22/12/2022
Hash & Hasi
love story part 1...❤️
ඒ ලස්සන ආදර කතාව ආරම්බ වෙන්නෙ O/L කරල A/L වලට පොලිටිකල් විශය තෝර ගෙන private class එකකට ගියාට පස්සෙ තමා..🤭
ඉතිම් ඔහොම ඒ political class එකට මස දෙකක් තුනක් විතර යද්දි 12 වසරට අදාළ පලවෙනි පාඩමට පෙපරයක් දෙන්න ඔන කිව සර්.. එහෙම කියල සතියේ දවසක දැම්ම අමතර ක්ලාස් එකක් පේපරේ ලියන්න කියල..පන්ති තියෙන්නෙ ඉරිදට පේපරේ ලියන්න විතරක් දවසක් දැම්ම සතියේ දවසක...
ඔනන් ඉතින් එදා දවසෙ කෝම හරි වැස්සකුත් පටන් ගත්ත මම් අලුතෙන් ගත්ත ජර්සිය ඇදගෙන ක්ලාස් ගියෙ පාඩම් නම් කරේම නෑ..
දැ කෝම හරි පේපර් බෙදල ලියන්න කිව එවුනට ලියන්න දන්නෙත් නෑ කොපි කරන්නත් බෑ මම හිටියෙ හෝල් එකේ වම් පැත්තෙ ඉස්සරහම පෝලිමේ පිටි පස්සෙ ඉදන් අය්යෙක් බලන්න දාල කොපි කරනවද කියල..
මට කර ගන්න දෙයක් නැ..
ඒම ඒම ලියන්න දනනැතුව කැරකි කැරකි ඉන්නකොට තමා දැක්කෙ Hasii ව සුදු පාට ලස්සන ගවුමක් ඇදගෙන ලස්සන කෙල්ලෙක් හෝ ගාල පේපරේ ලියනව...
අනේ එවෙලෙ ඉදන් පේපරෙ පැත්තක ලීවෙම නෑ Hasii දිහා හොරෙන් බල බල හිටියෙ..
ඕම කෝමෙන් කෝම හරි පේපරෙ අරගෙන ක්ලාස් ඉවර වෙලා මගක් යනකොට මෙන්න අය වහින්න ගත්ත...
ඉට පස්සෙ මායි තව කොල්ලෙකුයි තෙමෙන හිම්ද ගිය කඩේකට..
මෙන්න ඒකට අල්ලපු කඩේටම Hasii තව යාලුවෙක් එක්ක ආව වහින නිසා එතනදි Hasii ව ටෝක් කරන්නත් හදල බය නිසා බැරි උනා බැරි වෙලා හරි ගැහුවොත් කියලා 🤭
එහෙම විනාඩියක් දෙකක් යනකොට මෙන්න ආව Hasii ගෙ අයියා වීල් එකේ Hasii ව එක්කන් යන්න..
කෝම හරි පලවෙනි දවසෙම බැරි උනා ටොක් කරන්න Hasii ව 😄
කෝම හරි එදා තමා දැන ගත්තෙ Hasii ට අයියා කෙනෙක් ඉන්නව කියල 🤭😄