Bhoomi RADIO

Bhoomi RADIO Check out this great radio station Bhoomi Radio in ZenoFM https://zenoplay.zenomedia.com/s/vsHDq3
(20)

සුපිරි කණ්ඩායම් හයක් මුහුනට මුහුන තරග වදිනමෙවරත් UPL  තරඟාවලිය භූමි රේඩියෝ  වෙතින්Ready වෙන්න සුපිරිතම ක්‍රිකට් සැණකෙළිය...
20/03/2024

සුපිරි කණ්ඩායම් හයක් මුහුනට මුහුන තරග වදින
මෙවරත් UPL තරඟාවලිය භූමි රේඩියෝ වෙතින්
Ready වෙන්න සුපිරිතම ක්‍රිකට් සැණකෙළියට

📺 Facebook App එක මගින් - දිවයින පුරා

Bhoomi RADIO YouTube චැනලයට පිවිසෙන්න 👌
https://www.youtube.com/bhoomi radio

Bhoomi Radio TikTok චැනලයට පිවිසෙන්න 👌
https://www.tiktok.com/

Facebook book page එක ඔස්සේ

01/01/2024
16/12/2023

අද ශ්‍රී ලංකා ගුවන්විදුලි දිනයයි

1924/06/27 ආරම්භ වූ
අපේ ගුවන්විදුලියේ ට්‍රාන්ස්මීටරය මාරු කර අදට අවුරුදු අනු අටයි

පැපොලදෙයියන්ගේ ⁣ලේඩපැපොල රෝගය වැරිසෙලා සොස්ටර් නම් වෛරසය මගින් ඇති කරන ඉතාමත්ම බෝවන සුළු රෝගයකි. මෙය මුල් අවස්ථාවලදී ඇස්...
14/12/2023

පැපොල

දෙයියන්ගේ ⁣ලේඩ

පැපොල රෝගය වැරිසෙලා සොස්ටර් නම් වෛරසය මගින් ඇති කරන ඉතාමත්ම බෝවන සුළු රෝගයකි. මෙය මුල් අවස්ථාවලදී ඇස්වල ඇතිවන ආසාදනයක් හා පීනස් ලක්ෂණ ඇතිව ආරම්භ වුවද රෝගයට ආවේනික වූ ලප සිරුර පුරා ප්‍රධානව කඳ කොටසේ සහ හිසෙහි ඇති‍වේ. ඒවා කැසීමකට ලක් වී පැපොල කැළැල් ඇති‍වේ. බෙහෝමයක් කුඩා තුවාල කැළලක් ඇති නොවීම සුවවීයයි.

පැපොල රෝගය සඳහා දින 10 සිට 21 දක්වා බීජෞෂණ සමයක් ඇත. ආසාදිත රෝගියෙකුගේ නාසයෙන් පිටවන කුඩා බිඳිති මනින්නේ තුවාල මගින් පිටවන ස්‍රාවයක් මගින් කෙළින්ම ස්පර්ශවීමෙන් රෝගය ව්‍යාප්තවේ. එක් වරක් රෝගය ඇති වූවෙකුට ජීවිත කාලය පුරාවටම කල්පවත්නා පරිදි නැවත රෝගය නොසෑදීමට ආරක්ෂාකාරී ප්‍රතිශක්තිකරණයක් ලැබේ.

රෝගය වැඩිහිටියන් තුල කුඩා දරුවන්ට වඩා දරුණු ලෙස ඇති වියහැකි අතර කලාතුරකින් මෙමගින් මරණය පවා ඇති විය හැකිය. ගර්භනී මවුවරුන් හා සිරුරේ ප්‍රතිශක්තිය අඩපන වු පුද්ගලයන්ගේ මෙම රෝගය නිසා ඇතිවන සංකූලතාවයන්ට වැඩි අවදානමක් ඇත. මෙලෙස බහුලවම ඇති වන සංකූලතාවය වන්නේ වෛරසය නැවත සක්‍රියවීමෙන් ඇතිවන "ෂින්ගල්" නම් කුඩා තුවාල සමුහයකින් යුත් කැළලයි.

රෝග ලක්ෂණසංස්කරණය

ඉහතින් සඳහන් කළ ආකාරයට පැපොල රෝගය ව්‍යාප්ත වන්නේ ආසාදිත රෝගියෙකු හා කෙලින්ම සිදුවන ස්පර්ශයෙන් හෝ රෝගියෙකු කහින විට හෝ කිවිසන විට පිටකරන බිඳිති මගිනි. බිබිලේ ඇතිවන ස්‍රාවයන් කෙලින්ම ස්පර්ශ කිරීමෙන්ද රෝගය ඇතිවේ. ආසාදිත රෝගියෙකුට රෝගය ව්‍යාප්ත කිරීමට හෝ වෙනකෙකුට රෝගය බෝකිරීමට හැකියාව හැකියාව ඇත්තේ සිරුරේ තුවාල ඇතිවීමට දින දෙකකට පෙර කාලයේ සිට තුවාල සුව වී කැලල ඇතිවීම දක්වා ගතවන කාල පරාසය තුල පමණි. මෙය දින 5 ක් සිට 14 ක් අතර කාලයක් ගනී. ආසාදිත රෝගියෙකුගෙන් අදාල රෝග කාරකය සිරුරට ඇතුලුවීමෙන් පසුව තව අයෙකුට ‍රෝගය ඇතිවීමට දින 10 සිට 21 ක් දක්වා කාලයක් ගතවේ.

