සාරගම VTA 2021/1 COOK

  • Home
  • සාරගම VTA 2021/1 COOK

සාරගම VTA 2021/1 COOK VTA SARAGAMA -COOK 2021/1

22/11/2021
15/09/2021

සාරගම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ NVQ4 COOKERY පුහුණු පාඨමාලාව හැදැරීමට ඔබත් කැමති නම් එකතු වෙන්න අපිත් එක්ක .

14/05/2021

රසවත් ෆලූඩා (Faluda)එකක් සාදා ගන්නා ආකාරය

අවශ්‍ය ද්‍රව්‍ය :- රෝස සිරප් හැදි 1
කිරි වීදුරු 1
ජෙලි වර්ග 2
කලරින් යෙදු කස කසා ඇට
වර්මසීල් ස්වල්පයක්
අයිස්ක්‍රීම් හැදි 1
බීම බට 1

සාදන අකාරය:- ෆලූඩා වීදුරුවකට රෝස සිරප් හැදි 1යොදන්න .ඉන්පසු රෝස සිරප් කලවම් නොවන සේ ශීත කර ඇති කිරි හැන්දක් ආදාරයෙන් ෆලූඩා වීදුරුවට දමන්න.ඉන්පසු ජෙලි වර්ග 2 (කුඩා කැබලි වලට කපා ගත්) දමන්න .ඉන්පසු වර්ණ දෙකකින් වර්ණ ගැන්වූ කස කසා ඇට දමන්න.ඊට උඩින් අයිස්ක්‍රීම් හැන්දක් දමන්න.ඉන්පසු අයිස්ක්‍රීම් වලට උඩින් වර්මසීල් ස්වල්පයක් දමා බීම බටයක් දමා අමුත්තාට පිලිගන්වන්න

Chicken Rice  අවශ්‍ය ද්‍රව්‍ය :-  Cooking oil                            සුදු ළුණු ,ඉගුරු (chopped )                    ...
25/04/2021

Chicken Rice

අවශ්‍ය ද්‍රව්‍ය :- Cooking oil
සුදු ළුණු ,ඉගුරු (chopped )
බිත්තර
කුකුළු මස්(Roast )
කැරට් (julienne cut )
බත් (මෙරි නොකර පිස ගත්)
ලීක්ස් (julienne cut )
ලුණු ,ගම්මිරිස්
සෝයා සෝස් ,Sesame oil

සාදාගන්නා ආකාරය :- wok එකට Cooking oil ස්වල්පයක් දමා එයට සුදු ළුණු ,ඉගුරු දමා බිත්තරයක් එක් කර හොදින් මිශ්‍ර කරන්න.ඉන්පසු roast කරගත් කුකුල් මස් කැබලි එක් කර එයට කැරට් දමන්න .පසුව බත් සහ ලීක්ස් දමා හොදින් මිශ්‍ර කරගන්න.පසුව රස පදමට ලුණු ,ගම්මිරිස් හා සෝයා⁣ සෝස් එක්කර හොදින් මිශ්‍ර කර ප්ලේට් එකකට දමා අමුත්තාට පිලිගන්වන්න .

Egg Rice

අවශ්‍ය ද්‍රව්‍ය :- Cooking oil
සුදු ළුණු ,ඉගුරු (chopped )
බිත්තර 02
කැරට් (julienne cut )
බත් (මෙරි නොකර පිස ගත්)
ලීක්ස් (julienne cut )
ලුණු ,ගම්මිරිස්
සෝයා සෝස් ,Sesame oil

සාදන ආකාරය :- chikan rice සෑදීමේදි Roast කර කැබලි කඩාගත් chikan දැමුවද Egg Rice එකකදී බිත්තර 02 Chikan වෙනුවට භාවිතා කරනු ලබයි.
සාදන ආකාරය ඉහත පිලිවෙලම වේ.

Vegetables rice

අවශ්‍ය ද්‍රව්‍ය :- only vegetables (කැරට්,ලීක්ස්)
Herbs (පාස්ලි ,සැල්දිරි )

සාදන ආකාරය :- කැරට් ,ලීක්ස් භාව්ත කර ඉහත සාදාගත් rice වර්ග 02 හි මෙන් පිලිවෙලින් අමුද්‍රව්‍ය යොදාගන්න.(බිත්තර ,මස් හැර) මෙයට විශේෂයෙන්
අවසානයේදී chop කරගත් herbs එක්කර ගත යුතුය.එයින් vegetables rice එකෙහි රස තවත් වැඩිවේ.

