Kibou International College & Vocational Training Institute

Kibou International College & Vocational Training Institute International College & Vocational Training Institute

හිතවත් දෙමව්පියනි,අප විදුහලේ ආරම්භක අවස්ථාවේ සිට මවක ලෙස කටයුතු කරමින් සිට 2024.03.06 දින  ඉතා අවාසනාවන්ත ලෙස හදිසි අනතු...
07/03/2024

හිතවත් දෙමව්පියනි,
අප විදුහලේ ආරම්භක අවස්ථාවේ සිට මවක ලෙස කටයුතු කරමින් සිට 2024.03.06 දින ඉතා අවාසනාවන්ත ලෙස හදිසි අනතුරකට භාජනය වී දිවියෙන් සමුගත් උපේක්ෂා කරුණාසිංහ මහත්මියට විදුහල් කළමනාකාරිත්වය, විදුහල්පති තුමා, පරිපාලන අධ්‍යක්ෂ තුමා, ගුරු භවතුන්, සියලු දරුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේ සාතිශය සංවේගය පුතු ඇතුළු පව්ලේ සැමට පිරිනමමු.
එතුමියට නිවන් සුව ප්‍රර්ථනා කරමු...🙏

✍️විදුහල්පති තුමා.

LKG students of Kibou International College  participated in a craft work program.
09/02/2024

LKG students of Kibou International College participated in a craft work program.

National Day celebrations of Kibou International College was held on 5th February at the School Complex.Children belongi...
06/02/2024

National Day celebrations of Kibou International College was held on 5th February at the School Complex.
Children belonging to different communities wearing their respective national costumes carrying National Flags took part in the celebration.
Founder of Kibou International College Professor Dilleep Chandralal hoisted the National Flag followed by the national anthem, sung by the students.
Children spoke about National Heroes, and National Flower.
A teacher spoke about the importance of Independence and another teacher spoke about the National Flag.
See the higjlights of the function.

Harvesting Ceremony of Kibou International College was held on 31st January at the college premises.Students dressed in ...
06/02/2024

Harvesting Ceremony of Kibou International College was held on 31st January at the college premises.
Students dressed in farmers clothings participated in the ceremony.

Initially an intrdoctory speech about the ceremony was done covering the salient aspects of a harvesting ceremony and the tools used for harvesting.

Ambula ( ambula) was
served to the children on completion of the event.
Large number of parents participated in the event.
Shown here are some of the highlights of the event.

20/01/2024

Kibou International College Celebrates the 3rd Anniversary.

The 3rd Anniversary of Kibou International College was celebrated on 18th January 2024.

20/01/2024

College Anthem - Kibou International College & Vocational Training Institute

Kibou International College Celebrates the 3rd Anniversary.The 3rd Anniversary of Kibou International College was celebr...
20/01/2024

Kibou International College Celebrates the 3rd Anniversary.

The 3rd Anniversary of Kibou International College was celebrated on 18th January 2024. Ceremony commenced with religious observances followed by the hoisting of the College flag by the founder of the school Professor Dileep Chandralal followed by launching of the newly composed College Anthem

Members of the Kibou family participated in the celebrations .

20/01/2024
Junior Prefects' Investiture ceremony of Kibou International College was held today at the school complex.At a simple ce...
18/01/2024

Junior Prefects' Investiture ceremony of Kibou International College was held today at the school complex.
At a simple ceremony prefects' badges were awarded to 8 students and House Captain Badges were awarded to 3 students. Ceremony was coducted under the patronage of the founder of Kibou International College, Polgahawela Professor Dilip Chandralal .
Some of the highlights are attached.

16/01/2024
06/01/2024

𝕂𝕚𝕓𝕠𝕦 𝕀𝕟𝕥𝕖𝕣𝕟𝕒𝕥𝕚𝕠𝕟𝕒𝕝 ℂ𝕠𝕝𝕝𝕖𝕘𝕖
𝔻𝕖𝕟𝕒𝕘𝕒𝕞𝕦𝕨𝕒,ℙ𝕠𝕝𝕘𝕒𝕙𝕒𝕨𝕖𝕝𝕒.
ℂ𝕒𝕝𝕝 &𝕎𝕙𝕒𝕥𝕤𝔸𝕡𝕡 - 𝟘𝟟𝟙 𝟙𝟟𝟚 𝟜𝟙 𝟡𝟡

06/01/2024

𝕂𝕚𝕓𝕠𝕦 𝕀𝕟𝕥𝕖𝕣𝕟𝕒𝕥𝕚𝕠𝕟𝕒𝕝 ℂ𝕠𝕝𝕝𝕖𝕘𝕖
𝔻𝕖𝕟𝕒𝕘𝕒𝕞𝕦𝕨𝕒,
ℙ𝕠𝕝𝕘𝕒𝕙𝕒𝕨𝕖𝕝𝕒.
ℂ𝕒𝕝𝕝 &𝕎𝕙𝕒𝕥𝕤𝔸𝕡𝕡
𝟘𝟟𝟙 𝟙𝟟𝟚 𝟜𝟙 𝟡𝟡

🔰The new building of the Kibou International College complex which consists of 3 classrooms was declared openat a soft o...
06/01/2024

🔰The new building of the Kibou International College complex which consists of 3 classrooms was declared open
at a soft opening ceremony with religious blessings by the Founder of Kibou International College Professor Dileep Chandralal on 4th January 2024.


