Romeo95 Official

Romeo95 Official Youtube & Facebook Streamer

Congratulations Boys 🇱🇰 ❤️💪
21/06/2022

Congratulations Boys 🇱🇰 ❤️💪

කහඳයා තමා හොදටම කරේ🤣🤣
11/05/2022

කහඳයා තමා හොදටම කරේ🤣🤣

11/05/2022

රෝමන් කාරයෝ වත් කෑවේ නෑ මෙහෙම කෑමක් අපේ හාන්දුරුවනේ🤣

10/05/2022

නිර්පාක්ශික අරගලයට ජය 🇱🇰 ❤️💪
හැමෝම පරිස්සමින් ❤️❤️

දැක්කනේ ඊයේ🤣🤣  පටාස්..😂🤣
10/05/2022

දැක්කනේ ඊයේ🤣🤣 පටාස්..😂🤣

ඔන්න මැණිකලා ගමට යන්නත් බැරි සීන් එකක් උඹලට තියෙන්නේ🤣
09/05/2022

ඔන්න මැණිකලා ගමට යන්නත් බැරි සීන් එකක් උඹලට තියෙන්නේ🤣

බලං ඉන්න බෑ බයියන්ට මිනිස්සු මෙහෙම එකතු වෙලා සාමකාමී අරගල කරද්දි😡 බයියෝ මොනා කිව්වත් දැන් මිනිස්සුන්ව වෙන් කරන්න බෑ.දැන්...
11/04/2022

බලං ඉන්න බෑ බයියන්ට මිනිස්සු මෙහෙම එකතු වෙලා සාමකාමී අරගල කරද්දි😡 බයියෝ මොනා කිව්වත් දැන් මිනිස්සුන්ව වෙන් කරන්න බෑ.දැන් ජාතියක් විදිහට එකතුවෙලා ඉන්නේ 💪 🇱🇰

11/04/2022

කැළණිය ,කිරිබත්ගොඩ අවට නම් ගෝඨා ඕනේ කියන් එන්න එපා😂
කිව්වේ නෑ කියන්න එපා☝
මොකද සත්තුන්ට මිනිස්සුන්ට ලං වෙන්න දෙන්න බෑ නේ😂

Respect අනුරාධපුර ජනතාවනි🙏 තවමත් ගෝඨා ඕනේ කියලා කෑගහන උන්ටයි මේ දන්සල😂
11/04/2022

Respect අනුරාධපුර ජනතාවනි🙏 තවමත් ගෝඨා ඕනේ කියලා කෑගහන උන්ටයි මේ දන්සල😂

11/04/2022

කවුද එන්නේ අද කැළණියෙන් Gallface අරගලයට යන්න❤️
පක්ෂයක් පුකේ ගහන් එන්න එපා✋
ලාංකිකයෙක් විදිහට එන උන් කියපන්

Motivation Appachchi Ratta Upul Shantha Sannasgala සුපිරිම චරිත තුනක් කිව්වට පාඩු නෑ💪❤️ අරගලයට බැහැලම පෙන්නුවා ක්‍රියාවෙ...
11/04/2022

Motivation Appachchi Ratta Upul Shantha Sannasgala
සුපිරිම චරිත තුනක් කිව්වට පාඩු නෑ💪❤️ අරගලයට බැහැලම පෙන්නුවා ක්‍රියාවෙන්ම💪
අරගලයට ජය 🇱🇰 ❤️💪

සිරාවට 😂😂
11/04/2022

සිරාවට 😂😂

අරගලයට ජය 🇱🇰 ❤️💪
11/04/2022

අරගලයට ජය 🇱🇰 ❤️💪

නිර්පාක්ශික අරගලයට හදවතින්ම එක්වූ ශ්‍රී ලාංකික ජනතාව ❤️ මනුස්සකම පෙන්වූ ඇත්තම ලාංකිකයන්  අරගලයට ජය 🇱🇰 ❤️💪               ...
11/04/2022