පැපොල රෝගයේ මුල් අවස්ථාවලදී මිලිමීටර් දෙකේ සිට හතර දක්වා ප්‍රමාණයන්ගෙන් යුක්ත වූ රෝස පෙත්තක් ආකාර හැඩයක් ඇති රතු පැහැති ලප ඇතිවේ. මෙම රතුපැහැ ලප මත තුනී බිත්තියක් ඇති පැහැදිලි ස්‍රාවයකින් පිරුණු දිය බිඳක් ආකාරයට බිබිලි හට ගනී. මේ ආකාරයට “රෝස පෙත්තක් මත රැදුණු දිය බිදක්” ආකාරයට රෝගය සඳහාම ආවේනික වූ කුෂ්ඨයක් හටගනී. පැය අටක් හෝ දොලහකට පසුව බිබිලි තුල වූ දියරය අපැහැදිලි වී බිබිලි කැඩීයාමෙන් කබොල්ලක් සෑදේ.මෙම ස්‍රාවය ඉතාමත්ම බෝවන සුළුවේ. නමුත් කබොල්ල සෑදීමත් සමගම එමගින් රෝගය ඇති කිරීමේ හැකියාව අවම වේ. දින හතක් අවසානයේදී මෙම කබොල්ල හැලීයන අතර ඇතැම් අවස්ථාවලදී ආවාටයක් වැනි කැළලක් ඇතිවේ. එක් තුවාලයක් මෙලෙස දින හතක් අවසානයේදී ඉහත කී අන්දමට චක්‍රයක් සම්පුර්ණ කළද පැපොල රෝගයේ ආවේනික ලක්ෂණය වන්නේ අළුතින් දිනපතාම දින කිහිපයක් ගතවන තුරු තුවාල ඇතිවීමයි. එබැවින් සතියකට පෙර අළුතින් තුවාල බිබිලි හටගැනීම නතරවන අතර ඒ වන විට පවතින තුවාල කබොල්ලක් සෑදී සුව වේ. එම නිසා ආසාධිතයන් නැවත සමාජගත කල යුත්තේ සියළුම තුවාල වල කබො‍ල්ල සෑදි සුවවීමෙන් අනතුරුවය.

සිරුර තුල නිදන්ව තිබූ පැපොල වෛරසය නැවත සක්‍රීය වීමෙන් ‘ෂින්ගල්’ නැමැති කුඩා තුවාල සමුහයකින් යුක්ත වූ කැළලක් ඇති‍වේ.මෙලෙස ඇතිවන තුවාල මගින් නැවතත් වෛරසය ව්‍යාප්ත කිරීමට හැකියාව ඇත. රෝගය ව්‍යාප්ත වීම සඳහා ආසාදිත පුද්ගලයෙකු සමග ස්පර්ශයක් ඇතිවීම අත්‍යවශ්‍ය නොවේ. මෙලෙස රෝගය බෝවීම අදාල පුද්ගලයා තමාට රෝගය ඇතිබව දැනගැනීමටත් පෙර සහ තුවාල හටගැනීමටත් පෙර සිට සිදුවේ. පැපොල රෝගීන් තුවාල ඇතිවීමට දින දෙකකට (2) පෙර සිට තුවාල සුව වීම දක්වාම අන් අයට රෝග කාරක වෛරසය ව්‍යාප්ත කරති එනම් තුවාල ඇති වී දින 4 – 5ක් යන තුරු කාලයේදිය.

අවිද්‍යාත්මක මති මතාන්තරවල විද්‍යාත්මක පැති කවරේද ?

දින 14 යන තුරු සමාජයෙන් වසන්ව හුදකලා වාසය කලයුතුද ?- ඔව්. වාහකයා පරිසරගත වීම වැලැකිය යුතුය.

දින 14 වන තුරු ස්නානය නොකල යුතුද ? - නෑමේදී ජලය පොදු දහරා වලට මුදා නොහරින්නේනම් දිනකට තෙවරක් වුවත් විසබීජ නාසක සබන් ඇසුරෙන් ස්නානය කිරීම සුදුසුය.

පිළි (කරවල යනාදී) ආහාරවලින් වැලකිය යුතුද ? - වෛරස් යනු අධික පොරෝටීන් හානිකාරකයක් වන බැවින් එවැනි පොෂක අඩු කිරීම සුදුසු නැත.

