Kanaka Herath Media Unit

Kanaka Herath Media Unit this is a official media page of Hon.Kanaka Herath
(4)

10/03/2024
25/12/2023

සුභ නත්තලක් වේවා..!
Merry Christmas..!
கிறிஸ்துமஸ் வாழ்த்துக்கள்..!

26/11/2023
14/04/2023

සුබ අලුත් අවුරුද්දක් වේවා. !

30/03/2023
29/04/2021

9 වැනි පාර්ලිමේන්තුවේදී කනක හේරත් මැතිතුමා කෑගල්ලේ ජනතාවට සහ මහා මැතිවරණ කටයුතුවලට උදව් කරපු සියලුම දෙනාට පාර්ලිමේන්තුවේ...
30/08/2020

9 වැනි පාර්ලිමේන්තුවේදී කනක හේරත් මැතිතුමා කෑගල්ලේ ජනතාවට සහ මහා මැතිවරණ කටයුතුවලට උදව් කරපු සියලුම දෙනාට පාර්ලිමේන්තුවේදී ස්තූති කිරීම සහ තේ සහ රබර් කර්මාන්ත ගැන අදහස්

කෑගල්ලේ අරැණැල්ල කනක හේරත්

25/08/2020

අතිගරු ජනාධිපතිතුමන් විසින් නව පාර්ලිමේන්තුවේ මූලාසන කතාවේදී අපනයන වැවිලි බෝග භෝග වන තේ පොල් රබර් වලින් ලැබෙන ආදායම වැඩි කිරීම ගැන ප්‍රකාශය

සමාගම් වතු ප්‍රතිසංස්කරණ තේ වතු ආශ්‍රිත බෝග වගා තේ කර්මාන්තශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු කනක හේර...
21/08/2020

සමාගම් වතු ප්‍රතිසංස්කරණ තේ වතු ආශ්‍රිත බෝග වගා තේ කර්මාන්තශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු කනක හේරත් මහතා 9 වන පාර්ලිමේන්තවේ ප්‍රථම සැසියට සහභාගි වෙමින්..

20/08/2020
20/08/2020
20/08/2020

කෑගල්ලේ අරැණැල්ල කනක හේරත්

සමාගම් වතු ප්‍රතිසංස්කරණ තේ වතු ආශ්‍රිත බෝග වගා තේ කර්මාන්තශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු කනක හේර...
17/08/2020

සමාගම් වතු ප්‍රතිසංස්කරණ තේ වතු ආශ්‍රිත බෝග වගා තේ කර්මාන්තශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු කනක හේරත් මැතිතුමා අද දින සුබ මොහොතින් වැවිලි කටයුතු අමාත්‍යාංශයේ දී වැඩ බාර ගත් මොහොත

congratulations sir
17/08/2020

congratulations sir

17/08/2020

ශ්‍රී.පො.පෙ.කෑගල්ල දිස්ත්‍රීක් නායක ගරු කනක හේරත් මැතිතුමන් රාජ්‍ය ආමත්‍ය දුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව කඩුගන්නාව ගල අසල...
13/08/2020

ශ්‍රී.පො.පෙ.කෑගල්ල දිස්ත්‍රීක් නායක ගරු කනක හේරත් මැතිතුමන් රාජ්‍ය ආමත්‍ය දුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව කඩුගන්නාව ගල අසල,ගනේතැන්න,මාවනැල්ල නගරය,උතුවන්කන්ඳ,කරඬුපන,කෑගල්ල නගරය සහ නීවසට එකතු වී සිට ජනතාව උණුසුම් අන්දමින් පිළිගත් අවස්ථාව..ඔබ සැමට ස්තුතිය පුද කරමී..

නව රජයේ දිස්ත්‍රික් කමිටු සභාපතිවරු,  රාජ්‍ය අමාත්‍යවරු සහ කැබිනට් අමාත්‍යවරුන්
12/08/2020

නව රජයේ දිස්ත්‍රික් කමිටු සභාපතිවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ කැබිනට් අමාත්‍යවරුන්

11/08/2020

අමාත්‍යාංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කින් සමන්විත අමාත්‍යාංශ ව්‍යුහය අතිවිශේෂ ගැසට් නිවේදනයක් ඊයේ(10) ප්‍රකාශයට පත් විණි. මා සහ අග්‍රාමාත්‍යතුමා විසින් ඉදිරියේදී හොබවනු ලබන අමාත්‍යාංශ ද ඊට අයත්ය.
අමාත්‍යාංශ සංයුතිය, විෂය පථය, අදාළ ආයතන සහ බලපවත්නා නීති හා අණ පනත් මෙහි සඳහන් වේ.
අමාත්‍යාංශ සකස් කිරීමේ දී ජාතික ප්‍රමුඛතා, ප්‍රතිපත්තිමය වගකීම් සහ කාර්ය භාරය සැලකිල්ලට ගෙන තිබේ. එක් එක් අමාත්‍යාංශයට අයත් පුළුල් කාර්ය භාරය අනුව සුවිශේෂ ප්‍රමුඛතා සපුරා ගැනීම සහ අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පහසු වන පරිදි රාජ්‍ය අමාත්‍යාංශ සකස් කර ඇත.
අමාත්‍යාංශ ව්‍යුහය සැකසීමේ දී ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍යය හා ක්‍රීඩා යන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරිණ.
එකී ව්‍යුහය මගින් ග්‍රාමීය හා කෘෂිකාර්මික සංවර්ධනයේ මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද පැතිකඩ ගණනාවක් ආවරණය කර ඇත.
සෑම අමාත්‍යාංශයකම විෂය පථය, සුවිශේෂ ප්‍රමුඛතා, අදාළ ආයතන සහ නීති රාමුව අනු මාතෘකා යටතේ පැහැදිලි කර තිබේ.
අමාත්‍යාංශ භාර අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු අගෝස්තු 12 බදාදා පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ මඟුල් මඩුවේ දී මා හමුවේ දිවුරුම් දීමට නියමිතය.

එම ගැසට් නිවේදනය පහත දිගුව ඔස්සේ බාගත කරගත හැක.

https://www.presidentsoffice.gov.lk/index.php/2020/08/10/28-ministries-and-40-state-ministries-ministers-to-be-sworn-in-on-wednesday/?lang=en

#වැඩකරනරටක්

Address

Kegalle
71000

Alerts

Be the first to know and let us send you an email when Kanaka Herath Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other Social Media Agencies in Kegalle

Show All