නිර්පාක්ශික අරගලයට හදවතින්ම එක්වූ ශ්‍රී ලාංකික ජනතාව ❤️ මනුස්සකම පෙන්වූ ඇත්තම ලාංකිකයන්
අරගලයට ජය 🇱🇰 ❤️💪

10/04/2022

පරණ මයිනන්ට දෙනවා අලුත් බේසමක්😂😂

ඕයි ඕයි 😂😂
10/04/2022

ඕයි ඕයි 😂😂

මේ වගේ ශාපලත් ජීවීන් නිසයි අපේ රටට කෙලවෙලා තියෙන්නේ. තමන්ගේ සනුහරේ ගැන විතරක් හිතන් විලිවහගෙන ලොක්කන්ගේ මෙට්ට උඩ දගලන මේ...
10/04/2022

මේ වගේ ශාපලත් ජීවීන් නිසයි අපේ රටට කෙලවෙලා තියෙන්නේ. තමන්ගේ සනුහරේ ගැන විතරක් හිතන් විලිවහගෙන ලොක්කන්ගේ මෙට්ට උඩ දගලන මේස යට ඉන්න උන්😡

අන්නේකයි😂💯
10/04/2022

අන්නේකයි😂💯

ඇයි උඹලා මේ පාරට බහින්නේ? ගෝටා බය 😁 හොදයි වගේ කිව්වොත් කණට දෙකක් ගහලා මේක පෙන්නපන්💪 යකෝ ඇරගන්න එකෙත් සීමාවක් තියාගනින්
05/04/2022

ඇයි උඹලා මේ පාරට බහින්නේ? ගෝටා බය 😁 හොදයි වගේ කිව්වොත් කණට දෙකක් ගහලා මේක පෙන්නපන්💪 යකෝ ඇරගන්න එකෙත් සීමාවක් තියාගනින්

05/04/2022

ඉස්සරහට ලේසි වෙන්නේ නෑ💪 🇱🇰 ❤️💪

05/04/2022

🇱🇰 මිනිස්සු අපි පාරට බැස්සේ පක්ෂයක් ඔලුවේ තියන් නෙමෙයි.
ශ්‍රී ලාංකිකයන් විදිහට මේ අරබුදයක් ඇති කරපු රාජපක්ෂලා යටි මඩි ගහපු සල්ලි නැවත් ලංකාවට ගෙන්න ගන්න.මුන්ව එලවන්න.අනිත් උන් මොන කාරනේට රැලියට ආවද අපි දන්නේ නෑ.හැබැයි අපි ආවේ හදවතින්ම ලාංකිකයෙක් විදිහට 🇱🇰 💪මෙච්චරයි කියන්න තියෙන්නේ ඉස්සරහට මොකා බලයට ආවත් වැරැද්දක් කරන්න හිතන්නවත් නරකයි.එතකොට ආයිත් ජනබලය කියන දේ පෙන්නන්න ඕන.අපි මොන පක්ෂයක් වෙනුවෙන් හිටියත් ඒ ආණ්ඩුවෙන් වැරැද්දක් වෙනවා නම් අපි ඔක්කොම එකතු වෙන්න් ඕන.පක්ෂයක් බදාගෙන මැරෙනකන් අපි මේකේ ගගා හැමිනෙන්න එපා.ඒවා යල්පැනපු දේවල්🤢 අපි ඉන්න ඕන ජනතාවගේ පැත්තේ✌️නැත්තන් මොන අයියා ආවත් ටික කාලෙකින් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. අපේ චන්දෙන් එන උන් වැරැද්දක් කරනවා නම් උන්ව එලවන්න අපිට එකතු වෙන්න බැරි නෑ නේ💪 මේ අරගලය රාජපක්ෂලට විතරක් නෙමේ☝ බලයට එන්න හිතන් ඉන්න මොන බයියටත් මොන ටොයියටත් එක්ක තමා❤

