Chamila Maduranga

Chamila Maduranga Born to Win!

12/01/2025
ලක්ෂ නවයකින් නැෂනල් ස්කේල් ඉවෙන්‍ට් එකක් කරනවා කියන්නේ උන් මිනිස්සු වෙන්න බෑ.. දෙවිවරු..මෙතන ඇත්තටම වුණේ වියදම තමයි චාමර...
10/01/2025

ලක්ෂ නවයකින් නැෂනල් ස්කේල් ඉවෙන්‍ට් එකක් කරනවා කියන්නේ උන් මිනිස්සු වෙන්න බෑ.. දෙවිවරු..

මෙතන ඇත්තටම වුණේ වියදම තමයි චාමර කියපු ගාන..

හැබැයි කොසු දෙකක් ආවා.. එකක් චාමර වැඩේ ලීක් කළා.

දෙක අකවුන්ටන්ට් චෙක් එක ලියන්නෑ (ජෙප්පො කරපු වැඩම තමා. අද රාජ්‍ය නිළධාරීන් පතෝලයො වගේ)

ඉතින් කළේ බජට් එක ඇජෙස්ට් කරලා, වියදම් ගොඩක් හංගලා ඒවා පක්ෂෙන් ගෙවලා බිල ලක්ෂ නවයට බස්සපු එක..

හැබැයි ඔය පක්ෂෙන් ගෙවන ලක්ෂ 61 අනිත් පැත්තට සිය දහස් ගුණයකින් හම්බ කරනවා.

ජෙප්පො පාඩු පිට බිස්නස් කරන්නෑ!

ෆොටෝ එක නිකන් දැම්මේ! 👊

උපුටා ගැනීම
Sachin Rathwatte

ආයෙත් මොනවත් ලියන්නේ නෑ ඔබ වෙනුවෙන් 🤣කිසිවක් ලියන්නේ නෑ ආයේ.. 🤭
10/01/2025

ආයෙත් මොනවත් ලියන්නේ නෑ ඔබ වෙනුවෙන් 🤣
කිසිවක් ලියන්නේ නෑ ආයේ.. 🤭

08/01/2025

අපි බලාපොරොත්තු වෙන Clean එක! 😬🙅🤷

#ෆුනර්උදය

කලින් රජය වී ඇටයක් මිලට නොගෙම ගබඩා ඔක්කොම විනාශ කලා කිව්වා නේද කයියනායක මහතා සහ බොරු රැල?? ජනාධිපතිවරයා, වෙළද ඇමතිවරයා හ...
08/01/2025

කලින් රජය වී ඇටයක් මිලට නොගෙම ගබඩා ඔක්කොම විනාශ කලා කිව්වා නේද කයියනායක මහතා සහ බොරු රැල??

ජනාධිපතිවරයා, වෙළද ඇමතිවරයා හා ආණ්ඩුව පහුගිය කාලේ කිවුවේ වී අලෙවි මණ්ඩලය සතුව එක වී ඇටයක් හෝ නොමැති බවයි. ඒ විදියට නෑ කියපු වී දැන් මතුවෙන්නේ කොහොමද? ඒ වගේම පහුගිය කාලයේ විශාල හාල් ප්‍රශ්ණයක් මතුවෙනකොට, ඒ ඒ මෝල්වල හංගගෙන ඉන්න වී හෙවුවා. දැන් බලන් යනකොට ආණ්ඩුවත් කරලා තියෙන්නේ වී හංගපු එකනේ. මෙච්චර කාලයක් යනකම් මේ වී තොග හංගන් හිටියේ ඇයි කියලා පැහැදිළි කිරීමක් කරන්න ඕනේ. ඒ වගේම වෙළදපොළ තුල හාල් තියෙනකොට, මීලග මහා කන්නයේ අස්වැන්න ඊළග මාසයේ එනකොට, ආණ්ඩුවේ ගබඩාවල වී එළියට යැවීමෙන් මහ කන්නයේ කැපෙන එම වී විකුණාගැනීමේ ප්‍රශ්ණවලට මුහුණ දෙන්නේ ගොවියා නේද? මොකක්ද මේ අයට වෙලා තියෙන්නේ? 🤷😡

07/01/2025

🤷

😬
07/01/2025

😬

Oi oi.. 😂
03/01/2025

Oi oi.. 😂

😅🙊 එහෙම කරන්න එපා. විපතක්නේ වෙලා තියන්නේ! 🙊🐃
16/12/2024

😅🙊 එහෙම කරන්න එපා. විපතක්නේ වෙලා තියන්නේ! 🙊🐃

16/12/2024

මව් බස ලොව ඉහලින්ම තැබීමේ අදිටනින් මෝදි ඇතුලු ඉන්දියාවටම සිංහල රාවය රැව් දීමට අපේ මව් භාශාවෙන් ජාත්‍යන්තරය ඇමතූ ඔහුට උත්තමාචාරය! ❤️🙏
මේකට රෙස්පෙක්ට්! ❤️🍻