දිනපතා සිසිල් ආහාර වර්ග භාවිතා කිරීම අවශ්‍යද ?- අතිරේක වශයෙන් සෙම ආස්ර්ත රෝග වලින් තොරනම් සුදුසු වන්නේය

නිදන ආසන මත කොහොඔ කොල අතුරා තිබීම යෝග්‍යද? - මේ ගැන විද්‍යාත්මක පදනමක් නිශ්චිතව නොමැති නමුත් කොහොඔ පත්ර උණුසුම් සරීරයට සිසිලසක් ලබාදේ. නමුත් එයින් සරීරය තුල ඇති රෝගකාරක සදහා කිනම් බලපැමක් කරයිද කියා විශ්ලේෂක අදහස් විමසිම අවශ්‍යයි

පැපොල රෝගය සඳහා දින 10 සිට 21 දක්වා බීජෞෂණ සමයක් ඇත. ආසාදිත රෝගියෙකුගේ නාසයෙන් පිටවන කුඩා බිඳිති මනින්නේ තුවාල මගින් පිටවන ස්‍රාවයක් මගින් කෙළින්ම ස්පර්ශවීමෙන් රෝගය ව්‍යාප්තවේ. එක් වරක් රෝගය ඇති වූවෙකුට ජීවිත කාලය පුරාවටම කල්පවත්නා පරිදි නැවත රෝගය නොසෑදීමට ආරක්ෂාකාරී ප්‍රතිශක්තිකරණයක් ලැබේ.

රෝගය වැඩිහිටියන් තුල කුඩා දරුවන්ට වඩා දරුණු ලෙස ඇති වියහැකි අතර කලාතුරකින් මෙමගින් මරණය පවා ඇති විය හැකිය. ගර්භනී මවුවරුන් හා සිරුරේ ප්‍රතිශක්තිය අඩපන වු පුද්ගලයන්ගේ මෙම රෝගය නිසා ඇතිවන සංකූලතාවයන්ට වැඩි අවදානමක් ඇත. මෙලෙස බහුලවම ඇති වන සංකූලතාවය වන්නේ වෛරසය නැවත සක්‍රියවීමෙන් ඇතිවන "ෂින්ගල්" නම් කුඩා තුවාල සමුහයකින් යුත් කැළලයි.

රෝග ලක්ෂණ

ඉහතින් සඳහන් කළ ආකාරයට පැපොල රෝගය ව්‍යාප්ත වන්නේ ආසාදිත රෝගියෙකු හා කෙලින්ම සිදුවන ස්පර්ශයෙන් හෝ රෝගියෙකු කහින විට හෝ කිවිසන විට පිටකරන බිඳිති මගිනි. බිබිලේ ඇතිවන ස්‍රාවයන් කෙලින්ම ස්පර්ශ කිරීමෙන්ද රෝගය ඇතිවේ. ආසාදිත රෝගියෙකුට රෝගය ව්‍යාප්ත කිරීමට හෝ වෙනකෙකුට රෝගය බෝකිරීමට හැකියාව හැකියාව ඇත්තේ සිරුරේ තුවාල ඇතිවීමට දින දෙකකට පෙර කාලයේ සිට තුවාල සුව වී කැලල ඇතිවීම දක්වා ගතවන කාල පරාසය තුල පමණි. මෙය දින 5 ක් සිට 14 ක් අතර කාලයක් ගනී. ආසාදිත රෝගියෙකුගෙන් අදාල රෝග කාරකය සිරුරට ඇතුලුවීමෙන් පසුව තව අයෙකුට ‍රෝගය ඇතිවීමට දින 10 සිට 21 ක් දක්වා කාලයක් ගතවේ.

පැපොල රෝගයේ මුල් අවස්ථාවලදී මිලිමීටර් දෙකේ සිට හතර දක්වා ප්‍රමාණයන්ගෙන් යුක්ත වූ රෝස පෙත්තක් ආකාර හැඩයක් ඇති රතු පැහැති ලප ඇතිවේ. මෙම රතුපැහැ ලප මත තුනී බිත්තියක් ඇති පැහැදිලි ස්‍රාවයකින් පිරුණු දිය බිඳක් ආකාරයට බිබිලි හට ගනී. මේ ආකාරයට “රෝස පෙත්තක් මත රැදුණු දිය බිදක්” ආකාරයට රෝගය සඳහාම ආවේනික වූ කුෂ්ඨයක් හටගනී. පැය අටක් හෝ දොලහකට පසුව බිබිලි තුල වූ දියරය අපැහැදිලි වී බිබිලි කැඩීයාමෙන් කබොල්ලක් සෑදේ.මෙම ස්‍රාවය ඉතාමත්ම බෝවන සුළුවේ. නමුත් කබොල්ල සෑදීමත් සමගම එමගින් රෝගය ඇති කිරීමේ හැකියාව අවම වේ. දින හතක් අවසානයේදී මෙම කබොල්ල හැලීයන අතර ඇතැම් අවස්ථාවලදී ආවාටයක් වැනි කැළලක් ඇතිවේ. එක් තුවාලයක් මෙලෙස දින හතක් අවසානයේදී ඉහත කී අන්දමට චක්‍රයක් සම්පුර්ණ කළද පැපොල රෝගයේ ආවේනික ලක්ෂණය වන්නේ අළුතින් දිනපතාම දින කිහිපයක් ගතවන තුරු තුවාල ඇතිවීමයි. එබැවින් සතියකට පෙර අළුතින් තුවාල බිබිලි හටගැනීම නතරවන අතර ඒ වන විට පවතින තුවාල කබොල්ලක් සෑදී සුව වේ. එම නිසා ආසාධිතයන් නැවත සමාජගත කල යුත්තේ සියළුම තුවාල වල කබො‍ල්ල සෑදි සුවවීමෙන් අනතුරුවය.

