Bandaranaike college Band cadet

Bandaranaike college Band cadet Never Be Unprepared
(1)

Wayaba food feasta opening movement ❤️Solaman's band cadet 10.11.2023
13/11/2023

Wayaba food feasta opening movement ❤️
Solaman's band cadet

10.11.2023

30/08/2023

Nayaknz💙

2023 නායකවරුන්All the best for ur achievements💙🖤
05/08/2023

2023 නායකවරුන්
All the best for ur achievements💙🖤

04/08/2023

2023-2024 කු/එස්.ඩබ්.ආර්.ඩී.බන්ඩාරනායක විද්‍යාලීය ශිශ්‍ය නායක නිල ලාංජන පැලදව්මේ උත්සවයට සපැමිණි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විද්‍යාලීය ශිශ්‍යභටයින් විසින් පිළිගැනීම.

විශේශ ස්තූතිය Prasanga Sandaruwan 🖤
නන් අයුරින් සහයෝගය දුන් සැමට ස්තූතිය
Good job nayaknz 💙

අද දින  2022 සමස්ථ ලංකා  පෙරදිග තූර්යවාදන  තරගාවලියට සහභාගීවන නායකවරුන්ට උනුසුම්  සුබ පැතුම්.🖤✨️කැපවී සහය දුන්  ඛන්ඩභාර ...
23/09/2022

අද දින 2022 සමස්ථ ලංකා පෙරදිග තූර්යවාදන තරගාවලියට සහභාගීවන නායකවරුන්ට උනුසුම් සුබ පැතුම්.🖤✨️

කැපවී සහය දුන් ඛන්ඩභාර පුහුණු උපදේශක D.D.P.S දලුවත්ත මහතාටත්,
ඛන්ඩයේ පෙර සාමාජිකයන්ටත්
දෙමාපියන්ටත් හදපිරි ස්තූතිය.

14/04/2021
ගරු විදුහල්පතිතුමනි.. කෙසේ පටන් ගන්නටවත් නොසිතේ... නොහිතේ නොව පටන් ගන්නේ කොතනින්ද.. ඇත්තෙන්ම අප දුටු ශ්‍රේෂ්ඨ නිහතමානීම ...
09/02/2021

ගරු විදුහල්පතිතුමනි.. කෙසේ පටන් ගන්නටවත් නොසිතේ... නොහිතේ නොව පටන් ගන්නේ කොතනින්ද.. ඇත්තෙන්ම අප දුටු ශ්‍රේෂ්ඨ නිහතමානීම ගුරුවරයා ඔබයි.. අතීතයේ වැහැර කනිශ්ටය දැන් අභිමානවත් නායකවරුන් සිටින බන්ඩාරනායකයක් කර අවසන්... තවත් ඉදිරියට යාවි... ඒ කවුරුත් නිසා නොව ඔබ නිසයි සර්.... ඔබ ගැන වචන විස්තර කරන්නට මට වචන ඇතත් ගලපා ගන්නට බැහැ.. කුරුණෑගල නගරයේ අලුතින්ම ආරම්භ කරපු පාසලක අහිංසක මල් කැකුළු වලට ලස්සන අනාගතයක් තනන්නට ඔබ විදි දුක් අපි දන්නවා.. රෑ නිදි මරාගෙන ඉස්කෝලේ ඉදලා අපි වෙනුවෙම් මහන්සි වෙන බව අපි දන්නවා.. සමහර දවස් වලට රෑ දහයයි සර් ඉස්කෝලෙන් යනකොට..❤️ ඔබේ කැපවීම අගය කරන්න මේ විදියට බෑ... ඉස්කෝලේ හැම දේකටම එකට එකතු වෙලා හැමෝ එක්කම සහයෝගයෙන් වගේම විනෝදෙම් ඉන්නවා.. ක්‍රීඩා උත්සව දවස්වලට නිවාස හදනකොට විහිළු තහළු කරලා අපිට බඩ අල්ලන් හිනා වෙන තරමට සර් විහිළු කරනවා.. අනේ ඒ කාලෙට ආයෙ යන්න තියනවනම්.... කොහොම උනත් මටනම් ඒ හැඟීම ගන්න වෙන්නෙ ආයෙ පොඩි කාලෙට ගිහින් විතරයි... ඉස්කෝලේ කැඩෙට් practice තියනකොට,band practice තියනකොට රෑ වෙනකං ඒ දිහා බලන් ඉන්නවා.. ඉදලා අපිට කන්නත් අරන් දීලා ඔලුවත් අතගාලා තමා සර් ඉස්කෝලෙන් යන්නේ... එහෙව් සර් කෙනෙක් අපිට විදුහල්පති තුමෙක් නෙමේ.. තාත්තා කෙනෙක්... දෙවෙනි තාත්තා කෙනෙක් උනා... ඉස්කෝලේ විනය වගේම සංස්කෘතියක් ඇති කරා... නියම නායකවරුන් පිරිසක් ඉස්කෝලෙන් ලෝකෙට දායාද කරන එක තමා සර්ගේ එකම හීනේ..ඒක සැබෑවෙමින් පවතිනවා... කුරුණෑගල නගරේ හොදම පාසල් අතරට එන්න ඔබ තුමා තරම් මහන්සි උනු කවුරුත් නෑ... ඒ වගේම ඉස්කෝලේ සියලුම ගුරුවරුත්, අමතක කරන්නෙ නෑ..... ගුරුවරයෙක් පන්තියෙ නැති උන වෙලාවට සර්ට මොන වැඩේ තිබ්බත් එනවා උගන්නන්න.. ඒ දවස් වල බුදු බයෙන් ඩයරි බලන්න එනවා කියලා දැනගත්තත් පොඩි ගුටියක් කාලා සර්ගෙන් මොනා හරි ඉගෙන ගෙන සර් එක්ක කතා කරන්න හරි ලැබෙනවනේ... ඒක පුදුමාකාර සතුටක් ..ඒ කාලෙ අපිටනම් ආයෙ එන්නෙ නෑ... ඉස්කෝලේ හැම දරුවෙක්ම,හැම ගුරුවරයෙක්ම සර්ට ගොඩාක් ආදරෙයි.. ඒ වගේම සර්ට ගොඩාක් පින්... අහිංසක ළමයි දාස් ගානක අනාගතේ ලස්සන කරාට..ඉස්සරහටත් ඒ ශක්තිය සර්ට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා... හැමදාමත් සර්ට අපි ආදරෙයි..