Pizza 🍕🍕🍕pizza dough  අවශ්‍ය ද්‍රව්‍ය :- පාන් පිටි                                                 ඇස්ට්‍රා             ...
25/04/2021

Pizza 🍕🍕🍕

pizza dough අවශ්‍ය ද්‍රව්‍ය :- පාන් පිටි
ඇස්ට්‍රා
ඊස්ට්
ලුණු
වතුර
කිරි පිටි

pizza dough 1 සාදාගන්නා ආකාරය :- පලමුව කිරිපිටි ස්වල්පයක් ගෙන උණු කර නිවාගත් (මද රස්නය සහිතව )වතුරේ දිය කර එයට යීස්ට් දමා ඊට උඩින් ඊට උඩින් පාන් පිටි ස්වල්පයක් දමාගන්න.(පාන්පිටි දැමීමේ අරමුණ වනුයේ යීස්ට් ඉක්මනින් පිපීමයි.)

දෙවන පියවර ලෙස පාන් පිටි ගෙන එයට ඇස්ට්‍රා ස්වල්පයක් එක් කර හොදින් මිශ්‍ර කරගන්න.පසුව kitchen teble එක මත පිටි වලින් පිරමීඩයක් ආකාරයට ගොඩ ගසා පිටි බේසමක් සදාගන්න.එයට පිපුන යීස්ට් දමා වටේට ලුණු දමාගන්න. ඉන්පසු පියවරට පිටි බේසම තුලට කඩාගන්න.(කිරි මිශ්‍ර යීස්ට් පිටතට යාම වලක්වා ගැනීමට)ඉන්පසු වතුර ස්වල්පය බැගින් එක් කර විනාඩි 20 පමණ පදම එන තුරු dough එක නීඩ් කරගන්න.පසුව පිහියක් ආදාරයෙන් dough එක මත කතිරයක්(❌) දමාගන්න.
(ඒ dough එක පිපුණු බව දැන ගැනීම සදහා ) පැයක් පමණ කාලයක් සදා ගන්නා dough එක වසා තබන්න.

pizza එකට අවශ්‍ය ද්‍රව්‍ය :- Tomato souce
Bell pepar(වර්ණ 03 කින්)
eggs (කහ මදය සහ සුදු මදය වෙන වෙනම)
Tomato (Dice)
onion (chop)
සැල්දිරි, පාස්ලි (chop)
Mozzarella cheese (Great )
සොසේජස් (slice )

සාදාගන්නා ආකාරය :- පලමුව pizza tray එකක් ගෙන එය ඇතුලත ඇස්ට්‍රා හොදින් තවරා ගන්න.ඉන්පසු සාදා ගත් dough එක ගෙන එහි තබා රවුමට තුනී කරගන්න. ඉන්පසු එයට tomato souce දමා ගන්න.කපාගත් බෙල් පෙපර් ,onion ,Tomato සහ සොසේජස් පිලිවෙලින් අතුරාගන්න.පසුව එයට Herbs දමා හොදින් beat කරගත් බිත්තරය එක් කරගන්න.අනතුරුව great mozzarella cheese දමා ගන්න.Dough වටේට bake වු පසු රන්වන් පැහැය ලබා ගැනීම සදහා

අවශ්‍ය ද්‍රව්‍ය :- (Dough එක සදහා)                          පාන් පිටි                           බිත්තර                  ...
25/04/2021

අවශ්‍ය ද්‍රව්‍ය :- (Dough එක සදහා)
පාන් පිටි
බිත්තර
අයිස් වතුර
ඇස්ට්‍රා
පොල් තෙල්
සීනි ,ලුණු (ඉක්මනින් පිපීම සදහා පිපුම්කාරකයක් ලෙස භාවිතයට)

