Dubbel Click

Dubbel Click 🎶Music-== ===-viral= video == audio ❤🥀

සුභ නව වසරක් වේවා!ඔබේ දිවියට සන්සුන්, සතුට, හා සෞභාග්‍යය රැගෙන එන නව වසරක් වේවා.ආදරය, සෞභාග්‍යය, හා සාර්ථකත්වයෙන් පිරුණු...
01/01/2025

සුභ නව වසරක් වේවා!

ඔබේ දිවියට සන්සුන්, සතුට, හා සෞභාග්‍යය රැගෙන එන නව වසරක් වේවා.
ආදරය, සෞභාග්‍යය, හා සාර්ථකත්වයෙන් පිරුණු උදාවෙකින් ඔබේ සිහින සැබෑ වේවා!
ඔබේ අරමුනට අත්වන තීරණාත්මක හැඟීම් සියල්ල ජයගන්න ශක්තිය ලැබේවා!

සුමුදු, ඔබේ සෞභාග්‍යය නිතරම දිවිමග රැඳේවා! ❤️

මුහුදු ජීවීන් ආරක්ෂා කර ගනිමු
29/12/2024

මුහුදු ජීවීන් ආරක්ෂා කර ගනිමු

❄ ⛄ ⛄❄⛄❄⛄❄⛄❄⛄❄⛄❄⛄
24/12/2024

❄ ⛄ ⛄❄⛄❄⛄❄⛄❄⛄❄⛄❄⛄

තරුණ හීන කෝටි ගනන් බිලි වී යද්දී...අහස උසට නය බර තව මතු වෙද්දී....හොරා කාපු උන් තව සැප විද ගද්දී....කෙලෙස සිටින්නද කොල්ල...
31/10/2024

තරුණ හීන කෝටි ගනන් බිලි වී යද්දී...
අහස උසට නය බර තව මතු වෙද්දී....
හොරා කාපු උන් තව සැප විද ගද්දී....
කෙලෙස සිටින්නද කොල්ලන් බැට කද්දී.....

Dubbel click ✍️

ලමා වියෙන් තරුණ වියට පැමිනෙද්දී....තරුණ සිතට වගකීමක් නැති වෙද්දී.....පිස්සු නටපු තරම කලක් ගත වෙද්දී....තේරුන් යන්නෙ හොදම...
31/10/2024

ලමා වියෙන් තරුණ වියට පැමිනෙද්දී....
තරුණ සිතට වගකීමක් නැති වෙද්දී.....
පිස්සු නටපු තරම කලක් ගත වෙද්දී....
තේරුන් යන්නෙ හොදම කාලේ පසු වෙද්දී.....

Dubbel click ✍️

30/10/2024

කාත් එක්කවත් තරඟයක් නැති අය තමයි JOB එක කරන තැන ආතල් එකේ වැඩකරන්නේ 🙂👍

අපිට ගොඩක්ම වටින මිනිස්සුන්ට උනත් ඕනවට වඩා වටිනාකම් දෙන්න ගියහම අගයක් නැති වෙනව....🥺''අපිට වටින මිනිස්සුන්ට අපිව වටින්නෑ...
28/10/2024

අපිට ගොඩක්ම වටින මිනිස්සුන්ට උනත් ඕනවට වඩා වටිනාකම් දෙන්න ගියහම අගයක් නැති වෙනව....🥺

''අපිට වටින මිනිස්සුන්ට අපිව වටින්නෑ''😔

දකුණු ජපානයේ වසර 50කට පමණ පෙර සිදු කරන ලද අසාමාන්‍ය වන විද්‍යාත්මක අත්හදා බැලීමක් තමයි මේ 😳 ගස් පරතරය පිලිබදව කරන ලද මෙම...
28/10/2024

දකුණු ජපානයේ වසර 50කට පමණ පෙර සිදු කරන ලද අසාමාන්‍ය වන විද්‍යාත්මක අත්හදා බැලීමක් තමයි මේ 😳

ගස් පරතරය පිලිබදව කරන ලද මෙම පරීක්ෂා කිරීමට ජපන් දේවදාර ගස් යොදාගෙන ඇති අතර ගස් අතර මනා පරතරයක් තබා ගැනීමට වෘතාකාරව ගස් වවා ඇත. නමුත් දශක ගණනාවකට පසුව, ගුවන් ඡායාරූප ලබාගත් අතර කේන්ද්‍රීය වනාන්තරයක් බිහිවෙමින් පවතින බව හෙළිදරව් විය.. හොදින් බලන්න මැද ගස් උස නොයා වටේ ගස් උසින් වැඩී ඇති අයුරු. එනම් එහිදී ගස් උත්තල රටා වලින් විහිදීමට පටන් ගෙන ඇත.

මෙම අනපේක්ෂිත සංසිද්ධිය ගස් ඝනත්වය වර්ධනයට බලපාන බව තීරනය කරන අතර ගස් වැවීම සඳහා මුල් සැලැස්ම නැවත සිතා බැලීමට නිලධාරීන්ට හේතු වී තිබේ.

අද වන විට රවුම් වනාන්තරය ස්වභාවධර්මයේ සැඟවුණු විභවයන් සහ විද්‍යාත්මක කුතුහලය දන්වන්නක් ලෙස ඔවුන් පෙන්වා දෙයි

27/10/2024

මෙරට ගොවිපොළ කිහිපයකින් අප්‍රිකානු සූකර වෛරසය වැළඳුණු ඌරන් හඳුනාගැනේ. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතරත් ඌරන් ප්‍රවාහනය නවතී.

-සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව-

27/10/2024

" හදිස්සි වෙන්න එපා ගලපන්න. මොකද, කාලයක් යද්දි ගැලපුන දේවලුත් නොගැලපෙනවා...! "
🥀💔🫀🖤

රාත්‍රිය මනරම් කියා....🥺සදට තරුවට කවී ලියා....💥 🌙 මාත් මගෙ හිත හදාගන්නම්.....😒💔නුබත් මා ලග නැති නිසා.......🥺😔🌙Dubbel cli...
26/10/2024

රාත්‍රිය මනරම් කියා....🥺
සදට තරුවට කවී ලියා....💥 🌙
මාත් මගෙ හිත හදාගන්නම්.....😒💔
නුබත් මා ලග නැති නිසා.......🥺😔🌙

Dubbel click 🎶✔

26/10/2024

හොදට මතක තියාගන්න

" හොදම දේවල් ලැබෙන්නේ ,නරකම දේවල් වලින් හෙම්බත් වුනාට පස්සේ
🫂💗

26/10/2024

මැවෙන්න බැරිද ලගින් ඇස් වහල ඇස් අරිද්දි...❤

24/10/2024
24/10/2024

ගානක් නෑ වගේ පෙනුනාට මතක් වෙන තරම දන්නෙ මමනේ..🥺❤

24/10/2024

මං ආසම උබට ඕක කරන්න බෑ... ඕවා කරලා කාටවත් හරිගියෙ නෑ කියල කියන මිනිස්සුන්ට පේන්න දින්නන්න..✌️

ඉදල්ගස්හින්න🌴🌳🌲❤ මැරෙන්න කලින් යන්නම ඔනී තැනක්🥺
22/10/2024

ඉදල්ගස්හින්න🌴🌳🌲❤

මැරෙන්න කලින් යන්නම ඔනී තැනක්🥺


Address

Kirindiwela

Website

Alerts

Be the first to know and let us send you an email when Dubbel Click posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share