චිරං ජයතු...❤️

#පෙරදිග ශිෂ්‍යභට තූර්‍ය වාදන ඛන්ඩය, ✨️

All the students of bandaranaike college also congrats for your exam.පාසලේ ආදි බන්ඩාරනායකවරුන්ට  හදපිරි සුබ පැතුම්❤️🇲🇺
05/10/2020

All the students of bandaranaike college also congrats for your exam.පාසලේ ආදි බන්ඩාරනායකවරුන්ට හදපිරි සුබ පැතුම්❤️🇲🇺

"අද තමා පලවෙනි දවස..... අදින් පටන් ගන්න බංඩාරණායක පෙරදිග ශිශ්‍යබට කන්ඩායම දවසක රන්ටැබේ ශිශ්‍ය බට කදවුරේ අමතක වෙන්නේ නැති...
29/08/2020

"අද තමා පලවෙනි දවස..... අදින් පටන් ගන්න බංඩාරණායක පෙරදිග ශිශ්‍යබට කන්ඩායම දවසක රන්ටැබේ ශිශ්‍ය බට කදවුරේ අමතක වෙන්නේ නැති නමක් තියලා එයි..."

අදටත් ඒ වචන ටික මතකයි ඒ කටහඩින් අපිට කියපු හැටි...පැට්රිස් ඉවර වෙන්න මොහොතකට කලින් අපේ උන් සේරටම ඉදගන්න කියලා කකුල් දෙක ලන්කරගෙන කකුල් දෙක උඩ ඔලුව තියාගන්න කියලා පපුවටම දැන්නේන හැම දාම කතා කලේ ලමයිනුයි ගුරුවරුයි අතර තිබ්බ සාම්ප්‍රදායික දුරස් බව නැත්තටම නැති කරලා...

ෆේල් වෙන්න හිටපු,ඉකෝලෙන් හලපු සෙට් එකක් එකට එකතු කරලා ඉස්පොට් මීට් එක බලන්න අපු බාගෙකටම අඩවන්න තරම් කොල්ලො 32 එකට එකතු වෙලා කුරුනෑගල හතර වෙනි බලඇනියට අලුත් නමක් එකතු කරා....

