කොත්මලේ FM 107.3

කොත්මලේ FM 107.3 "හඬක් නැති ඔබට වේදිකාවක්"

Kothmale FM 107.3 live transmission from Pichchamalwaththa studio kandy.."Rhythm of kothmale"17-03-2024...
16/03/2024

Kothmale FM 107.3 live transmission from Pichchamalwaththa studio kandy..
"Rhythm of kothmale"
17-03-2024...

කොත්මලේ FM පිපෙන පියුම් ...
16/03/2024

කොත්මලේ FM පිපෙන පියුම් ...

ආල සහ තාල... මේ ඉරිදා උදේ  10.00 ට... LIVE...  මෙවර 'ස්වර රටා මවන පවුලක්' සමන්තා නයනීඋපනන්ද තිස්ස ආරච්චිචන්දිම හෙන්නායකඉ...
16/03/2024

ආල සහ තාල... මේ ඉරිදා උදේ 10.00 ට... LIVE...
මෙවර 'ස්වර රටා මවන පවුලක්'
සමන්තා නයනී
උපනන්ද තිස්ස ආරච්චි
චන්දිම හෙන්නායක
ඉෂාරා මධුෂානී...

09/03/2024

කොත්මලේ FM 107.3 හැඩ කරන තවත් පිපෙන පියුමක්....

ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයට වැඩසටහන් සම්පාදනය කිරීම සඳහා මධ්‍යස්ථාන කිහිපයක් 'Hub'  ලෙස ක්‍රියාත්මක කෙරුණේ 2022 වසරේද...
09/03/2024

ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයට වැඩසටහන් සම්පාදනය කිරීම සඳහා මධ්‍යස්ථාන කිහිපයක් 'Hub' ලෙස ක්‍රියාත්මක කෙරුණේ 2022 වසරේදී. අනුරාධපුර, මොණරාගල,මාතර, මහනුවර සහ කොත්මලේ ඉන් කිහිපයක්.
ජනමාධ්‍ය විද්‍යාලයේ 'කොත්මලේ Hub' මධ්‍යස්ථානය පිහිටියේ ඇත්ගාල සුසිල් පතිරණ මහතා ඔහුගේ වියදමින් ඔහුගේ ම නිවසේ විශේෂයෙන් සකස් කළ මැදිරියේ.
ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ අධ්‍යක්ෂ M.J.R ඩේවිඩ් මහතගේ සංකල්පයෙන්, කොත්මලේ ගුවන්විදුලියේ හිටපු පාලක සුනිල් විජේසිංහ මහතගේ (වත්මන් පාලකත් ඔහුයි) අධීක්ෂණයෙන් සියලු වැඩසටහන් පටිගතකොට සංස්කරණය කොට නිෂ්පාදනය කිරීමේ කටයුතු පැවරුනේ මටයි.
ජනමාධ්‍ය විද්‍යාලයට යොමු කෙරෙන සතිපතා ළමා වැඩසටහන අන්තර්ජාලයෙන් විසුරුවා හැරුනා.
(එම 'සංවේදිනී' වැඩසටහන් මාලාව කොත්මලේ ගුවන්විදුලිය යළි ආරම්භ කිරීම සඳහා වූ ඉලක්කයයි.)
වැඩසටහන් සඳහා විවිධ තරාතිරම් නියෝජනය කළ පිරිස් සේම කොත්මලේ සහ ගම්පොල නාවලපිටිය ආදී ප්‍රදේශවල පාසල් දරුවන් රැසක් ද සහභාගී වූවා.
ළමා ගුවන්විදුලියේ හිමාරා සේසදී දුව දවසක්, " ... මගේ යාලුවෙක් එක්කරගෙන ආවා..මගේම පන්තියේ " කියමින් හඳුන්වා දුන් ගම්පොල ජෝශප් බාලිකාවේ රුහිනි රශ්මිකා දුව ට ළමා වැඩසටහනේ පළමු නිත්‍ය නිවේදිකාව ලෙස මම වගකීමක් භාර දුන්නේ 'වෙනස්' ගමනක් පළමු දිනයේම පෙන්වපු නිසා.
රුහිනි දුවේ... ඔබේ 'රුපවාහිනී ආගමනය' ගැන අම්මා තාත්තා ළඟටම සතුටුවෙන කෙකෙන් ඉන්නවනම් ඒ මමයි.
තවත් කෙනෙකුට ලබා දුන් තැන ට ..... හිමාරා සේසදී.....ස්තුතියි පුතේ......
රුහිනි ..... "කොහොමද මේක කරන්නේ" අහනකොට "කැමති විදිහට කරන්න පුතේ" කියල මම කිව්වේ මගේ නොවන වෙනස් දෙයක් බලාපොරොත්තු වූ නිසයි.
ඔබ කරලා පෙන්නුවා... තවත් එහෙමයි.... ...
අද රූපවාහිනියෙන් ප්‍රවෘත්ති කියනකම් මමත්.... අනෙක් හැමෝම වගේ බලාගෙන් ඉන්නවා.
ජය.. ජය ජය....
මීට බන්දුල මාමා.....
2024.03.09

