Historical Paradise

Historical Paradise ඉතිහාස පිටු අතර රැදුණු නේක වූ වෘතාන්ත සොයා යන වීර්‍ය චාරිකාවට එක් වන්න ඔබත්....
(25)

මෙය එකල සමාජයේ සාමාන්‍ය සංස්කෘතික අංගයකි.නමුත් මා නම් කිසි දිනක කිසිදු ධර්ම දේශනාවක දී මේ පිළිබඳව පවසනවා අසා නැත.භික්ෂූන...
20/04/2024

මෙය එකල සමාජයේ සාමාන්‍ය සංස්කෘතික අංගයකි.නමුත් මා නම් කිසි දිනක කිසිදු ධර්ම දේශනාවක දී මේ පිළිබඳව පවසනවා අසා නැත.භික්ෂූන් වහන්සේලා එලෙසින් මේ කරුණ ප්‍රසිද්ධියේ නොපවසන්නේ ඇයි දැයි සිතාගත නොහැක.

එසේම මට ඇති අනෙක් ගැටලුව නම් බෞද්ධ සාහිත්‍යකරුවා මහත් වූ අභිරුචියකින් යුතුව වර්ණා කරන ජනපද කල්‍යාණියගේ හා නන්ද කුමරුගේ ප්‍රේමය සැබෑවක්මද යන්නය.මක් නිසාද යත් සිය එක කුස උපන් සොයුරිය කෙරෙහි පතිනියකගේ ස්වරූපයෙන් ඔය සා විසල් ප්‍රේමයක් කල හැකි ද....?

කොච්චර වයසට ගියත් වයස පේන්නෙ නැති අය ඉන්නවා හරියට යොන් ඒ මිස් වගේ......🤍
19/04/2024

කොච්චර වයසට ගියත් වයස පේන්නෙ නැති අය ඉන්නවා හරියට යොන් ඒ මිස් වගේ......🤍

19/04/2024

සොන්ජෝ රජුට උයීන් අගමෙහෙසියගේ වටිනාකම දැනෙනුයේ ඇගේ අවසන් සුසුම හෙලන මොහොතේදී ය.සුක්ජොන් රජුට ද ඉන්හ්යොන් අගමෙහෙසියගේ වටිනාකම දැනෙනුයේ ඇගේ අවසන් සුසුම හෙලන මොහොතේදී ය.

🔹මෙහි දැක්වෙන්නේ The King's Face සහ අභීත දියණිය කතාංගයන්හි එම අගමෙහෙසියන්ගේ නික්ම යාම පෙන්වූ අවස්ථාවන් ය.

අපේ සමූහයේ පළ කරලා තිබුණ පෝස්ට් එකකට ආපු කමෙන්ට් නිසා මට මේ ටික ලියන්න හිතුනා.මහා රාවණා රජු යනු සක්විති රජ කෙනෙක් නෙවෙයි...
19/04/2024

අපේ සමූහයේ පළ කරලා තිබුණ පෝස්ට් එකකට ආපු කමෙන්ට් නිසා මට මේ ටික ලියන්න හිතුනා.

මහා රාවණා රජු යනු සක්විති රජ කෙනෙක් නෙවෙයි.එහෙම කියන්න හේතු දෙකක් තියෙනවා.

1. රාවණා රජු කාශ්‍යප බුදුන්ගේ සමකාලීනයකු වීම.දෙතිස් මහා පුර්ෂ ලක්ෂණ වලින් යුතු බුදු කෙනෙක් හා සක්විති රජ කෙනෙක් මේ ලෝකෙ එකට පහළ වෙන්නෙ නැ.

2.සක්විති රජෙක්ට සිහසුන වෙනුවෙන් යුද්ධ කරන්න අවශ්‍ය නෑ.හැබැයි රාවණා රජු සිහසුන ලබාගන්නෙ සිය අර්ධ සහෝදරයාව නෙරපලා දාලා.