ඉෂාන්,පසල්,මෙවන්,වීරසූරිය,දසුන්,ලෙශන් මේ නම් ටික රැස්සිමේ හරි ඔනෑ කුප්ප වැඩකදි ඉස්කොලේ කියවෙන නම්...

එහෙව් උන්ට වගකීමක් දිලා අනිත් උන්ගේ බොක්කට වදින්න වැඩක් කරන්න ඉගැන්නුවේ වෙන කවුරුත් නෙමේ....

හැමෝම කිවේ කරන්න බැරි වෙයි මාස දෙක තුනකින් එහෙම කියපු අයට ඇස් ලොකු කර ගන්න තැනට තිතට වදින බැන්ඩ් එකක් හැදලා පිට්ටනිය දෙවනත් කලේ අපේ සර්....

කිසි දෙයක් කරගන්න බෑ කියලා හලලා හිටපු මට වගේම මගේ උන් හැමෝටම අතට ඉන්සුමන්ට් එකක් දීලා ගහපන් පුතේ කිවේ සර් විතරයි...

මලක් ගහයි සම්බන්ද කරන්නේ නටුව....

ඒ නටුව නැත්තම් මල පරවෙලා තියා මලක් හැදෙන්නෙවත් නෑ...

බන්ඩාරණායක ප්පරදිග දූර්‍යවාදක කන්ඩායම කියන මලට නටුව උනේ අපේ සර්....

ඒ නටුව දාරගෙන හිටියා අපේ මලට එන හැම අභියෝගයක්ම..

හැම තැනිම්ම ප්‍රශ්න ඒවාම අපිට ඒවා පෙන්නනේ නැතිව සුභාශ් සාර් එක්ක හැම දේම බලාගෙත්තේ අපේ සර්...

අපේ අතින් උයපු බත් කාලා අපිත් එක්ක නිදාගත්ත සර්ලා උබලට නැතිව ඇති...

ඒත් මටනම් හිටියා...

අපිව විද්‍යාගාරේ නිදි කරලා නොනයි ලමයිවයි ගෙදර දාලා සර් ඔපිස් එක ඉස්සරහා මදුරුවෝ තල තල නිදි කිරපු හැටි තාම මතකයි....

පොතට විතරක් කරුනු දුන්නේ නැතිව අපිට හිට ගන්න ප්පවා කියලා දුන්න එකම ගුරුවරයයි මට හිටියේ..ඒ අපේ සර්....

වීරසූරිය ,ඉශාන්,පසල්,මෙවන් මේකුන් නම් ගන්න දෙයක් නෑ කියලා පන්ති රැස්වීම් වල කියන කොට,මුන්ටික තමා මගේ හොදම ගොලයෝ කිවේ අපේ සර් විතරයි....

ඒ ගොන්නු ටිකට වටිනාකමක් දුන්නේ සර්....

සහතික ගොන්නට ncc band cadet කියලා සහතික පුරෝගන්න තැන හැදුවේ අපේ සර්....

සර් නැත්තම් බන්ඩාරනායකේ බැන්ඩ් එකත් නෑ...
අපිත් නෑ....

මැනික් පොලොවෙන් ගන්නවනේ.. සමහරු ඒවට පයින් ගහන්නේ ඒවගේ වටිනාකම දන්නේ නැතුව...

ඒත් අපේ සර් ඒ මැනික් කැට අහුලගෙන ඔප්පදාල ඉහලම මිලට වෙන්දේසි කරා...

අපි ඉහලම මිලට අලෙවි වෙච්ච මැනික්...

සර්ට අපි සේරමඑකතු වෙලා බැනපු වාර අනන්තයි...

පුලුවන්නම් කකුල් දෙක අල්ලා වැදලා කියන්න සමාවෙන්න සර් කියලා...ලොවෙත් ඇඩෙයි එදාට....

ගුරුවරුමට සිය ගානක් හම්බුනා....
ඒත් ගුරුවරුන් අතර දිසාපමොක්ලා හම්බුනේ එක්කෙනයි....

සර්ටනම් ගෝලටෝ ගොඩක් ඇති ඒත් මටනම් ගුරුවරු හිටියේ එක්කෙනයි...

ඒ මගේ සර්...
අහ් නෑ අපේ සර් ....
............ ssnjeewa.....