අවශ්‍ය ද්‍රව්‍ය :- ( Filling එක සදහා)
තම්බාගත් අල
සැමන්
ළුණු (Dice)
සුදුළුණු (Chop)
සැල්දිරි (chop)
පාස්ලි (chop)
ඉගුරු (chop)
ලීක්ස් (julienne cut )
කෑලි මිරිස්
තෙල්
ගම්මිරිස් , ලුණු


Dough එක සාදාගන්නා ආකාරය :- මුලින් පාන්පිටි ගෙන එයට බිත්තරයක් සීනි ස්වල්පයක් ,ලුණු ස්වල්පයක් ,පොල්තෙල් ස්වල්පයක් ,ඇස්ට්‍රා දමා හොදින් මිශ්‍ර කර පසුව අයිස් වතුර ස්වල්පයක් බැගින් දමා පදමට අනා ගන්න.විනාඩි කීපයක් හොදින් නීඩ් කර තෙල් අතගා පැයක් පමණ වසා තබන්න.

Filling එක සාදාගන්නා ආකාරය :- සුදුසු භාජනයක් ගෙන ලිප මත තබා තෙල් ස්වල්පයක් දමා එයට සුදුළුණු හා ඉගුරු දමන්න .මද වේලාවකින් ළුණු දමා ගන්න .ඉන්පසු සැල්දිරි ,පාස්ලි,හා ලීක්ස් දමා මද ගින්නේ පිස ගන්න .අනතුරුව රස පදමට කෑලි මිරිස් ,ගම්මිරිස් කුඩු ස්වල්පයක් ,ලුණු එක් කර අවසානයට තම්බාගත් අල ,හා පොඩි කරගත් සැමන් දමා හොදින් කලවම් කර ලිපෙන් බා ගන්න .

එලවළු රොටී සාදන ආකාරය :- සාදාගත් dough 1 බෝල කඩා වෙන් කර ගන්න .පසුව එකින් එක හොදින් තුනී ආකරයට වඩා ගන්න .අනතුරුව සදාගත් filling 1අවශ්‍ය ප්‍රමාණයට දමා ඔතා ගන්න අවසානයට තැටියක් ගෙන තෙල් ස්වල්පයක් ගා එය රත් කර සාදාගත් එළවළු රෝටී පදමට පුච්චාගන්න.(අවන් එකකට උනත් දමා ගත හැක)

VEGETABLE SPRING ROLLS(ජෙිටබල් ස්ප්‍රින්ග්ස් රෝල්ස් )අවශ්‍ය ද්‍රව්‍ය :- Spring Rolls Sheets                            V...
12/04/2021

VEGETABLE SPRING ROLLS(ජෙිටබල් ස්ප්‍රින්ග්ස් රෝල්ස් )

අවශ්‍ය ද්‍රව්‍ය :- Spring Rolls Sheets
Vegetable Noodles

සාදන ආකාරය :- Spring Rolls sheets ගෙන vegetable noodles ඒ මත තබා Rolls සාදන ආකාරයට ( සිලින්ඩරාකාර අාකාරයට) රෝල් කර ගන්න .ඉන්පසු එය අවන් එකකට දමා 15 min පමණ Bake කර අමුත්තාට පිලිගන්වන්න .( අවශ්‍යනම් ගැඹුරු තෙලේ (Deep fry )කර ගැනීමටද පුලුවන.

Vegetables Noodles

අවශ්‍ය ද්‍රව්‍ය :- කැරට් (Julienne style )
ලීක්ස් (julienne style )
ගෝවා (julienne style )
ඉගුරු (chopped)
සැල්දිරි (chopped )
සුදුළුණු (chopped )
Noodles
Salt
Pepper

සාදන ආකාරය :- ප්‍රථමයෙන් Noodles ගෙන උතුරන වතුරට දමා තම්බාගන්න.ඉන්පසු විනාඩි 5 පසු තම්බාගත් නුල්ඩස් colander එකකට දමා ගලාගෙන ජලයට අල්ලා සෝදා ගන්න. පසුව wok තාච්චියක් ගෙන බටර් හෝ තෙල් එයට දමා රත්කර මුලින්ම සැල්දිරි ,සුදුළුණු ,ඉගුරු,දමා හැදි ගාන්න.ඉන්පසු කැරට්,ලීක්ස් ,ගෝවා ,දමා ටික වෙලාවක් මිශ්‍ර කර ඉන්පසු ලුණු ,ගම්මිරිස් කුඩු දමන්න.ඉන්පසු නුල්ඩස් මිශ්‍රකර හොදින් මිශ්‍ර කරගන්න.මිශ්‍ර කර ලිපෙන් බා ගන්න