සිරුර තුල නිදන්ව තිබූ පැපොල වෛරසය නැවත සක්‍රීය වීමෙන් ‘ෂින්ගල්’ නැමැති කුඩා තුවාල සමුහයකින් යුක්ත වූ කැළලක් ඇති‍වේ.මෙලෙස ඇතිවන තුවාල මගින් නැවතත් වෛරසය ව්‍යාප්ත කිරීමට හැකියාව ඇත. රෝගය ව්‍යාප්ත වීම සඳහා ආසාදිත පුද්ගලයෙකු සමග ස්පර්ශයක් ඇතිවීම අත්‍යවශ්‍ය නොවේ. මෙලෙස රෝගය බෝවීම අදාල පුද්ගලයා තමාට රෝගය ඇතිබව දැනගැනීමටත් පෙර සහ තුවාල හටගැනීමටත් පෙර සිට සිදුවේ. පැපොල රෝගීන් තුවාල ඇතිවීමට දින දෙකකට (2) පෙර සිට තුවාල සුව වීම දක්වාම අන් අයට රෝග කාරක වෛරසය ව්‍යාප්ත කරති එනම් තුවාල ඇති වී දින 4 – 5ක් යන තුරු කාලයේදිය.

අවිද්‍යාත්මක මති මතාන්තරවල විද්‍යාත්මක පැති කවරේද ?

දින 14 යන තුරු සමාජයෙන් වසන්ව හුදකලා වාසය කලයුතුද ?- ඔව්. වාහකයා පරිසරගත වීම වැලැකිය යුතුය.

දින 14 වන තුරු ස්නානය නොකල යුතුද ? - නෑමේදී ජලය පොදු දහරා වලට මුදා නොහරින්නේනම් දිනකට තෙවරක් වුවත් විසබීජ නාසක සබන් ඇසුරෙන් ස්නානය කිරීම සුදුසුය.

පිළි (කරවල යනාදී) ආහාරවලින් වැලකිය යුතුද ? - වෛරස් යනු අධික පොරෝටීන් හානිකාරකයක් වන බැවින් එවැනි පොෂක අඩු කිරීම සුදුසු නැත.

දිනපතා සිසිල් ආහාර වර්ග භාවිතා කිරීම අවශ්‍යද ?- අතිරේක වශයෙන් සෙම ආස්ර්ත රෝග වලින් තොරනම් සුදුසු වන්නේය

නිදන ආසන මත කොහොඔ කොල අතුරා තිබීම යෝග්‍යද? - මේ ගැන විද්‍යාත්මක පදනමක් නිශ්චිතව නොමැති නමුත් කොහොඔ පත්ර උණුසුම් සරීරයට සිසිලසක් ලබාදේ. නමුත් එයින් සරීරය තුල ඇති රෝගකාරක සදහා කිනම් බලපැමක් කරයිද කියා විශ්ලේෂක අදහස් විමසිම අවශ්‍යයි.

මේ අතර

අතීතයේ සිට පැපොල රෝගය සෑදුනු විට බෙහෙත් හේත් වලට වඩා සිදුකරන්නේ රෝගියා නිදාගන්නා ඇදේ කොහොඹ කොල අතුරා රෝගියාට ඒ මත නිදාගැනීමට සැලස්සීමයි. එමගින් පැපොල බිබිලි පිපිරීමෙන් සිදුවන තුවාල වලට සිසිලසක් ගෙනදවා පමනක් නොව විශබීජ වලින් රෝගියා ආරක්ශා කරයි. නිවසේ බෝවන රෝගියෙක් සිටින විට කොහොඹ කොල අතු නිවසේ උලුඅස්සේ එල්ලීමෙන් නිවස්සේ බෝවන රෝගියෙක් සිටින බව අගවනවා පමනක් නොව එම කොල වලින් නිවසේ පවතින විශබීජ විනාශ වී අනෙක් නිවසියන්ට රෝග වලින් ආරක්ශා වීමට පිටුවහලක් වේ. කොහොඹ ගසක් ගෙමිදුලේ ඇති විට ඒ වට පිටාවටම සිසිලසක් ලැබෙනා නිසා බොහෝ ගෙමිදුල වල කොහොඹ ගසක් සිටවීමට මිනිසුන් පෙලබී ඇත. අපේ ප්‍රධානතම අවුරුදු චාරිත්‍රයක් වන හිසතෙල් ගෑම සදහා සාදන නානු සදන්නේ කොහොඹ කොල යුශ වලින් වේ. ලෙඩ රෝග වලින් ආරක්ශා වීමට විශබීජ නාශකයක් සහ මිනිස් සිරුරට සිසිලසක් ගෙනදෙන ඖෂධයක් ලෙස කොහොඹ ශාකය අතීතයේ සිට මෙරට භාවිතා කල බවට හොදම නිදසුන් මේවා වේ. අතීතයේ පමනක් නොව වර්තමානයේද තවමත් මේවා අප අතර පවතී. තුවලයක් සිදූවූ විට, සම පිලිස්සුමකදී තුවලා සුව කිරීමට සහ වේදනාව අඩු කිරීමට කොහොඹ පත්‍ර භාවිතා කරන අතර දරුවන්ගේ සම නීරෝගිමත්ව සිසිල්ව පවත්වා ගැනීමට කොහොඹ පත්‍ර තැම්බූ වතුරෙන් ඇග සේදීම සිදුකරයි.