...කවදාවත් නොදැකපු ලස්සන හදවතක් තියන ගුරුවරියක්... ස්කෝලේ හැමදේටම දුවලා පැනලා ස්කෝලෙ වෙනුවෙන් පුදුම කැපවීමක් කරන ගුරුවරි...
19/08/2020

...කවදාවත් නොදැකපු ලස්සන හදවතක් තියන ගුරුවරියක්... ස්කෝලේ හැමදේටම දුවලා පැනලා ස්කෝලෙ වෙනුවෙන් පුදුම කැපවීමක් කරන ගුරුවරියක්.. ස්කෝලේ හැම එක්කෙනා එක්කම සතුටින් ,විනෝදෙන් ඉන්න.. හදවතින් ලං වෙච්ච මැඩම්.. කෙනෙක්❤️😊 ඒ හින්දා මැඩම් ගැන වචනයක් කතා නොකරන එක හරි නෑ.. අනික් දේ තමා ස්කෝලේ western band එකක් මොන ප්‍රශ්න තිබ්බත් පටන් අරන්, ඒ හැම දේකම වගකීම් බාර අරගෙන, කැපවීම් කරලා හොද තැනකට ගත්තා... ඒ විතරක් නෙමේ ඒකනායක මැඩම්වත් අමතක නොකර බෑ.. ඔබතුමීත් නොවිදිනා දුක් වින්දා ස්කෝලේ වෙනුවෙන්.ස්කෝලේ easten cadet band එකේත් වගකීම් බාර අරගෙන ඒ වෙනුවෙනුත් අසීමිත කැපකිරීම් කරනවා... ඒ වෙනුවෙන් ස්තුතියක් දෙන්න මෙහෙම බෑ... ගීත කෝකිලාවියන්ගේ ගී ඇහුවත් අපිට කවදාවත් දැනුනේ නෑ❤️😊 ඔබේ හඩට අපි තැනූ තනු නිම කරන්නට තවමත් බෑ.. . Credit - mrs. Sachini nisansala attanayaka..😁😎

සර්..... සර් තමා අපිට ජීවිතෙ කියලා දුන්නෙ. ඔහේ පාවි පාවි ඉදපු අපේ ජීවිත වලට බලාපොරොත්තු  දීලා අපිව මිනිස්සු වගේ  ඉස්කොලෙ...
06/08/2020

සර්..... සර් තමා අපිට ජීවිතෙ කියලා දුන්නෙ. ඔහේ පාවි පාවි ඉදපු අපේ ජීවිත වලට බලාපොරොත්තු දීලා අපිව මිනිස්සු වගේ ඉස්කොලෙ හොද තත්වෙකට ගත්තෙ වෙන කවුරුත් නෙමේ.සර්..😍. ඉස්කෝලෙ ඔක්කොමලා අපිට මොනවා කිව්වත් බේරගත්තෙ, අපි එක්ක හිටියෙ සර් විතරයි. වෙලාවකට සහොදරයෙක්,වෙලාවකට හොදම යාලුවෙක්,තාත්තා කෙනෙක්,වෙලාවකට මහමෙරක් වටින මනුස්සයෙක්. Band එක පටන් ගත්තට වඩා සර් අපේ ජීවිත වලට අපු එකයි අපිට වටින්නෙ. ස්කෝලෙ band එක දාහක් ප්‍රශ්න මද්දෙ පටන් ගත්තා. විනය, එකමුතුකම, ජීවත් වෙන විදිය ඔය වගෙ දාහක් දේවල් අපි ස්ර්ගෙන් ඉගෙන ගත්තා. වැරැද්දට මොන දඩුවම දුන්නත් හිතෙ කොනකවත් තරහක් නැ....😊 අපි සර්ට ගොඩක් ආදරෙයි.. ඒ වගේම සර්ත් අපිට අදරෙයි.ඒක අපි 25 දෙනාම දන්නවා..😋☺️ කඩෙට් වලට වැඩිය අපි සර් ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. ඒකයි සර් අපි ස්ර්ට මෙච්ච්චර ආදරෙ.❤️හැම දේම කියලා දීලා ස්කෝලෙ හොද තැනක් හදලා දුන්නට සර්ට ගොඩක් පින්.❤️😊. Credit.-Mr.D.D.P.S.Daluwatta

Heaven of nayakanz❤
02/07/2020

Heaven of nayakanz❤

Old memo
17/03/2020

Old memo

Address

Kurunegala

Telephone

+94703935588

Website

Alerts

Be the first to know and let us send you an email when Bandaranaike college Band cadet posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category