08/03/2024
05/03/2024

කොත්මලේ FM 107.3
"පිපෙන පියුම්" - මොන්ටිවිස්ටා
පෙර පාසල
ජයමාලපුර - ගම්පොළ ...

මුලතිව්,වව්නියා හා ගම්පොළ ආවරනය කෙරෙන ජාතික තරුණ සේවා සභාවේ තරුණ තරුණියන් පිරිසක් කොත්මලේ FM දොරගල විකාශන ගොඩනැගිලි පරිශ...
04/03/2024

මුලතිව්,වව්නියා හා ගම්පොළ ආවරනය කෙරෙන ජාතික තරුණ සේවා සභාවේ තරුණ තරුණියන් පිරිසක් කොත්මලේ FM දොරගල විකාශන ගොඩනැගිලි පරිශ්‍රයේදී...
2024-03-04

28/02/2024

ගම්පොළ ජයමාලපුර මොන්ටිවිස්ටා පෙර පාසලේ දූදරුවන්ගේ හැකියාවන් කොත්මලේ FM 107.3 තරංගමාලාවෙන් ඔබේ සවනට මේ ඉරිදා පස්වරු 4.00 ට විකාශය වේ.
විමසීම් 0715773161 ව්‍යාපාර කළමනාකරු ,කොත්මලේ FM ..

කොත්මලේ FM ප්‍රජා සත්කකාරයක්.කොත්මලේ අධ්‍යාපන කාලාපය තුළ පෙනීමේ දුර්වලතාවයන් ඇති දරුවන් වෙනුවෙන් නොමිලේ ඇස් කණ්නාඩි බෙදා...
28/02/2024

කොත්මලේ FM ප්‍රජා සත්කකාරයක්.කොත්මලේ අධ්‍යාපන කාලාපය තුළ පෙනීමේ දුර්වලතාවයන් ඇති දරුවන් වෙනුවෙන් නොමිලේ ඇස් කණ්නාඩි බෙදාදීම දීමේ වැඩපිළිවෙළ යටතේ 2024-02-27 සහ 28 දෙදින තුළ පැවති අක්ෂි සායනය.අනුග්‍රාහක දායකත්වය කැනඩාවේ වෙසෙන චන්ද්‍රා රත්නායක මහතාගෙණි.
විශේෂ ස්තුතිය කොත්මලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පනන්වල මහතාට...
බොරු ප්‍රචාර පතුරුවන ඇත්තන්ගේද ඇස් ඇරේවා....
කොත්මලේ FM සාර්ථක ඉදිරි ගමනට අකුල්හෙලන ඇතැමුන්ට කොත්මලේ FM කරන්නාවූ මෙවන් සමාජ සත්කාර තුලින් ලැබෙන පින් බලෙන් ඒ ඇත්තන්ගේ සමාජ විනාශකාරී සිතුවිලි හා ක්‍රියාකාරකම් දුරුවී යහපත් සමාජ ක්‍රියාකාරීන් බවට පත්වේවායි කොත්මලේ FM ගුවන් විදුලියේ පැතුමයි .!

කොත්මලේ FM සජීවී පස්වරු  විකාශනය පිච්චමල්වත්ත මැදිරිසංකීර්ණයේදී ."Rhythm of kothmale " live 107.3......ඉදිරිපත් කිරීම වා...
25/02/2024

කොත්මලේ FM සජීවී පස්වරු විකාශනය පිච්චමල්වත්ත මැදිරිසංකීර්ණයේදී ."Rhythm of kothmale " live 107.3......
ඉදිරිපත් කිරීම වාසනා ජයසිංහ ,පබසරා විමලරත්න ,ඩැරන් ජේ.රයිල්,චතුරිකා ජයසේකර සමඟින් පාලිත කලුආරච්චි .

කොත්මලේ FM සජීවී පස්වරු විකාශනය පිච්චමල්වත්ත මැදිරිසංකීර්ණයේදී  .ඉදිරිපත් කිරීම චතුරිකා ජයසේකර ,පබසරා විමලරත්න ,ඩැරන් ජේ...
25/02/2024

කොත්මලේ FM සජීවී පස්වරු විකාශනය පිච්චමල්වත්ත මැදිරිසංකීර්ණයේදී .ඉදිරිපත් කිරීම චතුරිකා ජයසේකර ,පබසරා විමලරත්න ,ඩැරන් ජේ.රයිල් සමඟින් පාලිත කලුආරච්චි..
2024-02-25.