එක නුවර මහමයාවට 🥰🥰දෙක යාපනයට..තුන කොළඹට..අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2022 (2023) ප්‍රතිඵල අනුව දිවයිනේ...
01/12/2023

එක නුවර මහමයාවට 🥰🥰දෙක යාපනයට..තුන කොළඹට..

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2022 (2023) ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රථමයා බවට පත්වී ඇත්තේ මහනුවර මහාමායා විද්‍යාලයේ ඉගෙනුම ලබන සමාධි අනුරාධා රණවක නම් සිසුවියකි.

දිවයිනේ දෙවන ස්ථානයට පත්වී ඇත්තේ යාපනයේ වෙම්බඩි කාන්තා උසස් පාසලේ ඉගෙනුම ලැබූ අක්ෂියා ආනන්දා ස්වානන්ද් සිසුවියයි.

දිවයිනේ තෙවන ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ හරිත මින්සදු අලහකෝන් සිසුවා හිමි කරගෙන තිබේ

Happy brithday
24/11/2023

Happy brithday

2024 අයවැය දෙවන වර කියවීම සම්මතයි2024 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (21) පස්වරුවේ පාර්ලිමේන්ත...
21/11/2023

2024 අයවැය දෙවන වර කියවීම සම්මතයි

2024 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (21) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි.

එහිදී අයවැය ට පක්ෂව ඡන්ද 122ක් සහ විරුද්ධව ඡන්ද 77ක් හිමිවිය.

ඒ අනුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ 2024 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීම සම්මතවූ බවය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පසුගිය නොවැම්බර් මස 13 වනදා ලබන වර්ෂය සඳහා වූ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙට (22) දිනයේ සිට දෙසැම්බර් 13 වන දින දක්වා පැවැත්වීමට නියමිතය

හෙට අලුයම් කාලය තෙක් තද වැසිකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේනදයක් නි...
21/11/2023

හෙට අලුයම් කාලය තෙක් තද වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේනදයක් නිකුත් කර තිබේ.

අද (21) පස්වරු 4.00 නිකුත් කරන ලද එම නිවේදයේ දැක්වෙන්නේ හෙට (22) අලුයම 1.00 වන තෙක් එය වලංගු වන බවය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු පළාවත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේනදයේ සඳහන් වන ආකාරයට ඇතම් ස්ථානවලට මි.මී 75 වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

ප්‍රමාද වූ රියදුරු බලපත්‍ර කඩිනමින් නිකුත් කිරීමට වැඩපිළිවෙළක්ප්‍රමාදවී ඇති රියදුරු බලපත්‍ර කඩිනමින් නිකුත් කිරීමට වැඩපි...
21/11/2023

ප්‍රමාද වූ රියදුරු බලපත්‍ර කඩිනමින් නිකුත් කිරීමට වැඩපිළිවෙළක්

ප්‍රමාදවී ඇති රියදුරු බලපත්‍ර කඩිනමින් නිකුත් කිරීමට වැඩපිළිවෙළක් සකස් කර ඇති බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද (21) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ,

"රියදුරු බලපත්‍ර 10,000කට වඩා වැඩි ප්‍රමාණයක් නිකුත් කරන්න තියෙනවා. ඒ ප්‍රමාදය අපි පිළිගන්නවා. ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා."

"ඒ වගේම ලබන්නා වූ වර්ෂය තුළදී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව ඊ මෝටරින් සම්පූර්ණයෙන් ඩිජිටල් කරණයට ලක් කිරීමෙන් වංචා දූෂණ අක්‍රමිතාවලින් තොරව කටයුතු කරන්න අවශ්‍ය සියලු කටයුතු කරලා තියෙනවා."

"ඒ අතර මේ දිනවල එයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වෙලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරුන් මේ කටයුත්ත කඩිනමින් කරන්න... දීර්ඝ කාලයක් බැරි වුණ දේ කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් හිරවෙලා තියෙන රියදුරු බලපත්‍ර සියල්ල වඩා නවීන තාක්ෂණයෙන් නිකුත්කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ සකස්කරලා තියෙනවා."