අවශ්‍ය ද්‍රව්‍ය :- පිටි             ඉගුරු                    ගම්බිරිස් කුඩු                            බිත්තර     ලුණු  ...
12/04/2021

අවශ්‍ය ද්‍රව්‍ය :- පිටි ඉගුරු ගම්බිරිස් කුඩු
බිත්තර ලුණු ලූණු (slice)
සැමන් බිස්කට් කුඩු කෑලි මිරිස්
ඇස්ට්‍රා තෙල් තම්බාගත් අල
පාර්ස්ලි සැල්දිරි කහ කුඩු
අයිස් වතුර කරපිංචා රම්පෙ
අමු මිරිස් (චොප් කරගත්)

සාදන ආකාරය :- පලමුවෙන් පිටි වලට ඇස්ට්‍රා මාගරින් දමා මදක් කලවම් කර එයට ගසා ගත් බිත්තරයක්ද ලුණුද කලවම් කරන්න.
කලවම් කරන අතරතුර ටිකෙන් ටික අයිස් වතුර එකතු කරමින් Dough එකක් සාදා ගන්න.

Chinese Rolls පුරවනය සාදා ගන්නා ආකරය :- * මුලින්ම pan1 ගෙන එයට තෙල් දමා තෙල් රත්වු විට සුදුළුණු ,අමු මිරිස් ( චොප් කරගත්) කරපිංචා ,රම්පෙ,සැල්දිරි ,ඉගුරු,පාර්ස්ලි දමා දෙවෙනුව ලූණු ( Slice කපා ගත්)දමා ගන්න.තෙවෙනුව තම්බාගෙන පොඩි කරගත් අල සහ සැමන් දමා හොදින් මිශ්‍රණය හැදි ගාන්න.ඉන්පසු එයට ලුණු ,ගම්මිරිස් ,කෑලි මිරිස් (රස අනුව) එකතු කරන්න.

ඉන්පසු පිටි 250g ගෙන වතුර ,කහ ,ලුණු දමා Batter 1 සදාගන්න( පෑන් කේක් Batter .) සාදාගෙන පෑන් කේක් සදා එයට කලින් සාදා ගත් Rolls මිශ්‍රණය දමා මතුපිට රෝල් කර බිස්කට් කුඩු තවරා ගැඔුරු තෙලේ බැදගන්න.

ඉන්පසු අමුත්තාට පිලිගන්වන්න

Patis(පැටිස් )

අවශ්‍ය ද්‍රව්‍ය :- පිටි ඉගුරු ගම්බිරිස් කුඩු
බිත්තර ලුණු ලූණු (Diced)
සැමන් කෑලි මිරිස්
ඇස්ට්‍රා තෙල් තම්බාගත් අල
පාර්ස්ලි සැල්දිරි කහ කුඩු
අයිස් වතුර කරපිංචා රම්පෙ
අමු මිරිස් (චොප් කරගත්) අයිස් වතුර

සාදන ආකාරය :- ඉහත Rolls වලට සෑදු අකාරයට පිටි ,ලුණු ,ඇස්ට්‍රා මාගරින් ,අයිස් වතුර,දමා බීට් කරගත් බිත්තර සාරු දමා Dough එක සාදාගන්න.

ඉන්පසු Rolls වලට සෑදු ආකාරයටම patis පුරවනය සාදාගත යුතුය .pan1 ගෙන එයට තෙල් ස්වල්පයක් දමන්න.තෙල්

ක්‍රීම් කැරමල් පුඩින් අවශ්‍ය ද්‍රව්‍ය :-සීනි                                        බිත්තර                           කිර...
12/04/2021

ක්‍රීම් කැරමල් පුඩින්

අවශ්‍ය ද්‍රව්‍ය :-සීනි බිත්තර
කිරිපිටි (මිල්ක් මේඩ්) වැනිලා පවුඩර්
උණුවතුර

සාදන ආකාරය -පලමුව සීනි කැරමල් කරගත යතුය.එයට pan 1ලිප තබා සීනි මේස හැදි 3,4,දමන්න .හොදින් හැදිගාන්න ටික වේලාවකින් සීනි කැරමල් බවට පත්වෙ. සාදාගත් සීනි කැරමල් පුඩින් කප් එකකට දාමා එය ඇතුලත හොදින් තවරාගන්න.

