Roxx_official

  • Home
  • Roxx_official

Roxx_official 彡ROXX
3 Finger Clawe + Gyro
ID- 5609564523

02/08/2022

මතකද මාව😊❤️ Account එකෙන් සෙල්ලම් කරන්නෙ මම නෙමෙයි යාලුවෙක්ට දුන්නා. ටික කාලෙකින් එන්නම්❤️ හැම කොල්ලටම කාලයක් එනවා කරපු හැමදේම සීමා කරලා සැබෑ ජීවිතේ ගේමක් ගහන්න පටන් ගන්න වෙන දවසක්💙

මේ වගේ ලොකු tournament එකකට මම වගේ පොඩි Player කෙනෙක්ට සෙල්ලම් කරන්න එන්න කිව්ව එකම ඇති ගයාන් අයියෙ❤️ Gayan gaming
18/07/2022

මේ වගේ ලොකු tournament එකකට මම වගේ පොඩි Player කෙනෙක්ට සෙල්ලම් කරන්න එන්න කිව්ව එකම ඇති ගයාන් අයියෙ❤️ Gayan gaming

හොදම යාලුවා මැරිච්ච  දවසට 😂😂
18/07/2022

හොදම යාලුවා මැරිච්ච දවසට 😂😂

ගෙදර ඉන්නකොට හැමදේම හදලා දීලා ලගටම ගෙනත් දුන්නා🥺 Phone එක ඔබ ඔබ ඉන්නකොට බනිනකොට තරහ ගියා වදයක් කියලා හිතුනා😔 අරහෙ යන්න එ...
16/07/2022

ගෙදර ඉන්නකොට හැමදේම හදලා දීලා ලගටම ගෙනත් දුන්නා🥺 Phone එක ඔබ ඔබ ඉන්නකොට බනිනකොට තරහ ගියා වදයක් කියලා හිතුනා😔 අරහෙ යන්න එපා මෙහෙ යන්න එපා කියලා නීතී දානකොට වදයක් කියලා හිතුනා😔 ඒත් අම්මගෙන් තාත්තගෙන් ඈත් වෙලා ඈත රටකට ආව දා ඉදලා එයාලා ලග නැති අඩුව ගොඩක් දැනෙනවා❤️😔

ඊලග ජනාධිපති මන් ඉල්ලුවොත් Support එක දෙනවද😁😂 PUBG ලංකාවෙ ජාතික ක්‍රීඩාව කරනවා😌
12/07/2022

ඊලග ජනාධිපති මන් ඉල්ලුවොත් Support එක දෙනවද😁😂 PUBG ලංකාවෙ ජාතික ක්‍රීඩාව කරනවා😌

Sesason කීයද කියලා මතකද🥺💙  Rank, KD පස්සෙ යන්නැතුව ආතල් එකේ ඈත පැනලා ace ගහපු කාලෙ🥺❤️
08/07/2022

Sesason කීයද කියලා මතකද🥺💙 Rank, KD පස්සෙ යන්නැතුව ආතල් එකේ ඈත පැනලා ace ගහපු කාලෙ🥺❤️

හායි මාව මතකද😑❤️
05/07/2022

හායි මාව මතකද😑❤️

28/05/2022

Mention කරන්න එපා😂

04/04/2022

අද Live එන්න වෙන්නැ දෝණි කේස් බන්🥺🥲😑

22/02/2022

උඹලා කාටද තියන්නෙ😑😁

23/12/2021

ඉවර වෙනකන් බලන්න එපා😒

07/12/2021

කවුද ROXX කියන්නෙ😒 බොටෙක්🥺

01/10/2021

Enemy ය ගහපු එකත් වැදුනා හැබැයි😒💙

25/09/2021

Sniper traning වල Pistol එක උස්සන් එන්න එපා බන් ඉතින්😒😌

25/09/2021

සමහරුන්ට Mag එකම ගැහුවත් මැරෙන්නැ🤣

24/09/2021

Casper Gaming Vs ROXX 🤭💙 මතකද එදා😒

Address


Alerts

Be the first to know and let us send you an email when Roxx_official posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Roxx_official:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share