16/12/2024

හිනා වෙන්න එපා!විපතක්නේ වෙලා තියන්නේ! 😅

#කයියාInIndiaJokes

16/12/2024

මව් බස ලොව ඉහලින්ම තැබීමේ අදිටනින් මෝදි ඇතුලු ඉන්දියාවටම සිංහල රාවය රැව් දීමට අපේ මව් භාශාවෙන් ජාත්‍යන්තරය ඇමතූ ඔහුට උත්තමාචාරය! ❤️🙏

මූණෙන් Track ලයින් එකක් තිබ්බට ක්‍රියාව එහෙම වෙයි කියලා හිතුවේ නෑ.. 🙊Phd certificate චෙක් කරන්න වෙයි වගේ.. 😂
16/12/2024

මූණෙන් Track ලයින් එකක් තිබ්බට ක්‍රියාව එහෙම වෙයි කියලා හිතුවේ නෑ.. 🙊
Phd certificate චෙක් කරන්න වෙයි වගේ.. 😂

විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති අරුන් හේමචන්ද්‍රමහතා නීතිවේදියෙක් නෙවෙයි කියලා කියන්න ඕනකමක් අපිට නෑ..ඒත් ත්‍රිකුණාමලේ පැත්තෙ...
15/12/2024

විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති අරුන් හේමචන්ද්‍ර
මහතා නීතිවේදියෙක් නෙවෙයි කියලා කියන්න ඕනකමක් අපිට නෑ..ඒත් ත්‍රිකුණාමලේ පැත්තෙන්ම කසුකුසුවක් එනවා අරුන් හේමචන්ද්‍රට නීතිවේදී උපාධියක් ඇත්තේ නෑ කියලා..ඒත් අපිට නම් ඒ කතාව පිළිගන්න බෑ..නීතිවේදී කියලා චන්දෙට කැම්පේන් කරන්නෙ කොහේ හරි විශ්ව විද්‍යාලෙකින් නීතිවේදී උපාධියක් තියන නිසානෙ..

නීතීඥයෙක් සහ නීතිවේදීයෙක්ගෙ වෙනස අපි දන්නවා..ත්‍රීකුණාමලේ පැත්තෙන් අහන්නේ ඔබතුමාගේ නීතිවේදී උපාධිය ගැන..පාර්ලිමේන්තු වෙබ්සයිට් එකෙත් ඔබතුමාගේ නීතිවෙිදී උපාධිය ගැන කිසිම සඳහනක් නෑ..

නීතිවේදී උපාධිය තියනවනම් ඔන්න ඔහේ ඒක පෙන්නලා දාන්න..අනික දැන් ඔබතුමා රජයේ වගකිවයුතු තනතුරක් දරණවත් එක්කනෙ..

නෑ කියන උන්ට දෙන්න තියන උත්තරේ තමයි තියනවා කියලා පෙන්නන එක..! 🙊😂

10th Down! 🙊😂

ගුල්ලෝ ගහපු ඉන්දියාවේ ඉවත්කරන හාල් ගෙනල්ලා, ඒවායින් කොමිස් ගහලා තිබ්බට වඩා මේ රට අගාධයකට දාන මුන්ට නම් හොදක් වෙන්නෑ.. 😡
14/12/2024

ගුල්ලෝ ගහපු ඉන්දියාවේ ඉවත්කරන හාල් ගෙනල්ලා, ඒවායින් කොමිස් ගහලා තිබ්බට වඩා මේ රට අගාධයකට දාන මුන්ට නම් හොදක් වෙන්නෑ.. 😡

විශේෂඥ වෛද්‍ය ➡️ වෛද්‍ය වීම! 🙆 No 07මේ වගේ හොර තක්කඩියෝ තමයි හොරු අල්ලන්න ආවේ. අන්තිමට වුණේ වෙන හොරුන්ට කලින් මාලීමාවේ හ...
14/12/2024

විශේෂඥ වෛද්‍ය ➡️ වෛද්‍ය වීම! 🙆 No 07

මේ වගේ හොර තක්කඩියෝ තමයි හොරු අල්ලන්න ආවේ. අන්තිමට වුණේ වෙන හොරුන්ට කලින් මාලීමාවේ හොරු නිරාවරණය වීමයි.

විඩියෝවත් ඉවත් කිරිමට පෙර තක්කඩියන්ගේ තක්කඩිකම බලන්න: https://tinyurl.com/y9p6scvp

Address

Maharagama

Alerts

Be the first to know and let us send you an email when Chamila Maduranga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share