රාවණ රජුට වෙන බිසෝවරුන් හිටියද.මන්දෝදරී දේවියට වෙන නම් තිබ්බද.

* ධ්‍යාන මාලිනී,කල්‍යාණි හා මන්දෝදරී මේ නම් තුනෙන්ම හැදින්වුණේ රාවණයන්ගේ අගබිසව.

*ඇය ඔහුට දාව මේඝනාද හා සොහේළි යන නිවුන් දරු දෙදෙනාත් අක්ෂය කුමාර හා අධිකාය නම් පුත් කුමරුටත් ජීවය දීලා තියෙනවා.

*ඌව පරණගම කිරවනාගම තියෙන ස්ත්‍රී පුර කන්ද ආශ්‍රිතව තියෙන සබැදීන් වල රාවණ රජුගේ 700ක් වූ අන්තපුර ස්ත්‍රීන් ගැන සදහන් වෙනවා.

තව ප්‍රශ්න තියෙනව නම් අහන්න දන්න දෙයක් නම් පිළිගත හැකි සාක්ශි සහිත්ව උත්තර දෙන්නම්

💕

19/04/2024

💠යොන්සන් රජුගේ මිත්තනිය වූ හන් ඉන්සූ මහා මව් බිසවත්
💠යොන්සන් රජුගේ අගමෙහෙසිය වූ ශින් ජෙයින්වොන්දොක් අගබිසවත්
සුජාත දියණි කතාංගය තුළින් දක්නට ලැබෙන එකම අවස්ථාව මෙයයි.

තම පුතුව මරු තුරුලට යැවූ නිසාත් තමාවත් තම දියණියවත් බටහිර මැදුරෙහි අගුලු දමා අනේක ආකාරයන්ගෙන් දුක් කම්කටොලු වලට මුහුණ දී...
19/04/2024

තම පුතුව මරු තුරුලට යැවූ නිසාත් තමාවත් තම දියණියවත් බටහිර මැදුරෙහි අගුලු දමා අනේක ආකාරයන්ගෙන් දුක් කම්කටොලු වලට මුහුණ දීමට සිදු වූ නිසාත් ඇය අවසානයේ ඊට පලිගැනුම වශයෙන් නව රාජ්‍යයක් නිර්මාණය කිරීමට අවැසිව සිටි තම නීත්‍යානුකූල පුතු වූ ග්වන්හේ රජුට සිහසුන පවා අහිමි කරවීය

අතීතයේ රාජකීය ප්‍රභූ ස්ත්‍රියගේ ජීවිතය ගැන වත්මන් අපට සිහිනෙන් පවා සිතීමට අපහසුය .........
19/04/2024

අතීතයේ රාජකීය ප්‍රභූ ස්ත්‍රියගේ ජීවිතය ගැන වත්මන් අපට සිහිනෙන් පවා සිතීමට අපහසුය .........

උයි බින් සොන් නොහොත් ජෝසන් යුගයේ අවිහිංසකම උපභාර්‍යාව වූ ඇය තමා වැදූ පුතු හා ඔහුගේ නීත්‍යානුකූල මව වූ හ්යෝඋයි අගබිසවගේ බ...
19/04/2024

උයි බින් සොන් නොහොත් ජෝසන් යුගයේ අවිහිංසකම උපභාර්‍යාව වූ ඇය තමා වැදූ පුතු හා ඔහුගේ නීත්‍යානුකූල මව වූ හ්යෝඋයි අගබිසවගේ බැදීමට පවා කිසිදු අතපෙවීමක් නොකර නිහඩ හා සාමකාමී ජීවිතයක් ගෙවා ඇත.