තවත් දින කිහිපයකින් සා පෙළ ප්‍රතිඵල නිකුත් කෙරෙයිසාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් දින කිහිපයක් තුළ නිකුත් කරන බව අධ්‍ය...
21/11/2023

තවත් දින කිහිපයකින් සා පෙළ ප්‍රතිඵල නිකුත් කෙරෙයි

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් දින කිහිපයක් තුළ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

"දැන් දරුවෝ වයස් ගතවෙනවා විභාග කල් ගිහිල්ලා. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අපි මාසයක් තුළ දුන්නා. ඉතිහාසයේ කවදාවත් මාසයක් තුළ ප්‍රතිඵල දුන්නේ නැහැ."

"සාමන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊඟළ දින කිහිපය තුළ දෙනවා. උසස් පෙළ විභාගය පවත්වන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ප්‍රතිඵල දෙන්න පමා වුණේ මාස තුනක් උත්තර පත්‍ර සලකුණු කිරීම පරක්කු වුණ නිසා. නැත්නම් මේ නොවැම්බර් අග වෙනෙකොට උසස් පෙළ පටන්න ගන්න තිබුණි විභාගය."

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට නොවැම්බර් 10 වනදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගත් තීරණය අද (21) පැවති අයි සී සී විධාය...
21/11/2023

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට නොවැම්බර් 10 වනදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගත් තීරණය අද (21) පැවති අයි සී සී විධායක මණ්ඩල රැස්වීමේදී අනුමත කර තිබේ.

කෙසේවෙතත් ක්‍රිකට් තහනම පැවතියද ශ්‍රී ලංකා ජාතික කන්ඩායම සහභාගී වන තරගාවලි සඳහා එමගින් බලපෑමක් ඇතිනොවන බවද අදාළ මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි.

එහෙත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබාදෙන මුදල් දැඩි පාලනයකට යටත්ව නිදහස් කිරීමටද එහිදී තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මෙම රැස්වීමට සහභාගී වී ඇති බවද භුමි රේඩියෝ ක්‍රීඩා අංශයට වාර්තා විය.

Cangralation AustraliaWcc 2023 ends now Aus win a 6 wicket
19/11/2023

Cangralation Australia
Wcc 2023 ends now
Aus win a 6 wicket

HAPPY INTERNATIONAL MEN' SDAYජාත්‍යන්තර පිරිමින්ගෙ දිනයInternational Men's Day  18 November 2023
19/11/2023

HAPPY INTERNATIONAL MEN' SDAY
ජාත්‍යන්තර පිරිමින්ගෙ දිනය
International Men's Day
18 November 2023

Who is the. Win of wcc 2023 Tomorrow's final stay  in Narandramodi ground in India
18/11/2023

Who is the. Win of wcc 2023
Tomorrow's final stay in
Narandramodi ground in India

ලෝක කුසලානයේ ශ්‍රී ලංකා පිලට ගෙවන්න නියමිත සියළු මුදල් අත්හිටුවයි.ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන් ඉවතට ගිය ශ්...
14/11/2023

ලෝක කුසලානයේ ශ්‍රී ලංකා පිලට ගෙවන්න නියමිත සියළු මුදල් අත්හිටුවයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන් ඉවතට ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අමෙරිකානු ඩොලර් 180,000ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 6ක) මුදලක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් පිරිනමයි. එහෙත් ක්‍රීඩක පිරිසට ගෙවන මේ මුදල ශ්‍රී ලංකාවට පනවා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් තහනම නිමාවන තුරු අත්හිටුවීමට පියවර ගෙන ඇත. ජගත් ක්‍රිකට් තහනම නිමා වූ වහාම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ මුදල නිදහස් කරන බව සඳහන් වේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ මූලික වටයේ අවසන් තරගයේදී නවසීලන්තය හමුවේ කඩුලු 5ක පරාජය ලැබීමත් සමඟ එදිනම මධ්‍යම රාත්‍රියේම ශ්‍රී ලංකා පිල ඉන්දියාවෙන් පිටත් කිරීමට අයිසීසීය පියවර ගත්තේය. තරග නීති රීති අනුව මූලික වටයෙන් ඉවතට යන සෑම කණ්ඩායමක්ම කඩිනමින් යැවීමට අයිසීසීය පියවර ගනී.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකා පිල නෙදර්ලන්තය හා එංගලන්තය සමඟ පැවති තරග දෙක ජය ගැනීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 40,000 බැගින් ශ්‍රී ලංකාවට පිරිනැමුණු අතර, තරගාවලියේ මූලික වටයෙන් ඉවත් වන සෑම කණ්ඩායමකටම පිරිනැමෙන අමෙරිකානු ඩොලර් 100,000ක මුදල ද මේම මුදලට එකතු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකාව මේ තරගාවලියේ මූලික වටයේ තරග 9කට සහභාගී වූ අතර, එහිදී දකුණු අප්‍රිකාව, පාකිස්තානය, ඔස්ට්‍රේලියාව, ඇෆ්ගනිස්තානය, ඉන්දියාව, බංග්ලාදේශය හා නවසීලන්තය හමුවේ පරාජයට පත්විය. ශ්‍රී ලංකාවට හිමිවූ මුදල හා සමාන මුදල් තරග දෙක බැගින් ජයගත් බංග්ලාදේශයට හා නෙදර්ලන්තයට ද හිමිවේ.

