යමු යමු කිරි වේලාව ඇවිත්
© Ceylon Tuskers
උඩවලවේ ඉන්න පුංචි පැංචෝ ටික
© Ceylon Tuskers
වසර අටකට පසු සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩම වීමේ මංගල වරම් බුරුම රාජා ඇතුට
© Ceylon Tuskers
වෙදැදුරෙකු නොවී අලි ඇතුන් සුව කරන උඩුපිල මහත්තයා.
මේ ඉරිදා රාත්‍රී 8.00 ට ජාතික රූපවාහිනියෙන්
Discover Sri Lanka
කොල්ලාට හොදටම නින්ද ගිහින්
© Ceylon Tuskers
අලියන්ට ළමයින්ට දගලන්නමයි හිතේ
© Isand guide shri
ඇසළ පෙරහර ළං වෙනකොට නැදුන්ගමුවේ රාජා නුවර එන්නේ කාවදද කියලා බලාගෙන හිටපු කාලයක් තිබුනා
2018 ඇසළ පෙරහර සදහා නැදුන්ගමුවේ නිවසින් පිටත් වීම
© Ceylon Tuskers
ගොඩක් අලි පිස්සන්ගේ කැමතිම අලියා කවුද කියලා ඇහුවොත් මෙයාගේ නම කියයි
© Sheethaka achintha
අලි ඇතුන් සම්බන්ධව ලියවුණු අපේ මුල් ම ග්‍රන්ථය " Ceylon Tuskers "
මෙම ග්‍රන්ථය මිලදි ගැනිම සදහා පහත දුරකථන අංකය whatapp පණිවිඩයක් යොමු කරන්න
0765275004
කළු මහත්තයා නා ගෙන එන්න ගිහින්
© Ceylon Tuskers
පින්නවල අලි අනාථාගාරය ආරම්භ වන්න මුලික වෙන්නේ කැලයේ අතරමං වුණු අලි ඇතුන්ට පිලිසරණක් වෙන්න.
නමුත් අද වන විට එ සංකල්පයෙන් එහා ගිහින් අලි අභිජනන මධ්‍යස්ථානයක් වගේම අලි ඇතුන් පුහුණු කරලා පෙරහර කටයුතු වලට සම්බන්ධ කරන්න පුරුදු පුහුණු වුණු අලි යුත් සංචිතයක් ( 03 දෙනෙකුගෙන් සමන්විත) ඉන්නවා.
මේ එහෙම පෙරහර වලට සහභාගි වෙන " ගගන” නමින් හදුන්වන අලියා
© Ceylon Tuskers
ඇත් ගමනක අපුරුව
© Ceylon Tuskers
පින්නවල පණ්ඩුල
© Ceylon Tuskers
කාගෙත් ආදරය ලබන සිංහ රාජා
© Ceylon Tuskers
තායි රටින් අපේ රටට ලැබුණු වටිනා සම්පතක් " කණ්ඩුල "
© Ceylon Tuskers
සිංහ රාජා
© Ceylon Tuskers
සින්දු කොල්ලා රවුමක් ගහන්න ගිහින්
© Ceylon Tuskers
විවේකයෙන් ගතවෙන එයාගේ ජිවිතේ
© Ceylon Tuskers