💕

ළමයි පේජ් එකේ රිච් වලට උන දෙයක් හොයාගන්න නැ 🥺 ප්ලීස් මේක අප් කරන්න කෝ.......❤️❤️❤️
18/04/2024

ළමයි පේජ් එකේ රිච් වලට උන දෙයක් හොයාගන්න නැ 🥺 ප්ලීස් මේක අප් කරන්න කෝ.......❤️❤️❤️

18/04/2024

Updated😼

මේ ටීම් දෙකෙන් ඔයාලා වැඩියෙන්ම කැමති කාටද කියල කමෙන්ට් කරන්න බලන්න ...........💕😗
18/04/2024

මේ ටීම් දෙකෙන් ඔයාලා වැඩියෙන්ම කැමති කාටද කියල කමෙන්ට් කරන්න බලන්න ...........💕😗

18/04/2024

පෙම් කළ වරදට ඔවුන්ට අවසානයේ උරුම වූයේ මරණයයි......🥀

සමහර කතා තියෙනව එව්ව බැලුවෙ ඇයි කියල මට තාමත් ප්‍රශ්නයක්.ඔයාලට එහෙම හිතුන කතා මොනාද? මට නම් ඉතින් Jang Ok Jung,Red Sleev...
17/04/2024

සමහර කතා තියෙනව එව්ව බැලුවෙ ඇයි කියල මට තාමත් ප්‍රශ්නයක්.ඔයාලට එහෙම හිතුන කතා මොනාද? මට නම් ඉතින් Jang Ok Jung,Red Sleeve එහෙම

17/04/2024

ඒ කොටස🥺🥺

17/04/2024

පාක් යුන් හ්යේ ශිල්පිණිය විසින් ජෝසනයේ ප්‍රකට අගමෙහෙසියක් වූ කිම් හ්යෝඋයි අගමෙහෙසිය ලෙසින් හා ජුන්ජොන් රජුගේ උපභාර්යාවක් වූ ලී සුක්වොන් උපබිසවගේ චරිතය යහපත් මහරජ සහ සුජාත දියණි කතාංගයන් තුළින් මෙලෙස දුටිමු.......❤️

මතකද?
17/04/2024

මතකද?

සස්වාමික ස්ත්‍රියක මෙන්ම වැන්දඹු ස්ත්‍රියක වන මව් රැජිණිය පරදාර සේවනයෙහි යෙදුනහොත්?මව් රැජිණිය යනු දේශයේ බලවත්ම තෙවන ස්ත...
16/04/2024

සස්වාමික ස්ත්‍රියක මෙන්ම වැන්දඹු ස්ත්‍රියක වන මව් රැජිණිය පරදාර සේවනයෙහි යෙදුනහොත්?
මව් රැජිණිය යනු දේශයේ බලවත්ම තෙවන ස්ත්‍රියයි.ඇය වෙනත් පුරුෂයෙක් හා පරදාර සේවනයෙහි යෙදුනහොත් ඇයට අනිවාර්යයෙන්ම ඇගේ තනතුර අහිමි වේ.එසේම ඇයව ඇගේ මැදුරෙහි සිරගතව පිටත අය සමඟ කිසිදු සබඳතාවක් රහිතව ශ්වේත වර්ණිත ඇඳුමින් ඇගේ මරණය තෙක්ම දිවි ගෙවීමට සිදුවේ.

පරදාර සේවනයෙහි යෙදුනාවූ පුරුෂයා හට අනිවාර්යයෙන්ම මරණීය දණ්ඩනය හිමි වේ.ඔහු විසින් සිදු කරන ලද කිලිටි සිදුවීම හේතුවෙන් ඇගේ පවුලෙහි අයට ද නූපන් පරම්පරාවට ද හිමිවනුයේ වහලුන් ලෙස ජීවත් වීමට ය.

මෙවැනි සිදුවීමකට ගත හැකි කදිම නිදසුන වන්නේ ගෝර්යෝවේ චොන්චු මව් රැජිණිය සහ කිම් චි යං ය.මව් රැජිණිය ට ඇගේ බලය අහිමි වූ අතර කිම් චි යං ට මරණය උරුම විය.චොන්චු මව් රැජිණිය යනු ඔබ කවුරුවත් දන්නා වන් සෝ නොහොත් සුප්‍රකට ග්වන්ජොන් රජුගේ පුතු ග්යොන්ජොන් රජු හා විවාහ වී සිටි වූක් කුමරුගේ දියණියකි.