Tune on to Kothmale FM 107.3..
24/02/2024

Tune on to Kothmale FM 107.3..

දශක හතරකට පසු රජරට සේවයෙන් කොත්මලේ FM ගුවන් විදුලියේ පිච්චමල්වත්ත  මැදිරියේදී D.M.රාජරත්න..හෙට සිට සෑම සෙනසුරාදාවකම ප.ව....
23/02/2024

දශක හතරකට පසු රජරට සේවයෙන් කොත්මලේ FM ගුවන් විදුලියේ පිච්චමල්වත්ත මැදිරියේදී D.M.රාජරත්න..
හෙට සිට සෑම සෙනසුරාදාවකම ප.ව.5.00 සිට 6.00 දක්වා කොත්මලේ FM 107.3 තරංගමාලාව ඔස්සේ ඔබ වෙත තිළිණ කරන "උඩපලාතේ මියුරු සර " ගීතමය සංග්‍රහය හැඩ කරමින්..
2024-02-23...

22/02/2024

Explore live radio by rotating the globe.

21/02/2024

Kothmale FM 107.3

කොත්මලේ FM ගුවන් විදුලිය උත්පලා සංගීත කලායතනය හා එක්ව දැයේ දරුවන්ට පිදෙන ඇගයීම් පත්‍රයයි මේ.එන්න මේ සෙනසුරාදා රජයේ ලියාප...
19/02/2024

කොත්මලේ FM ගුවන් විදුලිය උත්පලා සංගීත කලායතනය හා එක්ව දැයේ දරුවන්ට පිදෙන ඇගයීම් පත්‍රයයි මේ.එන්න මේ සෙනසුරාදා රජයේ ලියාපදිංචි , ඇත්ගාල උත්පලා සංගීත කලායතනයට... S Uthpala Ekanayake Uthpala Music Academy

Tune on to kothmale FM 107.3
16/02/2024

Tune on to kothmale FM 107.3

16/02/2024

Tune on to kothmale FM 107.3...

කොත්මලේ FM ගුවන් විදුලි වැඩසටහන් සඳහා සහභාගී වන දූදරුවන් වෙනුවෙන් කොත්මලේ FM රිවසයිඩ් මැදිරි පරිශ්‍රයේදී පැවති නාට්‍ය හා...
12/02/2024

කොත්මලේ FM ගුවන් විදුලි වැඩසටහන් සඳහා සහභාගී වන දූදරුවන් වෙනුවෙන් කොත්මලේ FM රිවසයිඩ් මැදිරි පරිශ්‍රයේදී පැවති නාට්‍ය හා රංඟ කලාව වැඩමුළුව .
මෙහෙයවීම ගම්පොළ වික්‍රමබාහු විදුහලේ ආචාරිණී සමන්තා නයණී තිස්ස ආරච්චි මහත්මිය.
11-02-2024..

ගම්පොළ ජයමාලපුර මොන්ටිවිස්ටා පෙර පාසලේ දූදරුවන් කොත්මලේ ගුවන් විදුලියේ "පිපෙන පියුම්" ළමා වැඩසටහන්ට සහභාගී වීම වෙනුවෙන් ...
12/02/2024

ගම්පොළ ජයමාලපුර මොන්ටිවිස්ටා පෙර පාසලේ දූදරුවන් කොත්මලේ ගුවන් විදුලියේ "පිපෙන පියුම්" ළමා වැඩසටහන්ට සහභාගී වීම වෙනුවෙන් සහතික පත් ප්‍රධානය ...
09-02-2024.

ගම්පොළ ජයමාලපුර මොන්ටිවිස්ටා පෙර පාසලේ දූදරුවන් ගුරු මෑණියන් හා දෙමාපියන්  කොත්මලේ FM රිවසයිඩ් මැදිරි පරිශ්‍රයේදී ...20...
09/02/2024

ගම්පොළ ජයමාලපුර මොන්ටිවිස්ටා පෙර පාසලේ දූදරුවන් ගුරු මෑණියන් හා දෙමාපියන් කොත්මලේ FM රිවසයිඩ් මැදිරි පරිශ්‍රයේදී ...
2024-02-09

Address

Kotmale

Telephone

+94715773161

Website

Alerts

Be the first to know and let us send you an email when කොත්මලේ FM 107.3 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to කොත්මලේ FM 107.3:

Videos

Share