අරගලයට ජය ✌ 🇱🇰 ❤️💪
පක්ෂයක් පාටකට අයිති නැති ලාංකිකයෙක් 🇱🇰 ❤️💪

04/04/2022

ආ Positive වෙන්න ගෑස් එනවා😌 ප # තමා😂

04/04/2022

😂😂😂

04/04/2022

අම්මේ මාත් මගේ අනාගතේ වෙනුවෙන් අරගලේ🥺❤️

අනිවාර්යයෙන්ම❤️
04/04/2022

අනිවාර්යයෙන්ම❤️

අලුත් Gloo Wall ටික බැලුවේ නැද්ද බං ඉතින්😉 https://youtu.be/8Ko2PUKAdak
24/03/2022

අලුත් Gloo Wall ටික බැලුවේ නැද්ද බං ඉතින්😉
https://youtu.be/8Ko2PUKAdak

ුත් Gloo Wall ටික දැක්කද😍 OB33 All New Gloo Wall skins | Garena Free Fire | Romeo95 Cs Rush gameplay | Garena Free Fire | Romeo95 ...

23/03/2022

තාමත් ජනතාවගේ හදවතේ ජීවත්වන මනුස්සයෙක්❤️😍

❤️
09/03/2022

❤️

ඕයි ඕයි අයිසේ Dileka 😂😂😂
08/03/2022

ඕයි ඕයි අයිසේ Dileka 😂😂😂

 #තනිවුණු_කළුමාමාකන්ඳ නගින්නට දළඳා හිමි එක්කඋඹ යනකොට පයින් මට උඹ ළඟ ඉන්නමේ ඇසළටත් අපි මහනුවරට යන්නඊයෙත් කතා කෙරුවනෙ මහා ...
07/03/2022

#තනිවුණු_කළුමාමා

කන්ඳ නගින්නට දළඳා හිමි එක්ක
උඹ යනකොට පයින් මට උඹ ළඟ ඉන්න
මේ ඇසළටත් අපි මහනුවරට යන්න
ඊයෙත් කතා කෙරුවනෙ මහා රෑ වෙන්න....

ඇවිදන් ගියපු දුර අපි දෙන්නා එක්ක
මෙතැන ඉදන් බැහැ තනියම මට යන්න
නුවර වැවත් අඬනවා ඇති අද ඔන්න
දළඳා මැඳුරෙ තේවාවේ දුක දන්න...

නුවර පාර මඟ බැලුවත් යළි ඇසළ
නැඳුන්ගමුවෙ නැහැ කළුමාමා අසල
හෙණ්ඩුව වැටුණා බරවී ඇස්වල කදුල
කොහොම බලන්නද මම මගෙ පුතු නිසල...

කැක්කුම් ගහද්දී දෙපතුල් පිරිමැද්ද
උඹ මගෙ පුතෙක් මං එක්කම දිවි ඇද්ද
සංසාරයේ දුක මට කලියෙන් බින්ද
උඹ බුදු වද්දි මට අගසව් පිං ඇත්ද...

#සචී_SACHI
Sachin Raveesha
අයිතිය මුල් අයිතිකරුට❤️🙏

ඔහු අප හැරදා යන්නම ගිහින්😔 සුභ ගමන් රාජා🙏Nadungamuwa Raja - නැඳුන්ගමුව රාජා හස්තියා
07/03/2022

ඔහු අප හැරදා යන්නම ගිහින්😔 සුභ ගමන් රාජා🙏
Nadungamuwa Raja - නැඳුන්ගමුව රාජා හස්තියා

RIP Legend 🙏
05/03/2022

RIP Legend 🙏

05/03/2022
05/03/2022
04/03/2022
04/03/2022

1K යන්න ටිකක් තිබුන කලින් Page එකේ Errors ගොඩක් තියෙනවා. 😔 ඒ නිසා අලුත් Page එකක් පටන් ගත්‍තා
Share කරමු Friends ❤️🙏

Address

Kelaniya
11600

Telephone

+94716259619

Website

Alerts

Be the first to know and let us send you an email when Romeo95 Official posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Romeo95 Official:

Videos

Share


Other Gaming Video Creators in Kelaniya

Show All