ඒකටත් හරි කලින් අපි කිවිවා මේ අවධනම ගැන
11/11/2023

ඒකටත් හරි කලින් අපි කිවිවා මේ අවධනම ගැන

ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණෙයි
10/11/2023

ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණෙයි

දක්ෂිණ  අධිවේගී මාර්ගයේ ඉමදුව හා පින්නදුව පිවිසුම් අතර කොටසෙහි පස් කන්දක් නාය යෑම හේතුවෙන් එම මාර්ගයේ කොළඹ දෙසට සහ මාතර ...
11/10/2023

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව හා පින්නදුව පිවිසුම් අතර කොටසෙහි පස් කන්දක් නාය යෑම හේතුවෙන් එම මාර්ගයේ කොළඹ දෙසට සහ මාතර දෙසට රථවාහන ගමන් කිරිම සම්පුරණයෙන් අඩාලව පවති

මරනය දුකකි අප හැමටම උරුම දේයකි ඹහු සදහටම දැස් වසා ගනිමින් ලොව හැර ගොස් ලංකිය කලා ක්‍රේශ්ත්‍රයට මේ ආඩුව දරනේ‌ කේසේද...ස  ...
09/10/2023

මරනය දුකකි අප හැමටම උරුම දේයකි ඹහු සදහටම දැස් වසා ගනිමින් ලොව හැර ගොස් ලංකිය කලා ක්‍රේශ්ත්‍රයට මේ ආඩුව දරනේ‌ කේසේද...ස

විග්‍රහ කරන්න පුලුවන් කතාවක් නොවෙයි.සමහර මිනිස්සු මේ ලෝකෙට එන්නේ හිස්ව තිබුණු ගොඩක් තැන් පුරවලා යන්න.ඒ මිනිස්සු බ්‍රෑන්ඩ් එකක්.තවත් කාටවත් ලං වෙන්නවත් බැරි තරම් එයාලා මාර හයියයි.

ගුරු ගෙදර,චිට්ටි,අයෝමා,වීසි දැල (1994),ලොකු දුව (1994),භව දුක
භව කර්ම,ගිනි අවි සහ ගිනි කෙළි,අස්වැසුම,අග්නිදාහය(2002)සූරිය අරණ (2004),මිල්ලෙ සොයා (2004),රන්දිය දහර (2004)
ගරිල්ලා මාර්කටින් (2005),ධීවරී (2006),කුරුලු පිහාටු (2006)
අබා: පණ්ඩුකාභය (2008) - අධ්‍යක්ෂණය,ප්‍රවේගය (2015),ඇඩ්‍රස් නෑ (2015),ධර්ම යුද්ධය(2017)

1980 හොඳම නළුවා
1980 හොඳම පිටපත
1980 හොඳම නිෂ්පාදනය

1983 මෙතනින් මාරුවෙනු හොඳම සහය නළුවා
1986 මරාසාද් හොඳම නළුවා
1987 මරාසාද් හොඳම නළුවා
1987 කඩුල්ල හොඳම නළුවා
1991 කඩුල්ල හොඳම නළුවා
1992 මහමෙර පාමුල හොඳම පිටපත
1996 අකාල සන්ධ්‍යා රංගනය සඳහා විශිෂ්ටතා සම්මානය

1997 පිටගම්කාරයෝ හොඳම නළුවා
2002 මහා සිංහලේ වංසකතාව මාධ්‍ය සඳහා විශිෂ්ටතා සම්මානය
2004 යෙහෙලි හොඳම වත්මන් සිදුවීම
2008 ගඟ දිගේ හොඳම සඟරා වැඩසටහන
2008 අසල්වැසි කතා මාධ්‍ය සඳහා විශිෂ්ටතා සම්මානය
2016 දස්කොන් හොඳම ටෙලිනාට්‍යය
2016 දස්කොන් හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය
2016 දස්කොන් හොඳම ටෙලිනාට්‍ය පිටපත
2018 සී රජ හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය
2018 සී රජ හොඳම ටෙලිනාට්‍ය පිටපත
2006 මහා සිංහලේ වංසකතාව හොඳම රූපවාහිනී වැඩසටහන
2006 හොඳම රූපවාහිනී ඉදිරිපත් කරන්නා
1995 පුනරුප්පත්තිය හොඳම නළුවා
1996 ජුලියට්ගේ භූමිකාව වඩාත්ම ප්‍රවර්ධක අධ්‍යක්ෂ
1997 ගිනි අවි සහ ගිනි කෙලි හොඳම නළුවා