දෙවෙනුව කිරි පිටි ගෙන එයට සීනි මේස හැදි 3,4දමා උණුවතුර ස්වල්පයක් දමා හොදින් කලවම් කරගන්න.(Tea Cupඑකකින් බාගයක් සිටින සේ කිරි මිශ්‍රණය සාදා ගන්න) ඉන්පසු බිත්තරයක් ⁣⁣ගෙන එය ගසා ගන්න .සාදා ගත් කිරි මිශ්‍රණයට ගසාගත් බිත්තර සාරු එකතු කර සීනි කැරමල් තවරාගත් කැරමල් කප් එකට දමන්න.කැරමල් කප් ⁣ඇළුමීනියම් කොයිල් එකකින් වසා හොදින් ස්ටීම් වෙන්නට තබන්න.(15/20විනාඩි) හොදින් ස්ටීම් උන පසු කැරමල් පුඩිම ස්ටීමරයෙන් බාගන්න. අවශ්‍යනම් ඩෙකරේට් කිරීමට කජු මද හො ⁣චොප් කරගත් පලතුරක් තබා අමුත්තාට පිලිගන්වන්න.

කෝර්ඩියල් (Cordial )අවශ්‍ය ද්‍රව්‍ය :- සීනි                            වතුර                           Citric Acid       ...
05/04/2021

කෝර්ඩියල් (Cordial )

අවශ්‍ය ද්‍රව්‍ය :- සීනි
වතුර
Citric Acid
Sodium Bensoid(සෝඩියම් බෙන්සොයිඩ්)
පැෂන් පෘට් යුෂ
අන්නාසි යුෂ🍍
දෙහි යුෂ
pineapple essence
කලරින් කහ පාට

සාදන ආකාරය :- පලතුරු යුෂ වෙන වෙනම බදුන් වලට සාදාගන්න.ඉන්පසු යුෂ තුනේම බර කිරා ඒ ප්‍රමාණයට සීනි දමා ගන්න .ඉන්පසු සාස්පානක් ගෙන සීනි ,වතුර ,පලතුරු යුෂ එකතු කර සිරප් එකක් වන ආකාරයට උණුකර ගන්න ( උණුකරන අතරතුර citric Acid ස්වල්පයක් දමන්න ) මිශ්‍රණය හොදින් උකුවු පසු සෝඩියම් බෙන්සොයිඩ් ස්වල්පයක් (ඇගිලි තුඩු වලට අහුවෙන ප්‍රමාණය ) දමා ලිපෙන් බා ගන්න. කල්තබා ගැනීම සදහාහොදින් ජීවානුහරනය කල බෝතලයක අසුරා තබන්න.

අයිස් කෝපි (Ice Coffee )☕☕අවශ්‍ය ද්‍රව්‍ය -: කිරි (ශීතකල)                            සීනි                            කෝප...
02/04/2021

අයිස් කෝපි (Ice Coffee )☕☕

අවශ්‍ය ද්‍රව්‍ය -: කිරි (ශීතකල)
සීනි
කෝපි
වැනිලා
බ්‍රැන්ඩි
ස්පයිස් (කරාබුනැටි,කුරුදු ,එනසාල්)

සාදන ආකාරය:- කරාබුනැටි ,කුරුදු ,එනසාල් ගෙන හොදින් තලා ගන්න.ඉන්පසු කෝපි ,සහ තලා ගත් ස්පයිස් හොදින් රත්වු වතුරේ තැම්බෙන්නට හරින්න.හොදින් තම්බාගත් කෝපි හොදින් පෙරා පසුව සිසිල් වීමට ශීතකරණයේ තබන්න. හොදින් සිසිල් වු පසු ගෙන කොපි වලට ශීතකල කිරි එකතු කරන්න.ඉන්පසු වැනිලා ස්වල්පයක් සහ බ්‍රැන්ඩි ස්වල්පයක් එකතු කරන්න.හොදින් මිශ්‍ර කර coffee glass එකකට දමා අමුත්තාට පිලිගන්වන්න

