මධූ.. ඔයා හරි නරකයි හරිද?😒
මොනා උනත් හිනා වෙන්න හොඳ නෑ 🥲🥲
මීයොත් ඇවිල්ලා ඉන්නේ කොලිටි වැඩි නිසා වෙන්න බැරිද 😅🐭
#funny #video #indianfood
කොහොමද මොළේ 🥲🤣🤣
#funny #video
කට්ට ගහනකොට තියෙන කැටයම් 😂😂
#funny #video
අම්මා එක්ක වාහනේ ගමනක් යද්දි 🤣👌
#funny #video
Eshan Dias
යාලුවෝ සෙට් එක එකට එකතු වෙලා නාන්න ගියහම 😅
#funny #video #trending
පුංචි හිත් වල කහට නෑ 🥰 ඒ හිත්වලට විෂපුරවන්නේ වැඩිහිටි සමාජේ 😔 එයාලට සමාජ තත්වය පාට භේදය කියන දේවල් නෑ ❤️ ඉතින් ජීවිතේ හරි සැහැල්ලුම කාලයක් 🥰❤️
#babylove #kindmind #cutebabies
#knowledge #wildlife #beautiful
මේ දෙන්නනම් මරු 🥹❤
#gamelassanamaleli #trending #beautiful #love
සුපිරිම ඩබලක් 🥳🤯
#trending #siging #beatbox #talent
තමන් වටේට කොච්චර පිරිසක් හිටියත් තමන් තනි වෙලා කියලා හිතෙන හැගීම හිතට දරා ගන්න අමාරු දෙයක් , කරන කරන හැම වැඩේම අසාර්ථකයි කියලා දැනෙද්දි , තමන්ව තෙරුම් ගන්න පුළුවන් කෙනෙක් තමන් අවට නෑ කියලා හිතෙත්දි, ගෙවන හැම මොහොතක්ම මොකටද ජීවත් වෙන්නේ කියලා හිතෙන කාලයක් අපි හැමෝටම තියෙනවා. අතහරින්න හිතෙයි මුලු ජීවිතේම ,මහන්සි ඇති ඒත් අල්ලන් ඉන්න මොකද ජිවිතේ හැමදාම එකම විදිහට පවතින්නේ නෑ ඔයාගේ වාරෙත් එයි එදාට ඔයා පහු කරන් ආපු දුෂ්කර කාලය ඔයාට මතක් කරලා සතුටු වෙන්න පුළුවන් ජීවිතේ එක් කාර්තුවක් විතරයි කියලා දැනෙයි. ✨️❤️
#lifelessons , #motivation, #alonelife