Kavidu production

Kavidu production සෑම නිර්මාණයක් තුළින්ම සමාජයට අර්ථවත් පණිවිඩයක් අරන් එන්නම් 🎞️🎬♠️📽️♥️📽️

05/01/2025

අප නිර්මාණ හරහා ඔබේ වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කර ගැනීමට අමතන්න
0764646057

නිමක් නැති හැකියාවන්, අසීමිත ප්‍රීතිය සහ අමතක නොවන අවස්ථාවන්ගෙන් පිරුණු වසරක් ඔබට පර්ථනා කරමි ! ☝️🙏🤝💯❤️ {2025}
31/12/2024

නිමක් නැති හැකියාවන්, අසීමිත ප්‍රීතිය සහ අමතක නොවන අවස්ථාවන්ගෙන් පිරුණු වසරක් ඔබට පර්ථනා කරමි !
☝️🙏🤝💯❤️ {2025}

30/12/2024

ලබන වසරේ කොටස් වශයෙන් විකාශනය විමට නියමිත නව නිර්මාණයෙ චරිත කිහිපයක් සදහා නවක ශිල්ප ශිල්පිණියන් අවශ්‍යයි මෑතකදී ලබාගත් සංස්කරණය නොකළ ජායාරූප කිහිපයක් සමග ඔබේ විස්තර එවන්න් 🎞️🎞️

Send a message to learn more

බොල් සිතුවම කෙටි චිත්‍රපටිය නැරඹීමට පහත ලින්ක් එකට පිවිසෙන්න. Visit the link below to watch Bad Painting short film 🎞️🎬♥...
20/12/2024

බොල් සිතුවම කෙටි චිත්‍රපටිය නැරඹීමට පහත ලින්ක් එකට පිවිසෙන්න. Visit the link below to watch Bad Painting short film 🎞️🎬♥️♠️
https://youtu.be/jLf1RYkbguY?si=j_XD84yKKqQPhReD
#බොල්_සිතුවම

20/12/2024

බොල් සිතුවම කෙටි චිත්‍රපටිය නැරඹීමට පහත ලින්ක් එකට පිවිසෙන්න. Visit the link below to watch Bad Painting short film 🎞️🎬♥️♠️

https://youtu.be/jLf1RYkbguY?si=j_XD84yKKqQPhReD
#බොල්_සිතුවම

BAD PANTING SHORT FILM ENGLISH SUBTITLES බොල් සිතුවම කෙටි චිත්‍රපටය🎞️🎬♥️♠️
20/12/2024

BAD PANTING SHORT FILM ENGLISH SUBTITLES
බොල් සිතුවම කෙටි චිත්‍රපටය
🎞️🎬♥️♠️

BAD_PANTING_බොල් සිතුවම SHORT FILM Director-kavidu sankalpa Geeth KaushalWriter -kavidu sankalpa Dop -nishantha amarashenaEditor -GB St...

07/12/2024

බොල් සිතුවම
Bad Panting
Short Movie 🎞️🎬

20/11/2024

තිරය පිටුපස වෙහෙස මහන්සි වී කැපකිරීම් කරමින් ආවේගය,විශ්වාසය ,එකමුතුකම සමග ආදරණීය බැදීම් ගොඩනගා ගනිමින් කටයුතු කළ සියලුම දෙනාට ස්තූතියි. නිර්මාණය නුදුරේදීම නැරඹිය හැක.දවසක අප අවදිව සිටියදි දැකපු සිහින සැබැවින්ම දකින තෙක් අපි අපේ ගමන ඉදිරියට යනවා.ස්තූතියි නිර්මාණය සාර්ථක කරගන්න සහාය දුන් සියල්ලන්ටම 📽️🎬❤️

07/11/2024
04/10/2024

Bad painting_බොල් සිතුවම coming Soon


සම්පූර්ණ නිර්මාණය නැරඹීමට නාලිකාවට පිවිස සබ්ස්ක්‍රයිබ් කර තියගන්න https://youtube.com/?si=IZQpdT7fu7v_m-lr

04/10/2024

නව නිර්මාණයේ රුගත කිරිම් අතර තුර
🎬🎬
මෙම නිර්මාණය රූගත කිරිම් අහවරයි
නිර්මාණය ආරම්භයේ සිට අවසානය දක්වා සහාය දුන් සියල්ලට ස්තූතියි
නිර්මාණයෙන් හමු වෙමු 😍
https://youtube.com/?si=IZQpdT7fu7v_m-lr

04/10/2024

නව නිර්මාණයේ රූගත කිරිම් අතර තුර නුවර වැව අසල

27/09/2024

THE HUNGRY_සාගින්න -short Film
English subtitles
සම්පූර්ණ නිර්මාණය නැරඹීමට නාලිකාවට පිවිසෙන්න https://youtu.be/pR7FsjbsP0M?si=mL4Vr47RYaTECiWH

25/09/2024

#සාගින්න- නවතම නිර්මාණය නැරඹීමට නාලිකාවට පිවිසෙන්න ඉංග්‍රීසි බසින් උපසිරිසි සහිතයි ලින්ක් එකට පිවිසෙන්න 👉https://youtube.com/watch?v=pR7FsjbsP0M&si=6EyqoURntwCxmGLK

Address

Kotadeniyawa

Website

Alerts

Be the first to know and let us send you an email when Kavidu production posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category