නෙත ගැටුනු සරසවිය Engineering Technology

නෙත ගැටුනු සරසවිය Engineering Technology Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from නෙත ගැටුනු සරසවිය Engineering Technology, Media, Kegalle.
(1)

26/11/2023

ඩීසල් එන්ජිම

🔴🔴🔴එක පෙළට පිළිවෙලට පාඩම් උගන්වන පන්තියේ,💥  සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පැමිණි විගස 2025 ඉංජිනේරු තාක්ෂණවේදය සිද්ධාන්ත පන්ති ආ...
22/11/2023

🔴🔴🔴එක පෙළට පිළිවෙලට පාඩම් උගන්වන පන්තියේ,

💥 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පැමිණි විගස 2025 ඉංජිනේරු තාක්ෂණවේදය සිද්ධාන්ත පන්ති ආරම්භ වේ.

💥0719898792 whatsapp පණිවිඩයක් එවා ලියාපදිංචි වන්න.

❤️යාලුවන් වත් දැනුවත් කරන්න.

සමාන්තර දඩු අඩුව (Parallel Vice )
17/11/2023

සමාන්තර දඩු අඩුව (Parallel Vice )

14/11/2023

Revision නම් Revision

09/11/2023

විස්බෝන් අත් දෙකක් සහිත අවලම්බන පද්ධතිය

06/11/2023

Engineering Technology

30/10/2023
28/10/2023

ද්‍රාව රෝදක පද්ධතිය

27/09/2023

Reed Valve 2 Stroke Engine (එක් දිසා පාලන කපාටයක් සහිත පුලිගු ජ්වලන දෙපහර එන්ජිම)

19/09/2023
19/09/2023

දහන අනු පිළිවෙල ❤️1342❤️

Radiater cap (පීඩන පියන) විකීරකය තුළ පීඩනය වායුගෝලීය පීඩනයට වඩා වැඩි පීඩනයක පවත්වා ගනිමින් සිසිලකාරක ද්‍රව්‍යයේ තාපාංකය ...
11/09/2023

Radiater cap (පීඩන පියන)

විකීරකය තුළ පීඩනය වායුගෝලීය පීඩනයට වඩා වැඩි පීඩනයක පවත්වා ගනිමින් සිසිලකාරක ද්‍රව්‍යයේ තාපාංකය වැඩිකර ගැනීම සදහා පීඩන පියන යොදාගනු ලබයි. පීඩන පියන විකීරකයේ කටට හොදින් මුද්‍රා වන ලෙස සවිකරනු ලැබේ.

All Right Reserved
නුවන් A සංජීව
B.Tech Engineering ug (OUSL)

11/09/2023

ටයරයක උපරිම වේගය.

10/09/2023

ඇත්තටම ටයර් කල්ඉකුත් වෙනවද ?

09/09/2023
08/09/2023

ටයරයක් ටයර්tayar size tayar mex speedටයරයක උපරිම වේගය කියන්නෙ මොකද්ද? What is the maximum speed of a tire?how to maximum speed of tire

සිව්පහර ඩීසල් එන්ජිමක කපාට මුහුර්ථණය
25/08/2023

සිව්පහර ඩීසල් එන්ජිමක කපාට මුහුර්ථණය

සිව්පහර ඩීසල් එන්ජිමක කපාට මුහුර්ථණයdesal engine valve taiming

තාප පාලන වෑල්වය ගැන පොඩ්ඩක් ලියන්න හිතුන.සිසිලන පද්ධතියේ එක් වගකීමක් වන්නේ එන්ජිම එහි ක්‍රියාකාරී උෂ්ණත්වයට හැකි තරම් ඉක...
12/08/2023

තාප පාලන වෑල්වය ගැන පොඩ්ඩක් ලියන්න හිතුන.

සිසිලන පද්ධතියේ එක් වගකීමක් වන්නේ එන්ජිම එහි ක්‍රියාකාරී උෂ්ණත්වයට හැකි තරම් ඉක්මනින් ලගා වීමට ඊට ඉඩ හැරීමයි. නමුත් එම ක්‍රියාකාරී උෂ්ණත්වයේ ම හැකි තරම් නොවෙනස්ව පවත්වා ගැනීමද සිසිලන පද්ධතියේ ම වගකීමකි. එන්ජිමේ සිට එන පිටවුම් නළයට සම්බන්ධ තාප පාලන වෑල්වයෙන් ඉහත කාරයය ඉටු වේ.

එන්ජිමේ තාපය ඉහළ යනවිට තාප පාලන වෑල්වය විවෘත වී රේඩියේටරය හරහා සිසිලකය ගමන්කරවයි. එවිට රේඩියේටරය තුළ සිසිලකය සිසිල් වී යලි එන්ජිම වෙත පැමිණේ.
එන්ජිම සිසිල් විට තාප පාලන වෑල්වය මගින් පරිපථය වසා රේඩියේටරය මගහැර යලි පොම්පය වෙත සිසිලකය හරවා ගැනීම සිදුවී රේඩියේටරය වෙත නොයන සිසිලක ඉක්මනින් රත්වීමට භාජනය වී එන්ජිම ඉතා ඉක්මනින් ක්‍රියාකාරී උෂ්ණත්වයට පැමිණේ.
බොහෝ අවස්තා වල මෙය ගලවා දමන අතර එවිට එන්ජිම නිසි උෂ්ණත්වයේ නොපවතින බැවින් එන්ජිමේ කාර්යක්ෂමතාව අඩුවීම සිදුවන අතරම එන්ජිමේ කොටස් වලටද හානි සිදුවේ.

All Rights Reserved
නුවන් A සංජීව
B.Tech Engineering (ousl Nawala)

Address

Kegalle

Website

Alerts

Be the first to know and let us send you an email when නෙත ගැටුනු සරසවිය Engineering Technology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category


Other Media in Kegalle

Show All