16/04/2024

වත්මන් මහරජු මිය ගිය යන විට ඔහුගේ අගමෙහෙසිය ජීවත්ව සිටියහොත් ඇය රජදහනෙහි මව් රැජිණිය ලෙස බලයට පත් වනු ඇත.නව මහරජු නිර්මාණය කිරීමට බලය ඇත්තේ ඇයට ය.ඇය නව රජු සිංහාසනාරූඪ වීම වැළැක්වීමට ත් රජු ව සිහසුනින් නෙරපීමට ද බලය ඇත.මව් රැජිණිය විසින් රජුව නෙරපීමට බලය යොදාගත් අවස්ථා ද්විත්වයක් ජෝසනයේ දක්නට ලැබේ.ඒවා නම් ජාසුන් මව් රැජිණිය විසින් යොන්සන් රජුව නෙරපීමට අනුමැතිය ලබා දීම සහ සොසොං මව් රැජිණිය විසින් ග්වන්හේ රජුව නෙරපීමට අවසර ලබා දීම ය.

කවදාවත් අමතක කරන්න බැරි පුංචි පවුලක්❤️
15/04/2024

කවදාවත් අමතක කරන්න බැරි පුංචි පවුලක්❤️

සත්‍ය යටපත් කළත් සත්‍යය තරමක් වෙනස් අයුරින් පෙන්වන කතාංගය💠මේ දිනවල විකාශනය වන Missing Crown Prince කතාංගයෙහි සැඟවුණු ඉති...
15/04/2024

සත්‍ය යටපත් කළත් සත්‍යය තරමක් වෙනස් අයුරින් පෙන්වන කතාංගය
💠මේ දිනවල විකාශනය වන Missing Crown Prince කතාංගයෙහි සැඟවුණු ඉතිහාසය මෙයයි.


🔸කතාංගයෙහි පෙන්වන හේජොන් රජුගේ සිහසුන නිර්මාණය කර දෙනු ලැබුවේ මින් සොසු මව් රැජිණිය විසිනි.
🔹සොන්ජොන් රජුගේ සිහසුන නිර්මාණය කර දෙනු ලැබුවේ හන් ඉන්සූ මව් රැජිණිය විසිනි.


🔸කතාංගයෙහි පෙන්වන සොසු මව් රැජිණිය රාජ්‍ය පාලනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරන අතර ඇය යී ගොන් කිරුළ හිමි කුමරුට එතරම් කැමැත්තක් නොදක්වයි.
🔹ඉන්සූ මව් රැජිණිය රාජ්‍ය පාලනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරන අතර ඇය යී යුන් කිරුළ හිමි කුමරුට එතරම් කැමැත්තක් නොදක්වයි.


🔸කතාංගයෙහි පෙන්වන යී ගොන් කිරුළ හිමි කුමරු කඩවසම් මෙන්ම සැහැල්ලු දිවියක් ගත කෙරුමට අවැසිව සිටි කුමරෙකි.ඔහුගේ මව ඔහු කුඩා කාලයේදී මිය ගොස් ඇති බව මාගේ මතයයි.
🔹යී යුන් කුමරු ජෝසනයේ කඩවසම් ම රජෙකු ලෙස සැළකෙන අතර ඔහු සැහැල්ලු දිවියක් ගත කෙරුමට අවැසිව සිටි කුමරෙකි.ඔහුගේ මව වූ යුන් ජෙහොන් අගමෙහෙසිය කුමරු කුඩා කාලයේ සිටියදී මිය ගියාය.


🔸කතාංගයෙහි පෙන්වන යුන් අගබිසව රජුගේ වත්මන් අගමෙහෙසිය යි.ඇය යී ගොන් කුමරුගේ නීත්‍යානුකූල මව වන අතර දොසොං මහා කුමරුගේ මව යි.
🔹යුන් ජොන්හ්යොන් අගමෙහෙසිය සොන්ජොන් රජුගේ අගමෙහෙසියක් වූවාය.ඇය යී යුන් කුමරුගේ නීත්‍යානුකූල මව වන අතර ජින්සොං මහා කුමරුගේ (අනාගත ජුන්ජොන් රජු) මව යි.