Mocktail Ingerdients mix fruit cordialwhipping creamsugarrose syrup (red clour)chopped grapes ( for garnish) Method 1.  ...
01/04/2021

Mocktail

Ingerdients

mix fruit cordial
whipping cream
sugar
rose syrup (red clour)
chopped grapes ( for garnish)

Method

1. පලමුව කෝඩියල් ද්‍රාවණය , සීනි හා වතුර එක්කර කෝඩියල් වීදුරැවක් සාදා ගන්න.
2. ඉන්පසු whipp cream රැගෙන හොදින් පුළුන් වන ආකාරයට be**er එකකින් beat කර ගන්න.
3. ඉන්පසු cocktail glass එක ගෙන කෝඩියල් මිශ්‍රණය දමා ඊට උඩින් beat කරගත් whipp cream තට්ටුවක් වනසේ සිටින ආකාරයට දමන්න.
4. ඉන්පසු rose syrup ගෙන whipp cream තට්ටුව උඩින් පහලට යන ආකාරයට දමන්න.
5. ඉන්පසු කපාගත් මිදි කැබලි whipping cream මිශ්‍රණය උඩට දමන්න.
6. ඉන්පසු එය ශීතකරණයේ ටික වේලාවක් තබා පිලිගන්වන්න.

මැංගෝ ලැසී අවශ්‍ය ද්‍රව්‍ය :-පොඩියට කපාගත් අඹ කෝප්ප 02                         මුදවාගත් කිරි                         වැන...
27/03/2021

මැංගෝ ලැසී

අවශ්‍ය ද්‍රව්‍ය :-පොඩියට කපාගත් අඹ කෝප්ප 02
මුදවාගත් කිරි
වැනිලා පවුඩර්
මිංචි කොල (Garnish කිරීමට)



සාදන ආකාරය :-කපාගත් අඹ ,සීනි ,මුදවාගත් කිරි වැනිලා පවුඩර්(ස්වල්පයක්) බ්‍ලෙන්ඩර් කරගන්න.සදාගත් මිශ්‍රණය වීදුරුවකට දමා එයට උඩින් මිංචි කොල 02 දමා සරසන්න.සරසා අමුත්තාට බීම බටයක්ද සමග පිලිගන්වන්න .

Chocolate Milk shake අවශ්‍ය ද්‍රව්‍ය :- අයිස්ක්‍රීම්                           කිරි                          චොක්ලට් (කැ...
27/03/2021

Chocolate Milk shake

අවශ්‍ය ද්‍රව්‍ය :- අයිස්ක්‍රීම්
කිරි
චොක්ලට් (කැබලි)
අයිස් කැට
සීනි

සාදන ආකාරය :- බ්‍ලෙන්ඩර් එකක් ගෙන එයට අයිස්ක්‍රීම් ,කිරි (මධ්‍යම ප්‍රමාණයෙන් ) ,චොක්ලට් කැබලි,සීනි ,අයිස් කැට දමා හොදින් බ්‍ලෙන්ඩර් කර ගන්න.ඉන්පසු ග්ලාස් එකක් ගෙන මිශ්‍රණය උඩට අල්ලා වත් කරන්න. Garnish කිරීම සදහා chocolate කුඩු ස්වල්පයක් දමා බීම බටයක්ද සමග අමුත්තාට පිලිගන්වන්න .

Fruit Punchඅවශ්‍ය ද්‍රව්‍ය :- Cordial                           අයිස් කැට                           සෝඩා                ...
27/03/2021

Fruit Punch

අවශ්‍ය ද්‍රව්‍ය :- Cordial
අයිස් කැට
සෝඩා
සීනි
අයිස් වතුර
chop Apple(Garnish කිරීම සදහා )
Clourd casa casa

සාදන ආකාරය :- බ්‍ලෙන්ඩර් එකක් ගෙන එයට කෝර්ඩියල් ,අයිස් කැට ,සෝඩා ,සීනි ,අයිස් වතුර ,දමා ගසා ගන්න.ඉන්පසු glass එකක් ගෙන එයට දමන්න.ඉන්පසු clourd casa casa ටිකක් දමන්න.ඉන්පසු Garnish කිරීම සදහා chop කරගත් ඇපල් හෝ වෙනත් පලතුරක් දමා අමුත්තාට පිලිගන්වන්න .බීම බටයක්ද සමග අමුත්තාට පිලිගන්වන්න .