🔰ජපානයේ 'කම්මැලියෝ ස්ටෝස්' ගැන සාදරයෙන් ලියමි ✍️කිබෝ කතා 36 👇ජපානයේ ඔකිනවා ප්‍රාන්තයේ උරාසොයෙ නගරයේ  'කම්මැලියෝ ස්ටෝස්' ...
30/12/2023

🔰ජපානයේ 'කම්මැලියෝ ස්ටෝස්' ගැන සාදරයෙන් ලියමි
✍️කිබෝ කතා 36 👇

ජපානයේ ඔකිනවා ප්‍රාන්තයේ උරාසොයෙ නගරයේ 'කම්මැලියෝ ස්ටෝස්' යන නමින් කඩසාප්පුවක් තිබේ. එය දවසේ පැය 24 ම විවෘතව ඇති පුංචි සුපර්-මාර්කට් එකකි. සාප්පුවේ සේවකයින් කිසිවෙක් නැත. පාරිභෝගිකයෝ තමන්ට අවශ්‍ය බඩු තෝරා ගෙන වෙළඳ මැෂින් එකෙන් මිල ගෙවා බඩු ගෙන යති.
මේ ප්‍රාන්තයේ ප්‍රසිද්ධ ආපනශාලා, කැෆේ ආදී සාප්පු 31 කින් නිකුත් කරන ජනප්‍රිය කෑම වර්ග හා රසකැවිලි 60 ක් පමණ මේ සාප්පුවේ විකිණීමට තිබේ. ඒ හැම එකක්ම වගේ පහසුවෙන් උයා ගත හැකි භෝජන වර්ගයි. එහි ස්ටාෆ් එකේ හෝ පාලනයට සම්බන්ධ යයි සැලකිය හැකි පුද්ගලයෙක් 'කාර්යබහුල තාත්තලා හෝ අම්මලා පහසුවෙන්, ක්ෂණිකව උයා ගත හැකි රසවත් කෑම ලබා ගෙන සතුටු වෙනවා නම් අපිටත් සතුටුයි' කියා කීවේය.
සාප්පුව පාලනය කරන්නේ ඊට කිට්ටුවම ඇති බාර් එකකින්ය. සාප්පුව දැමීමට හේතු වූයේ 2020 දී කොරෝනා වසංගතය පැතිර යද්දී පිට කෑමට යාම නතර කිරීම නිසාත්, කඩසාප්පු විවෘතව තබන වේලාවන් කෙටි කිරීම නිසාත් බොහෝ දෙනා takeout වලට නැඹුරු වීමයි. 'අපහසුවට පත් වූ අවන්හල් හා කඩසාප්පුවල භාණ්ඩ අලෙවියට සුළු උදව්වක් දීමයි මුල්ම පරමාර්ථය වුයේ.' කියා පාලකයා කියයි.
මුළු දවස පුරාම විවෘතව තබන මේ විදියේ සාප්පු දැන් ජපානය පුරා ඇත. මේවාට ජපන් භාෂාවෙන් 'මුජින් ෂොප්' යයි යයි කියනු ලැබේ. 'මු' කියන්නේ 'නැත' යන නිෂේධාර්ථයයි. 'ජින්' යනු පුද්ගලයාය. 'මුජින්' = නිර් පුද්ගල හෙවත් 'සේවකයින් නැති' යන තේරුමයි. මුජින් ෂොප්වල ස්ටාෆ් එකත් කම්මැලිද යන ප්‍රශ්නයට ඔහු පිළිතුරු දුන්නේ 'සාප්පුවේ ස්ටොක් බලමින් හා කෑම වර්ගවල පරිභෝජනයට සුදුසු කාල සීමාව ආදිය පරික්ෂා කරමින් කාර්යබහුල සේවයක් කරන අපට නිකන් ඉන්න වෙලාවක් නෑ' කියාය. බලන කොට කවුරුවත් කම්මැලි නැත.