🔸කතාංගයෙහි පෙන්වන දොසොං කුමරු යනු හේජොන් රජුගේ බාල පුතු ය.ඔහු කුඩා කල පටන් සොසු මව් රැජිණියගේ ප්‍රිය මුණුබුරු ය.එසේම සොසු මව් රැජිණිය දොසොං කුමරුව රාජ්‍යයේ මීළඟ අනුප්‍රාප්තිකයා කිරීමට ද ක්‍රියාවන් සිදු කිරීමෙහි නියැලී සිටියි.
🔹ජින්සොං කුමරු යනු සොන්ජොන් රජුගේ බාල පුතු ය.ඔහු කුඩා කල පටන් ඉන්සූ මව් රැජිණියගේ ප්‍රිය මුණුබුරු ය.එසේම ඉන්සූ මව් රැජිණිය ජින්සොං කුමරුව රාජ්‍යයේ මීළඟ අනුප්‍රාප්තිකයා කිරීමට ද ක්‍රියාවන් සිදු කිරීමෙහි නියැලී සිටියාය.

14/04/2024

පූර්ව ජෝසනයේ අග්නි ජාලාවක ආරම්භය ලාංකේය රූපවාහිනී තිරයෙන් මෙලෙස දක්නට ලැබිණි.

උණ නිසා post එකක්වත් හදන්න විදිහක් නෑ ළමයි🤒🤕
14/04/2024

උණ නිසා post එකක්වත් හදන්න විදිහක් නෑ ළමයි🤒🤕

අක්බර් අධිරාජයා හා අලුත් අවුරුද්ද .....ශ්‍රී ලාංකික අප පමණක් නොව ඇතැම් ඉන්දියානුවෝද අද උත්සවත් ශ්‍රීයෙන් සමරනු ලබති.ඒ අත...
14/04/2024

අක්බර් අධිරාජයා හා අලුත් අවුරුද්ද .....

ශ්‍රී ලාංකික අප පමණක් නොව ඇතැම් ඉන්දියානුවෝද අද උත්සවත් ශ්‍රීයෙන් සමරනු ලබති.

ඒ අතරින් බෙංගාල ජනයාද අද දින එනම් අප්‍රේල් 14 වන දින සිය නව වසර සමරනු ලබයි.' පෙහෙලා බොයිශාක් , යනුවෙන් බෙංගාල වැසියන් අද දිනය හඳුන්වනු ලබන අතර සම්ප්‍රදායික බෙංගාල දින දර්ශනයට අනුව ඔවුන්ගේ වසර ආරම්භ වන්නේ අද දිනය.

මෙම බෙංගාල දින දර්ශනය නිර්මාණය වී ඇත්තේ අක්බර් අධිරාජයාගේ ආඥාවකට අනුවය.මූගල් වරු භාවිතා කළ චන්ද්‍ර දින දර්ශනයට අනුව බදු එකතු කිරීමේ ක්‍රියාවලිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට බාධා ඇති වූයේ සූර්ය දිනදර්ශනය මූලික කරගත් ජීවන රටාවකට හුරුව සිටි හින්දු වරුන්ගේ අස්වනු නෙළීමේ කාලය චන්ද්‍ර දින දර්ශනයට සමාන නොවීම නිසාය.

මෙම ගැටලුව නිසාවෙන් කිසිවෙකුත් අගතියට පත්වීම වැළැක්වීම සදහා අක්බර් අධිරාජයා විසින් ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයත් හින්දු සූර්ය දින දර්ශනයත් උපයෝගී කරගෙන නව දින දර්ශනයක් නිර්මාණය කර ඇත.