Guwava Juice (පේර) අවශ්‍ය ද්‍රව්‍ය :- Guwava ( පේර )                           Fresh Milk                           අයිස...
26/03/2021

Guwava Juice (පේර)

අවශ්‍ය ද්‍රව්‍ය :- Guwava ( පේර )
Fresh Milk
අයිස් වතුර
අයිස් කැට
සීනි

සාදන ආකාරය :- පේර ගෙඩිය කුඩා කැබලි වලට කපා ඇට ඉවත් කරගන්න .ඉන්පසු පේර Fresh Milk ,අයිස් වතුර ,අයිස් කැට සීනි දමා හොදින් බ්‍ලෙන්ඩර් කර ගන්න .ඉන්පසු juice Glass එකකට දමා අමුත්තාට පිලිගන්වන්න .

කැරට් ජූස් ( Carrot juice ) අවශ්‍ය ද්‍රව්‍ය :- කැරට් ( කැරට් හුමාලයෙන් තම්බාගත යුතුය .තැඹිලි පාට වන තුරු )              ...
26/03/2021

කැරට් ජූස් ( Carrot juice )

අවශ්‍ය ද්‍රව්‍ය :- කැරට් ( කැරට් හුමාලයෙන් තම්බාගත යුතුය .තැඹිලි පාට වන තුරු )

අයිස් වතුර
වැනිලා පවුඩර් ස්වල්පයක්
සීනි
අයිස් කැට

සාදන ආකරය :- කපාගත් කැරට් කැබලි බ්‍ලෙන්ඩර් කර ඉන්පසු අයිස් වතුර ,අයිස් කැට,වැනිලා පවුඩර් ස්වල්පයක් ස්වල්පයක් දමා නැවත හොදින් බ්‍ලෙන්ඩර් කරගන්න.බ්‍ලෙන්ඩර් කරගත් පසු juice glass එකකට දමා අමුත්තාට පිලිගන්වන්න .

Ice tea (අයිස් ටී )☕අවශ්‍ය ද්‍රව්‍ය :- සීනි සිරප්(Sugar surup)                         Orange Siices                    ...
26/03/2021

Ice tea (අයිස් ටී )☕

අවශ්‍ය ද්‍රව්‍ය :- සීනි සිරප්(Sugar surup)
Orange Siices
අයිස් කැට
Cool කල තේ ද්‍රාවණය
බීම බටයක්

සාදන ආකාරය :- වීදුරුවක් ගෙන ( Ice froth කල )එයට මුලින්ම සුගර් සිරප් (Sugar surup) ද්‍රාවණය දමන්න .ඉන්පසු Orange Siices (සිහින් ලෙස පෙති කපාගත් ) දමන්න.ඉන්පසු අයිස් කැට දමන්න .ඉන්පසු cool කරගත් තේ ද්‍රාවණය දමන්න.ඉන්පසු බීම බටයක් දමා අමුත්තාට පිළිගන්වන්න
☕ ☕☕☕

MIX FRUIT JUICE අවශ්‍ය ද්‍රව්‍ය :- අඹ 50g                             පැපොල් 50g                         කොමඩු 50 g     ...
23/03/2021

MIX FRUIT JUICE

අවශ්‍ය ද්‍රව්‍ය :- අඹ 50g
පැපොල් 50g
කොමඩු 50 g
අන්නාසි 50g
ලෙමන් මේස හැදි 1
සීනි 50g
වැනිලා තේ හැදි 1
අයිස් ක්‍රීම්
අයිස් කියුබ් කීපයක්

සාදන ආකාරය :- පලතුරු සියල්ල නිවරැදිව මැන ගන්න .බ්‍ලෙන්ඩරයකට දමන්න .අයිස්ක්‍රීම් හැර අනෙක් සියල්ල බ්‍ලෙන්ඩරයකට දමා බ්‍ලෙන්ඩර් කර ගන්න. හොදින් සියල්ල මිශ්‍රකර ජූස් ග්‍ලාස් එකකට දමා අයිස්ක්‍රීම් එයට දමා බීම බටයක් දමා අමුත්තාට පිලිගන්වන්න .

