හායි.. හායි.. හායි..😊😊
සම්පුර්ණ වීඩියෝ එක බලන්න සෙට් වෙන්න YouTube එකට
https://www.youtube.com/watch?v=WfJQl2HsLoc&t=1349s
අයියේ මට මොන ප්‍රින්ටර් එකද හරියන්නේ?😟 මම කරන්නේ මේ වැඩේ මට හොද එකක් කියන්නකෝ...🤔 මම බිස්නස් එකක් කරනවා මට මේ ප්‍රින්ටර් එක හොදයිද?😬 මේ වගේ මැසේජ් ගොඩක් එනවා මට දවසකට ඉතින් මම මට පුළුවන් විදියට උපරිමෙන් මම එයාලට උදවු කරනවා. අද කතා කරන්නේ canon Brand එකේ තියෙන printers ගැන ඔයාට මොනවද හරියන්නේ කියල. මේ වීඩියෝ එක කරන්නේ ලංකාවට canon printers ගෙන්වන metropolitan කියන එකම ආයතනය එක්ක...🤘
ඔයත් canon printers පාවිච්චි කරනවානම් හෝ පාවිච්චි කරන්න කැමතිනම් ඔයාට තියෙන ප්‍රශ්න ගැටළු විසදගෙන canon එක්ක set වෙන්න පල්ලේ තියෙන නම්බර් වලට කතා කරන්න
🔻අද වීඩියෝ එකෙන් කතා කරන්නේ
☀️තීන්ත කාට්රිජ් මුද්‍රණ යන්ත්‍ර
☀️තීන්ත ටැංකි මුද්‍රණ යන්ත්‍ර
☀️A4 මුද්‍රණ යන්ත්‍ර
☀️A3 මුද්‍රණ යන්ත්‍ර
☀️ලේසර් මුද්‍රණ යන්ත්‍රය
☀️ මුද්‍රණ යන්ත්‍රය ආරක
Full Video on YoutubeWatch the full video from "PRINT daddy" youtube channel
Full Video on YoutubeWatch the full video from "PRINT daddy" youtube channel
Youtube
https://www.youtube.com/@printdaddy
T-Shirt Printing Methods 👕 T-Shirt මුද්‍රණ ක්‍රම 😍 (coming soon)
✌අපි හැමෝම T-shirt අදිනවනේ 😍 ඒ වගේම ගොඩක් අය තමන්ගේම T-shirt Print කරගනන්වා. තව සමහර අය T-shirt Printing Business එකක් පටන්ගන්නවා. ඔයාල හැමෝටම ඕනි වෙන දෙයක් තමයි කොමද T-shirt Print වෙන්නේ කියල දැනගන්න දේ.
ඉතින් මේ වීඩියෝ එකෙන් ජනප්‍රිය T-shirt Printing Methods 7ක් ගැන අපි කතා කරනවා.
►DTG
►DTF
►Screen Printing
►Vinyl Heat Transfer
►Sublimation Printing
►Embroider
►Air Brush
මේ T-shirt Printing Methods 7ටම වෙන වෙනම එකටම අදාල ලස්සන ක්‍රමයක් තියෙනවා ඒ ගැන කතා කරනවා වගේම මේ T-shirt Printing Methods වල වාසි අවාසි ගැනත් කතා කරන ගමන් මේ T-shirt Printing Methods ඔයාට ගැලපෙනවද කියන එක ගැනත් අපි කතා කරනවා.
මෙම වීඩියෝව අවසන් වන විට, ඔබ T-shirt printing pro කෙනෙක් වෙන්න පුළුවන්, ඔයාගේ නිර්මාණයට ජීවය දෙන්න පරිපූර්ණ T-shirt Printing Methods එක තෝරා ගන්න ලෑස්තිවෙන්න.
සම්පූර්ණ වීඩියෝව ළඟදීම බලාපොරොත්තු වන්න!
-------------------------------------------------
✌We all wear T-shirts 😍and many people print their own T-shirts. Some people start a T-shirt printing business. One thing you all need is to know how to print a T-shirt.
So in this video, we are talking about 7 popular T-shirt printing methods.
►DTG
►DTF
►Screen Printing
►Vinyl Heat Transfer
►Sublima
පොටෝ කොපි මැශින් ගැන ගොඩක් දේවල් | A lot about photocopy machine
පොටෝ කොපි මැශින් එකක් ගන්න කලින් ඒ ගැන හොදට හොයල බලන්න 😍😍
ඉතිං කෝකටත් ඔයා මැශින් එකක් ගන්න ඉන්නවනම් මේකත් බලන්න. උදවුවක් වෙයි.
සම්පූර්ණ වීඩියෝ එක බලන්න පහල ලින්ක් එකෙන් එන්න.
🎀https://youtu.be/2fIIBAEDm9E?si=tNAMWoWiLOj66t8E
අනිත් අයටත් බලන්න share කරන ගමන් චැනල් එකත් Subscribe කන්න
🎀https://www.youtube.com/@printdaddy
#printdaddyacademy #photocopy #printdaddy #chinthakadesign
Let's talk about design
ඉතින් මේ ගැන ඔයාලගේ අදහසත් කියන්න. මොකද මේ දේ වෙන්නේ ඔයාලගේ කොමෙන්ට් එක මත. මොකද මටත් තනියම කියවන එක කම්මැලි ඉතින් මෙම දෙයක් කරලා බලමු කොමද කියල. මේ පල්ලේ තියෙන ලින්ක් එක ටච් කරලා මට මැසේජ් එකක් එවන්න මේ වැඩේට කැමති නම්.
0765566997