1996 ලොකු දුව හොඳම නළුවා
1997 බව කර්ම,බව දුක හොඳම නළුවා
2002 අග්නිදාහය කැපී පෙනෙන රංගනය
2005 රන්දිය දහර කැපී පෙනෙන රංගනය
2005 ගරිල්ලා මාර්කටින් කැපී පෙනෙන රංගනය

1996 අයෝමා කුසලතා සම්මාන
1997 බව දුක හොඳම නළුවා
2004 රන්දිය දහර හොඳම නළුවා
2005 මිල්ල සොයා හොඳම සහය නළුවා
1997 ජුලියට්ගේ භූමිකාව විශේෂ ජූරි සම්මාන
1997 බව දුක හොඳම නළුවා
1998 ගිනි අවි සහ ගිනි කෙලි හොඳම නළුවා
1998 අස්වැසුම හොඳම නළුවා
2001 සූරිය අරණ හොඳම නළුවා
2005 ගරිල්ලා මාර්කටින් හොඳම නළුවා
1997 අග්නිදාහය සංස්කෘතික ජයග්‍රහණය

2007 ජනතා ඡන්දය වසරේ ජනතා කලාකරුවා
2007 අබා වසරේ ජනතා චිත්‍රපටය
2014 අප්පච්චි හොඳම නළුවා
2015 දස්කොන් හොඳම නාට්‍ය පිටපත
2015 දස්කොන් හොඳම නාට්‍ය අධ්‍යක්ෂණය
2015 දස්කොන් වසරේ හොඳම ටෙලිනාට්‍යය
2016 ඇඩ්‍රස් නෑ හොඳම නළුවා
2018 ධර්මයුද්ධය හොඳම නළුවා
2019 ජනප්‍රියම නළුවා
2016 මහරජ ගැමුණු ජූරියේ විශිෂ්ටතා සම්මානය
2019 විෂම භාග හොඳම නළුවා
2020 විෂම භාග හොඳම සහය නළුවා

ගොඩාක් මිනිසුන් බැලුවේ ජක්සන් අන්තිම හුස්ම අල්ලන් හිටපු ඇඳය.ඔහු දැරූ දේශපාලන අදහස්ය.දැන් ඒ සියල්ල අතහැර ඔහු ගිහින්‍ ය.දැන්වත් ඇඳ දෙස බලපු ඔබ මේ නිර්මාණ රසවිදින්න ඔබට නිසැකයෙන්ම ඔහු මුණ ගැහේවි.

ස්තුතියි කලාකරුවානිනි
සුබ ගමන්

Bhoomi RADIO

කලු ගග දිගේ පාර අද්දර මහා සංචාරේ හරහා  පමණක්  ම නොව තමන් ගේ දැනුම බෙදා දෙම්න් මුලු මහත් ජාතියේම ආදරය ගෞරවයට පාත්‍ර  වු  ...
09/10/2023

කලු ගග දිගේ පාර අද්දර මහා සංචාරේ හරහා පමණක් ම නොව තමන් ගේ දැනුම බෙදා දෙම්න් මුලු මහත් ජාතියේම ආදරය ගෞරවයට පාත්‍ර වු නිහතමානි රංගනවේදී ජනමාධ්‍යයවේදි ජැක්සන් ඇන්තනී මහතානනි ඹබට නිවන් සුව!

ආදරණීය කලාකරුවාණෙනි ඔබට නිවන්සුව ! 💔
09/10/2023

ආදරණීය කලාකරුවාණෙනි ඔබට නිවන්සුව ! 💔

Today is day  Who will win as a asian cup 2023 Sri lanka vs india final match today at 3:00 pm
17/09/2023

Today is day
Who will win as a asian cup 2023
Sri lanka vs india final match today at 3:00 pm

Gd luck Dunith wellage 10 over 05 40 run Today is a real hero Congratulations Wish then you and sri lanka cricket team  ...
12/09/2023

Gd luck
Dunith wellage
10 over 05 40 run
Today is a real hero
Congratulations

Wish then you and sri lanka cricket team



Batting score for india 213(49.1) old out
12/09/2023

Batting score for india
213(49.1) old out

Sri lanka bowling
12/09/2023

Sri lanka bowling


Sl vs india super matches matches Gd luck dunith wellage   Congratulations   fest 5 wickets for his intentions tonamant ...
12/09/2023

Sl vs india super matches matches
Gd luck dunith wellage
Congratulations fest 5 wickets for his intentions tonamant

India 213 (49.1) old out
Sl led by 214 (50) over to win

Love you dana thanks a lot   Congratulations 🇱🇰 ❤️
05/09/2023

Love you dana thanks a lot
Congratulations 🇱🇰 ❤️

Address

Kurunegala

Telephone

+94712090021

Website

Alerts

Be the first to know and let us send you an email when Bhoomi RADIO posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bhoomi RADIO:

Videos

Share

Category