ආසාවෙන් ඉන්න හැම කොල්ලේක්ගෙම මේ හීනේ හැබෑ වෙන්නම ඔනේ.🥺❤️
සෙල්ලමේ තවත් සුපිරි චරිතයක් ❤️
කෙල්ලො එක්ක අතින් අල්ලන් යනවා වගේද දවසක යාළුවෝත් එක්ක මෙහෙම යද්දි.
සමහරැන්ට විකාරයක් වුනු ඒත් මට ආසාවක් වුනු එකම ලෙඩේ. #WR❌
“හෝඩියෙ මුල් අකුර”…ලොකු ඒවා පදින ගොඩක් අයගෙ මුල 🥺❤️ #CT100
කොල්ලොන්ගෙ ආසම හීන දෙකක් එකම තැන. 😍
ස්කූටර් නංගිලා වගේද මේ නම්කි. 🙂❤️
+ බයික් එකේ කොහේ හරි යද්දී අමිමට යනවා කියලා යන්න අමතක කරන්න එපා…. මොකද ආයෙමත් අමිමට යනවා කියලා කියන්න බැරිවෙන්න පුළුවන්.😔💔
ඔය දැගලිලි කෙදිරිලි පැත්තේ තියන් 🥵
ඔය දැගලිලි කෙදිරිලි පැත්තේ තියන්…🥵
#ns200🚀😈
බයික් එකේ යද්දි මාරයා පෙන්නපු යලුවා මතකද…?
මේවනම් ගහන්න ඕනම “මැච්” ❤️
විදවන්න හේතු හොයන්නේ නැතුව ජිවීතේ විදින්න හේතු හොයන්න ❤️🍃
හොද මිනිස්සු අපිව ඉන්මනට දාලා යනවා 😔 කවදාවත් මේ වගේ අකල් මරණයක් සිදු නොවේවා 💔 ඉන්න තැනක සතුටින් ඉන්න සහෝදරයා 😓🏳️ “සොයුර ඔබට නිවන් සුව”..!
කොහෙ ගියත් ගැම්මට බහින කටුකමීබි 🖤
ඇන්ටිලාව ෆොර්ම් කරගෙන ගමට එනකොට තමා ආතල්ම….🙃❤️
කොල්ලො වාහනයක් ගන්නෙ ගෑණු ළමයිව තියන් යන්නද..?
ආසම කෙනා එක්ක ආසම වාහනේ යන එක හැම කොල්ලෙක්ගෙම හීනයක්.🥺❤️
දඩ ලියලා උසාවි දැම්මට තරහක්නෑ සර් ඒත් පොඩි මනුස්සයට මෙහෙම වෙනස්කම් කරන්න එපා..🥺💔
සාර්ථකත්වය තියෙන්නෙම තමන් තුල නිසා සෑමවිටම සාර්ථකත්වය තුලින් තමන්ව නිර්මණය කරගන්න 🇱🇰💪🏻❤️
කොල්ලො විතරක් නෙමෙයි කෙල්ලොත් ආසයි…🤍
WR❌ එකක් කියන්නෙ ඉතිම් කොල්ලෙක්ගෙ හිතට තදින්ම වැදුණු හීනයක්….🥺❤️
අනේ මටත් එකක් තිබ්බනම් කියල හිතෙනව මෙවිව දකිද්දි ….🥺 Disna Dasun 🇱🇰💪🏻❤️
මෙතනින් අපි හරවනවා සර්..😅
පොලොන්නරැවේ කොල්ලෙක් මල්ලි 🇱🇰💪🏻❤️
කෙට්ටු උස එකක් නම් ගෙන්නම ඔනේ මචං එච්චිරයි..❤️