28/06/2022
ජුලි 4 වැඩි විස්තර දැන ගන්න ලයික් කරලා තියා ගන්න - https://www.facebook.com/Irahandanews.lk
හත කිව්වම කා තුලත් තිගැස්මක් ඇති කරයි. එහෙත් දැන් අපි කාටත් හතේ හත වැදිලා බොහෝ කල්ය. ඒක නිසා තිගැස්මට බියක් නැත. කොහොම නමුත් 2022 ජූලි 07 හතේ හත වැදුන අපට, විශේෂ දවසකි. හරියට දවස් හතක මහ වැස්සකට පසු ඇතිවන අව් පොදක් වගේය. එහෙම වුණාට උණට තිත්ත කාෂාය වගේ විඳවන ගමන් විඳින්නට ද සිදුවනු ඇත. කොටින්ම අනාගතය පිළිබඳ යම් බලාපොරොත්තුවක් ඇති කරවන නමුත් එය හෙණ ගහපු දෝංකාරයට පුපුරපු කණ් අඩි ඉක්මනින් නිවී නොයන ආකාරයටය. ඔබ කලබල නොවෙනවානම් ඒ කොහොමද කියලා ලබන සඳුදාට අපි කියන්නම්.