Mix Smoothie (මික්ස් ස්මූදි ) අවශ්‍ය ද්‍රව්‍ය :- ස්ටෝබෙරි                          කෙසෙල්                         යෝගට් ...
23/03/2021

Mix Smoothie (මික්ස් ස්මූදි )

අවශ්‍ය ද්‍රව්‍ය :- ස්ටෝබෙරි
කෙසෙල්
යෝගට්
පැපොල්
අලිපේර
අයිස්ක්‍රීම්
ඇපල්
කිරි

සාදන ආකාරය :- පලතුරු වෙන වෙනම යෝගට් හා අයිස් දමා බ්‍ලෙන්ඩර් කරගන්න.Apple වෙනමද
Banana වෙනමද යෝගට් හා කිරිද දමා වෙන වෙනම බ්‍ලෙන්ඩර් කර ගන්න ඉන්පසු ග්ලාස් එකක් Garnish කර එයට දමා බීම බටයක් දමා අමුත්තාට පිලිගන්වන්න.

23/03/2021

විවිධ හැදි වර්ග හදුනා ගනිමු

🍉පැණි කොමඩු බීම🍉 අවශ්‍ය ද්‍රව්‍ය :- ඇට හා පොතු ඉවත් කරගත් පැණි කොමඩු 1 Kg                           සීනි                ...
23/03/2021

🍉පැණි කොමඩු බීම🍉

අවශ්‍ය ද්‍රව්‍ය :- ඇට හා පොතු ඉවත් කරගත් පැණි කොමඩු 1 Kg

සීනි
නෙක්ටො
රතු කලරින් ස්‍වල්පයක්


සාදන ආකාරය :- කපාගත් කොමඩු බ්‍ලෙන්ඩර් කරන්න.ඉන්පසු එයින් ඉවත් කර සීනි, නෙක්ටො හා ජලය එකතු කරන්න .හොදින් කලවම් කරන්න .ඉන්පසු ශීතකරණයේ තබා සුදුසු වීදුරුවකට දමා බීම බටයක් සමග අමුත්තාට පිලිගන්වන්න.අවශ්‍යනම් Garnish කරන්න.🍉🍉

Hot Chocolate අවශ්‍ය ද්‍රව්‍ය  - සීනි                         කොකෝවා                         උණුවතුර                    ...
22/03/2021

Hot Chocolate

අවශ්‍ය ද්‍රව්‍ය - සීනි
කොකෝවා
උණුවතුර
කිරි
වැනිලා

සාදන ආකාරය -සීනි,කොකෝවා මිශ්‍රකර උණුවතුරෙන් දිය කර ගන්න .උදුණෙහි තබා නොනවත්වා හැදි ගාන්න.වැනිලා අවශ්‍යනම් එක් කරගන්න.කොකෝවා ස්වල්පයක් බැගින් එක්කරගනිමින් හැදිගාන්න .කිරි හොදින් මිශ්‍රකර බුබුළු දමන විට උදුනෙන් ඉවත් කරගන්න.ගැලපෙන වීදුරුවක දමා අවශ්‍යනම් Garnish කර පිලිගන්වන .

Cold Chocolate

අවශ්‍ය ද්‍රව්‍ය . Cooking Chocolate
කිරි
සීනි
Chocolate

සාදන ආකාරය Cooking Chocolate හෝ Chocolate powder කිරි ස්වල්පයක් දිය කරගන්න.එය උදුනෙහි තබා හොදින් දිය වු පසු කිරි ස්වල්පයක් බැගින් එක් කරමින් උනු කරන්න.ඉන්පසු උදුනෙන් ඉවත්කර සිසිල් වීමට තබන්න
වීදුරුවකට දමා Chocolate කුඩු දමා Garnish කරන්න.Store එකක් දමා පිලිගන්වන්න

Address


Website

Alerts

Be the first to know and let us send you an email when සාරගම VTA 2021/1 COOK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share