විද්‍යුත්කරණයෙන් තොර සමාජයේ ද නිර් පුද්ගල වෙළඳාම තිබුණි
මේ කියන මුජින් ෂොප් ව්‍යාප්ත වූයේ විද්යුත්කරණයේ ප්‍රතිඵලයක් හැටියටයි. නමුත් විද්‍යුත්කරණය ස්ථාපිත වෙන්න පෙර සිටම ජපානයේ නිර්පුද්ගල වෙළඳාම, විශේෂයෙන් ජනගහනය හා ජනසංසරණය අඩු, ග්‍රාමීය ප්‍රදේශවල දකින්නට තිබුණා. එළවළු හා පලතුරු ගොඩවල් ගසා ඒ එක ගොඩක් යෙන් 150 යි, 200යි, 300යි ආදී වශයෙන් මිල ලේබල් ගසා පාර අයිනේ තබා තිබුණ හැටි මා දුටුවේ මීට අවුරුදු 30කට පමණ පෙර සිටය. වෙළඳ භාණ්ඩ පෙළ ගස්වා තිබේ; විකුණන කෙනෙක් නැත. කැමති අයට එහි තබා ඇති පෙට්ටියට නියමිත සල්ලි ප්‍රමාණය දමා භාණ්ඩ මිල දී ගෙන යා හැකිය. නාරං, දොඩන්, කැරට්, බටු ආදිය එසේ විකිණීමට තියා තිබේ.
මේ පුවත්පත් වාර්තාව මගින් පෙන්වා දෙන්නේ ඔකිනවා ප්‍රාන්තයේ 90 හැවිරිදි ගොවි මහතෙකු තම ගොවිපළෙන් නෙලා ගත් එළවළු පාර අයිනේ විකුණන්නට තබා ඇති හැටි ය. මයෙකාව මහත්මයා ඡායාරූපයට පෙනී සිටීම සඳහා මෙතනට ඇවිත් සිටියත් සාමාන්‍යයෙන් ඔහු මෙතැන නැත. ඉන්නේ ගොවිපළේය. හැන්දෑවට සල්ලි ටික එකතු කර ගෙන යන්නට එනවා පමණි. මේ තමයි නිර් පුද්ගල වෙළඳාම.

ශික්ෂාපද හා ශික්ෂණය අතර ඇති වෙනස
අදින්නාදානා වේරමණී හෝ පන්සිල් කවදාවත් අසන්නට නොලැබෙන ජපානයේ මේ නිර් පුද්ගල සාප්පුවලින් හෝ නිර් පුද්ගල වෙළඳ මේසවලින් බඩු අතුරුදහන් වන්නේ නැත. බඩු අතුරුදහන් නොවීමේ රහස කුමක්ද? ලංකාවේ ශික්ෂාපද හුදෙක් චාරිත්‍රයට පමණක් සීමා වී තිබේ. ජීවිතයට බද්ධ වී නැත. සදාචාරය යනු වේදිකාවට, දේශනාවලට හා පංති කාමරයට සීමා වූ දෙයකි. ජපානයේ සදාචාරය ජීවිතයට බද්ධ වු ශික්ෂා මාර්ගයකි. ආගමෙන් හෝ දහම්පාසලින් සදාචාරය ඉගැන්වීමට නොහැකි තත්වයට ලංකාව පත් වී තිබේ. කිබෝ පාසලේ ආගම් හතරම උගන්වනු ලබන නමුත්, සදාචාර පාඩමක් වෙනමම පවත්වාගෙන යනු ලැබේ.
අවසාන වශයෙන්, සදාචාරය ඇත්තේ පොත්වල හෝ කථා - දේශනාවල නොවේ. පුද්ගල චරියාව තුළය. නිර් පුද්ගල වෙළඳසැල් පැවතිය හැක්කේ එවන් සදාචාරවත් සමාජයකයි. ශික්ෂාපද හා ශික්ෂණය අතර විශාල වෙනසක් ඇති බව අප තේරුම් ගත යුතුය.

මම
දිලීප් චන්ද්‍රලාල්
පොඩි නෝට් එකක්: නිර් පුද්ගල කියන්නේ තනි වචනයක්. එකදිගට ටයිප් කරපුහම එන්නේ මේ විදියටයි: නිර්පුද්ගල
ඒ නිසයි වෙන් කරලා ටයිප් කළේ. කවුරුහරි කියලදෙන්නකෝ විසඳුම.

🔰Teachers of Kibou International College  enjoy an Out Bound Training program.Some of the highlights of the activities d...
30/12/2023

🔰Teachers of Kibou International College enjoy an Out Bound Training program.

Some of the highlights of the activities done.

Management of Kibou Intetnational College hosts the teachers for lunch at Romaya Residency.

First hand experience in Archery and Air Rifle shooting.

Best in Archery

Best in Air Rifle Shooting.

🔰ANNUAL CONCERT 2023🔰
30/12/2023

🔰ANNUAL CONCERT 2023🔰

🔰Dear Parents🔰👨‍💼As you witnessed the inaugural concert of Kibou International College was a grand success.We wish to co...
30/12/2023

🔰Dear Parents🔰👨‍💼
As you witnessed the inaugural concert of Kibou International College was a grand success.
We wish to convey our sincere appreciation and gratitude to all our parents for the excellent support given to us. You showed us how powerfull you are and that is a real source of inspiration to us. We are quite sure that you will be with us in the academic year 2024 where we have many planned events.
Thank you so much. Theruwan Saranai.
God Bless you.
Principal

🔰ANNUAL CONCERT 2023🔰
30/12/2023

🔰ANNUAL CONCERT 2023🔰

Address

Polgahawela
Kurunegala

Telephone

+94752505050

Website

Alerts

Be the first to know and let us send you an email when Kibou International College & Vocational Training Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other Digital creator in Kurunegala

Show All