එම දින දර්ශනයට අනුව බදු එකතු කිරීමට කිසිදු බාධාවක් ඇති නොවූයේ අප්‍රේල් 14 වන විට අස්වනු නෙලා අවසන්ව පවතින බැවිනි.

ජලාල් උද්දීන් මොහොම්මද් යුධ බිමේ දී රකුසෙකු උවත් ජනයාට ජනහිතකාමී සාධාරණ පාලකයෙකු විය.ඔහුට ශ්‍රේෂ්ඨත්ව යන අර්ථය ඇති " අක්බර්, නාමය ජනයාම පිරිනමා ඇත්තේ එබැවිනි.

❤️

මහා සම්මත මනු රජුගේ රාජාභිෂේකය සමරණු වස් ආරම්භ වූ බක්මහ සැණකෙළිය පශ්චාත් කාලීනිව අස්වනු නෙළා අවසන් කිරීමේ කාලයට සමපාත වූ...
14/04/2024

මහා සම්මත මනු රජුගේ රාජාභිෂේකය සමරණු වස් ආරම්භ වූ බක්මහ සැණකෙළිය පශ්චාත් කාලීනිව අස්වනු නෙළා අවසන් කිරීමේ කාලයට සමපාත වූයෙන් බක්මහ සැණකෙළියට අස්වනු උත්සවද එක් හේතුවක් විය.

පළමු හිරු කිරණ ලම්භකව දිවයිනට වැටනෙ මොහොතේ අස්විද නැකතින් මනු රජු රාජාභිෂේක වූ අතර එවන් වූ උත්සවයක් මල පෙරේත ආත්ම සමයමේ යන දෙගොඩහරි ජාමයේ සමරන්නට යුතු නොවන බව වටහා ගැනීමට හැකි වීම පිළිබඳව මා මටම ස්තූති කරමි.

ඉතින් හිතවතුනි සෑම සූර්ය වංශිකයෙකු හටම මේ ලැබුවා වූ සූර්ය මංගල්‍ය සමය සුබම වේවා.

💕

දැන් ඉතින් එහෙම කෑවෙ නෑ කියාවි නෝනලා මහත්තුරු ටික
13/04/2024

දැන් ඉතින් එහෙම කෑවෙ නෑ කියාවි නෝනලා මහත්තුරු ටික

13/04/2024

මං කිව්ව හරි නේද😼😼

හිරු දෙවිඳුගෙ මංගල්ලේ මේන් බලල්ලා😼 අපහාස නොවූ උපහාසයක් වූ Post එකකි.Problem fixed Idea credit goes to Kaushala malli ( O...
13/04/2024

හිරු දෙවිඳුගෙ මංගල්ලේ මේන් බලල්ලා😼
අපහාස නොවූ උපහාසයක් වූ Post එකකි.
Problem fixed
Idea credit goes to Kaushala malli ( One of our top fan )

උණ නිසා අමාරුවෙන් ඉද්දි සාදන ලද අපහාස නොවූ උපහාසයක් වූ Post එකකි.
13/04/2024

උණ නිසා අමාරුවෙන් ඉද්දි සාදන ලද අපහාස නොවූ උපහාසයක් වූ Post එකකි.

බඹරුන් උමතු කෙරවූ හන්යන් නුවර අම්බපාලිය......❤️✨️Film🔸🔹Hwan Jin Yi  Comment වලට පස්සෙ reply කරන්නම් climate case නිසා උණ...
13/04/2024

බඹරුන් උමතු කෙරවූ හන්යන් නුවර අම්බපාලිය......❤️

✨️Film
🔸🔹Hwan Jin Yi



Comment වලට පස්සෙ reply කරන්නම් climate case නිසා උණ මට 🤒🤕

12/04/2024

නිහඬ පෙම්වතා වූයේ ඔහුයි.......❤️

Address

Kurunegala

Alerts

Be the first to know and let us send you an email when Historical Paradise posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Historical Paradise:

Videos

Share


Other Digital creator in Kurunegala

Show All