැත්නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝව නැරඹිය යුතුයි
ඇමරිකාවේ එක්සයි ජනපදයේ තිබෙන ප්‍රාන්ත පනහට අමතරව පවතින කිසිදු නිවැරදි තොරතුරක් දැනගන්න බැරි උන ප්‍රදේශය තමයි පනස් එක් වන කලාපය එහෙමත් නැතිනම් ඒරියා 151 ලෙස හඳුන්වන්නේ. මේ ගැන එහි වැසියන්වත් නිවැරදි තොරතුරක් දන්නේ නැති බව තමයි පවසන්නේ. මේ ප්‍රදේශයේ නීත්‍යානුකූලය අයිතිය හිමි වෙලා තියෙන්නේ තියෙන්නේ ඇමරිකා එක්සයිඩ් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තුවට සහ ඇමරිකානු ගුවන් හමුදාවටයි. ඉතින් ඔවුන්ගේ අවසරයකින් තොරව නම් කිසිසේත්ම කිසිවෙකුට මේ ප්‍රදේශයට ඇතුළු වෙන්න බැහැ. ඇමරිකානු රජය විසින් මෙය නොමාඩා පර්යේෂණය සහ පුහුණු මධ්‍යස්ථානයක් ලෙසින් තමා හඳුන්වලා දීලා තියෙන්නේ.